කොහොමද මම කරන්න හදපු වෙනස? Autumn in My Heart එහෙම බලනව ඇති නේද කට්ටිය. ඔන්න ඉතින් ඒ අතරේ මම අද අරගෙන ආව තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. 2008 ලොව පුරා තිරගත වුන මේක IMDB 6.7ක් ලබාගෙන තියනව. ඒ වගේම ඔස්කා සම්මාන 2කට නාම යෝජනා වෙන්න තරම් හොද නිර්මානයක්. ලොව පුරා $341,433,252 ක Boxs Office ආදාමයක්…
කොහොමද මම කරන්න හදපු වෙනස? Autumn in My Heart එහෙම බලනව ඇති නේද කට්ටිය. ඔන්න ඉතින් ඒ අතරේ මම අද අරගෙන ආව තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්.
2008 ලොව පුරා තිරගත වුන මේක IMDB 6.7ක් ලබාගෙන තියනව. ඒ වගේම ඔස්කා සම්මාන 2කට නාම යෝජනා වෙන්න තරම් හොද නිර්මානයක්. ලොව පුරා $341,433,252 ක Boxs Office ආදාමයක් උපයපු මේ නිර්මානය Hitman / Assassin ගණයේ චිත්‍රපට අතර වැඩිම ආදායමක් ඉපයූ 4වැන්න ලෙස ඉහළින්ම රැදෙනව. ඒ ආදායම හා ප්‍රේක්ෂක ප්‍රතිචාර.
ඔන්න එහෙනම් Wanted ගැන. මේක අපිට සිනමා පටයක් විතරක් වුනාට මේක ඇමරිකාවෙ කෙටි විහිළු කතා පොතක් ලෙස පල වුන එකක් (comic book miniseries). මේක සිනමාවට ගේන්නෙ Timur Bekmambetov ඔහුට පිටපත සාදා දෙන්නෙ Chris Morgan, Michael Brandt, හා Derek Haas කියන උදවිය. රංගනය නම් නම් ටික කිව්වම ඇති James McAvoy, Morgan Freeman, Angelina Jolie, Terence Stamp වගේ කට්ටියක්.
වැල්වටාරම් ගොඩක් කිව්ව. දැන් කතාවට එමු. වෙස්ලි ගිබ්සන් කියන්නෙ තරුණයෙක්. ඔහු රැකියාව කරන්නෙ මහා උඩඟු ප්‍රධානියෙක් ලග හැම වෙලාවෙන එයා මේ තරුණයට අපහාස උපහාස කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ මදිවට පෙම්වතිය පවා මේ තරුණයාට ද්‍රෝහී වෙනව. ඔහුට වෙලාවකට හිතෙනව ඔහුට යන්තම් සතියක් වයස වෙනකොට පියා අතහැරල ගියේ පරාජය තමන්ගේ ඇස් දෙක තුලින් ඔහු දැක්ක නිසාද කියල. හිතාගන්න පුලුවනේ ඒ පරාජිත මානසිකත්වය. නමුත් ඉතින් හැම දෙයක්ම වෙනස් වෙන මේ ලෝකයේ වෙස්ලිගේ ජීවිතය වෙනස් නොවී තියෙන්නෙ නැහැ. මේ තරුණයා මාසනික පීඩනයෙන් මිදෙන්න බෙහෙත් පවා පාවිච්චි කරනව. ඔන්න දවසක් දා රෑ බෙහෙත් ශාලාවේදී හමුවන අත්භූත කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අතීශූර ඝාතකයෙක් බව. ඒ වගේම ඔහු දිනකට පෙර මරා දමා ඇති බව….. ඒ මොහොතේම එතන සිදුවීමක් වෙනව වෙඩි වරුසාවක් කොහොම හරි අර කාන්තාව එක්ක ගිබ්සන් පණ බේරගන්නව. ඇය ඔහුව රැගෙන යනවා…….
ඔය ඇති. මෙහෙම කතාවක් කියනව කියන්නේ ඒක ඔබට කරන ලොකු අපරාධයක්. ඉතින් එහෙනම් සිංහල උපසිරැස එක්කම බලන්නකෝ. තවත් උපසිරැසක් එක්ක හමු වෙමු. අදහස්ක් අකුරු කරල යන්න අමතක කරන්න එපා. ඔබ සැමට ජය.
