Watch Trailer

Ardennes Fury (2014) | භයානක මෙහෙයුමක්. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ කොහොමද ඉතින්! මේක මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම..මම බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා මටත් උපසිරැසි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නට. මොකක් හරි අව්ලක් තියනව නම් සමාවෙන්න ඔනේ. මේ ෆිල්ම් එක දෙවන ලෝක යුද්දෙ කාලේ සීන් එකක්. 2.8 ක IMDB අගයක් ගන්න සමත් වෙලා තියනවා. මේකෙ කතාව තියෙන්නෙ ඇමර…

Ardennes-Fury-(2014)

යාළුවනේ කොහොමද ඉතින්! මේක මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම..මම බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා මටත් උපසිරැසි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නට. මොකක් හරි අව්ලක් තියනව නම් සමාවෙන්න ඔනේ. මේ ෆිල්ම් එක දෙවන ලෝක යුද්දෙ කාලේ සීන් එකක්. 2.8 ක IMDB අගයක් ගන්න සමත් වෙලා තියනවා.

මේකෙ කතාව තියෙන්නෙ ඇමරිකාවේ යුද්ධ ටැංකි බල ඇණියේ සොල්දාදුවන් පිරිසකට තමන්ගේ මෙහෙයුම අතර සිද්ධ වෙන සීන් එකක්. මොවුන්ට ජර්මන් හමුදාවට අහු වෙලා ඉන්න ගැහැණු කෙනෙක් හමු වෙනවා. ඒ ගෑනු කෙනා කියනව තමන්ට අනාථ නිවාසෙක ඉන්න ළමයි ටිකක් බේර ගන්න ඕනේ කියල. ඒ උණාට මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන සාජ්න්ට් ලාන්ස් ඩෝසන් මේකට කැමති වෙන්නෑ. කොහොම නමුත් මේ ළමයි ටික බේර ගන්න මේ සොල්දදුවන් පිරිස එකඟ වෙනව. ඒ උණාට ඔවුන්ට මේකට වෙලාව මදි වෙනවා ඒ මොකද ඇමරිකානු හමුදාවන් විසින් මේ ප්‍රදේශයට බෝම්බ හෙළීමට සැලසුම් කරන නිසා. කොහොම නමුත් මොවුන්ට මොකද වෙන්නෙ කියලා මේ ෆිල්ම් එක බලලම දැන ගන්න.

Ardennes Fury (2014) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

C0D1722C472D833862F7C4751C31B07B3B578CCD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,790 downloadsDownload Ardennes.Fury_.2014.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/AsiriS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආසිරි සමිත ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,790 downloadsDownload Subtitles32 KB

99 comments

  1. SaDuN dAnUsHkA

    ඔබගේ පළමුවන උපසිරැසියට සුභපැතුම්
    බොහොම සතුටුයි...
    උපසිරැසියට තුති

    1. ආසිරි සමිත

      අදහසට ස්තූතියි...

    2. chamaka

      machan thanks sub ekata....hoda wedak....
      (ballek biruwata kandak pathwenne ne bun, uba wedatika karagena yaman, eka eka kiyana ewa ahanna apa)

  2. චාමර

    මොන ජරාවක්ද බං මේ. 2.8 රේටින් තියෙන ජරා ඒවත් දෙනවද බං. මීට වඩා හොඳ එකක් කරපංකෝ. එතකොටයි වටිනාකම වැඩි.

    1. widuranga

      mcn kollage uthsahaya age karapan......
      katha katha nokiyaaaaaaaaa...

    2. හර්ෂණ

      ජරාවක් හරි දුන්න එක ගැන සතුටු වෙයන් බන්. නිකන් ලැබෙන අස්සයගේ දත් ගණන් කරන්නේ නැතුව.

    3. ආසිරි සමිත ලක්මාල්

      උපදෙසට ස්තූතියි මචං..ඊළඟ උපසිරැසිය මීට වඩා හොඳ ෆිල්ම් එකකට දෙන්නම්.

    4. Malith

      පළමු සබට ස්තුතියි සහෝ...

      @ චාමර : සබ් දෙන හැම film එකක්ම අනිවාර්යයෙන් බාන්න කියල නැහැ නේ... උඹ අකමැති නම් බන්නේ නැතුව ඉඳපන්..

    5. Erängä

      2.8/10 '98 votes" mi harakek wage umba gaanta kalin balapn 98i thama vote karala thiyenne...

