වැඩේ ගැන ඔන්න අපි අලුත් වැඩක් පටන් ගත්ත..මේ සදහා ප්‍රදාන අනුග්‍රහය දැක්වූයේ ලංකාවේ විශාලතම ඔන්ලයින් ජනපදය වන එළකිරි.කොම් අඩවිය.. මෙන්න මේකයි වැඩේ අපි හදන්නෙ අලුත්ම චිත්‍රපට වලට සිංහල උපසිරැස හදන්න..මේක අපේ අනුරාධ සුබසිංහ සහෝදරයගෙ අදහසක්,ඒ විතරක් නෙවේයි ඔහු තමයි මේ සදහාම ප්‍රයොජනවත් වෙන පරිඝනක මෘදුක…
වැඩේ ගැන
ඔන්න අපි අලුත් වැඩක් පටන් ගත්ත..මේ සදහා ප්‍රදාන අනුග්‍රහය දැක්වූයේ ලංකාවේ විශාලතම ඔන්ලයින් ජනපදය වන එළකිරි.කොම් අඩවිය..
මෙන්න මේකයි වැඩේ අපි හදන්නෙ අලුත්ම චිත්‍රපට වලට සිංහල උපසිරැස හදන්න..මේක අපේ අනුරාධ සුබසිංහ සහෝදරයගෙ අදහසක්,ඒ විතරක් නෙවේයි ඔහු තමයි මේ සදහාම ප්‍රයොජනවත් වෙන පරිඝනක මෘදුකාංගයක් හදල දුන්නෙ..මේ වැඩේ ගැන කිව්ව වෙලාවෙ ඉදල මට සහොයෝගය දැක්වූයෙ රොයිලි ප්‍රනාන්දු සහෝදරය..
ලාබ ලබන පිරිස හා ඒ කොහොමද යන වග
දැන් බලමු මේකෙ ප්‍රයොජන ගන්නෙ කොහොමද?කවුද කියල?
අපි මුලින්ම බලමු වීඩියෝ ශොප් කරන කස්ටිය මේකෙන් හම්බ කරන හැටි..ඔයාල දැනටමත් නෙට් එකෙන් ෆිල්ම් බාල විකුනනව..ඒත් ඒවයෙ උපසිරැස නෑ..
ඔයාලට තේරෙනවනෙ මේ ෆිල්ම් වලට සිංහල උපසිරැස දාල “සිංහල උපසිරැස සහිත ඉංග්‍රීසි චිත්‍රපට විකුනනු ලැබේ” වගෙ පොඩි බෝඩ් එකක් දැම්මම එන කට්ටිය ගාන වැඩෙ වෙන බව..?
අපේ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් චිත්‍රපටි බැලුවට තේරෙන්නෙ නැති එක?පාසල් ළමුන් එහෙම විශේශෙන්ම මේ වැඩේට කැමති වෙයි?මොකද කියන්නෙ?
දැන් බලමු මේක් පාට් ටයිම් වැඩක් විදියට කරන්නෙ කොහොමද කියල..ඒකත් සරළයි..මම දන්නව් ගොඩක් අය තමන්ට බලන්න චිත්‍රපටි බානව..
ඒ අයට පුලුවන් නේද නිකමට වීඩියො ශොප් එකකට ගිහින් අහල බලන්න සිංහල උපසිරැස එක්ක අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට තියෙනව ගන්නවද කියල අහන්න?
අනිවාර්යෙන් මොලේ තියෙන එකෙක් නම් ඒක ගන්නව..පාට් ටයිම් වැඩක් විදියට ඔයාලට පුලුවන් කඩවල් වට සීඩී ගහල දාන්න..
අනික් අයගෙ වගේ නෙවෙයි ඔයාලගෙ සීඩී වල උපසිරැස තියෙනව,ඉල්ලුම වැඩියි..මොකද කියන්නෙ?
