ඔන්න එහෙනම් Moebius The Veil අවසන් කොටසට උපසිරැසි අරන් ආවා. තමන්ගෙ සහෝදරියගෙ මිනීමරුවගෙන් පලිගන්න යන සු යොන් වෙනුවෙන් ඔහුව මරන චැන්ග් චුන් වූ තමන්ගෙම අයගෙ වෙඩි පහරකින් තුවාල වෙලා පැනලා යනවා. සු යොන් ආපහු කොරියාවට එන චැන්ග් චුන් වූ හොයාගෙන යද්දි වොලුන් කල්ලිය කරන්නෙ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් නෙමෙයි මෝබ…

ඔන්න එහෙනම් Moebius The Veil අවසන් කොටසට උපසිරැසි අරන් ආවා. තමන්ගෙ සහෝදරියගෙ මිනීමරුවගෙන් පලිගන්න යන සු යොන් වෙනුවෙන් ඔහුව මරන චැන්ග් චුන් වූ තමන්ගෙම අයගෙ වෙඩි පහරකින් තුවාල වෙලා පැනලා යනවා. සු යොන් ආපහු කොරියාවට එන චැන්ග් චුන් වූ හොයාගෙන යද්දි වොලුන් කල්ලිය කරන්නෙ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් නෙමෙයි මෝබියස් කියන ජීව අවියක් විකිනීමක් බව අන්තිමේදි හොයාගන්න සු යොන්ව කිම් කියන නියෝජිතයා විසින් සිහිනැති කරනවා.
මේ සිද්ධියෙන් පස්සෙ ඒජන්ට් කෙනෙක්ව මරන කිම් NIS එකෙන් පැනලා යනවා.අවුරුදු 30ක සේවයට නිසි ඇගයීමක් නොලැබුණු නිසා ඔහු මෝබියස් එක විකුනන්න තැරැව්කරුවෙක් වෙනවා. ඔහු වොලුන් කල්ලියට අනතුරු අඟවනවා කල්ලියෙ ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. ද්‍රෝහියා හොයද්දි වොලුන් කල්ලියෙ නායකයා සහ චුන් වූගෙ මිත්‍රයා මිය යනවා. මේ වෙලාවෙදි එතනට යන සු යොන් මෝබියස් එකත් අරන් තැරැව්කාරයව හම්බෙන්න කියලා චැන්ග් චුන් වූට මෙහෙයුමක් දෙනවා. මේ මෙහෙයුමෙදි මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ.එහෙනම් මම යනවා. ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු!!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
956 downloadsDownload MTV-2021-S01-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
10 comments
Supun Kaushalya
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Bobby
thank you very much
Anonymous
Thanks
Anonymous
අලුත් කොරියන් එකක් දෙන්න
Anonymous
Niyamai mchn
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Advertisement


තෑන්ක්ස් සබ් එකට සහෝ