    6. bata

      අනේ යකෝ උබ නිකන් සබ් හදනවා වගේනෙ මෙතන නිකන් ගොන් පාට් දාන්නෙ . යකෝ පව් එ ක්ප්ල්ල හදපු පලවෙනි එකෙන්ම උව වැට්ටුව . ෆිල්ම් එක නම් චාටර් . ඒ උනාට ආසිරි බොහොම ස්තුති සබ් දුන්නට :D

    7. nimantha

      ubalageth boru katawa witharai

    8. චාමර

      ඉතිං අපි හිතාගෙන ඉන්නේ බයිස්කෝප් එකෙන් හොඳ දේවල් දෙනවා කියලානේ. 2.8 තියෙන එකක් වුනත් හොඳයි කියලා ගන්නවා අන්තිමේට ජරාවක්. මගෙ ඩේටා වෙන කවුරුත් දෙන්නෙ නෑනේ. අගය කරා වගේ නෙවෙයි අපෙ ඩේටා නිකං නාස්ති වෙනකොට. බෝරිං ඒවා දෙන්න එපා බං. ඊට වඩා හොඳයි අපේ ඩේටා නාස්ති නොකර සබ් නොදා හිටියා නම්

    9. චාමර

      ඒ කියන්නේ මේක දීලා තියෙන්නෙ බලන්න නෙමෙයිද. යකෝ මාර කතාචක්නේ. දෙන ෆිල්ම් එක කැටගරි කරලාද දෙන්නෙ. මං දන්න තරමින් දෙන ෆිල්ම් එක බාගන්න එකයි බලන එකයි හැමෝටම අයිති දෙයක්. ෆිල්ම් එක බලන්න කලින් කොහොමද බං අකමැතිද කැමතිද කියලා තෙරුම් ගන්නෙ. ට්‍රේලර් බැලුවට තනිකර අදහසක් ගන්න බෑනේ. උඹත් මෝඩ ගොයියෙක් වගේ. හමුදාවෙ චිත්‍රපට වලට මම කැමතයි. ඉතිං මේකෙ පෝස්ටර් එක දැක්කාම මට ගන්න ආස හිතුනා. ඒත් බලද්දි අමුම අමු චොර මූවියක්. දැන් උඹ කිපං මං කොහොමද කැමැත්ත අකමැත්ත තොරගන්නෙ කියලා.

    10. Udara Rajapakse (Shan)

      ow bn Chamara film eka hida hari nathuwa hari uba deepu talk eka waradie bn... anith eka e kolla sub karana palaweni movie eka.. uba nikamata sub ekata thnx kylawath kwwada nane..ketha katha kyanne nathuwa film eka hoda nathyham banne nathuwa idpan...#Harshana kwwa wage nikan dena ashwayage dath ganan karanna epa bn...

    11. ආසිරි සමිත

      අදහසට ස්තූතියි...

    12. චාමර

      අනේ පල පොයන්නො යන්න. Users ලා 108 වෝට් කරලා දැන් හම්බෙලා තියෙන්නේ 2.2 වගේ රෙට් එකක්. තොපි වගේ උන්ට මොන චිත්‍රපටද. ගූ ගොඩක් වුනත් කමක් නෑ කන ජාතියේ එවුන්නේ මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ. වැදගත්. චිත්‍රපට ගැන දන්න එකෙක් නම් මේවට මෝඩ විදිහට කමෙන්ට් කරන්නෙ නෑ. උඹලා වගේ මෝඩයෝ තමයි මේ සයිට් එක කන්නේ. මෝඩ චිත්‍රපට වලට අත දීලා. හැමදාම සබ් ගත්ත මටත් අද සයිට් එක එපා වුනා.

