ඔන්න යාලුවනේ මම බයිස්කෝප් අඩවියට ආයෙත් ගොඩවදින්නේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙන. කරන්න හිතාගෙන හිටියේ නැති වුනත් කීපදෙනෙක් ඉල්ලපු නිසා හැමෝටම බලන්න එක්ක ඔන්න අරගෙන ආවා. OK Kanmani චිත්රපටිය බලපු අය ඉන්නවද? අන්න ඒ චිත්රපටියේ හිටපු ජෝඩුව තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. ඉතින් ඒකට ලැබුන ප්රතිචා…

ඔන්න යාලුවනේ මම බයිස්කෝප් අඩවියට ආයෙත් ගොඩවදින්නේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙන. කරන්න හිතාගෙන හිටියේ නැති වුනත් කීපදෙනෙක් ඉල්ලපු නිසා හැමෝටම බලන්න එක්ක ඔන්න අරගෙන ආවා. OK Kanmani චිත්රපටිය බලපු අය ඉන්නවද? අන්න ඒ චිත්රපටියේ හිටපු ජෝඩුව තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. ඉතින් ඒකට ලැබුන ප්රතිචාර නිසාම තමා මේක ගේන්න හිතුවේ.
රංගනය සඳහා Dulquer Salmaan සහ Nithya Menen දායක වෙනවා. අධ්යක්ෂණය Jenuse Mohamed සමග Januse Mohammed Majeed විසින් සිදු කර තිබෙනවා. කතාව පැත්තට යනවනම්..බාලන් කියන්නේ පුවත්පත් සමාගමක වැඩ කරන්නේ. එයාගේ අරමුණ දක්ෂ කාටුන් චිත්ර ශිල්පියෙක් වන එක. එයාට අහම්බෙන් ශීලා මුණගැහෙනවා. පළමු හමුවීමේදීම ශීලාට එයාගේ කැමරාව අමතක වෙලා දාලා යනවා. ඉතින් බාලන්ට ශීලා සොයාගන්න කොච්චර ඕනෑකම තිබ්බත් ඔහුට තිබෙන එකම හෝඩුවාව ඒ කැමරාව විතරයි. ඉතින් බාලන් සහ එයාගේ යාලුවා උමර් මේ කැමරාව මාර්ගයෙන් ශීලාව හොයන්න ගන්නවා. ශීලා හොයාගත්තට පස්සේ බාලන්ගේ බලාපොරොත්තු ඔක්කොටම කෙලවෙනවා. මොකද ශීලා විවාහ ගිවිසගන්න ඉන්න කෙනෙක්. ඉතින් කතාන්දරය කිව්වා වැඩිද මන්දා.. තව ගොඩක් දේවල් ඉස්සරහට තියෙනවා. හැමදාම බලන ක්රියාදාම චිත්රපටි මානසිකත්වයෙන් මිදී සුන්දරව රසවිඳින්න පුළුවන් ලස්සන චිත්රපටියක් කියලා මම මේක උඩින්ම නිර්දේශ කරනවා.
ඉතින් මේක මට මතක් කරපු සමීර අයියාවත් මතක් කරමින්. වැඩේ කරන්න පරක්කු වුනාට සමාවද ඉල්ලන ගමන් මම අදට ඔබෙන් සමුගන්නවා. බයිස්කෝප් අඩවිය දිනෙන් දින වැජඹේවා. බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජයෙන් ජය..!!!
13,626 downloadsDownload 100-Days-of-Love-2015-baiscopelk.zip108 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
55 comments
madush
Anushka
එළ එළ බොහොම ස්තුති සහෝ...
ජය වේවා!!Madhu
tnx.lassana story ekak me mama danma palaweni coment ekenma first
Madhu
aiyo nane'
Deshitha
Onna Math Bagatta..thanx ah...baiscope jaya wewa...
udi
tnqqqqqqqqqq
dilshan
thankz. well done
පොඩි මෑන්
Tharaka patta thanks machan :) oyage mahansiyata Godak Sthuthiy.