ක්‍රියාත්මක වෙන හැටි
මේක ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි..අපි හිතමු 20 දෙනෙක් මේ වැඩේට එකතු උනා කියල..අපි තෝරගන්නව අලුත්ම ෆිල්ම් එකක්..ඒකෙ උපරිරැස ෆයිල් එකේ ලයින් 1200ක් තියෙනව කියල හිතමු..එතකොට එක්කෙනෙක්ට ලයින් 60යි පරිවර්තනය කරන්න තියෙන්නෙ..මම ඒ ලයින් 60 ගානට බෙදල දෙනව කට්ටියට..එයාලට තියෙන්නෙ තමන්ට අදාල ලයින් 60 විතර පරිවර්තනය කරල මට ඊමේල් කරන්න..මම එහෙම ඔක්කොම කට්ටියගෙ ඒව එකතු කරගෙන සම්පූර්ණ උපසිරැස ෆයිල් එක හදල එවනව ඔයාලට..
වැඩසටහන ගැන..
වැඩසටහනට (DotNet 3.5) ඕනි වෙනවාගොඩක් පරිගනක වලට මේක ඉබේම එනව..ඒ නිසා අවුලක් වෙන එකක් නෑ.. .Net නැත්නම් මේ ලින්ක් එකෙන් බාගන්න..පොඩි වැඩසටහනක්.. මේ ෆයිල් එක ඔයාල .zip ෆිලෙ ඕපන් කරන වැඩසටහනෙන් ඕපන් කරන්න (winZip,winRAR වගේ ඕන එකකින්) පස්සෙ ඕන තැනකට Extract කරගන්න..ඉලගට ඉන්ස්ටොල් කරගන්න.. පාවිච්චි කරන ආකාරය * අළුත්ම ඉංග්‍රිසි උපසිරිසි ගොනුවක් නම් ඉංග්‍රිසි බොත්තම මගින් ගන්න. * ශබ්ද කොෂය එකට මදුර එක පරිඝනකයෙන් තොරන්න.එතකොට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් තියෙනවනම් එක තොරලා(select) F1 ඔබන්න.එකකොට මදුර අරම්බ වෙනවා. * උපසිරිසි වල ඉදිරියට යන්න ctrl + space යතුරු සංයොජනයද, ආපස්සට යන්න shift + space යතුරු සංයොජනද භාවිතා කරන්න. *කලින් කරපු සිංහල උපසිරිසි ගොනුවක් තියෙනවනම් එක් සිංහල එකෙන් තොරන්න.
කොහොමත් මේ වැඩසටහන් අන්තිමට භාවිතා කර ගොනු දෙක මතක තියා ගන්නවා.
වැඩසටහන මෙතනින් බාගන්න (මෙය දැන් භාවිතයේ නොමැත).. මෙහි සම්පූර්ණ අයිතිය අනුරාධ සුබසිංහ සොහොයුරා සතුය
මේ වැඩේ කරන්න ක්‍රම දෙකක් අඩංගු වීඩියෝ පටයක් මම හැදුව (සමාවෙන්න ඕන එක නම් අන්තිම සවුත්තුයි) සිංහලෙන් ලියන හැටි!
වැඩි දුරටත්
ඒ වගේම මේ සම්බන්දයෙන් තියෙන ඕනම ප්‍රශ්නයක් මෙහි කමෙන්ට් එකක් විදියට දාන්න..එතකොට අනික් අයටත් පේන්න අපිට ඒකට පිළිතුරු සපයන්න පුලුවන්..මෙ වැඩේ මෙම අඩවියට ගෙනාවෙ ඊමේල් මගින් 50 දෙනෙක් පමණ එක පාර ගනුදෙනු කිරීම අපහසු නිසාත් අවශ්‍ය ඉංග්‍රීසි උපසිරැස ගොනු බෙදා හැරීමට පහසු නිසාත් බව කරුණාවෙන් සළකන්න.. පුද්ගලිකව විස්තර විමසීමක් අවශ්‍ය(ම) නම් info(at)baiscopelk(dot)com ලිපියනට ඊමේල් එකක් එවන්න..