      ----------------
      @ චාමර

      මුලින් කියන්න ඕනේ කිසි කෙනෙක්ට කියලා නැහැ අපි දෙන ෆිල්ම් ඩවුන්ලෝඩ් කල යුතුමය කියලා. මොකද අපි නෙමේ ලංකාවට අන්තර්ජාල සපයන ආයතනය. අනිත් එක මේ වගේ කිසිම රහක් නැති කමෙන්ට් කරන්නේ කවුද කියලත් අපි දන්නවා. මොකද මේ සයිට් එකේ ආව ගිය කෙනෙක් නම් මේ වගේ දේවල් නොමිලේ දෙන මනුස්සයෙක්ගේ මහන්සියට කළගුණ සලකන්න අමතක කරන්නේ නැහැ. එහෙම නොකරන කුහක අම්බරු රැළක් ඉන්නවා. අපි දන්නවා ගොනා හැරෙන්නේ මොක කන්නද කියලා. ඒ නිසා තේරෙන්න ඇති නේද බයිස්කෝප් එකට ආදරේ කොච්චර පිරිසක් ඉන්නවද කියලා. මොකද ඒ මිනිස්සු හැමෝම දන්නවා නිකන් දෙන දේ අගය කරන්න ඒ වගේම තමන් ආදරේ කරන තැන රැක ගන්නත්. ඔයා ලොකු කතන්දර කිව්වට ඔහොම සැරින් සැරේ මේ වගේ කිසිම තර්කයක් නැති කුහක කොමෙන්ට් දාන්නේ වෙන යටි අරමුණකට.කාලෙන් කාලෙට එක පිරිසක් විවිධ නම් වලින් එනවා මේ විදිහටම තප්පුලන්න. ඒක නැහැ කිව්වට අපි ඕවගෙන් සෑහෙන්න පන්නරයක් අරං තියෙන්නේ. ඒ හන්දා අන්තිමට කියන්න ඕනේ මේ ෆිල්ම් හදන්නේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් සයිට් එකවත් ඒකෙ උපසිරසි සපයන කෙනෙක් වත් නෙමේ. චාමර උන්නැහේට ඩේටා අපරාදේ වගේ නම් ටොරෙන්ට් එක අප්ලෝඩ් කරපු කෙනා හොයල දෙහි කපන්න. ඒ වගේම මතක ඇතුව මේ ෆිල්ම් එක හදපු කෙනාටත් දෙකක් කියලා යවන්න. ඒවා තමා මුලින්වෙන්න ඕනේ. ඊට පස්සේ වත් ඔයා කියන විදිහේ IMDb එකේ රේටින් 9 උඩ ගන්න ෆිල්ම් විතරක්ම ඒවිනෙ නැද්ද මම අහන්නේ :D අන්තිමට කියන්න ඕනේ ඔයාට මේ සයිට් එක කොහොමත් ඇහැට වහ කදුරු වගේ නේද? එකනේ කවදාවත් නැතුව එක පාරටම තමන්ගේ ඩේටා ගැන දුකට පලවෙනි වතාවට කොමෙන්ට් කලේ. :D

    13. nimantha

      sub ekata thanks... jaya wewa....

    14. Malith

      IMDB ratings 2.8 බව දැනගෙන මොකටද බැවේ ... අනික ෆිල්ම් එක උඹට හොඳ නැති උනාට වෙන කෙනෙකුට හොඳ වෙන්න පුළුවන් බව ඕනෙම මෝඩ බයියෙකුට තේරෙනෙවා...

    15. චාමර

      බයිස්කෝප් එක විශ්වාස කරලයි මිනිහෝ බෑවේ. වෙන මගුලක් නිසා නෙවෙයි. හිතුවෙ බයිස්කෝප් එක හොඳ ෆිල්ම් දෙනවා කියලා. ජරා ෆිල්ම් බලන තව බයියෙක් වෙන්න ඇති උඹත්.

    16. chamaka

      macha baiscope eka nasthi nokara hitapan.
      kollek wedak karama agaya karapan.
      waraddak thiyenwanam penwana widiyak thiyenawa.
      matanam me film eka naraka ne...

    17. Nuwan

      kauda ban me kalakanniya, ubata nikan balen download karapan kiyalawagene, ubata hoda nethnam gona nowi edapan ,apita me film eka hodai, jathi gathiya pennanne nethuwa edapan , uba wage unta katharanna ona widiya dannawa ,eunata me website eka jara karanna api kemathi ne

    18. Ashain

      uba wage katha karnnawath danne nathi gon baanawal koheda bn hoda film balanne...nikan naya noda pala..maha loku film balana eka........ mulin katha kanna igena ganin...... meka hoda film ekak kiyla api kiuwe na..api kiuwe mekata kamathi kauruhari meka balala sathutu wei meka deepu eka gana............ anika me kollage 1weni sub eka.........hari nm uoowa eelagata hoda ekak thoraganin kiyla dirimath karnnai one.....iskolewath nogiya ubala wage goyyo koheda bn ewa danne........ kiypnko danna kunuharapa okkoma........ gon thadiya......site epa una nm pala yannna.........eka loku deyak..

    19. yash

      ඉතිං කවුද උබට කියන්නේ මේවා බාන්න කියලා ? මෙහෙම පොයියවල් දාන්න උබ 1කවත් සබ් කරලා තියනවද ?

