Watch Trailer

Arrow [S05 : E02] with Sinhala Subtitles | අළුත් කණ්ඩායමක් අවශ්‍යයි ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මාස ගාණකට පස්සේ සුපුරුදු පරිදි ඇරෝ කතා මාලාව ගේන්නයි මේ ලැස්තිය. ගිය සතියේ කැම්පස් එකේ වැඩකට අම්පාරේ දුෂ්කර පැත්තකට ගිහින් හිටපු නිසා පළවෙනි කොටස මට ගේන්න බැරිවුනා. ඒ වුනත් ඔයාලා වෙනුවෙන් මහන්සි වෙලා ඒ සබ් එක ගෙනාපු “මධුකප්‍රිය පෙරේරා” සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අද කොටසට එන්න කලින් අපි…

Arrow S5-1

ඔන්න ඉතින් මාස ගාණකට පස්සේ සුපුරුදු පරිදි ඇරෝ කතා මාලාව ගේන්නයි මේ ලැස්තිය. ගිය සතියේ කැම්පස් එකේ වැඩකට අම්පාරේ දුෂ්කර පැත්තකට ගිහින් හිටපු නිසා පළවෙනි කොටස මට ගේන්න බැරිවුනා. ඒ වුනත් ඔයාලා වෙනුවෙන් මහන්සි වෙලා ඒ සබ් එක ගෙනාපු “මධුකප්‍රිය පෙරේරා” සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අද කොටසට එන්න කලින් අපි පරණ කොටස්වල මොකද වුනේ කියලා මතක් කරගනිමු.

ඩේමියන් ඩාර්ක්ගේ මරණයෙන් පස්සේ ඔලිවර් නගරයේ නගරාධිපති වෙලා නගරය පාලනය කරන්න පටන්ගත්තා. ඒ වගේම රෑට එයා ග්‍රීන් ඇරෝ විදියට නගරයේ වෙන අපරාධ නවත්වන්න උත්සහ කරනවා. හැබැයි ඉතින් මේ වැඩ දෙකම සමබර කරගන්න ඔලිවර්ට ටිකක් අමාරුවෙනවා. තියාගේ උදව්ව නිසා මෙයා ඒක කොහොම හරි කරගෙන යනවා. ඒ අතරතුර නගරයේ ඔලිවර්ට අමතරව තවත් අපරාධවලට විරුද්ධව වැඩ කරන කට්ටියක් මතුවෙලා තියෙනවා. වයිල්ඩ් ඩෝග් කියන්නේ ඒ අයගෙන් එක්කෙනෙක්. ඒත් ඔලිවර් නම් ඒ අයට වැඩිය කැමති නෑ මොකද එයාගේ වැඩවලට බාධා කරන නිසා. හැබැයි ඉතින් ෆෙලසිටි කියන්නේ නම් වෙනම කතාවක්. දැන් ඇරෝ ටිම් එකේ ඉතිරි වෙලා ඉන්නේ ඔලිවර් විතරක් නිසා එයාට මේ අලුත් අයත් එක්ක කණ්ඩායමක් හදාගන්න කියලයි එයා කියන්නේ. හැබැයි ඉතින් ඔලිවර් ඒකට නම් කැමති වෙන්නෙ නෑ.

ඔය අතරේ නගරයේ අපරාධ දිගින් දිගටම වෙනවා. ජාවාරමුත් ගජරාමෙට වෙනවා. ඒ විතරක් නෙවෙයි නගරයට අලුත් චන්ඩියෙක් ඇවිත් ටොබායස් චර්ච් කියලා. එයා එයාගේ චන්ඩිකම් නගරය පුරා පතුරවාගෙන ලොක්කා වගේ හැසිරෙනවා. ඉතින් එයා අනිත් චණ්ඩියෝ එක්කගෙන ඇවිත් ඇරෝව අල්ලාගන්න සැලසුම් කරනවා. ඒකට එයා උගුලක් හදනවා. ලෝරල් බ්ලැක් කැනේරි විදියට කරපු සේවය වෙනුවෙන් ඉදිකරපු ප්‍රතිමාවක් විවෘත කරන වෙලාවේ ටොබායස්ගේ කට්ටිය ඇවිත් නගරාධිපති වුන ඔලිවර් පැහැරගෙන ගිහින් හිරකරගෙන තියාගන්නවා. ඒ විතරක් නෙවෙයි එයාලා ඉන්න තැන වටේ උගුල් ගොඩක් අටවනවා. ඒ හැමදේම කරන්නේ ග්‍රීන් ඇරෝ අල්ලාගන්නයි. හැබැයි ඉතින් මෙයාලා දන්නේ නෑනේ ග්‍රීන් ඇරෝ කියන්නෙත් ඔලිවර්මයි කියලා.

කොහොම හරි ලෝරල්ට එයාගේ අයියා හිරවෙලා ඉන්නවා ඉවසගෙන ඉන්න බැරි නිසා එයාගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා හිගින් ඔලිවර්ව බේරාගෙන එනවා. හැබැයි ටොබායස් එතන හිරකරගෙන ඉන්න අනිත් අය නම් බේරාගන්න බැරි වෙනවා. ඒ වුනාට ලාන්ස්ගේ උදව්වෙන් පොලිසියේ ඉන්න හොදම අය ටික දෙනෙක් එක්කගෙන ගිහින් ඔලිවර්ට පුලුවන් වෙනවා ඒ අයව බේරාගන්න. ඒ වගේම ටොබායස් හෙලිකොප්ටරයෙන් පැනලා යද්දි අල්ලාගන්න හැදුවත් ඔලිවර්ට ඒක කරන්න බැරි වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ඔලිවර් තිරණය කරනවා පොලිසියේ ඉන්න අවංක නිලධාරින් එකතු කරලා අපරාධ මර්ධන ඒකකයක් හදන්න. ඒත් ඔලිවර් තවම කැමති නෑ එයාගේ ඇරෝ කණ්ඩායමට අලුතින් අය එකතු කරගන්න.