55 comments
සුභාෂ්
Uraj Deemantha
Hikz.... :D එළ එළ :)
පොතේ ගුරා
@සුභාෂ් !එළ එළ..දැන්ම ඒව මුකුත් සයිට් එකට නම් දාන්නෙ නෑ අයියා..මොකද ක‍්රන කට්ටිය ඒ වැඩෙන් ලාබයක් උපයගන්නකම් ඉන්න ඕන...නැත්නම් ඒ අය පවු නෙ..:)
@Uraj Deemantha! අපෝයි..මූ අදත් හිනා උනා නෙ මේකට.. :P
පොතේ ගුරා
අපිට දැනට 30ක් වගේ එකතු වෙලා ඉන්නව මේ වැඩේට..
chamila
මචං මමත් වැඩේට කැමතියි......... මන් කොහොමද සෙට් වෙන්නේ.... උඹේ වැඩසටහන Try කරලා බලන්න ඕන...
ලසිත
එල එල. නියම වැඩේ
පොතේ ගුරා
@chamila! වැඩසටහන ලින්ක් ක‍්රල ඇති මචන්..info(at)baiscopelk(dot)com වලට ඊමේල් එකක් එවපන්..එතකොට මම වැඩක් සංවිදානය කල ගමන් කියන්නම්..දැනට එකක් දීල තියෙන්න කට්ටියට.. :)
@ලසිත ! :Dඋමේෂ්
ඔන්න එහෙනම් මමත් නැවට ගොඩ වුනා... :) :)
පොතේ ගුරා
@උමේෂ් ! එළ කිරි.. :) සාදරයෙන් පිළිගන්නව!
සුභාෂ්
එල එල ඔහොමම යන් ඔහොමම යන් . . . !
ඇත්තෙන්ම ඔයා නම් මාර සිරා කොල්ලෙක් මල්ලියා. . .
ඔයාගේ ඔය හොද වැඩ ඔහොමම දිගටම කරගෙන යන්න ඔයාට ආර්ථික ශක්තියත් මානසික ශක්තියත් නිරතුරුවම ලැබේවා කියන එක තමයි ඉතින් මටනම් ප්‍රර්තනා කරන්න තියෙන්නෙ. . . . !
උදාර
පොතේ ගුරා මහත්තයෝ.. මාත් මේ කාරණේ දිහා මුල ඉදලම බලන් හිටියා... එළකිරි එකේ දාලා තිබ්බ ත්‍රෙඩ් එකත් දැක්කා... මමත් වැඩේට පුළුවන් තරම් උපරිම සහයෝගය දෙන්නම්... ඔෆිස් එකෙත් වැඩිපුර පරිවර්තන කටයුතු කරන නිසා අමාරු වෙන එකක් නෑ... කාරණා කීපයක් මේ සම්බන්ධයෙන් කියන්න කැමති..
1. දැනටමත් සිංහල උපසිරැසි සහිත බයිස්කෝප් කඩවල තියෙනවා. නමුත් ඒවායේ තියෙන පරිවර්තන වැරදි නැත්නම් සම්පූර්ණයෙන්ම නෑ.. ඉතින් අපි කරන වැඩේ හොද තත්වයකින් කරන්න පුළුවන් වුනොත් මාර්කට් එකක් හදාගන්න පුළුවන් වෙයි..
2. අපි බයිස්කෝප් ගන්නේ අන්තර්ජාලයෙන් බාගෙන.. කිසිම නීතිමය භාවයක් නෑ.. ඉතින් මෙතනදී අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි..
