අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

24 [S01: E22] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ.මේසන් විස්වාස කරනවා ජැක්ට

උපසිරැසිය ගන්න

The Bridge [S02 : E04] | මිනිස් මුර්ගයා… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… එල්නොර්, ඩෙක්ස් ව හොයාගෙන ගිහින් කයිල් ව හොයාගන්න පුළුවන් විදිහේ ඉගියක් දීලා එනවා. ඒ තොරතුර ඔස්සේ යන සොන්යා

උපසිරැසිය ගන්න

24 [S01: E21] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ගො‍ඩ ‍කා‍ලෙ‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ස‍ම‍ග ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වේ. ‍වි‍ශේ‍ෂ‍යෙන්‍‍ම ‍මා‍ව ‍මේ ‍දැ‍වැන්‍‍ත ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍එක්‍ ‍කො‍ට‍ස‍ක‍ට ‍හ‍රි ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගැන්‍‍වී‍ම‍ට

උපසිරැසිය ගන්න

24 [S01: E20] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේසන් විස්වාස කරනවා

උපසිරැසිය ගන්න

24 [S01: E19] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ඩේවිඩ් සහ ශෙරී වාදයක පැටලෙනවා කීත් ගෙනාපු සාක්කි ප්‍රසිද්ද කරනවාද නැද්ද යන්න සම්බන්ද යෙන්. කිම් කරදරයක පැටලෙනවා ඩෑන්ගේ

උපසිරැසිය ගන්න

24 [S01: E18] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ටෙරීට ඇති වෙච්ච කම්පනය නිසා මතකය නැති වෙනවා. මේ නිසා හොටල් කලමනා කරුවා නිසා එයාට හම්බ වෙන පරන

උපසිරැසිය ගන්න

Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ කතාව දෙන්න අද නම් සෑහෙන්න පරක්කු වුනා. ඒ වුනත් ලබන සතියේ ඉදන් නම් වෙනදා වෙලාවටම

උපසිරැසිය ගන්න

24 [S01: E17] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී පාල්මර්ගේ පුතා වන කීත් කාර්ල් එක්ක හමුවීමක් ලැහැස්ති කර ගන්නවා. මේක රහසිගත හමුවීමක්. මේ අතර එලිසබත් නෑෂ් හොයා

උපසිරැසිය ගන්න

Matador [S01 : E01] | ඔත්තු බලන පාපන්දුව.. [සිංහල උපසිරසි සමඟ]

මැටඩෝර් කියන්නේ ඇමරිකානූ රුපවාහිනී නට්‍ය මාලාවක්. ඒක හදලා තියෙන්නේ රොබර්ටෝ ඔසී කියලා කෙනෙක්. මේ සීරීස්එකේ වංශ කතාව තමයි ඇන්ටෝනියෝ බ්‍රාවෝ

උපසිරැසිය ගන්න

24 [S01: E16] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේ ජැක් බවර්ට පාල්මර් මුහුනට මුහුන හමු වෙනවා. පාල්මර්ට ඕන වෙනවා ඇයි එයාව මරන්න හැදුවේ කියලා දැන ගන්න. පාල්මර්

උපසිරැසිය ගන්න

24 [S01: E15] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී කුඩා කන්ඩායමක් විදියට පැනගත්තු කෙවින් කැරොල්ට මැරෙන්න සිද්ද වෙනවා ඇලෙක්සිස් ඩ්‍රේසන් අතින්. මේ අතර ජැක් නැවත එනවා CTU

උපසිරැසිය ගන්න

24 [S01: E14] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී ජැක් ගේන්ස් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. අන්තිමට දෙන්න අතර ගැටුමක් ඇති වෙනවා. සීටීයූ එකෙන් අවිත් ජැක් සහ ඔහුගේ

උපසිරැසිය ගන්න

24 [S01: E13] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී ජැකි ත්‍රස්ථවාදී අංගනයට ඇතුල්වෙලා තමන්ගේ පවුලේ කට්ටිය බේරාගන්න සමත් වෙනවා. එත් ගේන්ස් එයාගේ පාරෛ් පස්සෙන් එලවනවා. ගෙන්ස් සහ

උපසිරැසිය ගන්න

The Bridge [S02 : E03] | දුක්කිත දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ තුන්වෙනි කොටස අරන් මම ආවා.. කලින් කොටසදි අපි දැක්කා, එල්නොර්ගේ සහයකයා යුවානි ව කාර් එක ඇතුලෙම මරලා දාලා

උපසිරැසිය ගන්න

24 [S01: E12] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හා හා පුරා කියලා TV Series එකකට සබ් දාන්න පටන් ගත්තා. තනියම කරන්න බැරි නිසා යාලුවෝ කරන එකකට මමත්

උපසිරැසිය ගන්න

24 [S01: E11] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. පසුගියෙ පැයේදී ටෙරීට පුලුවන් වෙනවා හොරකම් කරපු දුරකතනයකින් CTU එකට දුරකතන ඇමතුමක් ගන්න. ජැක් සහ ටෙරී දෙන්නා

උපසිරැසිය ගන්න

24 [S01: E10] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා දකින්න ඇතිනේ ජැක්ව අත්අඩංගුවට ගන්නවා. පාමර්ව ඝාතන සැලැස්ම ජැක් විසින් නැවත්තුවට පස්සේ සහ පාමර් සහ ඔහු ඉක්මනට පැනලා යන්නත්

උපසිරැසිය ගන්න

Under the Dome [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් සුපුරුදු විදිහට ගිය සතියේ කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

උපසිරැසිය ගන්න

24 [S01: E09] | පැනයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ගෙනාවා අපේ 24 උපසිරැසි කණඩායම වෙනුවෙන් මේ කතාමාලාවේ 9වෙනි කොටස. මේ කතාමාලාව දාන්න හිටපු දවසත් හා මෙහා කරන්න

උපසිරැසිය ගන්න

Elementary [S02 : E05] | පැරැණි අතීතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ජයග්‍රාහී පස්වන කොටසත් ගෙනාවා, තේරීම් විභාගයකට කාලය වැය කරපු නිසා, සබ් හදන වැඩේ පොඩ්ඩක් කල් ගියා, ගණන් ගන්න එපා

උපසිරැසිය ගන්න