Watch Trailer

Vikings [S01: E05] Sinhala Subtitles | රැග්නා මරා දමනු…! [සිංහල උපසිරැසි]

ගිය සදුද ඉඳල දිගටම හෙව්වට අද එන්න තියන කොටස අන්තර්ජාලයට නිතුත් වෙලා තිබ්බෙ නැහැ පෙර කොටස් වගේ. ඉතින් මොනව කරන්නද ටෙලිවිෂනයේ විකාශය වෙනකම් ඉන්න සිද්ධවුනා අපිට. ඕන් අද උදේම ඊයෙ විකාශය වුන කොටස ඇවිත්. නමුත් මේකට මට ඉංග්‍රීසි උපසිරැසක් හොයාගන්න ලැබුනෙ නැහැ. හම්බ උන ඩච් උපසිරැස තමයි පරිවර්තනය කරගෙන පේළි…

ගිය සදුද ඉඳල දිගටම හෙව්වට අද එන්න තියන කොටස අන්තර්ජාලයට නිතුත් වෙලා තිබ්බෙ නැහැ පෙර කොටස් වගේ. ඉතින් මොනව කරන්නද ටෙලිවිෂනයේ විකාශය වෙනකම් ඉන්න සිද්ධවුනා අපිට. ඕන් අද උදේම ඊයෙ විකාශය වුන කොටස ඇවිත්. නමුත් මේකට මට ඉංග්‍රීසි උපසිරැසක් හොයාගන්න ලැබුනෙ නැහැ. හම්බ උන ඩච් උපසිරැස තමයි පරිවර්තනය කරගෙන පේළියෙන් පේලිය අහල සිංහලට පරිවර්තනය කර ගත්තෙ. දැන් පෙර කොටස් හතරම බලපු උදවිය දන්නව ඇතිනේ මේ කතා මාලාව අදින්නෙ නැතුව ලස්සනට ඉක්මනට ඉවර වෙන විත්තිය. පහුගිය කොටස මතක් කරගෙන ඉමු එහෙනම් පොඩ්ඩක්.

රැග්නා ඇතුලු කණ්ඩායම එරල්ගේ අවසරය ඇතුව මේ පාර එන්ගලන්තය ආක්‍රමනය කරන්න පිට වුනා. හැබැයි මේ පාර ගිය වතාවෙ නොගිය රැග්නාගේ බිරියයි, එරල්ගේ අවජාතක සොහොයුරා කනූට්වයි එක්ක යනව. කොහොමත් පූජකයගෙන් අහගත්ත විදිහට දේවමෙහෙය පටන් ගනකම් ඉඳල දේවස්ථානය කොල්ලකෑව මතක ඇතිනේ කස්ටියට. ආපහු වෙරළට යනකොට මග රැකගෙන හිටපු සේනාවට බොහොම නිර්භීත සටනක් දීල පරාද කරල ගෙදර ආවම වැටිච්ච බාල්දිය අමතක වෙන්න බැහැ අපේ අයට. කනූට්ගෙ මිනීමැරුම ගැන එරල් රැග්නව සියබාරයට ගත්ත. ඇත්තටම මැරුවෙ බිරිය වුනාට ස්වාමිය ඒක බාරගත්තනේ. කොහොම හරි සාක්ෂි විදිහට රෝලෝ පොළඹවාගන්න හැදුව වැඩෙත් ගඟට කපපු ඉනි වගේ වුන නිසා රැග්න නිදහස් වෙලා තියපු සාදෙ විනාශ කරල කට්ටිය මරන්න එවපු හෙන්චයියන්ට වෙච්ච අකර තැබ්බය එක්ක අපේ රැග්නා ලොක්කා කඳු මුදුනේ සූදානම් වෙන කතාවක් පූජකය කිව්ව…

අද කතාව පැත්තට හැරෙමු එහෙනම් පොඩ්ඩක්…
මුලින්ම කියන්න ඕනෙ අද අපේ වීරයන්ට ටිකක් අසුභ දවසක්. එදා සාදෙදි රැග්නා ඇතුලු පිරිස මරන්න එරල් හැදුවට එදා අපේ කස්ටිය ජය ගත්ත නිසා, අද පෞද්ගලිකවම එයා හේවායො ටික්ක අරගෙන ගිහින් රැග්නාගේ නිවස තිබෙන ඒ ප්‍රදේශය ආක්‍රමණය කරනව. නමුත් රැග්නා නම් මේ වෙනකොට ගෙදර නැහැ. සද්දේ ඇහිල එයා එනව හැබැයි. ඒ එන අතරමගදි ඔයාලට බලා ගන්න ඇහැකි අද ඔහුගේ අතිදක්ෂ සටන් විලාසය. එතනදි රැග්නාට මොනව වේවිද? එතකොට රැග්නාගේ පවුලට මොකක් වේවිද? ඕන් කතාවෙ අනික පැත්ත. මතකනේ එදා රෝලෝට අල්ලසට දෙන්න ගිය එරල්ගෙ දුව තියරි… ඕන් අද ඒ කෙල්ල විවාහ වෙනව, ඒක වෙනස්ම කතාවක්. එරල් ඒක කරන්නෙ සිගීටත් හංගල… එළි වෙනකොට සිගීට හොඳට තරහ යනව… සාදෙට අපේ රෝලෝ කොලත් එනව එයා කියන්නෙ නම් රැග්න මැරුණ කියල… එයාට නොහිතන කෙනෙක්ගෙ අනතුරු ඇගවීමක් තියනව යන්න කියල මෙහෙන්…
කොහෙද මිනිහ කොටු වෙනව… එයාට මොනව වේවිද? ඕන් අපේ ෆ්ලෝකිත් කෙනෙක්ගේ කීමට අභියෝගයක් කරන්න ලෑස්ති වෙනව….? ඒ කෙනා කවුද? කාටද අභියෝගෙ කරන්න හදන්නෙ?

