ඉතින් මේ පාර මම අලුත් කතාවක් අරගෙනයි ආවේ. විකියා කියපු හින්දා හින්දි හොරර් එකකට මට සබ් දාන්න පුළුවන් වුණා. කලින් කිව්වා වගේ අද ගෙනාවේ හොරර් කතාවක්. ඇත්තටම ගොඩක් හොරර් කතාවගේ නෙවේ. වෙනස්විදිහේ හොරර් කතාවක්. දැන් කතාවට බහිමු, මේ කථාවේ නියා කියලා කෙල්ලෙක් ඉන්නවා, මෙයා පොඩි කෙල්ලෙක්. ඒත් මෙයාගේ ගෙදර තා…

ඉතින් මේ පාර මම අලුත් කතාවක් අරගෙනයි ආවේ. විකියා කියපු හින්දා හින්දි හොරර් එකකට මට සබ් දාන්න පුළුවන් වුණා. කලින් කිව්වා වගේ අද ගෙනාවේ හොරර් කතාවක්. ඇත්තටම ගොඩක් හොරර් කතාවගේ නෙවේ. වෙනස්විදිහේ හොරර් කතාවක්.
දැන් කතාවට බහිමු, මේ කථාවේ නියා කියලා කෙල්ලෙක් ඉන්නවා, මෙයා පොඩි කෙල්ලෙක්. ඒත් මෙයාගේ ගෙදර තාත්තා නෑ. (හේතුවනම් මම දැන් කියන්න යන්නේ නෑ) ඉතින් මේ නියා මේයාගේ අම්මගෙන් (Bipasha Basu) ගෙන් අහනවා තාත්තට මොකක්ද වුණේ කියලා. ඒත් අම්මා එයාට ඒකට කෙළින් උත්තරයක් නම් දෙන්නේ නෑ.ඉතින් කාලේ ගෙවිලා යද්දී, මේ නියා පොඩ්ඩක් අමුතු වෙන්න පටන්ගන්නවා, ඒ කියන්නේ එයා සම්බන්ධයක් පවත්වනවා පිටස්තර ලෝකේ මිනිහෙක් එක්ක.මේ සම්බන්ධතාවය එක්ක ගෙදර අය බය වෙනවා නියාට වෙන්න යන්නේ මොකක්ද කියලා, නියා මේ සම්බන්ධතාවය ඉස්කෝලෙටත් ගෙනියනවා, ඒකෙන් තත්වය දරුණු වෙන්න පටන්ගන්නවා. ඒ මොකද කිව්වොත් මේ සම්බන්ධතාවය නිසා ගොඩක් අයට මරණයට පත්වෙන්න වෙනවා. යාළුවෙක්ට, පන්තිභාරටීචර්ට, ආච්චිට, අම්මගේ හොදම යාළුවට, වගේ තව අයට මරණයට පත්වෙන්න වෙනවා. ඉතින් මේ නියා මේ අද්භූත සම්බන්ධතාවය පවත්වන්නේ කාත් එක්කද? නියාගෙයි යාළුවොයි, පන්තිභාර ටීචර්ටයි මේ අද්භූත මිනිහා එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද? බලලම තීරණය කරන්න.
මේ කතාව හොරර් මූවි එකක් වුණාට මේක දෙමව්පිය ආදරය ගැන තියෙන සංවේදී කතාවක් කියන්න පුළුවන්, එතකොටම ඔයගොල්ලන්ට මතක් වෙයි MAMA කියන කතාව. ඒකේත් මතකයි නේද හොරර් එකක්වුණත් මවකගේ ආදරය මාර සංවේදී ලෙස පෙන්වලා තියෙන හැටි. හැබැයි මේක MAMA එකේ කොපියක්නම් නෙවේ. මේ කථාවේ අම්මගේ ආදරයයි, තාත්තගේ ආදරයයි ලස්සනට ගොනු කරපු කතාවක් කියන්න පුළුවන්. කතාව වෙනස් විදිහකට තියෙනවා වගේම කථාවේ අවසානය ලස්සන විදිහට ඉවර කරලා තියෙනවා.
ඉතින් වෙනදා වගේම ඔයාලගේ කමෙන්ටුවක් අවංක සිතින් මම බලාපොරොත්තු වෙනවා. බැනලා හරි කමෙන්ටුවක් දානවනම් ඒන අගය කරනවා. ජය වේවා!
765 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න
BCC1883033D105E6889FFAC3606331BF9739E949950 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න
453FAB95C7D4DC86065EBA739855DD595B0BD44C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,084 downloadsDownload Aatma-2013.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධිල යසස්
Subtitles
93 comments
isuru
බුද්ධිල යසස්
ඔයාගේ තමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
asiri
Thnxxxx
බුද්ධිල යසස්
ඔයාගේ තමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
nihal
31 balanna ela film akak deelane maru
බුද්ධිල යසස්
31 බලන්න පුලුවන් එහෙනම්. සුභ නව වසරක් වේවා!
ශාන් විමුක්ති [විමා]
බිපාසා අක්කා දැන් අම්මගේ චරිතෙට ඉන්න පටන් අරන්ද බොලේ ඒ ගමන
අනේ අයියෝ :p
එහෙනම් බුද්ධිල කොලුවෝ සබට බොහොම තුති වේවා ඈ!බුද්ධිල යසස්
වීමා, දැන් කට්ටිය වයසට ගිහින්, හැමදාම කෙල්ලගේ චරිතේ රගපාන්න බෑ නේ බන්. කමෙන්ටුවට ස්තූතියි. සුභ නව වසරක් වේවා!
vee
Maxxxa macho
බුද්ධිල යසස්
ඔයාගේ තමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
sidath
supiri maco
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූතියි. සුභ නව වසරක් වේවා!
jana
elakiri hode
බුද්ධිල යසස්
ඔයාගේ තමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
naleen
බොහොම පින්
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
ganidu
තෑන්ක්ස් වේවා!!!