3. හැමෝම දන්නවා ගීත ඇල්බමයක් එළි දක්වපු ගමන් ඒකේ හොර කොපි ගහලා 2.50ට විකුණනවා.. අන්තිමේට අර සීඩී එක කරපු මිනිහට හිගා කන්න වෙනවා.. ඉතින් අපිට නම් මේ තරම් පාඩුවක් වෙන්නේ නෑ.. ඒත් අපෙන් එක කොපි එකක් අරගෙන කඩකාරයෝ එකේ කොපි ගහලා විකුණයි.. අපිට ඒක නවත්තන්න බෑ.. (අපිට තියා සෝනි කොම්පැනියටවත් නවත්තාගන්න බෑ) ඉතින් මේ දේම අපිටත් වෙයිද ? අනිවාර්යයෙන් අපිට මේකට ක්‍රමෝපායක් හදා ගන්න වෙයි..
මං මේ කරුණු ටික කියන්න කලින් ටිකක් හිතුවා... මොකද අපේ පොතේ ගුරා මලයා මේ කරුණු වලින් අධෛර්යයට පත් වෙයි කියලා... ඒ වුනාට මං හිතුවා මේක කියන එක වැදගත් කියලා.. ඒ වගේම මං කියපු කරුණු එහෙම වැරදි අදහසකින් නෙමේ කිව්වේ.. මාත් බයිස්කෝප් සයිට් එකට ආදරෙයි... එකේ දියුණුවට හැකි උපරිමයෙන් සහයෝගය දෙන්න කැමතියි...
අපි ඔක්කොම එකතු වෙලා පුළුවන් උපරිමයෙන් වැඩේ සාර්ථකව කරමු... බයිස්කෝප් එල්කේ අපේ සයිට් එකට ජයවේවා !!!
-බිன்ku-
ගොඩාක් හොඳ වැඩක්, නමුත් ගැටලුමය තත්වයන් තියෙනවා මේ වැඩේ ගැන. මම ඇතැම් ඒවා කිව්වානේ. මතක් වුණොත් තව කියන්නම්. කෙසේ වෙනත් මම සුභ පතනවා වැඩේට. අපේ ගයන්තයා එකත් පරිවර්තන කරන්න හැදුවා මචං. :)
-බිன்ku-
2. අපි බයිස්කෝප් ගන්නේ අන්තර්ජාලයෙන් බාගෙන.. කිසිම නීතිමය භාවයක් නෑ.. ඉතින් මෙතනදී අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි..
3. හැමෝම දන්නවා ගීත ඇල්බමයක් එළි දක්වපු ගමන් ඒකේ හොර කොපි ගහලා 2.50ට විකුණනවා.. අන්තිමේට අර සීඩී එක කරපු මිනිහට හිගා කන්න වෙනවා.. ඉතින් අපිට නම් මේ තරම් පාඩුවක් වෙන්නේ නෑ.. ඒත් අපෙන් එක කොපි එකක් අරගෙන කඩකාරයෝ එකේ කොපි ගහලා විකුණයි.. අපිට ඒක නවත්තන්න බෑ..
Totally Agree! :)
vbmaster
වැඩේ නියෙමට කරලා තියෙනවා,සුබපැතුම්!
පොතේ ගුරා
@සුභාෂ් !බොහොම ස්තූතියි අයියා..ඔයාල නිසා තමයි මේ සයිට් එක මේ තත්වෙට ආවෙ.. :)
@උදාර !තෑන්ක්ස් මචෝ අදහස් වලට,ඒව ගොඩක් වටිනව මේ වැඩේ ක‍්රගෙන යන්න..
1)ඔව්..ඒක තමයි..දැන් කඩවල් වල ගොඩක් දුරට උපසිරැස එක්ක තියෙන්නෙ රූපවාහිනී නාලිකා වල ගිය චිත‍්රපටනෙ..ඒ නිසා ඇත්තටම වැරදි අඩු හොද උපසිරැස ලිව්වොත් ඉල්ලුමක් තියෙයි..
