කතාවේ අවසන් කොටස් දෙකට තමයි ඇවිත් තියෙන්නේ.දැන් අපි දන්නවනේ කළු දේදුන්න කියන්නේ මොකක්ද කියලා හරි අද කතාව ගැන විස්තර කරන කලිං පසුගිය කොටස ගැන බලමු.පසුගිය කොටස ආරම්භ වෙන්න මුඩු බිමක් හරහා කන්ඩායම ගමන් කරන අතරතුරෙදයි.ඒ සමග අපිට දකින්න පුළුවන් නොදර්න් ලයිට් කදවුරෙදි සිටිසන් සී එයාගේ පුතා එක්ක කාලය ගත ක…

කතාවේ අවසන් කොටස් දෙකට තමයි ඇවිත් තියෙන්නේ.දැන් අපි දන්නවනේ කළු දේදුන්න කියන්නේ මොකක්ද කියලා හරි අද කතාව ගැන විස්තර කරන කලිං පසුගිය කොටස ගැන බලමු.පසුගිය කොටස ආරම්භ වෙන්න මුඩු බිමක් හරහා කන්ඩායම ගමන් කරන අතරතුරෙදයි.ඒ සමග අපිට දකින්න පුළුවන් නොදර්න් ලයිට් කදවුරෙදි සිටිසන් සී එයාගේ පුතා එක්ක කාලය ගත කරන විදිහ.අනපේක්ෂතව එයාලා අතරට එන අමුත්තාවත් මෙල්ල කරගන්නවා.ඊලගට පෙන්වන්නේ පසුගිය කතා සමයේ මර්සි විද්‍යාගාරයේ උනු සිදුවිම් පෙලේ අතිත මතකයන්.මතක ඇතිනේ The man එක්ක කරපු සටන.නැවතත් වොරන් තමන්ගේ සිහිනය තුල ගමන් කරනවා එහෙම ගිහිං එයා තවත් කුඩා ටැංකියක් තමයි එකතු කරගන්නේ.හැබැයි ඒ මොකක්ද කියලා ඇයවත් දන්නේ නෑ.ඒ වගේමයි මේ අවස්ථාවෙදි වොරන් හදුනාගෙන තියෙනවා තමුන්ගේ පෙනිම් ඇති කරන්න කරගන්න ඔනේ විදිහ.ඔය අතරෙදි මර්ෆි ඇතුලු පිරිසට හමුවෙනවා ආචාර්ය ටෙලර්ගේ දරුවා.කලිං කතා සමයෙද් ටෙලර් සදහන් කලේ දරුවා මිය ගියා කියලා නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ එයාව ශිශිර නින්දකට යවලා තියෙන්නේ.ඉතිං කන්ඩායමට ලොකු ගැටලුවකට මුහුන දෙන්න වෙනවා ඒ දරුවගේ ජිවත සුරැකුම් පද්දතිය නවත්තන්න ගිහිං.කායා හොයාගන්නවා කළු දේදුන්න කියන්නේ 4 වැනි මට්ටමේ සමුල ඝාතක අවියක් කියලා . 80 දශකයේ නිරවි යුධ කාලයේදි නිර්මානය කල එකක්.කොමහරි මේ කළු දේදුන්න නවත්තන්න නම් ජනාධිපතිගේ මහපට ඇගිල්ලේ සලකුණ ඔනේ වෙනවා.
අද කතාව ආරම්භ වෙන්නේ ඒ වෙනුවෙන් වොරන් ඇතුලු කන්ඩායම මවුන්ට් වෙදර් බලා යන ගමනයි.මවුන්ට් වෙදර් කියන්නේ ජාතික ආපදාවක් ඇති වෙලා ධවල මන්දිරය අනාරක්ෂිත වුනු අවස්ථාවකදි ජනාධිපති ඇතුලු ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඉන්න හදපු ආරක්ෂක නිවස්නයක්.ඉතිං කන්ඩායම අනුමාන කරනවා ජනාධිපති තවමත් මේ ස්ථානයේ ඇති කියලා ඒ අනුමානයෙන් යන ඔවුන්ට වෙනදා වගේම අපුරු වැඩ තමයි සිද්ද වෙන්නේ.එවගේම මේ කොටසෙදි කළු දේදුන්න නිර්මානක කලේ ඇයි කියන දේත් හෙලිවෙනවා.
අවසන් කොටසින් හමුවෙමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,341 downloadsDownload Z-Nation-S04-E12.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

![]()
Subtitles by
කළිදු වසූක
Subtitles
16 comments
Rasindu Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අවසාන කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි අවසන් කොටසින් හමුවෙමු
HM Gayan
Thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu_ranasinghe
Sub walata thanks sahooo puluwannam ohomma E13 denawada
Rasindu Perera
අන්තිම කොටසත් ඉක්මනට දෙන්න....
Thilina Jayarathna
sub eka denakooooooooooooooooooooooo
madurangha
MACHAN S5 E13TH AWITH. E01 EKATA WATH NADDA BRO SUB EKA. KAWADDA DENNE SUB EKA
pramoda
ow bn ai danne dan natte nada
Buddikajayawickrama
Season 05tath sub dunna nam ela sahoo..plz
Iiiiiiooooo
කෝ බන් අන්තිම එපියේ සබ් එක.ඉක්මනට දියන්කෝ
mkpasankularathna
season 5 eke sub nadda bro
pramoda
season 5 sub dandako please dan godak kal idan balagan enna ,pleaseeeeeeeeeeeeeeeee..
Sheshan20
Season 5 sub diyanko bn..godak kattiya balan innw.thawa samaharu sub ek nethi nisa balanne ne dapanko kattiya loweth download karai
Advertisement


නියමයි.....සබ් කට තැන්ක්ස්....
තව එක කොටසයි...