කොහොමද බයිස්කෝප් හිතවතුනි..මුලින්ම The Veil කතා මාලාවට කමෙන්ට් එකක් දාලා සහයෝගය දුන්න හැමෝටම ස්තූති කරලා ඉන්න ඕන. The Veil කතා මාලාවෙ spin-off එකක් විදිහට එන කොටස් දෙකෙන් පලවෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. මේකෙදි අපට හන් ජි හියුක්, ජෙ යි, බෙක් මෝ සාව දකින්න ලැබෙන්නෙ නෑ. මේකෙ ප්‍රධාන චරිත විදිහට සියෝ…

කොහොමද බයිස්කෝප් හිතවතුනි..මුලින්ම The Veil කතා මාලාවට කමෙන්ට් එකක් දාලා සහයෝගය දුන්න හැමෝටම ස්තූති කරලා ඉන්න ඕන. The Veil කතා මාලාවෙ spin-off එකක් විදිහට එන කොටස් දෙකෙන් පලවෙනි කොටසට උපසිරැසි අරගෙන ආවා. මේකෙදි අපට හන් ජි හියුක්, ජෙ යි, බෙක් මෝ සාව දකින්න ලැබෙන්නෙ නෑ. මේකෙ ප්‍රධාන චරිත විදිහට සියෝ සු යොන්, චැන්ග් චුන් වූ සහ කොමසාරිස් දෝව බලාගන්න පුළුවන්. එහෙනම් බලමු පලවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා.
සියෝ සු යොන් පුවත්පත් වාර්තාකාරිනියක් වෙලා හිටියා කියලා කලින් කතා මාලාවෙදි දැක්කනෙ.ඉතින් මේ කාලෙදි ඇය විසින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ගැන ලියපු නිසා ඇගේ සහෝදරියව ඝාතණය කරනවා.ඒකට පලිගන්න NIS එකට බැඳෙන ඇය චීනෙට යනවා. චැන්ග් චුන් වූගෙ හසුරුවන්නා වෙන්නෙ ඇය.ද වසක් මත් ද්‍රව්‍ය ගනුදෙනුවක් නවත්තන්න චැන්ග් චුන් වූ පස්සෙන් යන ඇය තමන්ගෙ සහෝදරියගෙ මිනීමරුවව දකිනවා. මේ වෙලාවෙදි NIS එක මෙතන වටලද්දි චැන්ග් චුන් වූට වෙඩි තියනවා .එතනින් පැනලා යන ඔහු ගැන ආරංචියක් නැතුව යනවා.
ටික කාලෙකට පස්සෙ මත් ද්‍රව්‍ය ගනුදෙනුවක් කරන්න ආපහු කොරියාවට එන චැන්ග් චුන් වූගෙ පස්සෙන් NIS එක යනවා. මේ ගැන හොයන සු යොන් ඒක මත් ද්‍රව්‍ය ගනුදෙනුවක් නෙමෙයි ආයුධ ගනුදෙනුවක් කියලා හොයාගන්නවා. මේ ආයුධය මොකක්ද? එහෙනම් දෙවෙනි කොටසෙන් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,347 downloadsDownload MTV-2021-S011-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
12 comments
Anonymous
BeMax
Hammah gammc tm thnq. Cloudy mountain (2021) mekatath dennako bro plz
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kushan
Sub akta thanks
Charith
Thanks bn
Anonymous
Niyamai
Nisala
Alice in borderland එකට sub දෙන්න පුලුවන්නම්
Anonymous
Wena site ekakin deela thynow bn
Mul tika tharam gathyak na bn eke anthima tika
P_mihir
Thanx for the sub..... Chimera korean series ekatath sub dennako
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Advertisement


Thanks