Watch Trailer

Young Justice [S01:E26] with Sinhala Subtitles |අවසානයක් නොමැති අවසානයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම එකත් අරන් ආවා.අන්තිම එක කිව්වට මේ සීසන් එකේ අන්තිම එක.ඉතින් තව සීසන් එකකුත් තියනවනේ.මේ යන්ග්ජස්ටිස් නිර්මාතෘ වන ග්‍රෙග් වෙයිස්මන් කියනවා මේකට සීසන් 3එකකුත් ඕනෙ කියලා.ඒ වගේම මේකට ෆිල්ම් එකකුත් ඕනෙ කියලා.ඒත් තාම ඒක ස්ථිර වෙලා නෑ.ස්ථිර වුණොත් හොදයි.ඔක්කොටම ඉස්සෙල්ලා මට මේකට සබ් එක ද…

ඔන්න එහෙනම් අන්තිම එකත් අරන් ආවා.අන්තිම එක කිව්වට මේ සීසන් එකේ අන්තිම එක.ඉතින් තව සීසන් එකකුත් තියනවනේ.මේ යන්ග්ජස්ටිස් නිර්මාතෘ වන ග්‍රෙග් වෙයිස්මන් කියනවා මේකට සීසන් 3එකකුත් ඕනෙ කියලා.ඒ වගේම මේකට ෆිල්ම් එකකුත් ඕනෙ කියලා.ඒත් තාම ඒක ස්ථිර වෙලා නෑ.ස්ථිර වුණොත් හොදයි.ඔක්කොටම ඉස්සෙල්ලා මට මේකට සබ් එක දෙන්න ගොඩක් උදව් කරපු සමීර අයියවනම් මතක් කරන්න ඕනෙ. ස්තූතියි අයියේ………..

ගිය කොටසට අනුව වෙන්ඩල් සැවේජ් මුළු ජස්ටිස් ලීගයම තමන් යටතට ගත්තා.ඒ වගේම පාවලාදෙන්නා තමයි රෝයි හාපර් හෙවත් රෙඩ් ඇරෝ!ඇත්තටම කිව්වොත් රෝයි කියන්නෙත් සුපර්බෝයි වගේ කැඩ්මස් ක්ලෝනයක්.එයාව හදලා තියෙන්නේ ජස්ටිස් ලීගය පාවලා දෙන්න.නියම රෝයිහාපර් මැරිලා කියලයි හිතන්නේ.ඒ වගේම මේ කොටසෙදි කණ්ඩායම ජස්ටිස් ලීගයත් එක්ක සටන් කරනවා.ස්ටාර් ටෙක් එක ප්‍රතිවුරුද්ධ ඒ කියන්නේ ඒ ස්ටාර් ටෙක් එකෙන් වූ බලපෑම නැති කරන්න පුළුවන් ටෙක් හදලා.අන්තිමට ඉතින් දිනනවා.ඒ වගේම වෙන්ඩල් යන්න යනවා.එයා කියනවා අපිට තවත් සැලැස්මක් තියනවා ලෝකය අල්ලගන්න කියලා.
   

මම සීසන් 2එකත් අරන් එන්නම්.එයාගෙ අනිත් සැලැස්ම බලන්න සීසන් 2 බලන්න!

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

 

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D

391 downloadsDownload Young-JusticeS01E26.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Season>>

Subtitles

391 downloadsDownload Subtitles14 KB

32 comments

  1. ඩිලාන් හසිත

    සබ් එකට තුති සහෝ ඊලග කතා සමයෙන් මුන ගැහෙමු
    ජය වෙවා

  2. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි ඊලග සීසන් එකත් ඉක්මනටම ඕනා බ්‍රෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. dharshana...

    Thanks...

  5. Ayesh

    asawen baluwe.godak sthuthie sub walata.dewani season ekath ikmanata denna

  6. Shahan Kavinda

    sub ekata sthuthi... ilaga season ekath ikmaninma denna.......
    .

  7. kavinda

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman .

  8. Amila kaushalya

    Thanx bn ikma sub tika dunnata ikma season 2 1th denna api balan innava

  9. lahirulg

    thanx poddo sab ekata.kohhoma hari s01 iwara kara.ikmanatama s2 ekatath sub demu.jayawewa

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Ruwan..

    Machn meke season two eketh sub tika diynko bn.loku udawuwak...

  12. sachi

    thanks bro

  13. Lucky Dhananjaya

    season 2 ko bn?

  14. Ashen

    Seson 2 ekath dapanko s01 eke sub nm ela

  15. Yohan Lakmal

    ko machan kiwwata season 2 gahala naane
    ekath gahala dapanko

  16. Eranga

    season 2 eke sub tika thama nene ikmnt dennko plwnnm plzzzzz

  17. asala

    Anith kotasa denawada nadda

  18. NILON

    season 2 sub eka danneko plzzz

  19. Akila

    සුපිරි . හිතට වැදුන. Season 2 ටත් sub ඩාන්න.

  20. shalinda rupasinghe

    Young justice eke season 2 eke sub enakan masa ganak balan innawa thama na dahan bn ikmanata plzzz

  21. tharindu_madhawa

    season 2 sub dennakoooooooooooooo plzzzzzzzzzzz

  22. parindyabopage

    young justice seson 2 eket sub eka ikmanata denako masa ganaka idan balan ine plzzzzzz

  23. OmarAshen

    Dan awrudu 2 wena enwa tama na ne

  24. madhawa_max

    season 2 nethath kamak ne season 3 dennakoooooooooooooooooo

  25. madhawa_max

    plzzzzzzzzzzzzz season 3wth dennakooooooo

  26. denizshulz

    මෙකේ සීසන් 2 3 සබ් දානවද?

  27. denizshulz

    උපසිරසියට ස්තුති ඔබට ජය

  28. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  29. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි .....

  30. Tharindu

    Thank you saho.....series ekema sub download kla...hdta krla thyenw.....keep it up...

  31. Avishka Fernando

    Young Justice season 02 sub nadda

  32. Kudz

    සීසන් එකටම් සබ් දුන්නට ගොඩක් ස්තූතියි සචින් සහෝ.... අනික් සීසන් වලටත් ඉක්මනට උපසිරැසි දෙයි කියලා බලාපොරොත්තු වෙනවා... බයිස්කෝප් සෙට් එකටම ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.