2)ඒක නම් සම්පූර්ණ ඇත්ත..මම ඊයෙ යාලුවෙක්ට කිව්ව ඔහුගෙ තාත්තගෙන් (එතුමා නීතීඤයෙක්) මේ ගැන අහල කියන්න කියල....පුලුවන් කෙනෙක් ඉන්නව නම් මාව මේ ගැන දැනුවත් ක‍්රන්න..
3)මේකට නම් සම්පූර්ණ විසදුමක් තියෙනව මචෝ..අපිට පුලුවන් වීඩියෝ එකත් උප‍්සිරැස ෆයිල් එක එකට එකතු කරන්න..එකතු ක‍්රන්න කලින් තියෙන්නෙ ෆිල්ම් එක පටන් ගන්නකොට තමන්ගෙ නම හරි කඩේ නම හරි දාන්න තමයි..එතකොට කවුරු හ‍්රි කොපි කළොත් වෙන්නෙ අදාල පුද්ගලය ප‍්රමෝට් වීමක් තමයි..මම දන්නව මචෝ උඹ මේකෙ මුළ ඉදලම මට අලුත් අයිඩ්යා වලින් වගේම ලිපි වලිනුත් ගොඩක් උදව් කළා..උබේ අනික් අයිඩියා වගේම මේ ටිකත් ගොඩක් වටිනව සයිට් එකට.. :) චියර්ස්ස්ස්ස් කිව්ව ඕං!
@-බිன்ku- !ඔවු මචන් උඹ චැට් එකේදි කියපු අදහස් ගැන මම කල්පනා කලා..වැඩේ සෙල්ලම් නෑ..නමුත් අපි උත්සාහ කරමු මේක සාර්ථක කරගන්න.. :)
@vbmaster! තැන්කූ මචෝ..උඹේ අයිඩියාවත් මෘදුකාංගයත් නැත්නම් මේ වැඩේ කෙරෙන්නෙ නෑ.. :)
උදාර
@ ගුරා - යාළුවේ... එක දේකට පිළිතුරක් ලැබුනේ නෑ... ඒක තමයි "මාත් සෙට් වෙන්නද?" කියලා මුලින්ම අහපු එක... මටත් පුළු පුළුවන් හැටියට පරිවර්තනය කරලා දෙන්නම්... පරිවර්තන ගැන මට පොඩි දැනුමක් තියෙනවා ඔෆිස් එකේ කරන නිසා ගොඩක් වෙලාවට..
තව දෙයක් තමයි පරිවර්තනය කරන අයව ටිකක් දැනුවත් කරන්න වෙයි ඔයාට මුලින්ම... වචනෙන් වචනේ ට්‍රාන්ස්ලේට් නැතුව තේරුමට හරියන පරිවර්තනයක් තමයි කරන්න ඕන.. නැත්නම් මංඤ්ඥං තමා.. ලංකාවට ගැලපෙන්නත් වෙන්න ඕන.. මොකද මේකේ උපසිරැසි කියවන්නේ සිංහලයෝ නිසා...
අපි තව මේක ගැන කථා කරමු... එතකොට හොද අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙයි...
ජයෙන් ජය...
kathu
Maara wedane meyalath karanna yanne..!! Ok.. niyamai..!! Suba pethum apen..!! hari
මාලින්ද
මමත් මෙහෙම වැඩක් කරන්න ගත්ත. ඒත් එකක්වත් කරගන්න බැරි උනා. වැඩේ තනියම බෑ. අතඇරිය.
