Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E15] Sinhala Subtitles | ඉරණම වෙනස් කිරීම [සිංහල උපසිරසි]

අවසාන තීරණය ගැනීමට දැන් ලී ගොන් රජු කාලය හරහා අතීතයේ සිට 2020ට එන ගමන් ඉන්නේ. ටේ-වුල් ඔහු එයි කියන විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. කොහොමහරි ඔහු වර්තමානයට එනවා. නැවතත් ටේ-වුල් හා එකතු වෙනවා, එහෙත් ඒ වෙද්දී ඇය ඉන්නේ රෝහල්ගතව. ඉන්පසුව ලී ජි-හුගේ මව ලී ගොන්ට මුණගැසෙනවා, එහෙත් ඇය පවසනවා ඇගේ දරුවා එනම් ජි-හු…

අවසාන තීරණය ගැනීමට දැන් ලී ගොන් රජු කාලය හරහා අතීතයේ සිට 2020ට එන ගමන් ඉන්නේ. ටේ-වුල් ඔහු එයි කියන විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. කොහොමහරි ඔහු වර්තමානයට එනවා. නැවතත් ටේ-වුල් හා එකතු වෙනවා, එහෙත් ඒ වෙද්දී ඇය ඉන්නේ රෝහල්ගතව. ඉන්පසුව ලී ජි-හුගේ මව ලී ගොන්ට මුණගැසෙනවා, එහෙත් ඇය පවසනවා ඇගේ දරුවා එනම් ජි-හු මැරුනේ ලී ගොන් නිසා බව.

ලී ගොන් අතීතයට ගිහින් ඔහුව බේරාගත්තා ලී ලිම්ගෙන්, එහෙත් ඔහු වටා ඉන්න අනෙක් අය කොරියානු ජනරජයේ ඉන්න ඔහුගේම ද්විත්වකාය මොවුන් බේරාගැනීමට ඔහුට හැකි වෙන්නේ නැහැ, මොකද ඔහුට ලී ලිම් කොරියානු ජනරජයට පැනයන එක වලක්වා ගන්න නොහැකිවෙන නිසා.

එනිසා ඔහු තීරණයක් ගන්නවා, නැවතත් කාලය හරහා අතීතයට යන්නට, ඒ යන්න හදන්නේ අතීතයේ සිදු වුන සෑම වැරද්දක්ම නිවැරදි කරන්න. ඒ විදිහට අතීතය වෙනස් කරනවා කියන්නේ මේ දැන් තිබෙන වර්තමානය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක. ටේ-වුල් හා ලී ගොන් අතර ඇතිවුන සම්බන්දයත් නැතිවී යනවා කියන එක. ටේ-වුල් මේ තීරණයට එකඟ වෙන්නේ නැහැ. නමුත් ලී ගොන් රජුගේ අතේ තමයි සෑම කෙනෙක්ගෙම ඉරණම රඳා පවතින්නේ. ඔහුට ඉරණම වෙනස්කල හැකිවේද?

එහෙනම් රසවිඳින්න. 🙂

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

9,263 downloadsDownload The.King_.Eternal.Monarch.E15.Baiscopelk.com_.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,263 downloadsDownload Subtitles30 KB

96 comments

  1. lakmali

    thanks sub 1ta. awasana 1th ikmanata dennako......

  2. Anonymous

    THANKS for subs❤️️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Achi

    බොහොම ස්තුතියි සබ් එකට ✌️...

  6. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  7. nirodha uthpala

    Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya

  8. chinthana

    akke 16 veni sub eka nadda

  9. Anonymous

    tnx

  10. Imasha Kulathunge

    අනේ මේ දවස් ටිකේම බලන් හිටියේ. Thank you අක්කේ. ගොඩක් ස්තූතියි. අන්තිම එකත් ඉක්මනට දෙන්න ❤️

  11. Anonymous

    thank you

    1. Anonymous

      Thank you ❤

  12. ඩ්ලා

    tks akki

    1. Udayangnai

      The king enternal mornarch last episode eka subtitle dennko .....

  13. buddika prasad

    thank you very much for sub

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  15. Anonymous

    Thank you ❤❤

  16. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!

