Watch Trailer

Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E05 & E06] Sinhala Subtitles | පළමු පියවර [සිංහල උපසිරසි]

Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ 05වන සහ 06වන කතාංග අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කඕරි කෝසෙයි එක්ක කැෆේ එකකට ගිහින් ඉන්න කොට ඒ කැෆේ එකේ තිබුන පියානෝව වාදනය කළා. ඒත් ටික වෙලාවක් වාදනය කරද්දි එයාට පියානෝවෙ ශබ්දය ඇහෙන් නැතුව…

Your Lie In April Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් Your Lie in April එකේ 05වන සහ 06වන කතාංග අරගෙන ආවා…

ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කඕරි කෝසෙයි එක්ක කැෆේ එකකට ගිහින් ඉන්න කොට ඒ කැෆේ එකේ තිබුන පියානෝව වාදනය කළා. ඒත් ටික වෙලාවක් වාදනය කරද්දි එයාට පියානෝවෙ ශබ්දය ඇහෙන් නැතුව යනවා. ඊට පස්සෙ කඕරි ඒ ගැන දැනගෙන කෝසෙයිට කියනවා එයාගෙ සහායකයා වෙන්න කියලා. ඒත් කෝසෙයි ඒකට බෑ කියනවා. ඉතින් කඕරි (ට්)සුබාකිගෙයි වටාරිගෙයි උදව් අරගෙන කෝසෙයිව කොහොම හරි කැමති කරවගන්නවා. ඊට පස්සෙ කෝසෙයි සහ කඕරි එකම වේදිකාවේ වාදනය කරනවා. ඒත් ටික වෙලාවක් යද්දි කෝසෙයි වාදනය කරන එක නවත්තනවා. ඊට පස්සෙ කඕරිත් වාදනය කරන එක නවත්තලා කෝසෙයිට කියනව ආපහු වාදනය කරමු කියලා. ඉතින් ඊට පස්සෙ ඒ දෙන්නා හැමෝවම පුදුමයට පත් කරවන වාදනයක් ඉදිරිපත් කරනවා. අන්තිමේදි කඕරි සිහිය නැති වෙලා වැටෙනවා. ඉතින් ඊට පස්සෙ මොකද වුනේ කියල මේ එපිසෝඩ් දෙක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් දෙකෙන් හම්බවෙමු Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode 05 – IMDB 7.9/10 Episode 06 – IMDB 8.3/10 Your Lie In April Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

281 downloadsDownload You-Lie-In-April-E05-06-Sinhala-Subtittles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles

281 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.