මෙහෙම කරන එක හොදා
මමත් එනවපොතේ ගුරා
@උදාර ! අහන්න දෙයක් නෑ බන් උඹ ඇතුලෙ..හික්z..අනිවා මචන්..කැමැත්තෙන්ම වැඩ ක‍්රන අයත් එක්ක ඕන දෙයක් ක‍්රන්න පුලුවන්..තෑන්ක්ස් ම්චො..මම ඊමේල් එකක් එවන්නම් උඹට.. :)
@kathu !ස්තූතියි මචෝ... :)
@මාලින්ද !ඔව් මචන් වැඩේ තනියම නම් බෑ..දැනට මුල්ම දවසෙ (පෙරේද) මේකට 30ක් පමණ සෙට් උනා..ඒත් වැඩක් දුන්නම කරල එව්වෙ 7ක් විතර තමයි..ඒ 7 දෙනාත් මෙතනදි මට සෙට් වෙන (විශ්වාසය තියන්න පුලුවන්) යාලුවොත් එක්ක එකතු වෙලා ක‍්රගෙන යන්න තමයි හිතන් ඉන්නෙ..එතකොට 10ට වැඩියි..අමාරු වෙන එකක් නෑ මම හිතන්නෙ..කෝකටත් මට ඊමේල් එකක් එවපන් මචෝ..
බොහොම ස්තූතියි සෙට් උනාට.. :)charitha
Ela wedak machan la. mage subapethum....! Umbalage siyalu weda sarthaka wewa!!!!!
සුපුන් පෙරේරා
එලකිරි මම අද තමයි මේ සයිට් එකට ජොයින් වුනේ
අපිත් උදව් කරන්න කැමතියි.රසික
මමත් සහයෝගය දෙන්න කැමතියි.
dilminidu
මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම් මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි..ඒ නිසා මට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ද උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ..නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි..මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් මාව සම්බන්ද කරගන්න..
පොතේ ගුරා
@dilminidu! හික් හික්..මචන් උඹ මේ විස්තරේ කියවල නෑ වගෙ.. :) පොඩ්ඩක් ඒක ඉස්සෙල්ල කියවල හිටපන්..මොකද මට කොහොමත් මේ වැඩෙන් ලාබයක් ලැබෙන්නෙ නෑ..හැබැයි මේ කරන්න යන වැඩෙන් මට ඇරෙන්න අනික් ඕන කෙනෙක්ට ලාබයක් උපයන්න පුලුවන්..මට සීඩී ශොප් එකක් වත් පාට් ටයිම් ජොබ් එකක් විදියට වත් කරන්න ඕන නෑ..මම මේ කරන්න් හැදුවෙ අනික් අයට සල්ලි උපයගන්න පුලුවන් වැඩක්..ඒ වගේම කට්ටිය උපසිරැස විකුනල සල්ලි හොයාගත්තට පස්සෙ කාලෙකින් මම ඒ උපසිරැස නොමිලේ බෙදා දෙනව මේ වෙබ් අඩවිය හරහා (පරිවර්තන කාර්‍යට සහභාගී වූ සියල්ලගෙ අවසරය ලැබුනොත්)..කරුණාකරල මීට පස්සෙ වත් කමෙන්ට් එකක් දාන්න කලින් කියවල බලන්න ඊට අදාල ලිපිය..
සුභාෂ්
මල්ලි ඔයා සැලෙන්න එපා මොන දෙයකින් වත්. . .
අපේ ගොඩක් අය යමක ගැඹුර සොයන්නෙ නැතුව උඩින්ම මුලින්ම දකින දෙයින් මේකෙ අවසානය මෙහෙමයි කියල උපකල්පනය කරල ප්‍රකාශ නිකුත් කරනවා.
තමන්ගේ හදවත තමන් කරන දෙය හරියි කියල තමන් කරන දෙයට අවසර දෙන තාක් කල් ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉන්න.
ඔයාට ජය. . .!රොයිලි
@ පොතේ ගුරා,,
මම නම් මේ දෙනකම් බලාගෙන ඉන්නේ :D
ඇත්තට කවදා වගේ මේක පටන් ගන්නද ඉන්නේ?
Dewage55
මට ප්‍රස්‍නයක් තියෙනවා,සබ් ටය්ට්ල් nethi films walta kohomada sinhala sub titles danne.