ඕන් අද මම මුලු කතාවම කිව්ව. හැබැයි හිස්තැන් ඇති මහ ගොඩක්. ඒව පුරව ගන්න ඔයාලම කතාව බලන්න එහෙනම්. මීලග කොටසෙන් හමුවෙනු අපි එහෙනම්… හැමෝටම ආයුබෝවන්..! කමෙන්ට් එක්ක දාල යන්න හොඳේ…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,847 downloadsDownload Vikings.S01E05.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1All BT1Next BT1

 

Subtitles

7,847 downloadsDownload Subtitles53 KB

73 comments

  1. waruna

    patta patta denakm unne

  2. Isuru

    supiri kathawa ada kotasa anakm unne

  3. pubudu

    maxxa maxxa machan

  4. උදාර

    ජය වේවා ඔන්න බාන්න දැම්ම :)

  5. chami

    thnxxxxxxxxxxxxx

  6. ශාන් විමුක්ති [වීමා]

    ටීවී සීරියස් දෙක්යි :)
    නියමයි කොල්ලෝ උබනම් පහරක්
    ජය වේවා!

  7. elakiri

    එළකිරි වැඩක් මචං

  8. wow

    wow...maru :D

  9. shann

    ජය වේවා මේක පට්ටම කතාවක්.

  10. zumo man

    elazzzz thnxzzzzz

  11. tharanga

    පට්ට පතුරු එනකම් උන්නේ. ආව ගමන් දිලානේ කොල්ලා. කොල්ලා වැඩකරු

  12. ositha

    tx so much

  13. hh

    niyamai brother

  14. ganidu

    මාත් ගන්නවා බොහොම තුති :ද

  15. එරංග

    එලස්.... ජයම වේවා!!

  16. thusitha

    maxxama maxxxa saho

  17. Fernando

    digatama sub demu oya subs danwane wedi wage,...

  18. was

    බොහොම පින් ආව ඉක්මනින් මේක දෙන එක.

    ජය

  19. g-a-n-d-u

    එල වැඩක් තාමා මේක

  20. eraNga

    sameera patta kollek macho

  21. quik

    thanks

  22. Dilan-

    supiri tv kathawa jaya!!!!!! wewa!!!!!!!

  23. achintha

    thanx

  24. akila

    සුපිරි කියලා වැඩක් නෑ

  25. rusuru | රුසිරු

    පට්ට මචෝ දිගටම මෙ කතාවට සබ් දෙමු :)

  26. achintha

    thanks

  27. Hegoda

    Thanks Balagena Hitiye Noiwasillen.

  28. upali

    jaya wewa!

  29. Eranda

    maxxxxxxxxaaa..onna mamath bawa

  30. devinda

    maxxa hode

  31. ns

    thanx...

  32. dila

    ella ella niyamai machan

  33. dev

    niyamai niyamai saho...
    bohoma stuti saho...
    ow mat beluwa moko tikak parakku kiyala... ;)

  34. හසන්ත වික්‍රමරත්න

    ගොඩක් ස්තුතියි සමීර මල්ලි වේගය නම් විශිෂ්ඨයි !!!

  35. sampath

    top story 1. thanks macho

  36. කේ.යු.ජී.උදාර

    මේව දෙන්න උඹල කන්නෙ පුදුම කට්ටක්නෙ....
    බොහොම ස්තූතියි සමීර.

  37. NIsal

    machan meka extract karaddi error msg ekak enawane... plzzz help me....????

  38. NIsal

    Ohh... sry mchn.. error msg 1 enne Episode04 wala...

  39. vernie

    denakam bala bala hitiye

  40. Udana

    Thank you!

  41. නලියා

    ස්තුතියි ෙව්වා සමිර සෙහා්

    ජය ෙව්වා

    ඔඃන් මාත් බා ගන්නවා

  42. Thilina pubudu

    Thanks machan, godak pin

  43. ravi70

    jaya weeeeeewa adama dila.gini gindara

  44. hiru

    good story...

  45. Janaka

    Thanks... you are the best...

  46. mudiya / මුදියා

    බාන්න දාල තමයි කමෙන්ට් කරන්නෙ.නියම කතාවක් මචං මේක නම්.මං ඒත් බැලුව පරක්කු මොකද කියල.ඔයාගෙ අලුත් කතාවත් බලන්න තියෙනවා.අද රෑට මේ දෙකම බලන්න ඕනි.නියම වැඩක් සමීර සහෝ.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  47. anuranga

    subtiile file eka exract venne nehane

  48. “චූටී මල්ලි”

    අඩේ ඔයා නම් පට්ට හොදේ....
    එන පරක්කුවට දිලත් ඉවරයි
    සබට තෑන්ක්ස් එහෙනම්

    අනේ බන් මන් අර BATES MOTEL එකෙ දිලා තිබ්බ ඩිරෙcට් ලින්ක් එකෙන් 150mb එක ගත්තා
    ආවෙ rar ෆයිල් එකක් ඒක Extract කලාම අන්තිම වෙන කොට error එකක් එනවා Extract වෙන්නෙ නෑ ඒකට මන් මොකද කරන්න ඔනි අනේ කියන්නකො.....

  49. සමීර කරුණාරත්න

    @චූටි මල්ලි
    මට නම් එහෙම ප්‍රශ්නයක් වුනේ නැහැ සහෝ සබ් රෙපෙයර් කරනව වගේ රෙපෙයාර් කරගන්න බලන්න, එහෙම නැතිනම් 7zip එහෙන් Extract කරගන්න බලන්න...

  50. hiru

    good story

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.