“කර්මය” ගොඩක් අය මේ වචනෙ අහල ඇති.ඇති නෙමේ එහෙම වෙන්නම ඕන.”කර්මය” යනුවෙන් හැදෙන්නෙ ක්‍රියාවයි.සිතා මතා කරපු ලබන ක්‍රියාවයි.අපි මේ ආත්මෙදි වැරැදි දෙයක් කරොත් ඒකට ප්‍රතිවිපාක මේ ආත්මෙදි එහෙමත් නැත්තම් කවර හෝ ආත්ම භවයකදී ගෙවන්න වෙනව.ඒ අනුව, විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාර වෙනව. 1.දිට්ඨධම්මවේදනීය කර්ම…

“කර්මය” ගොඩක් අය මේ වචනෙ අහල ඇති.ඇති නෙමේ එහෙම වෙන්නම ඕන.”කර්මය” යනුවෙන් හැදෙන්නෙ ක්‍රියාවයි.සිතා මතා කරපු ලබන ක්‍රියාවයි.අපි මේ ආත්මෙදි වැරැදි දෙයක් කරොත් ඒකට ප්‍රතිවිපාක මේ ආත්මෙදි එහෙමත් නැත්තම් කවර හෝ ආත්ම භවයකදී ගෙවන්න වෙනව.ඒ අනුව,
විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාර වෙනව.
1.දිට්ඨධම්මවේදනීය කර්මය – මෙලොවදි විකාප ලබාදීම.
2.උපපජ්ජවේදනීය කර්මය – මරණයින් පසු ආත්මයේදි විකාප දෙන කර්මය.
3.අපරාපරියවේදනීය කර්මය – දෙවන ආත්ම බවයේදී හෝ කවර ආත්ම බවයකදී විකාප දෙන කර්මය.
අන්න ඒ වගේ දෙයක් තමා විල්ෆ්‍රෙඩ්ටත් වෙන්නෙ.විල්ෆ්‍රෙඩ් කියන්නෙ සාමන්‍ය පවුලක් තිබෙන අක්කර ගාණක ඉඩමක් තිබෙන සාමන්‍ය ගොවියෙල් නමුත් මෙයින් අක්කර ගාණක් ඔහුගෙ බිරින්දෑවට අයිති වෙනව.එයාගෙ බිරිද ගොවිතැනට වැඩි රුකුලක් නැහැ.ටවුම් ජීවිතයක් ගත කරන්නමයි හිත ඉතින් ඇයැ තමන්ගෙ අප්පච්චිට අයිති අක්කර ගාණ විකුණලා ටවුම් ජීවිතයක් ගත කරන්න කියල හදන්නෙ.නමුත් විල්ෆ්‍රෙඩ් මේකට කැමති නැහැ.මොකද ගොවිතැන කියන්නෙ ඔහුගෙ පරම්පාරා ගණනාවකින් එන දෙයක්.විල්ෆ්‍රෙඩ්ගෙ යටි හිත මුනන්න ගන්නව ඒ මොකක් කරන්නද?තමන්ගේම ගෑණිව මරල දාන්න ඒත් තනියෙම නෙමේ තමන්ගෙ එකම දරුවගෙ හිතට විශ පොවල දෙන්නගෙම අතින් මේ වඩේ කරගන්න.ඉතින් මොහුන් කොහොමහරි ඇයව මරල ඉඩමෙ ළිදක වලදානව.නමුත් කාලය ගෙවිල යනවත් එක්කම මොහුන්ට ඒ කරපු පවේ විපාක විදින්න වෙනව.ඒ මොනාද කියල කියන්නෙ ඒකට කතාව ඔයාලට කතාව බලන්න වෙනව.
Stephen King මගින් රචිත 1922 නවකතාව පාදක කරගෙන තමයි එම නමින්ම Netflix ආයතනය මගින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ.IMDb අගය 6.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 88% අරගන්න සමත් මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Mystery/Drama/Thriller/Crime/Horror යන කාණ්ඩයටයි.මෙම චිත්‍රපටයේ ෆිල්ෆ්‍රෙඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Punisher/The Mist/Before I Wake වැනි චිත්‍රපට වලදී අපිට දකින්න ලැබෙන Thomas Jane වගේම Molly Parker/Dylan Schmid සහ Arrow වගේම Dc Legend Of Tomorrow කතාමාලාවන්හි අප හට දක්නට ලැබෙන ඩේමියන් ඩාක් එහෙමත් නැත්තම් Neal McDonought ය.එහෙනම් ඉතින් මෙම අගනා සළරුව බලන්න ආරාධනා කරනව.
තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.
7,240 downloadsDownload 1922-2017.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
74 comments
kuma.lk
BRUSEWAYNE
තෑන්ක්ස් සහෝ. පට්ට වැඩක්.
xD
Ela kollo
Kenan Sujindra
මේ වගේ කතා වලට පට්ට ආසයි.
ස්තූතියි රවිදු සහෝදරයා සබ් එක දුන්නට ❤Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........`````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````
Shalin
Elaaaaa.thor ekath denna hoda copy ekak awama
Prabodha Madhusankha Hettiarachchi
Wow niyamai bro thank u...
donmusiclana
elazzz
losaka
Thanks bro
isharaumayantha
thanks Ravindu brother...Subtitle eka supiri
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sahpriyanath
Ela ela
sahpriyanath
මචං මම රෙජිස්ටර් උනාට තාම ඩවුන්ලෝඩ් කරන්න බෑනේ....
gayan asanka
ela
New day
සුපිරි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dayalrw
Thanks
Udara Damith Dissanayaka
එල කිරී
තවත් උපසිරැසයකින් හම්බවෙන්න හැමෝටම ජයbaiscope_test2
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී සහෝ!
:) ජය වේවා.pamitha
ahosi karma 4a.ee pala nodena karmai
Arrow T
Thank you
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nimalmax
tnkz bro...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sahpriyanath
අනේ ඇයි බං සබ් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැත්තෙ මගේ
kavindu pabasara
fatta bro
nuwanwarnakula
superb movies
shenal
thanks bro
sachintha
Sub ekata thanks sahoo...
ruchiralakmal
උපසිරැසියට ස්තුතියි
ravindu lakshan
ela
AsithaDilruwan
elama saho thanks
niwanthaka
බොහෝම ස්තුතියි
malith
Thanks machoo
Wicki
Thanks
nisan
Godak stuthi...Lassana film eka :)
HSK
Thank You Very Much for This
geethikesg
thankz (Y)
sadun rajapaksha
Thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Sahan Bandara
thx mcn sub akt
Praniya2000
Thanks. much APPRECIATED
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
Randima Niwantha
thank you.. jaya wewa brother
Pradeep Darshana
Ela sahoo Upasirasata
Chandika Fdo
Ela patta salaruwakne sub ekata thanks
thusitha_ jayathilaka
ela niyamai
Janith Ramanayaka
elz thnx
Sddragon
THANKS SAHODARAYA OBATA JAYA
Advertisement


Thanks machan