  17. Amilani darshika

    අනේ doctor stranger Romance in bonus book secret garden කතා 3 සබ්ටයිට්ල් දෙන්නකෝ

  18. Vidanaarachchi

    World of the Married... Memorist... Her private life... drama walata subtitles dennkooo

  19. DCDayasena

    Thank you ❤❤❤
    Ep 16 th dennako...

  20. Tharindu

    16 ඉකමනට දෙන්නකො

  21. basnayakakp

    16 16 16 16 දෙන්ඩො .අනිත් sub ස්තුති

  22. Sadee

    16 sub dennakoo.....

  23. chamara

    awasana kotasa one

  24. Harsha Madusanka

    itaewon class ekatath sub dennakooooooo

  25. Shakila Edirisinghe

    Akka..16 Episode eke sub dennako

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      අයියා අයියා නේද the 100 මුලින්සීසන් වල සබ් එක දැම්මේ...? ඇයි අනේ දැන් මේකේ සබ් දාන්නේ නැත්තේ... අලුත් සීරීස් එකකට්වත් සබ් වැටෙන්නේ නෑනේ

  27. Ashi

    16 denne naddo... 15 denna parakku weddi api hithuwe 15-16dekama ekata denna innawa kiyalai... 15balalath dan godak dawas ikmanin 16dennakooooo....

  28. Suha

    16ta denne kawadda akke?

  29. Not alive

    16 ikmanata dennako
    Anik sub dunnata thanx

  30. Chamod vass

    සබ් එකට බොහොම ස්තූතියි.අවසාන එපියටත් ඉක්මනට සබ් එක දෙන්ඩකෝ...

  31. USR

    Epsiode 16 subtitle plzz

  32. Dilkisadhana

    What's wrong with secretary kim korean drama ekata sinhala sub dannko.plz

  33. Boo

    Ep 16 plz

  34. Nisal Samudra

    කවදද දෙන්නේ අන්තිම එක

  35. Anonymous

    16denne nadda..pls

  36. TMV

    16 denne nadda

  37. Sashidu Perera

    Last episode eka danna ai parakku

  38. Chamith08

    Adath nadda?

  39. geeganagamage

    අන්තිම කොටසට සබ් දෙන්නේ නැද්ද ?

  40. Chathuranga

    Last episode ekata imanta sub dennako

  41. chamara

    me sub karana kenata asanipayak hedilada. ko antima kotasa. reply ekk hari dannako me comment walta. mokk hari aulak da sub didi hitiya kenata.

  42. Achi

    මොකෝ උනේ සබ් දෙන්නේ නැද්දෝ....
    ඔයාට මොකෝ උනේ...

  43. KaSSa

    කෝ මේ අක්කා... අපි බලන් ඉන්නවා..
    ඉක්මනට සබ් එක දෙන්න...

    1. Anonymous

      දැන් සති දෙකක් වෙනවා ඩ්‍රාමා එක ඉවර වෙලා last episode සබ් තාම නැහැනේ. ෆේස් බුක් එකේ සබ් merge කරලා දාන එක illegal කිව්වට මෙහෙම උනාම ඔයාලගෙ සබ් කවුද බලන්නේ.

  44. Shakila Edirisinghe

    Akkaa 16 dennakoo...l begg you..

  45. Nadil Dulnidu

    please, episode 16 ye sub eka dennako!!!!!!!!

  46. Sulakshi

    Koo anee 16 episode eka... kathawa mathakath na dan anthima episode eka daddi...ikmanta dannakoo...lassana kathawak aparade..

  47. Anonymous

    Ai akka sub eka parakku ikmanta dennako...hotma parakkui api balan innawa sub denakan dawasa gane blanawa ai sub parakku awasana kotasa vitharak denne neththe ai

  48. Ashi

    Awasana kotasa apita denne nadda..api asawen balapu kathawak parakku nisa hari dukai.. puluwannam dena dawasak reply hari karannako plz... hamadama api balanawa ada dalada ada dalada kiyala... hari mahansiy dannam.. tharaha wenna epa mehema kiuwata aththatama godaaaak parakku weddi kathawath epa wenawa.. asawen balanna ganna nisai.. ane plz ikmanin dennako.. dena dawasak hari kiyannako

    1. IA

      Last episode eka dennko ikmnta pls

  49. Sandu

    Ane 16 dennako ikamanata

  50. sara_yoo

    ep 16 dennako...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.