Digatama Sub denna. :D :Dsakuntha
Ela Ela.. Thankzz
era
thnkz bro...!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!achi
එල සහෝ ස්තුති.. ජය...
Shammi
Tnx sub ekata bro. small size copy ekatath tnx
Rana D
thnkzzzzzzzzzzzz br.............sub walt...........keep it up
slsindu.net
ela macn. niyama film eka. kalin copy ekak beluwe. dn originala eka balanna puluwan. thanks saho.
kavinda
බොහොම ස්තුති සහෝ
Elderman
Thank you.
නලින්
ස්තුතියි, තාරක මලේ.
ජය වේවා!
Chamara Sampath
බොහොම ස්තුතියි ඈ,
එල එල දිගටම සබ් දෙමු,
ජයෙන් ජය..!!!SIRAJ (සිරාජ් ප්රියන්ත)
නියමයි නියමයි තාරක සහෝ.
ලස්සන කතාවක් වගේ.
වෙලාවක් ලැබුනාම අනිවා බලන්න ඕනේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!chacha
thanks bro...pls do a good hindi love story..so rare to see a hindi movie now in baiscope.lk
Kulanjana Maduranga
patta ahhhh....lassana storyak wge..me wge 1k atharinne kohomada menn banawa..thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
චාමික දිල්හාර (දිලා)
අඩෝ තාරා............. එල
අනිවා බෑමක් තමයි.............. එල එලශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි තාරක මලේ
බාශාව මොකක් උනත් කතාව ලස්සනයිනම් අපි එතන ;)ආදරය හීනයක්
ටැංකො මිතුරේ :)
ලස්සන කතා කෝම අතාරින්නදthisal
එළ එළ බොහොම ස්තුති සහෝ…
ජය වේවා!!“චූටී මල්ලි”
elz nuwan
නිරෝෂ්
ස්තුතියි තාරක.ජය වේවා!
Ravindu
patta
danumalee
thnks
BATHIYA
machan ela kiri ,supiri action tamil tikak dannako
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anupa Oshan
එල මචන් බොහොම ස්තුතියි.
mili , premam , oru vadakkan selfie , ivide , vaalu , Romeo Juliet , inimey ippaditha
පුලුවන්නම් මචන් උඩ දාලා තියෙන movie ටිකටත් sub දෙන්න බලනවද මචන්Chami
Thank you..
pathum
elz onna apith dl kora ehenam
thqx sub ekatapathum
http://www.imdb.com/title/tt3137764/
http://www.imdb.com/title/tt2049630/?ref_=tt_plg_rtoya 2k sub dihanko machooooooooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයආසිරි ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි බඩ්ඩක් වගේ නේද මේකත්..
අර කම්මැලි ෆිල්ම් එක වගේ..
ඒ දෙන්නම නේ ඉන්නෙත්..
මේකත් බලමුකෝ එහෙනම්...
ජය වේවා!!හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි තාරක සහෝ උපසිරැසියට...
ලස්සන කතාවක් වගේ..
මාත් බලන ගොඩට එකතු කරගත්තා
ජය... :DGeshan
700 mb කොපියෙ සවුන්ඩ් නෑනෙ.... :(
Sasuke
elama
KOSALA
Aththatama hithuwata wadiya hoda movie ekak.... love it
Kathum Niranga
niyamai machan. love story eka hodai. mewage film tiyenawanm thawa danna.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dදමිත්
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා...
ජයෙන් ජය සහෝ...Menu
Yes... It's really nice movie :) Thank you very much Tharaka !!!
pathum
thanx mcn
spd
thanks sub ekata. PREMAM malayalam film ekata sub ekak dennooo
Hemantha De Silva
ස්තුතියි තාරත....
Sub එක දාලා අවුරුදු 2කට පස්සෙයි මං ගන්නේ.Eranda Malith 2.0
Thanks mcn
Advertisement

onna issellama mama download kara.
Tanx balanna film ekak nathuwa hitiye