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
එරංග
එලස් බාන්න දැම්ම
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
quik
thanks
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
supun
ජයවේවා.
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
zumo man
elazzzz thnxzzz
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
ranga
ස්‍තූතියි.
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
RATHNE
IMDb 3.7 ?? :(
ositha
hindi walata rate na ban kohomat ae wuata kathawa maru
බුද්ධිල යසස්
රත්න, ඕසිත කොලුවා කිව්වා වගේ හින්දී වලට රේට් නෑ. ඒ වගේම කථාවත් පට්ට, ඉතින් මම ඔය දෙන්නටම සුභ නව වසරක් වෙන්න කියලා පාර්ථනා කරනවා.
ositha
meyke subs dena kam unne illa illa bohoma thnxxxxx sub akata
බුද්ධිල යසස්
එල සහෝ, ඔන්න ඔයගොල්ලෝ ඉක්මණට ඉල්ලපු හින්දා අපි ඉක්මණට දුන්නා.
kalana
thxxxxx bro
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
gayan
thx for sharing
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
chamath
niyamayi :)
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.......
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.....බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
tharanga
බොහොම තුති!
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
Nilanka
Great film ekak macho. thanks sub ekata.!!!
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P ජය
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!...
jack
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට. දිගටම වැඩේ කරන්න.
සුභ නව වසරක් වේවා...බුද්ධිල යසස්
ජැක්, ඔයාටත් ජය වේවා කමෙන්ටුවට, සුභ නව වසරක් වේවා!
hewat ayeesha
රාම් ගෝපාල් වර්මගේ හොල්මන් ෆිල්ම් ටිකකට සබ් දෙනවනම් අගේ කරනවා බොහෝම ස්තූති
බුද්ධිල යසස්
එල සහෝ, රාම් ගේ කථා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔයාට සුබ නව වසරක් වේවා!
Siraj
නියම එකක් නේ දීලා තියෙන්‍නේ.
වටින කතාවක් වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
සුභ නව වසරක් වේවා!!!!!!!!!බුද්ධිල යසස්
සිරාජ් කොල්ලා එකෙන්ම, කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි. සුභ නව වසරක් වේවා!
Deepal samantha
මේකනම් ටිකක් හොඳයි වගේ.. සබ්ටයිටල් වලට ස්තූති වේවා. දැන්මම ඩවුන්ලෝඩ් කරන්නම්.. සුභ නව වසරක් වේවා.
බුද්ධිල යසස්
අනිවා පට්ට කථාවක්, අලුත් අවුරුද්දේ බලන්න, සුභ නව වසරක් වේවා!
Dilshan
Thank you!
බුද්ධිල යසස්
කමෙන්ටුවට බොහෝම ස්තූතියි. සුභ නව වසරක් වේවා!
නලින්
ස්තුතියි බුද්ධිලයා..!!
මෙක නම් බලන්නම ඔනේ මේ 2014දි :)
ජය වේවා!
සුභ 2014ක් වේවා!
බුද්ධිල යසස්
නලින් සහෝ, මම හිතනවා මේක ඔයා 2014 බලන මුල්ම කථාව වෙයි කියලා, එහෙනම් ඔයාට සුභ නව වසරක් වේවා!
kavishka h
patta...........aluth awurudde aluth weddak.gd luck machan!
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ට් එකට ගොඩක් ස්තූථියි සහෝ. ඔයාට සුභ නව වසරක් වේවා!
දුලාජ්|Dulaj
බොහෝම ස්තූතියි සබට..ඔබ සැමට සුභ නව වසරක් වේවා!
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවටත් බොහෝම ස්තූථියි, සුභ නව වසරක් වේවා!
යසිරු මල්ලවආරච්චි
ස්තුතියි
බුද්ධිල යසස්
කමෙන්ටුවට බොහෝම ස්තූථියි සහෝ, ඔයාට සුභ නව වසරක් වේවා!
Sanjaya
Thanks Saho..... Baiscope akatay Oyatai Happy New Year...........
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ට් එකට බොහෝම ස්තූථියි, මමත් අපේ බයිස්කෝප් එකටයි ඔයාටයි සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා!
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බුද්ධිල යසස්
ඔයාගේ කමෙන්ටුවටත් බොහෝම ස්තූථියි, සුභ නව වසරක් වේවා!
samith
ela machan digatama hindi tamil awa witharak denna
samith
maxxa thama tamil awa
samith
maxxxaaa
samith
txz
buwaneka
me dena sub walata thanks hemotama.....oyalage hema film akakma mm balanawa thanks...............
යසිරු මල්ලවආරච්චි
මේකේ හොද කොපියක් ආවාම අප්ඩේට් කරනවා නේද මචං ??
dilshan
පට්ට ෆිල්ම් එක ආ.......sub walata thanxx.............
A
Thanks Malli
Roshan
thank you!
Menu
Thank you bro :)
akila
ai baninne bro api oyala loku deyak karanne nomilema thank u good luck
mudiya / මුදියා
හුට්ටප්පරේ හොල්මන්.
බිපාෂා අක්කනෙ ඉන්නෙ.
අනිව පට්ට ආතල් ඇති.
නියමයි බුද්ධිලයො.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
සබ් එකට බොහොම ස්තුතියි හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.
Shamethra
මේකේ අලුත් හොද කොපියට පුලුවනම් සබ් එකක් දෙන්න
Aatma (2013) - HDTV Rip - 720p - x264 - AC3 [DDR]
Advertisement

Ade patta film akak thxxx