    20. Sanjaya

      අනේ පල ගොනෝ යන්න. තොපි වගේ දෙයක් අගේ කරන්න දන්නේ නැති එවුන් තමා රට කන්නේ. යකො කඩෙිකට ගියාම තො මුඑ කඩෙ තියෙන් සේරම ගන්නවද? තොට අවශ්‍ය දේ විතරයි නේද ගන්නේ අන්න ඒ වගේ මෙි දාන හැමදේම ගන්න කියලා නැනේ? ගොනෙක් උනාට හැමකෙනාටම ඒක පේන්න වැඩ කරන්න එපා. උබ ඉන්නේ ලංකාවෙි. හොද පවුලක වැදගත් කෙනෙක් විදිහට හැසිරියන්... අමිමට , තාත්තාට එහෙම අඩමිබර වෙන්න පුඑවන් හොද වැදගත් කෙනෙක් වෙන්න....
      චාමර හැදෙන්න මචන් කෙන්තියෙන් උනත් මෙි ටික කිවිවෙි. උබෙ කැමැත්තක්...
      මෙිහෙම අවවාදයක් දිලා පිලිගන්නේ නැත්තනමි මටත් බැනලා තවත් චාටර් වෙයන්...

      සහෝ දාපු පළවෙනි සබි එකට බොහොම ස්තුතියි...ඒ වගේම බොහොම පිං......... මෙි වගේ ඒවත් හොදට ඉවසගෙන අපි ඉස්සරහට යමු.

    21. වරුණ රංගජිත් (වරූ)

      එහෙනම් ඔයා නොබෘ හිටියනම් ඉවරයිනේ අපේ සයිට් එකෙන්..

    22. umesh

      ඒ චාමර ..ඔයාගේ ඩෙටා ඉතුරු කරන් cd අරන් බලන්න.....පලයන් ඩො උබලට නිකන් දෙන නිසා තමයි අවුල...

  3. LAKSHAN

    පළමුවන උපසිරැසියට සුභපැතුම් .....................

    1. ආසිරි සමිත

      ස්තූතියි...

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    පළමු උත්සාහයට සුබ පැතුම්
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. ආසිරි සමිත

      අදහසට ස්තූතියි...

  5. lakshan

    thanks bro congrats for the first

    1. ආසිරි සමිත

      අදහසට ස්තූතියි...

  6. widuranga

    niyama wadak brooooooooooo
    thawa sub ekakuth ona ok

  7. bryan

    superrrrrrrrrrrrrrrrrrrrrr bro superrrrrrrrrrrrrrrrrrrrrrrrrrr enakan hitiye bohoma thuthi

  8. නලින් පෙරේරා

    ස්තුතියි ආසිරි සහෝ!

    ජය වේවා!

  9. Thisal de sonic

    .welcome to the baiscopelk.
    Wishing for ur first sub..
    Good luck..

  10. LaSa MaRLeY

    බොහෝම ස්තුතියි “ආසිරි සමිත ලක්මාල්” සහෝ ,,,පළමු උපසිරසියට සුභ පතනවා,,,ජයවේවා!!!

  11. winzz

    Film eka nam chore chora ban. sub eka haduwata thanks. baiscope ekath YIFY eka wage chora film denawa. api amaruwe eken

  12. me

    Thanks

  13. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍වාව්‍……………
    ‍නි‍ය‍ම‍යි…. ‍නි‍ය‍ම‍යි….
    ‍‍සු‍පි‍රි‍ම ‍වැ‍ඩක්‍ ‍ස‍හෝ..
    ‍ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි ‍නි‍පැ‍යු‍ම‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍එ‍ක ‍එ‍ක ‍උන්‍ ‍කි‍ය‍න ‍ක‍තා ‍ව‍ල‍ට ‍අ‍වුල්‍ ‍ගන්‍‍න ‍එ‍පා ‍ස‍හෝ.
    ‍ඔ‍යා ‍සැ‍ලෙන්‍‍න ‍එ‍පා ‍ස‍හෝ...
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි…
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා! ‍ස‍හෝ!!!!!!!!!!!!!!!!!!!!

    1. ආසිරි සමිත

      අදහසට ස්තූතියි...

    2. ආසිරි සමිත

      අදහසට ස්තූතියි සහෝ..

  14. Ashain

    චාමර........... උබ imdb ratings අඩු ඒවා බලන්නේ නැත්තන් නොබා ඉදපන්..........නිකන් ගොනා වෙන්නේ නැතුව...... අනික මිනිස්සුන්ගේ රසවින්දනය වෙනස්.......... මේකට කැමති එකෙක් කොහේ හරි ඉදිවී....... උන් මේක බලල සතුටු වෙයි...... මොකද මේකෙන් ගන්න හැම ෆිල්ම් එකටම ගන්න හැමෝම කැමති වෙන්නේ නෑ........... උබට එක තේරුම් ගන්න මොලයක් නෑ....... බාපු පලියට ෆිල්ම් එහෙකට කැමති වෙනවා නම් උබේ මොලේ ලෙඩක්..........