පොතේ ගුරා
@රොයිලි! චැට් එකේදි උත්ත‍්රේ ලැබූනනෙ,, :)
@Dewage55! සාමාන්යෙන් ටොරන්ට් එකේ තියෙන හැම හොද කොපියකටම ඉංගිරීසි උපසිරැස තියෙනව මචො..මේ තියෙන්නෙ තැන www.subtitlesource.org ඕන එකකට උපසිරැස තියෙනව!උදාර
@ පොතේගුරා - උපසිරැසි කාර්යය ගැන දැන් තත්වේ කියලා progress report එකක් දෙන්න පුළුවන් වෙයිද ?
ගාල්ලේ බඩා
වැඩේ හොදයි
sayuru rushantha
machan elama kiri mamath kamathiy okata .
pls machan mawath okata sambanda karagannawada
mata,elata wede karamuall the best machan
ගාල්ලේ බඩා
මොකද වැඩේ උනේ ?
chamiya
මමත් මේ වැඩේට කැමති.
panchaz
ONNA MAMATH SET UNA WADEYTA
Udara
Machan danne nethi hindai ahanne !
Mama DVD ekakata sinhala sub daala Data DVD ekak heduwa. but machan DVD Player eke eka play wenne "?????????" widiyatane !jith
machan mat wadeta bahinna haduwe. .net bagena install kala. eth wade karanna baganna ona software 1 mokadda?
සමුදු
හලෝ කට්ටියටම!
අපි දැනටමත් ඩීවීඩී වලට ස්විචබල් සබ්ටයිටල් දානවා.
ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසි හෝ සිංහල ලෙස සබ්ටයිටල් මාරු කරන්න පුළුවන්.
සෙනසුරාදා රෑ අයිටීඑන් එකේ යන්නේ අපි සබ් කරපුව තමයි.
යූස්ටාර් ඩිජිටල් කියන්නෙ අපි තමයි.
අපිත් කැමතියි වැඩේට.
මගේ ලිපිනය :
[email protected]
U-star Digital, Kalutara Road, BandaragamaPrasanna Jayasinghe
math sup eka dennawa
prasanna
math sup eka denawa
උවිදු
වඩේ හොඳයි.. ඒත් මම මේක දැක්කේ හුඟ කාලෙකට පස්සෙනේ.. මටත් උදවු කරන්න පුලුවන්. මොකක්ද මම කරන්න ඕනේ? මම දැනටමත් Aladin Hindi Film එකේ භාගයක් පරිවර්තනය කරලා තියෙන්නේ..
දමිත් ළහිරු
මටත් උදව් වෙන්න පුලුවන් .... කොහොමද join වෙන්නෙ? සපෙ ඉවර වෙල නිකම්මයි වැඩි වෙලවක් ඉන්නෙ...
Kavia
dennanko help eka bokkenmaaaaaaaaaa.............elaaaaaaaaaaaazzzzzzzzzzzzz !!!!!
Kavia
mama [email protected] email add ekata mail 1k ewala ati...poddak mail eka check karanna...
Kavia
maath podi help ekak denna hithuwaa...wisthara ara kalin send kara kiwwa email eke ati...
Priyantha De Silva
මම අද තමයි මේ පිටුව දැක්කේ. ගොඩක් වැදගත් දේවල් මෙතන කථා වෙලා තියනවනේ.
Prasad
Google transliteration IME ekath wadeta galpenawa manhithanne
Anonymous
real work......
we can helpAmila මධුරංග
මමත් කැමතියි වැඩෙට සෙට් වෙන්න................
tpanduka
software link not working
madu
software එකේ download ලින්ක් එක වැඩ නැ .....
Advertisement

එළ එළ මචන්
ඔය කියන විදිහට මීට පස්සෙ අපිට ඉOගිරිසි ෆිල්ම්ස් සිOහල උප සිරසි සමග බලන්න පුලුවන් වෙයි වගේ නේද??? හොද වැඩක් මලේ පටන් ගනින් පටන් ගනින්. අපිටත් බැරියයි ඔය ටිකක් ටිකක් පරිවර්තනය කොරල දෙන්න...!