එයාව මං මුලින්ම දකිද්දී මට අවුරුදු 7යි. නැත්තම් හිතාගන්නකෝ එයා මාව දැක්කයි කියලා. මොන හේතුවකටද මන්දා එයාව දැක්ක ගමන් මට හිතුනේ හැංගෙන්න. එයාට මුණ නොගැහි ඉන්න. ඒත් මං එච්චර වාසනාවන්ත වුණේ නම් නැහැ. එයා මගේ පස්සෙන් එන්න ගත්තා. මට බේරිල්ලක් තිබුණෙම නැහැ. ඒත් හදිසියෙම මගේ ඉරණමට වාසනාව උදාවුණා. හැම අපලය…

එයාව මං මුලින්ම දකිද්දී මට අවුරුදු 7යි. නැත්තම් හිතාගන්නකෝ එයා මාව දැක්කයි කියලා. මොන හේතුවකටද මන්දා එයාව දැක්ක ගමන් මට හිතුනේ හැංගෙන්න. එයාට මුණ නොගැහි ඉන්න. ඒත් මං එච්චර වාසනාවන්ත වුණේ නම් නැහැ. එයා මගේ පස්සෙන් එන්න ගත්තා. මට බේරිල්ලක් තිබුණෙම නැහැ. ඒත් හදිසියෙම මගේ ඉරණමට වාසනාව උදාවුණා. හැම අපලයක්ම මගෙන් ඈතින් ඈතට යද්දී ජීවිතේ හැමදේම හරි පාරට වැටෙන්න ගත්තා. ජීවිතේ ලස්සන වෙන්න ගත්තා. හැමදේම හැමදාම ඒ විදිහට සිද්ධ වෙයි කියලයි මං හිතන් හිටියේ. ඒත් මට වැරදුනා..

අද… මං මගේ මරණය එනකම් වෙලාව බල බල ඉන්නවා.

මගේ යාලුවෙක් වෙනවද?

අවාසනාව අරන් ආපු ඒ කළු ඇස් දෙක මගෙන් අහනවා….

ඉතින් නෙට්ෆ්ලික්ස් අරන් ආපු අලුත්ම කතාමාලාවේ පලවෙනි කොටස මේ වෙද්දීත් රස විඳපු අයට අමුතුම රහක් වගේම ඊළඟ කොටස බලන්න නොයිවසිලිමත්කමකුත් ඇති වෙලා ඇත්තේ දැන්. කතාව එන්ගේජින්, දිගටම එක පෙලට බලන් ඉන්න පුළුවන් ජාතියේ ත්‍රිලර් කතාවක්. Tahir Raj, Shweta Tripathi එක්ක අපිට සමීප Anchal Singh ප්‍රධාන චරිත හොබවන Yeh Kaali Kaali Ankhein මේ වෙද්දී වෙනම ප්‍රේක්ෂක පිරිසක් දිනාගෙන අවසානයි. එහෙනම් දිගටම රැඳිලා ඉන්න මේ කතාමාලාවත් එක්ක. ඊළඟ කොටස අරගෙන සිසියා ඒවි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,301 downloadsDownload YKKA-S01-E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

3,301 downloadsDownload Subtitles21 KB

7 comments

  1. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  2. Vino

    Machan Reacher 2022 , Snowpiercer Season 3 , වගේ ඒවට සබ් දෙන්න පුලුවන් නම් ඒවට නම් ලොකු Fan Base එකක් ඉන්නවා

  3. Anonymous

    Thanks for sub

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Anonymous

    සබ් එක වැක කරන්නේ වැරදියට....

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.