Watch Trailer

Chicago PD [S01 : E01] | නොසැලෙන මිනිසෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ටික කාලයකට පස්සේ අහාපහු ටෙලි කථාවක් දෙන්නයි යන්නෙ. නම දැක්ක ගමන් අයිඩියා එකක් එන්න ඇතිනේ. ඔව් මෙක පොලිස් කථාවක් තමයි. 😀 එසේ මේසේ කථාවක් නෙවෙයි. ආයි සුපිරිම කථාවක් හොදේ! පළමු කොටස බලපු ගමන් මාරම විදිහට හිතට ඇල්ලුවා. මෙක ක්‍රියාදාම-නාට්‍ය ගණයට තමයි අයත් වෙන්නේ. දැනට සිනමා ජාලකයෙත් 8.5ක ඇගැය…

Chicago

ඔන්න ඉතිං ටික කාලයකට පස්සේ අහාපහු ටෙලි කථාවක් දෙන්නයි යන්නෙ. නම දැක්ක ගමන් අයිඩියා එකක් එන්න ඇතිනේ. ඔව් මෙක පොලිස් කථාවක් තමයි. 😀 එසේ මේසේ කථාවක් නෙවෙයි. ආයි සුපිරිම කථාවක් හොදේ! පළමු කොටස බලපු ගමන් මාරම විදිහට හිතට ඇල්ලුවා. මෙක ක්‍රියාදාම-නාට්‍ය ගණයට තමයි අයත් වෙන්නේ. දැනට සිනමා ජාලකයෙත් 8.5ක ඇගැයුමක් සටහාන් වෙලා තියෙන සුපිරිම කථාවක්. මෙක අපි කවුරුත් දන්න ඇමරිකාවේ NBC නාලිකාවෙන් තමයි විකාශය වෙන්නේ. මෙක විකාශය වෙන්න මේ මාසේ ජනවාරි 8 වෙනිදා ඉදලා. දැනට කොටස් දෙකක් විකාශය වෙලා හමාරයි. ඉතිං වැඩි විස්තර කථාකිරිම පසුවට කල් තියලා දැන් පොඩ්ඩක් හැරෙමු කථාව පැත්තට…

කෙටියෙන්ම කිව්වොත් මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ වොයිහිට් නම් රහාස් පොලිස් පරික්ෂක වරයෙක් වටායි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට ගොඩක්ම විරුද්ධ, තද පොලිස් නිළදාරියෙක්. ඉතිං මොහු ගේ අඩවියේ මෙව්වට කිසිදු අවසරයක් නැහැ. එම කරලා අහුවුනොත් දෙවි පිහිටයි. ඉතිං මේ පලමු කථාවෙන්ම සාර්ජන්ට් හැනක් වොයිහිට් මේ මත් වෙළදාමට තිත තියන්නයි සුදානම. මෙකට ඔහුත් එක්ක එළකිරි සෙට් එකක් එකතු වෙනවා. ඉතිං ඔය සුපිරි පොලිස් බළකාය එකතු වෙලා කොහොමද මේ බාරදුර කර්තව්‍ය කරන්නේ, මෙකේදි මේ නිළදාරින්ට මොනවගේ සිදුවිම් වලටද මුහුණ දෙන්න වෙන්නේ කියලා අපි බලමු. ඔක තමයි දළ සටහාන් මේ කථාවේ. වැඩි විස්තර පසුවට…!

ඉතිං මේකනම් මඟ හැරගන්න එපා නියමම කථාවක් තමයි ඕං! දිගටම අඩවියත් එක්ක රැදෙන්න. යන ගමන් ඔයලාගේ වටිනා අදහාසක් දලා ම යන්න. ඔව්, මට අනිවා කමෙන්ට්ස් ඕනේ. 😀 දෙවන කොටසත් ඉක්මනින්ම දෙන පොරෙන්දුවෙන් ඔන්න අදට මම සමුගන්නවා.
ජය වේවා!!! ෴

Chicago PD (2014) on IMDb

 

 

160 MB කොපිය මෙතනින් බාගන්න 19f5c27f8578b578a29c0b398357fdb373652e5d 360 MB කොපිය මෙතනින් බාගන්න dd78af06c9cbfbc471baf291918e5ac54805d07b 350 MB කොපිය මෙතනින් බාගන්න 61ac5500bf7904c604a1931613486f11fa5dc2fc 1.2 GB කොපිය මෙතනින් බාගන්න 999ebe97777580510f8b75dc9f0ce95197979e4e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,895 downloadsDownload Chicago.PD_.S01E01.zip115 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                     All Episodes                              Next Episode >>

Subtitles

2,895 downloadsDownload Subtitles115 KB

65 comments

  1. kalana

    pattama ne machan thawtah aluth akaka digatama denna

  2. udara

    thanks kollo

  3. ශාන් විමුක්ති [විමා]

    අර තරු තරු තියෙන්නේ ආහා :p
    හොද නරක බලලම කියන්නම් හරිය
    බුකියේ දුන්න ටෝක් එකට මට හිතුනා ටෙලියක් තමා දෙන්න යන්නේ කියලා
    බොහොම ස්තුතියි නලියෝ!