    1. chamaka

      sira kathawa

  15. Ashain

    අනික imdb ratings මීට වඩා තියන වැඩක් නැති ෆිල්ම්ස් ඕනේ තරම් තියනව......... දෙමල ඒවා බහුතරයක් එහෙමයි නේ....... උබට බැරි නම් නොබලා ඉදපන්........මෝඩයා කියලා පෙන්නන්න එපා..

  16. ආසිරි සමිත

    අදහස් දැක්වූ සියළු දෙනාට ස්තූතියි..මෙහෙම අදහස් එනකොට මේක දිගටම කරන්න හිතෙනවා..තව මීට වඩා හොඳ ෆිල්ම් එකකින් හම්බෙමු..

    1. චාමර

      උඹ මං කියපුවට සැලෙන්න එපා මචෝ. මේකෙ ඇඩ්මින්ලාවත් දැනගන්න ඕන ඔයාව දැනුවත් කරන්න. මං දෙන එකම උපදෙස චොර ඒවට දෙන්න එපා. ඔයා සබ් දෙන්න අළුත් නේ, මේකෙ ඇඩ්මින් කෙනෙක්වත් ඔයාව දැනුවත් කරන්න තිබුනා මේ චිත්‍රපටය හරි නැහැ කියලා කියන්න. ඒකෙන් ඔයා විතරක් නෙවෙයි මේක බාපු මාවත් අමාරුවේ වැටුනා. කොපිය හදපු කෙනාට බැනලා වැඩක් නෑ. ඒක බාන තැනට යොමු කරපු අයටයි බනින්න ඕන. ටිකක් හොයලා බලලා කරන සබ් එකක් කරන්න. එහෙම නොවුනොත් අපි වගේ රසිකයෝ උඹට නැතිවෙයි. ඉන්න ඇඩ්මින්ලත් බලාගෙන ගියාම අනික් කමෙන්ට් කරන උන් වගේම පණ්ඩිතයි. වැඩක් නෑ කියලා. උඹ මං කියපුවට වැටෙන්න එපා මචං.

      -------------------------------------------------------

      ඇඩ්මින්ලා ඉන්නේ රිලීස් කරන ෆිල්ම් හැම එකක්ම බලල ඒවා බෙදා හරින්න නෙමේ චාමර උන්නැහේ. ඔයා මේ මෙගා බයිට් 698ක් හින්දමද මේ බුරන්නේ? එහෙම නැත්තන් හිතේ තියෙන දේ කියන්නකෝ කෙලින්ම. සබ් හදන එක ඒක හදන කෙනාගේ කැමැත්ත අනික ඔයා කැමති ඒවා විතරක් දෙන්න ඔයා කවුද? පණ්ඩිත නෙමේ මහත්තයෝ ඔයාට නැති මෙතනට එන අනික් හැමෝටම තියෙන සාමන්‍යය දැනීම තියෙනවා අපිට. එත් දුකට කාරණාව ඔබතුමාට එහෙමවත් දෙයක් පිහිටලා නැහැ. ඒ නිසා අද ඉඳන් ඔයා වෙන තැනක් හොයාගන්න ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඔයා වගේ අයට උත්තර දෙන්න අපි ඉගෙන ගෙන මදි. ආයේ කියවන්න එන්න එපා. කැමති තැනකින් ඕනේ දෙයක් අරගන්න මෙතන නහින්නේ නැතුව. මේකේ සබ් දාන අය මේ වගේ මෝඩ චූන් වලට සැලෙන්නේ නැහැ. එකෙක් කෑ ගැහුවට ඊට වඩා පිරිසක් එයාගේ මහන්සිය අගය කරලා තියෙනවා. ඒ පිරිස තමා අපි හැමෝටම වැදගත්.

  17. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASIRI saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  18. Vishwa

    Meka nam supiri ganaye ekak wenna oni :)

  19. Erängä

    bohoma sthuthii mchn sub ekata

  20. shan

    Sub danna hamotama baha ekata language eka gana hoda danumak thyenna ona oyata suba pathum saho ..ratings adu idan wadi ewa wenakan movies thynawa ..ewa balala industry eka ganath ewaye adu padu ganath igena ganna puluwan ..hoda adahas hithata aran puhu adahas ain karala oya wade karagena yanna digatama.ratings ihalama ewa hamadama en nane loku adu ewath enawa eka ekkenage kamaththa wenas athi habai baiscope eke me wage awegashili deyak agaya nokarana aya nam man adai dakke meken movies gan naththan oya ona tharam sites thyenne ....oyage danumath wadi wei anisa digatama karanna suba pathanawa

  21. Dayan Fernando

    සුබ පතනවා මචන් ;)