මීට පෙර පළකල ලිපිය…
මේ චිත්‍රපටය නම් ගොඩක් අය බලල ඇති කියල හිතනව..ඒත් කියන්න තරම් වටින එකක් නිසා කියන්න හිතුන..සුපිරි නිලි ඇන්ජලීනා ජොලී රගපාන මෙම චිත්‍රපටය 2008 වර්ෂයේ ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපට අතුරින් එකක්..මේ විස්තරේ ඔක්කොම කියවන්න දෙයක් නෑ,ඔබ The metrix චිත්‍රපට මාලාව ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යෙන් මේකටත් ආස වෙයි,ඒ චිත්‍රපටය වගේම මේකත් බොහොම සංකීර්ණයි..එක පාරින් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්..කොහොම උනත් මම කතාව කියන්නම්..මේක ගති ඇති කියල හිතෙනව නම් බලන්න..එක්තරා දුර්වල ආත්ම ශක්තියක් සහිත තරුණයෙක් ඉන්නව..ඔහු තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය..ඔහු කාර්‍යාලයේදිත්,ඉන් බැහැර ජීවිතයෙදිත් පරාජිතයෙක් වගෙයි ජීවත් වෙන්නෙ..දවසක් එක්තරා වෙලදසැලකදී කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අසවල් තැනදී මැරුණු බව,ඒ මොහොතෙම ඈ කියනව ඔහුගේ මිණීමරුව මෙතැන ඉන්නව කියල..එහෙම කියනකොටම එතැන සිටි පිරිමියෙක් ඔවුන් දෙදෙනාට වෙඩි තියනව..ඔන්න ඔහොමයි මේ පැටලිලි සහගත කතාව පටන් ගන්නෙ..මේක විද්‍යා ප්‍රබන්ධයක්,අසාමාන්‍ය බලයන් සහිත පුද්ගලයන් මේ ෆිල්ම් එකේදි අපිට හම්බෙනව..ඇත්තටම The metrix වගේමයි..නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස්,අලුත්ම කතාවක්..ඔබත් හොද ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්‍යෙන් Wantedබලන්න..
380 MB (BR) කොපිය මෙතනින් බාගන්න 8d7fc5a4960e31549244f474e8c4f62529cda5a2 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 88365ede7c2c0b8b5a1a15e293d637aff879fc31 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න 0cb88b5b8e23171f240ea8a91e84d469b82b1ab5 1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න d83997ec3a3e2c6df5b17aaae3f6a0d7fd256e6b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,547 downloadsDownload Wanted.2008.zip140 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
77 comments
zonoczz
පොතේ ගුරා
@-බිன்ku-!හික් හික්..ඒකත් ඇත්ත තමයි..
@ම! Metrix වගේම තමයි බන්..එකපාරින් තේරෙනව අඩුයි..ඒත් ගති කතාවක් තියෙන්නෙ..
ම
ෆිල්ම් එක එළ, වැඩිය තේරුනේ නැතත්
-බිன்ku-
"ඒ ක්‍රමේ ඉගනගත්ත නම් අපේ රටේ තියෙන යුද්ධෙ බොහොම කාලෙකට කලින් ඉවර කරන්න තිබ්බ!"
එහෙම ඉගෙන ගත්තේ නැති ඒක හොද තියෙනවා. කියන්න ඕන නෑනේ මේ ලංකාවේ හැටි ;)
පොතේ ගුරා
ඔවු ඔවු,ඇත්තටම කතාව ගති..ඒ ක්‍රමේ ඉගනගත්ත නම් අපේ රටේ තියෙන යුද්ධෙ බොහොම කාලෙකට කලින් ඉවර කරන්න තිබ්බ!
ech
මේක මම බලල තියෙනවා. කතාව ලොකු පටලැවිල්ලක් වුණාට අවසානයේ හොඳ පැහැදිලිකිරීමක් ලැබෙනවා. මේකෙ තියෙනවා උණ්ඩය කෙලින් නොයා රවුමට යවන ක්‍රමයකුත් ඉගෙනගන්නවානම් :P
Tdk
Swing d bullet lyk
slinga swing d ball :-D
c4
මචන් ලින්ක් එක වැඩ නැ පොඩ්ඩක් බලනවාද?
පොතේ ගුරා
@c4! ඔන්න මචන් ලින්ක් එක හැදුව...දැන් බාගන්න.. :)
c4
හරි මචන් දැන්ම බානවා මෙක වැඩ කරේ නැති නිසා මම ඔය නම ගහලා සර්ච් කරලා එකක් බැවා බගා බලන කොට උබ කියන කතාව නෙවෙ නමත් හරි එත් පොඩ්ඩන් ආය නම බැලුවා අඩෝ එක Hero.Wanted.2008 කියලා එකක් පස්සේ හිත හදාගන එක බැලුවා එකත් නරක නැ බන්(පෙරලුන පිට හොදා)
පොතේ ගුරා
@c4 ! අහ් ඔවු මචන් ඒකත් ගති..අර ළමයෙක්ව බේරගන්න කලු ජාතිකයගෙ කතාව නෙ..ලියන්න ඕන ඒ ගැනත්...මේකත් බලපන්!
