ඉස්සෙල්ලාම සමාවෙන්න ඕනේ! මේක ලබාදෙන්න මේ තරම් කාලයක් ගතවුණු එක ගැන! පහුගිය දවස්වල ඔළුව උස්සගන්න තියා, හුස්මගන්නවත් ඉඩ නැති තරමට වැඩ කන්දරාවක් එක්ක ඔට්ටු වෙන්න සිද්ධ වෙලා තිබුණු නිසා මේ ගැන ඇහැක් ඇරල බලන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඕන්න කොහොමින් හරි ඉඩ ලැබෙන ලැබෙන විදිහට ටික ටික ඉවර කරගෙන ඇවිල්ලා, මේක අ…

ඉස්සෙල්ලාම සමාවෙන්න ඕනේ! මේක ලබාදෙන්න මේ තරම් කාලයක් ගතවුණු එක ගැන! පහුගිය දවස්වල ඔළුව උස්සගන්න තියා, හුස්මගන්නවත් ඉඩ නැති තරමට වැඩ කන්දරාවක් එක්ක ඔට්ටු වෙන්න සිද්ධ වෙලා තිබුණු නිසා මේ ගැන ඇහැක් ඇරල බලන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඕන්න කොහොමින් හරි ඉඩ ලැබෙන ලැබෙන විදිහට ටික ටික ඉවර කරගෙන ඇවිල්ලා, මේක අහවර කරගන්න පුළුවන්කම ලැබුණේ දැන් තමා.
ඉතින් මම හිතනවා සහෝලා මාත් එක්ක තරහ නැතිව ඇති කියලා, මේක මෙතරම් ප්‍රමාද කරන්න සිදුවෙච්ච එක ගැන. ඒ අතරේ තව තව නව පිරිස මේ කටයුත්තට අතපොවලා හොඳ හොඳ ෆිල්ම් සබ් එක්කම දිගටම දීපු එකත් මට පොඩි වාසියක් වුණා. ඒ අයටත් බොහොම පින්!
ඉතිං එහෙනම් මේන්න මේකයි කතාව. ගිය පාර ආතර් තමන්ගේ කුරුමිටි යාළුවන්ව හමුවෙන්න ගිහිල්ලා, සීයවත් බේරගෙන ඇවිදින් දුෂ්ට M වත් පරාජය කළානේ. ඒ වුණත් මේ දුෂ්ට M එසේ මෙසේ දුෂ්ටයෙක් නෙමේ! අති දුෂ්ටයෙක්! ඒ කියන්නේ මෙයා පරාජය භාරගෙන අකුලගෙන ඉන්න ලෑස්ති නෑ. මේ පාර එයා අමුතුම ගැටයක් ගහනවා. ඒ මොකද්ද? ඒක ඉතිං මෙතන කියල හරියයියෑ, එතකොට බලන්නේ මොනවද?
හැබැයි මං මෙහෙම කියන්නම් මේ පාර එයා ලොකූ වැඩකට අර-අඳින්නේ! ඒ කිව්වේ ලොකුවෙන වැඩකට! මේ පාර ආතර්ව කොහොමහරි පරදලා ලොවෙත් නැති… වැරදුණා දෙලොවෙත් නැති ගේමක් දෙන්න යන්නේ! ඒ දෙලොවෙත් නැති ගේම ආතර් 3න්! එහෙනම් 3ත් එක්ක නැවත හමුවෙමු!
පළවෙනි එක මෙතන තියනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
65 comments
නිෂූ
me
Thanks
විකියා
බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා.....මැක්සා.... :)
ජය වේවා...!
ashen malinda
ela ela apita cartoon genalla....
Danushka
ම්හූ..........
pahan tharaka
size eka thamai prasne mkv format eken wath thibuna nam DVDrip ekakata mecchara mb gaanak waya karanawata wada BRRip ekak wade thibuna nam hodai kiyala mama hithanawa.
AL1717
Thanks Machan 1st Ekath Beluwa..