  4. tharanga

    බොහොම තුති!!!! සහෝ!!!!!

  5. yasomal

    bohoma pin

  6. ශාන් විමුක්ති [විමා]

    130mb කොපිය කියලා තිබුනට 160mb එකක්නේ එන්නේ කොල්ලනේ
    ඇඩ්මින් මහතුන් පොඩ්ඩක් බැලුවානම්

  7. vee

    maxxa tv kathawak wage

  8. Rajitha

    Meeka ekkama yana anik eka chicago fire...
    Eeka meeta wada gathi... Meeka thaama patan gaththa witarai habai.

  9. chamath cafe

    නියමයි සහෝ

  10. quik

    thanks

  11. ganidu

    තෑන්ක්ස් වේවා!

  12. kalinga

    ජය වේවා දිගටම දෙමු නලියා

  13. geeth

    thanks bro

  14. ccnp

    Thanks

  15. asiri

    bohoma thuthi saho

  16. eagle

    andeanavaaaaaa sahooooooooooooooooooooooooo :D

  17. tharindu

    Supiri sahooo..meka denakan unneee....thankss sahoo sub ekatahhh...godak thanks mevage supiri katha genavataa..digatama onee meka ehenamm...onna danma bava baluvaa...

  18. dinidu madushanka

    ela ela nalin bro digatama denna jaya wewa

  19. wow

    wow,,, maru :D

  20. shani

    wow.... thanks

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    piසසු හැදෙයි නේ නලියෝ..
    මේ පාර මැක්සා පාරක් බස්සලා තියේන්නේ..අනිවා ඉතින් මුල් කොටහනම් බලනවා මොන පුරස්නේ ආවත්..ඒකෙන් තමයි තීරණයැ වෙන්නේ ඉස්සරහ ගැන..
    ඔන්න එහෙනම් බෑවා හොදේ...
    අනිත් කොටහත් දුන්න නම් ඉක්මනට මල් හතයි..
    කියල තියෙන හැටියට නම් ආසාවේ බැ බලනකම්..

  22. kavidu

    the notebook eke sub eka diyanko bn....

  23. danushka

    bohoma sthuthi saho,,,,,thanks,,,

  24. sachesc

    එලකිරි මචෝ ... වැඩේ දිගටම කරගෙන යන් ... ජයවේවා ...!!!

  25. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  26. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  27. nadika

    mcho ela kiri... digatama denna..

  28. Sujith

    Thanx bro!! :D

  29. dushman

    mekanam denakan unne
    thnkssssssssss

  30. kasun viraj

    ah niyamai nalin saho
    digatama demu
    jayawewaa!!!!

  31. tharindu

    Meka nam maxxahh ma kathavaa..me dan balala ivaraunee...puluvannam anith epi ekath takgala dennakoo sahoo..mekanamm maxxahhh....fatta kathavaa..thankss sub ekatahh ayemathh...

  32. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​... දිගටම දෙමු.ජය​! :P :P :P

  33. යශෝධ

    ස්තූතියි සහෝ උපසිරසට ජයම වේවා මෙන්න බෑවා.....

  34. champi

    woooooooooow aluth ekaaaak .. thaks yaalu

  35. madusanka

    elama thamayi ..godaaaaa...k pin. jaya wewa

  36. dev

    elaela....
    unu unu katawakne sub dila tiyenne.... .
    bohoma stuti saho... .

  37. Nisal lakshan

    ktha ktha ela ela digatama denna api oyath ekka.

  38. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ.....

  39. “චූටී මල්ලි”

    අඩේ කාලෙකින් නෙහ්
    එල එල 2නි කොටහත් ඉක්මනට දෙමු
    සබට තුති
    ඔබට ජය..........

  40. නලින්

    අදහාස් දක්වපු හැමෝටම තුති!

    දෙවැනි එක හෙට විතර දෙන්නම්

    ජය වේවා!

    1. Anonymous

      ayye dowunlode
      karanna bane

  41. Shehan

    බාගෙනම බලමු කොහොමද කියල,,,,,www.baiscopelk.com එකෙන් කොහොමත් එළකිරි ඒවානේ දෙන්නේ

  42. kasun

    සුපිරි Series එකක් බන්, thnks මේකට sub දානවට,, එල..

  43. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. ජය෴෴ :P :P

    1. නලින්

      ජය වේවා රොයිලි අයියා!

  44. ගමයා

    Item එක නම් හොද පාටයි,
    ඈඩ් දානවා වෑඩියි වගේ(film eke). බාලම බලමු.
    සබට තුති

  45. mudiya / මුදියා

    පට්ට ආතල්නෙ.
    අපේ නලින් කොල්ලා ආයෙත් නියමම වැඩකට අත ගහල තියෙන්නෙ.
    කතාව කියෙව්වම අනිව බලන්න ඕනි කියල හිතුන.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  46. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  47. POD

    ela ela.... thanks bro...

  48. upul thiranagama

    athi visistai.thanks saho

  49. Anu

    Ela........Download kala....Good luck bro....

  50. nalaka

    jaya wewa..sahoo..bohoma sthuthyi..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.