  22. geeth

    machan chamara.dan me uba mechchara dewal kiyala tiyenawa film gana..maha loku loku talk godaaak..dan oyataran data aparadenan ay me rating adu ekak gatte..uba army film walata asanan wena ekak ganna tibunanane,,i mean rating wadi hoda ekak banna tibunane..ay meka dakka paliyatama gatte..anika manussayoo..api katawatma aitiyak na kisima kenekta apahasa wena wachana kiyanna..ok..mulinma fim balanna kalin eka igena ganna..aduma gane oyatarn film balanawa kiwwa neda..ewain hari jiwiteta wadahat wena podi deyak hari ganna balanawa haloo..respect the others..ok..malli oyage 1st sub ekata thanks..film1 hodada nan dan na..hoda unat naraka unat oyage try eka gana api nihatamani widihata satutu wenawa..try n try..gd luck..

  23. chathu

    kauda bn me muusalaya, mahansi wela karana wadak agaya kranda danne nathi! Umbe ammatai thaththatai kiyala gahapnko supiri film ekak imdb 10/10 labenda. Mama loweth sub eka karala denawa.

    Ganan ganda epa Asiri saho! Oya eka eka _akayinge katha. Digatama sub demu. Jaya wewa!

  24. shone

    jarawak unath rasai kiyala kamuko machan .1st eka nisa aulak na kolla ela.eth tikak hoda ewa issarahata dapan machan gbu

  25. kalana hashan

    ‍ඔ‍යා ‍සැ‍ලෙන්‍‍න ‍එ‍පා ‍ස‍හෝ…
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි…
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා! ‍ස‍හෝ!!!!!!!!!!!!!!!!!!!!

  26. G.V. & M.C.

    Utsahaya agaya karanawa.. eth ratings wadi ekak wenuwen mahansiwenawanam thawath watinawa..

  27. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මුලින්ම බයිස්කෝප් අඩවියට ආයු -බෝ -වේවා කියලා පිලි ගන්නවා.

    මුලදී බල්ලෙක් බුරලා තිබුණා නේද?
    බල්ලෝ බුරනවා තමයි සහෝ. නැතුව ඥාව් කියලා කවදාවත් පුරු පුරු කියන්නේ නෑ.
    ඒ උන්නේ උපන් හැටි.

    කතාව චොර වුනත් නැතත් මේක ඉතිහාසයක් ගැන තියෙන කතාවක්. (ලෝක ඉතිහාසය)

    ඉතිහාසය ගැන උනන්දු මිනිස්සු මේක අනිවාර්යෙන්ම බලාවි.
    ඒ වගේම තමයි එයාලා ඔයාගේ උපසිරැසි එක්ක බොහෝම තේරුමක් ඇතිව කතාව බලාවි.

    අන්තිමටම පොඩි දෙයක් කියන්නම්.

    අපි හැංගිලා ඉන්නේ නැතිව පාරට බැස්සාම තමයි බල්ලෝ බුරන්නේ. බල්ලෙක් බිරුවා කියන්නේ
    ඔයා දැන් දන්නවා ඔයා දැන් ඉන්නේ පාරක බැහැලා කියලා.
    දැන් පාර දිගේ යමු. අපි ඉන්නවා තල්ලුවක් දෙන්න.

    ආයු -බෝ -වේවා !!!

  28. මම

    "චාමර" යනු පිස්සෙකි.......

  29. හිරූ

    මම දන්න හැටියට නම් බයිස්කෝප් එකෙන් ෆිල්ම් වලට සිංහල උපසිරසි දෙනව මිසක් රේටින්ස් තියන සුපිරි ෆිල්ම් ගහන්නෙ නෑ..තමන්ට ගැලපෙනවද කියල හොයල බලල ඩව්න්ලෝඩ් කරන තමන්ගෙ වැඩක්. මෝඩයෙක් වගේ බොරුවට කෑගහන්නෙ නැතුව.

    ආසිරි සහෝ, ඔයාගෙ උත්සාහය අගය කරනව අපි හැමෝම. දිගටම උපසිරැසි දෙන්න. ප්‍රණීත් සහෝ කීව වගේ බල්ලො ඔහොම තමා. අනික ඉතින් නිකම්ම ඔහේ යනවට වැඩිය බල්ලෙක් බුරපුවහම කික් එකකුත් තියනවනෙ...ජය වේවා!

    1. bryanMclean

      math oyage kathawa pili gannawa

  30. Dilshan kalinga

    පළමු උපසිරසියට සුබපැතුම් සහෝදරයා...
    වැටෙන්න එපා.
    යාලුවා කියලා තියෙන්නේ පළවෙනි එකෙන් ගමන නවත්තන්නේ නැතුව ඔයිටත් වඩා හොඳ ඒවා දෙන්න කියලනේ.
    ඒක අහයි කියල මම හිතනවා.
    ජය!!!