ගල්ලේ බඩා
වරදක් නැ ඉවරවෙනකම් බලන් ඉන්න පුලුවන් - ගල්ලේ බඩා
රොයිලි
ෆිල්ම් එකනම් එළ, අන්තිමේදි කතාව වෙනස් වෙනවා නේද මචං
පොතේ ගුරා
@ගල්ලේ බඩා! :D
@රොයිලි! ඔවු බන්..නොහිතන විදියට වෙනස් වෙනව...ෆිල්ම් එක එළ!akiyoshi
mata pissu wage comment kiyawala...balalam immuko
thilina
aiyalaaa mee film ekata sinhala subtl hadannakoooooooooooooooo aneeeeeeeeee..........
Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)
ගොඩක් කලින් හම්බවුන ඒත් තාම නොබලපු ෆිල්ම් එකක්,,,,
prasa
ela baiscope ela
indunil
maaaaarama site ekak me site eka,,
PRASAD
MACHAN SINHALA SUB EAKA GANNEA KOHOMADA GANNA TEANAK NEA NEA
sanjaya dinesh
niyamay upasirasa
Nuwan
Mcnla wanted 2008 subtitle download karanna be ne..
dilan
meyka nam pattama film akak aye balanwa maxxa
vee
susb dunna aka maxxa
shann
සුපිරි මචං
quik
thanks
rusuru | රුසිරු
හොද ෆිල්ම්ස් වලටත් සබ් දෙන එක නියමයි මේවා පරණ උනත් 10 වතාවක් උනත් බලන්න පුළුවන් ඒවා බොහොම පින්
geeth
supirima naliyo naluwo inna maxxa action film aka
fd
maxxa pathum
was
කැත නැතුව කට අරගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක්
dimuthu
thQ
yasas
niyama film akak balanna one subs akkama
vernie
badu hodaida ?
hh
supirima balahan adama uba
tharindu
meka balala thiyenavahhh.....pattama film ekahh.......thanks thanks sub ekatahh....
Bandula
patta menna films
hh
supirima film akak
uda
මේක මම බලල තියෙනවා. මේකේ තියෙන අමුතුම ට්‍රික් එකක් තමා රවුමට යන උණ්ඩ! අමුතු අදහසක්. වෙඩි උණ්ඩයක් වක්‍රව ගමන් කරවනවා හෝ වක්‍රව ගමන් කරන විදිහට වෙඩිතියනවා කියන්නේ නොකළ හැකි වැඩක්. නමුත් ඔන්න බලන්න සිනමාව ඒ වැඩෙත් කළා... :P
මේක ඇත්තටම ආශාවෙන් බලපු එකක්! අමුතු අමුතු වැඩ වගයක් බලාගන්න කැමති හැමෝම බලන්න. ආයෙ දෙපාරක් හිතන්න එපා.
ZaG
mchn uda undayak ehema yawanna puluwn ub poddak hoyala blpn elp film 1k godak kal blala ta parak sub ekka blnna oni
සමීර කරුණාරත්න
මේක මම බලපු වෙනස්ම වගේම හොදම කතාවක්.
ආයෙ බලන්න වටිනවා ඒක නිසා ඔන්න උපසිරැස බාගන්නවා
කොපියක් තිබ්බා හොයන්න ඕනෙ ඒකත්.
බොහොම ස්තුතියි අයියේ.“චූටී මල්ලි”
මේක නිකන් කලින් බැලුව බැලුවා වගෙ
මතකත් නැහැ
සබට තුති
ඔබට ජය...............ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ගොඩ ගොඩ ගින්දර...
ජය වේවා...mahen
kalinnam balala na aran balamu.
Tdk
Elaz. Mamath meka lagadi baluwa..
Sht sin sub 1kkma balanna tibba chance 1 nati una.
Sub 1ta thnxmudiya / මුදියා
මං නම් මේක බලල නෑ.කට්ටිය කියල තියෙන විදිහට අමුතු කතාවක්නෙ.ඒ නිසා බලන්න ඕනි.නියමයි පැතුම්.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
gamaa
Ela
HarshA LahirU
Thanks
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සිසිත සමරතුංග(සිසියා)
මමත් මේක බැලුවා...
පොඩි සීන් එකක් තියෙනවා...
ගෙදර කස්ටියම ඉද්දි බලලා...
මට සීන් එකකුත් වුනා මතකයි...
කොහොමහරි සබට තෑන්ක්ස්..දිදුල Kd සිල්වා
මේක බැලුවා.. කොහොම වුනත් අපිට මගහැරුනු ෆිල්ම්ස් දෙන එක නම් වටිනවා. ජය වේවා සහෝ෴
rakitha ranathunga
Thanks Aiye Sub Ekata
sudhara
laminnta galapana film eakak namaiii !! thearumak naaaaaaaaaaaaa ..
supun
thanks.saho..patta film ekak.ohoma yamu....!
Advertisement
![Wanted (2008) | පිය උරුමය ඝාතනය ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Wanted-2008-555x250.jpg)

සිරා කතාව බන්...මම බලල තියෙනව...කම්මෑලි නතුව බලුවෑකි..