ඉතින් ඔලිවර් ඉස්සරහට තනියම අපරාධ නවත්වන්නේ කොහොමද? එයාට කණ්ඩායමක් එකතු කරගන්න හිතේවිද? එහෙම නම් එයා කවුරු තෝරාගනිවිද? ඒ ගැන මේ කොටසින් දැනගමු…. . ^_^

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E02.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

14,917 downloadsDownload Arrow-S05E02.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Kavindu-e1476259497628.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles

14,917 downloadsDownload Subtitles36 KB

62 comments

  1. අකලන්ක

    ස්තුතියි බයිස්කොප .ගොඩක්ම ස්තුතියි

  2. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  3. kawesha dissanayaka

    ලෝරල්ට එයාගේ අයියා හිරවෙලා ඉන්නවා xxxxxxxxxxxx

  4. dumiyaa

    Tnq saho..

  5. Sameera Indunil Chandrasena

    Ela saho
    ikmanatama dila
    jaya!

  6. D J Ushan Remixer

    thnx mc ela

  7. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.........

  8. Lahiru Lakmal

    Thanks for sub...

  9. vimukthi

    thanks machan

  10. Gihan Iddamalgoda

    thanks 4 sub.

  11. අශාන්

    ස්තුතියි කරන සේවයට

  12. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති කවිදු අයියා
    ජය වේවා

  13. Udara Damith B/K

    බොහොම ස්තුතියි

  14. Udara Damith B/K

    කලින් කොටසේ හිටපු බොම්බේ නිෂ්ක්‍රිය කරන්ඩ ආපු පොර කණ්ඩායමට ගනියි වගේ

  15. Gathsara Umesh Kumara

    සබට බොහෝම ස්තූතියි

  16. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  17. සුරේෂ් ජයතිලක

    Great Work bro!

  18. ලක්ෂාන්

    සබට ගොඩක් ස්තූතියි

  19. Darshana tharanga

    Thanks kollo.

  20. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Captain America

    උපරැසියට තුති ස‍ෙහෙොෝ෴

  22. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    ජය වේවා!!!

  23. ඉස්මත්

    Thank you bro..ඒ උනාට ලෝරල්ව මතක් කරන්ඩ එපා අප්පා.. :'(

  24. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ... ජය වේවා !!

  25. Thenuka Maxwell

    ගොඩක් ස්තූතියි

  26. akc madhushka

    ස්තූතියි

  27. D.Chamara

    bohoma sthithi sahooo

  28. Kaazz_bat

    එල එලම බ්‍රෝ,. තෑන්ක් සබට,. මේ බාගන්නවා,.

  29. Manoj Hemantha

    thanks bro...........

  30. Bobby

    THANK YOU VERY MUCH FRIEND

  31. asitha kotagama

    තැන්ක්ස් සහෝ

  32. kasun

    thanks saho

  33. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

    1. kushani sanjula

      yalu The Vampire Diaries akt sub denna puluwnda

  34. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  35. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...

  36. නුවන් මානගේ

    Ela Ela.. Digatam sub demu machanla... Jayen jaya

  37. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  38. kushani sanjula

    yalu The Vampire Diaries akt sub denna puluwnda

  39. PD RoX

    Thank you bn

  40. Lahiru Lakmal

    Legend of tomorrow sub ekath dennako.

  41. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. para

    elama broooooooooooooooooooooo

  43. Amila Mudalige

    Sub ekta Thanks saho

  44. Ashintha

    sub ekata thanx Bro

  45. kusal sumedha

    lipiye podi warddak thiyenwa..loral newe thiya ne. warddak newe nikan pennuwa withrai..sub ekata thankz..mahansi wela welawata denawata.

  46. Sanath Indika

    thx brooo

  47. DilanD....

    elama elama brooo..... thanx sub ekata.. ilaga ekat ikmanima denna.balan innawa jaya weewa..

  48. Janiya

    Thnqqqqqqqqqqqqqqqqqq 4 da sub... u guys are doing a wonderful job

  49. සනුක චතුමාල්

    කවිදු සහෝ ඔයා මේ වැඩේ සිරාවටම සුපිරියට කරනව ඒකට මන් ඔයාට ස්තුති කරනව වගේම ගරු කරනව. අහ් තව එකක් සහෝ පුලුවන්නම් මේ සබ් දෙද්දි ඕනම වීඩියෝ පිටපතකට හරියන විදියට දෙන්නකෝ ඒක අපිට ඇත්තටම ලොකු උදවුවක්. තව කම්ප්ලීට් උන සිසන් එකම එක පාර ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න හදලත් දෙන්න (උදා:ඇරෝ සීසන් 01) මොනා උනත් ඔයාට නිදුක් නීරෝගී සුව ලැබෙන්න ඕනි මොකද එතකොටනෙ තව සබ් දාන්න පුලුවන් ;-) ;-) ජයෙන් ජය වේවා

  50. ruvinda

    plz quickly upload aroow episode 3,4 and flash episode 3,4 and u this job very well

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.