ඔන්න යාඵවනේ මගේ හතරවෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. මේ පාර තෝර ගත්තේ හොඳට හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කථාවක්. මේක 2011 Warner Brothers ලා ඉදිරිපත් කරපු මැක්සම කථාවක්. මේක වර්ගීකරනය කරල තියෙන්නේ Comedy, Drama, Romance හැටියටයි. මේක IMDB දර්ශකයේ 7.5 අරන් තියෙනවා. එතකොටම හිතා ගන්න පුලුවන්නේ මේ බයිස්කෝප්…

ඔන්න යාඵවනේ මගේ හතරවෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. මේ පාර තෝර ගත්තේ හොඳට හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කථාවක්. මේක 2011 Warner Brothers ලා ඉදිරිපත් කරපු මැක්සම කථාවක්. මේක වර්ගීකරනය කරල තියෙන්නේ Comedy, Drama, Romance හැටියටයි. මේක IMDB දර්ශකයේ 7.5 අරන් තියෙනවා. එතකොටම හිතා ගන්න පුලුවන්නේ මේ බයිස්කෝප් එකේ තරම. ඒ වගේම මේක Golden Globe සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා. කොහොමත් ටිකක් වෙනස් විදියේ ලස්සන කථාවක් බලන්න කැමති යාඵවොන්ට මේක සුපිරියටම ගැලපෙනවා.
දැන් අපි මේ බයිස්කෝප් එකේ කථාව දිහාට පොඩ්ඩක් හැරෙමුද? මේකෙ කථාව ගෙතෙන්නේ පවුලක් වටා. මේකෙ කතා නායකය (Cal) ටිකක් අමුතු මිනිහෙක්. පරණ තාලෙට ජීවත් වෙන පොරක්. කිසිම විලාසිතාවක් නෑ. ඒ හින්දම එයාගෙ බිරිඳ කියනවා දික්කසාද වෙන්න ඕනි කියලා. මේ සිද්දිය හින්ද මෙයා හොඳටම දුකින් ඉන්නෙ. මෙයාට බාර් එකේදි හම්බවෙනවා යාඵවෙක් Jacob කියලා. මෙයා Cal ව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. කොහොමද වෙනස් කරන්නේ..?.ඊට පස්සෙ මොනව වෙයිද..?? ඒක දැනගන්න නම් බාන්නම වෙනවා.
මේකෙ රංගනයෙනුත් දායක වෙන්නේ සුපිරිම සෙට් එකක්.. අපි හොඳට අඳුරන විකට රජා, Steve Carell (Despicable Me, The Simpsons, The 40 Year Old Virgin) සහ Ryan Gosling (All Good Things, Drive), Julianne Moore වගේ සුපිරිම සෙට් එකක් මේකට දායක වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Glenn Ficarra සහ John Requa.
එහෙනම් කට්ටියම මේක බලයි කියල හිතනවා. මේක කරන්නත් සෑහෙන කට්ටක් කෑවේ. ඒ හින්දා යන ගමන් පොඩි comment එකකුත් දාගෙන යන්න කියල ඉල්ලනවා. ජය වේවා..!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
4,727 downloadsDownload Crazy.Stupid.Love_.2011.zip146 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසින්ත රත්නායක (මැක්ස්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/09/29
Subtitles by
හසින්ත රත්නායක
Subtitles
74 comments
©V PACK Ent
quik
thnanks
lasanatha!!!!!!
niyamayi macho Thanks kiwuwaa
d2dinu
මේක හොද වෙනසක්.ජයවේවා!
wow
wow.....maru :)
DARSHANA
mama 6
tharanga
ෆයිට් ඒවා බලලා එපා වෙලා ඉන්න වෙලාවට මේවා පට්ට ජයම වේවා !!!
pubudu
ela macho
Dilan-
jayama weyuwa tahwath hoda films walata subs dala denna....all the best
was
මේක නියමම ෆිල්ම් එකක් ආයේ බලනවා සබ් එක්ක...තෑන්ක්ස්
Vima
ela ela ada mama eka............thank venna one sub ekata
ccnp
Thanks
Fernando
patta patta macho
hh
THANKSSSSSSSSSSS :)
Dilan
thxx..............math gaththa
chamath cafe
පට්ට කතාවක් මේක අනිවා බලන්න හැමෝම සුපිරි...අයෙ බලමි සබ් එක්කම ජය
HarshA
thnxxxxxxxxxx
රවින්ද(Ravi)
ela ah.... (Y)
රොයිලි
බොහොම ස්තූතියි හසින්ත සහෝ. මෙන්න බාන්න දැම්මා. :P :P
vernie
මැක්x මේක මැක්xආ
“චූටී මල්ලි”
ela ela machan
kaveen
patta machan.bohoma isthuthi!!!!
kdn
tks machannnnn
RICHI
thanks...
හසන්ත වික්‍රමරත්න
Thanks Bro...:D
rK
එල එල ඔබට ජය ශ්‍රි
me
Thanks
දිනිඳු සම්පත්
මැක්සා ෆිල්ම් එකක් තමයි.. මාත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි හසින්ත සහෝ..ජයවේවා!!
dilan samindaka
nice site,i love it
RanD
sthuthi sub ekata..
wappula
thank you malli...
sura
ela
අමීර
Thanks....
Dinuka
maxxa film akak wage machan..thanks...jaya wewa...
nalaka
thanks machooo
Yash
ela film eka machoo.thnks !!!!
ජය වෙවා!!!!!!!!!!!!!!!!!!!!Lahiru
thanks bro...
mudiya / මුදියා
නියම ෆිල්ම් එකක් වගේ.සුපිරි වැඩක් මැක්ස්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!
dimuthu තරංග ඉලුක්කුඹුර
බලමු,බලමු,නියමයි ජයවේවා.
කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.....
Harsha Lahiru
එලකිරි කොල්ලා
Uraj Deemantha
මගේ යාළුවෙක්නේ රගපාන්නේ..... :) අනිවා බාගන්න ඕනා.... :D
Uraj Deemantha
කොල්ලනේ, 700MB කොපි එකේ ලින්ක් එක වැඩ නෑ..... :(
chamara
patta maxxa movie ekak ban meka
Blog Wiki
sub not working
Uraj Deemantha
700MB Copy එක අද නම් බාගන්න පුලුවන්...... :)
gihan
බොහොම ස්තූතියි
Niroshan
macho mama lankawe newei inne. me torrent link okkoma me rate block karala thiyenne. torrent file eka mail karanna puluwanda. [email protected]
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
අප්පා ෆට්ට ෆිලම් එකක් වගේ ස්තූතියි සබ් වලට
Advertisement
නියම වැඩක් සහෝ..ජය..!!