Onna Henam Mekatha Bewenna Danawa.
jaya Wewaa
Sinhala Sub Ekata Bohoma pin kiwwa...Jaya Wewaaaaa
කේ. යූ. ජී. උදාර
සිංහල සබ්වලට තෑන්ක්ස් සහෝ.
sud@sud
godak hadai mama beluwa sub 1kata thanks
chamila
thanks
jz
tnxxxxxxxxxx brooooo
akalanka27
thnx :D
Chandana
Jonny english reborn film ekatath sub titile dandako..
praveen
ela ela sahodaraya. digatamamehema sub dapu film denna hekiwewa
tnt
obata samada jaya!
Dinuka
thanx sahoo....balalama comment daannam...
හේමාල්
මාත් බැලුව මොකො පරක්කු කියල.කොහොම හරි දුන්නනෙ.ඔන්න එහෙනම් බන්න දෙම්මා.බොහොම ස්තුතියි උදා.
JMLR
1st film eka maru. mamath baluva. Thanks.
mudiya
එල උදා එල.ඔන්න එහෙනම් බාන්ඩ දැම්මා.ගොඩා...................ක් පින්.
Shashi Fernando
man 19. aiyo kawadawat eka wenna nam bari wei. :(
Malith
thanks මචෝ
මේකෙ අඩු සයිස් කොපියක් හම්බ උනේ නැද්ද 500 විතර :)Chathurabuddi
ela ela sahoo. thanks sub walata.
Viraj
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසි වලට. දිගටම කරගෙන යන්න.
ashan suranga
thanks machan......
saradiyel
mama beluwa, kolla elata deela tiyenawa, ohoma yan, ohoma yan.
Akalanka Yapa
බොහොමත්ම ස්තූතියි සහෝ...............
roshan amarakoon
දෙකම එකටම බලන්නයි හිතාගෙන ඉන්නේ.පළවෙනි එකත් දැන් තමයි බාන්නේ.3වැනි එකත් ඉක්මන්ට දෙන්ට උදාරට ශක්තිය හා දහිරිය ලැබේවා.ජය වේවා!
lasa
meka enakal balan hitiye.poddak parakkui tamai.kamak ne saho.thanks sinhala sub ekka dunnata.jaya wewa
susantha
mamath mul aka baluwa niyamai. deweni akath dan banawo. thanks saho.
M.D.A Pradeep (අමිල මනනදේව)
ස්තුතියි සහෝ ඒත් මෙකේ එක බලලාම ඉන්නවා මේක බලන්න.
ස්තුතියි සබ් වලට..chandi
thanks
තිසර ප්‍රමුදිත
Thnks mchn....
Harsh
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි!
ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ....................Anonymous
thnx
nirush d
Balagena hitapu movie 1k saho.... ela ela.. wadi wadiyen labewa!!!!!!
amila
Thanks for the Subs..... Niyamai.....
mihiran
thanks machooooo
mihiran
ela ela
thanks machoooooරාම් රාජ්
thanks
supun
maru
Ameera..
Thank u brother.....
Anonymous
thanks macho.............O
kasun
thanks broo...
navo
tanx bro!
Kalum gunasekara
yaluwa, film 1 eka hodi. upasirasi nam upset. film eke kiyanna kalin e tika watila iwarai ne? aye hadala puluwan nam dannna. wade nam hodi.
ganesh
appe athi kalekin hoda film akak baluva
kkg
thanks bro.....
kavindu
thz kiwwa ahenam
Hashan
මචන් මේ සිංහල sub එක 699 MB Size එක තියෙන Movie එකේ හරියට වැඩ නැහැ නේ ...
ලොවි ගහ
Ha .......... Ha...............
Advertisement
ජයවේවා ! එකත් බැලුවා., දෙකත් බලනවා !
මචන් සබ් දීපු කොපි එකේ සයිස් එක මොකක් ද ?
1gb වලට අඩු එකක් නැද්ද ?