  31. namal

    නියමයි ආසිරි සහෝ..දිගටම සබ් දෙමු.
    උපසිරැසියක් කරන්න වෙන මහන්සිය දන්න කෙනෙක් කවදාවත් "චාමර"වගේ මෝඩ කතා කියන්නේ නෑ.
    "එකෙක් නගිනකොට ඉහලට,ඇහේ කටු ඇනෙයි හනිකට,ඇදලා බිමට දාන්න හදනවා ඕයි"
    ජය............!!!

  32. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  33. indika

    ස්තුතියි සහෝ..... :)

  34. Randika Pathiranage

    Palaweni Sub ekata Aasiri sahodarayata godak suba pathanawa........

    @Chamara - umbata deyak kiyanna thiyanawa bn.... umba gonek unata eka anith unta public penwanna epa bn.. films 10k 20k baluwata umba films gana wisharadayek wenne naha. anika umbath awilla sub ekak dakka gaman baala eka balala thawa ekak ganna balan inna jathiye ekek. sub eka labunama athal eka film eka balanawa arenna umbala wage eunta eka hadanna mahansi una kenage agaya terenne naha.... nikan inna eka poddak 30mins short movie ekakatawath sub ekak hadanna try karala balapan wadeta kochara kattak kanna oneda kiyala. eka paarak hari sub ekak hadanna uthsaha karala thibbanam umba oya wage magadi kathawak kohomath kiyanne naha.... film eka ratings gana panditha katha nokia eka hadanna mahansi una pudgalayawa agaya karanna purudu weyan... umbata biscopelk eka gana kalakirunanam ratings wadi honad films 2k 3k hoyan sub hadala publish karala site ekata sup ekak deepan site ekata dos nokia. ehema karapu daata umbath minihek kiyala umbe hithata danei.

  35. වරුණ රංගජිත් (වරූ)

    අනිවා බෑමක්...
    තෑන්ක්ස් වේවා...
    ඉදිරියටම යමු..
    ජය වේවා...!!!

  36. වරුණ රංගජිත් (වරූ)

    මලේ දැන් දැක්කේ උඩ ගොන් රැලක් කෑ ගහලා තියේ කියලා..
    උන්ගේ හැටි එහෙම තමයි..
    ගණන් ගන්න එපා..
    ෆිල්ම් එකක් රසවිඳිම එක එක්කෙනාගේ විවිධයි..
    ඒක උන්ට තේරෙන්නේ නෑ..
    කියල වැඩකුත් නෑ..
    තවත් එල්ලිගෙන එයි එතකොට..
    අනික මුන්ට උත්තර දෙන්න වෙලාවකුත් නෑ...
    ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න ජය වේවා....

    1. වරුණ රංගජිත් (වරූ)

      සමහර වෙලාවට බැලුවට පස්සේ ෆිල්ම් එකේ හිතට අල්ලන්නේ නැති වෙන්න පුළුවන්..
      ඒත් තව කෙනෙක්ට ඒක හොඳ වෙන්න පුළුවන්..
      ඒකට ඉතින් කරන්න දෙයක් නෑ..
      ඩේට ටික අපරාදේ වුනා කියලා..
      මට උනත් සමහර ෆිල්ම් තියේ බෑවට හිතට අල්ලපු නැති ඒවා...
      ඒක අපේ පෞද්ගලික මතය විතරයි...
      ඒකට සබ් කරපු කෙනාට බණිනවනම් ඌට මොනාද කියන්නේ කියල නම් මම දන්නෑ..
      අන් අය වනුවෙන් සබ් කරලා මේ කරන කැපවීමයි අපි අගයන්න ඕනි..
      මමනම් දකින්නේ ඒකයි..

  37. salika

    ඔබගේ පළමුවන උපසිරැසියට සුභපැතුම්

  38. hewath

    imdb walin film manina be iron man walatat imdb nane bt ewata godak viyadam karala tiyenawa bt kisima wiyadamakwat darala nati imdb t godaaak adu film walata sub daanwa kiyanne mahansiya apatee yeweemak kunu godakin baiscope purawana 1ka itin mamanam kemati na.නමුත් ඔබගේ උත්සාහය ඉතා අගේ කරනවා කිසිම ලාබයක් නොලබා මේ කරන කටයුත්ත වඩාත් පලදායී වෙන්න මීට වඩා විමසිල්ලෙන් කටයුතු කරන මෙන් මතක් කරනවා

  39. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජය වේවා.

  40. sanjeewa

    චාමර උබ උබේ වලිගෙ තියනවා කියල අනික් උන්ට පෙන්නන්න එපා

  41. sanjeewa

    subapathum saho.monawa kiuwath ganan ganna epa.loke hati ohomathamai

  42. “චූටී මල්ලි”

    මට කමෙන්ට් කියවන්න කලින්ම කමෙන්ට් ටිකක් වැඩිපුර
    වැටිල තියෙනවා දැක්ක නිසා හිතුනා මොකක් හරි
    වලියක් තමා කියලා :D
    ඒකෙත් පොඩි ලල් එකක් තියෙයි බන්
    මන් දන්නවා උබ අනිවා ඉස්සරහටත් සබ් දෙනවා කියලා
    මෙහෙමයි මචන් සබ් කරන්න ,ෆිල්ම් ඩවුන් කරලා නරබන්න
    පිවිසෙන අලුත් අයට එකපාරටම හිතාගන්න බෑ මොනවද හොද එව්වා මොනාද නරක කියලා
    මටත් එහෙමයි ඉස්සර, ෆිල්ම් බලන එකෙක් නම් ඔනි එකක් බලනවා දෙමලයි ගහගන්න එව්වයි අරවයි මෙව්වයි,
    හැබැයි පොඩ්ඩක් අර නාට්‍යමය ගතිය තියෙන එව්වනම් අතාරිනාවා නොබලා නෙහ් මුල්කාලේ,,,
    ( පසුකාලේක බැලුවට පස්සෙ හිතෙනවා යකෝ මෙව්වනෙ ෆිල්ම්ස් කියලා )
    ඊටපස්සෙ කාලයක් ඔය වැඩේ නිරත වෙනකොට වැඩේ මිටර් වෙනවා රෙටින්ග් දැක්කම. ඉන්න උන් දැක්ක්ම නිකන් ෆිල්ම් එක හොදද නැද්ද කියන එක ගැන පොඩි අවබෝදයක් දැනෙනවා..
    ඊටපස්සෙ තව ටිකක් කල් යනකොට නම් හොදටම වැඩේ මිටර් වෙලා තමන් බැලිය යුතුවා මොනාද නැතිවා මොනාද කියන එක
    ෆිල්ම්ස් රීලිස් වෙන්න කලින් ඉදන්ම වගෙ හිතාගැනීමෙ හැකියාවක් එනවා
    (බැලුවට පස්සෙ සමහරවිට ඉතින් නිගමන වැරදි වෙලා හොද එව්වා නරක් වෙන්නත්, නරක එව්වා හොද වෙන්නත් ඉඩක් තියෙ )
    එල එහෙනම් දිගටම සබ් දෙන්න
    සබට තුති
    ඔබට ජය..................

    1. pasindu

      sira...mama balala thiyena film hatiyata nama dakkama film eka gana hitha ganna puluwan

  43. Sandun sampath

    Ela saho, first sub ekata suba pathum!!!!!!!!!!!!

  44. Waruna

    Suba petum saho.apita banna kalin trailer 1k balala idea 1k ganna puluwan.kemathinam banawa akamethinam one nehe.sub denne 1kkenekge kemettak witarak balala neweine.sub 1k dunna 1k gena agaya karanna purudu wemu.hoda ne kiyala hitena kenek innawanam baganne netiwa imu.gattha uthsahaya agaya karamu.hoda ho naraka ho.

  45. darshana

    sub ekata thanks saho. thawa hoda folm ekakakta sub dei kiyala balaloroththu wenawa.
    good luck saho. thanks.

  46. Sach

    සබට තුති සහෝ !!!!
    ඔබට ජය !!!!

  47. චන්දිම අමරසිංහ

    පළමු උපසිරසියට සුබපැතුම්…නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  48. Vishwa

    පළමු සබට ස්තුතියි අයියේ.. .

    Movie eka bala, aya delete kara.. . Cartoon effect's tibune.. . Next time hoda Movie ekakata sub labei kiyala Hope tiyanawa.. . :)

    1. Imalka Upashan

      Sub ekata thax bro

  49. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. කට්ටිය බයිස්කෝප් එකට සාදරයෙන් පිළිඅරගෙන තියෙන්නෙ. පළවෙනි එකටම මෙච්චර කමෙන්ට් ගානක් දැක්කමයි. :P මම නම් කියන්නෙ අපි දුන්න පලියට බාගන්න කියලා බලකිරීමක් නෑනේ. රේටින් හරි නැත්තම් ට්‍රේලර් එක, විකිපේඩියා පිටුව වගේ ඒවාත් කියවලා ගත්තනම් ඉවරයිනේ. තවත් උපසිරැසියකින් හමුවෙමු එහෙනම්. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.