මේ මගේ තුන්වෙනි ලිපිය. දෙවෙනි උපසිරසි ගැන්වීම. මේකෙ R5 එක ඇවිල්ල ටිකක් කල් තමයි. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ඒව කොහොම උනත් මේක නම් මම බලපු සුපිරිම ෆිල්ම් එකක්. imdb එකේ දැනට 8.2ක රේටින් එකක් අරන් හොඳම චිත්‍රපටි 250 න් 160 වන ස්ථානයේ මේ වෙනකොට මේක තියනව. ඒ වගේම මේ ෆිල්ම් එක සහ ප්‍රධාන නළුවා වන […]

මේ මගේ තුන්වෙනි ලිපිය. දෙවෙනි උපසිරසි ගැන්වීම. මේකෙ R5 එක ඇවිල්ල ටිකක් කල් තමයි. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ඒව කොහොම උනත් මේක නම් මම බලපු සුපිරිම ෆිල්ම් එකක්. imdb එකේ දැනට 8.2ක රේටින් එකක් අරන් හොඳම චිත්‍රපටි 250 න් 160 වන ස්ථානයේ මේ වෙනකොට මේක තියනව. ඒ වගේම මේ ෆිල්ම් එක සහ ප්‍රධාන නළුවා වන Ryan Gosling ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වේවි යැයි මතයකුත් තියනවා. මේක අවුට් වෙන්න මාස ගානක ඉඳල බලාගෙන හිටිය. මම නම් Screener එක ආපු අළුතම බාගෙන බැලුව (CAM බලන්න බෑනෙ ඉතිං). ඒ බහුබූත ඔයගොල්ලන්ට වැඩක් නෑනෙ. ෆිල්ම් එක ගැන කියන්න එපැයි.
මේ කතාව කැටගරයිස් කරල තියෙන්නෙ Crime/ Drama/ Thriller හැටියට. ඇක්ෂන් පැත්තට බර ෆිල්ම් එකක්. ඒත් ගොඩක් ඇක්ෂන් මූවීස් වගේ අතාත්වික නෑ. (අර එක මිනිහෙක් පනහකට හැටකට නෙළන ඒව වගේ 😉 ) ඒ වගේම මේක එක අතකින් ආදර කතාවක්.
කතාව කෙටියෙන් මෙහෙමයි. මේක ප්‍රධාන චරිතය ඩ්‍රයිවර් කෙනෙක්. (ෆිල්ම් එක පුරාවටම මෙයාගෙ නම සඳහන් වෙන්නෙ නෑ. ඒක හින්ද ඩ්‍රයිවර් කියල කියමු.) රස්සාව ෆිල්ම්ස් වල ඩ්‍රයිවින් ස්ටන්ට්ස් කරන එක. එළිපිට කරන්නෙ ඒ රස්සාව උනත් මෙයා හොරකම්, මංකොල්ල වලට ඩ්‍රයිවර් හැටියට සහභාගි වෙනව. මෙහෙම ඉන්න අතරෙ තමයි මෙයාට අයිරීන්ව හම්බෙන්නෙ. එයාගෙ මහත්තය හිරේ….
හෝව්. මට කතාව කියන්න ගත්තම ඔක්කොම කියවෙනවනෙ. මම කතාව කිව්වම ෆිල්ම් එක බලල වැඩක් නෑ නෙ. අපේ ඩ්‍රයිවර්ට ඉස්සරහට ගැටලු ගොඩකට මූණ දෙන්න වෙනව. මෙයා මේ ඔක්කොගෙන්ම බේරිලා යන්නෙ කොහොමද? පාතාල නායකයන්ගේ ග්‍රහණයෙන් අයිරීන් සහ එයාගෙ පවුල බේරගන්නෙ කොහොමද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව.
(තව පොඩි දෙයක් තියනව. මේ ෆිල්ම් එකට R රේටින් එකක් තියෙන්නෙ. Nudity පොඩ්ඩක් තියනව. අනික වෙඩිතියන, කපන කොටන සීන්ස් වල ලේ ගොඩක් පෙන්නනව. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් වැඩි විස්තර imdb එකේ බලන්න.)
දීලා තියන කොපි දෙකෙන් 1.37GB එකේ කොලිටි උපරිමටම තියන අතර 730 එකේ යම් පමණකට අඩුවක් තියනවා කියලත් කියන්න ඕනා.
කවුරුත් නිකං බාගෙන යනවට වඩා කමෙන්ට් එකකුත් දාල යනව නම් තමයි හිතට සතුටු. අපි මේ දේ කරන්නෙ ඔයාලගෙන් හොඳ ප්‍රතිචාරයක් බලාගෙනයි. ඒක හින්ද ෆිල්ම් එක බෑවෙන්න දැම්මයින් පස්සෙ මිනිත්තුවක් අරගෙන කමෙන්ට් එකක් දාල යන්න :).

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි R5 පිටපත් සඳහා අදාළ වේ.
17,221 downloadsDownload Drive-2011-R5.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්දික ජයතිලක (indikson)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/09/30
Subtitles by
ඉන්දික ජයතිලක
Subtitles
222 comments
theekshanax
Theeka
ela ela machan
මෙන්න බාගත්තා ඉතින්
සුබ ඇEdie
මම 1, hehe:D
බොහොම thank you සහෝ...:DM.D.A Pradeep (අමිල මනනදේව)
ඔන්න මමත් බාන්න දානවා.ස්තුතියි සහෝ.තවත් හොද ෆිල්ම් සබ් එක්ක දෙන්න. :)
ජය වේවා!!chamila
thanks.......
darshi
Thanks...
Dina
මේ film එකට සිoහල සබ් දුන්නට thanks..මම ගාව ෆිල්ම් එක තිබ්බා..මට සබ් නැතුව බැලුවට බොක්කටම වදින්නෙ නැ..ඒ නිස ඔන්න ඔයාට පිo දීලා සබ් එක බා ගත්තා...Tank u soo much.. gd luck
dananjaya
ගොඩක් හොද ෆිල්ම් එකක් වගේ තැන්ක්ස් හොදේ
හසිතා මහේෂි
සිංහල උපසිරැසි එක්ක තියනවා නම් නොබලා බෑනේ.ඔන්න එහෙනම් මමත් ගත්තා
Tharanga Darshana Ekanayaka
තැන්ක්ස් ඈ.............
sanju
බොහොම ස්තුතියි
new one
ඔන්න කට්ටියට සුපිරි එකක් ලැබිලා තියනවා උපසිරැසි එක්කම. උපසිරැසි ගැන අදහසක් බලලා ඉවරවෙලා දෙන්නම් හොදේ.
Alaya
එල කොල්ලේක්..ඕන්න බෑවා..පට්ටයි ඈ \m/
AL1717
Thanks Indika Sinhala Sub Walata
R5 Copyak Nisa Beluwe BLURay Ripak Wath Enakan Hitiyoth Hodai Kiyala...Issara Wage Den R5 Quality Ne.. Spe: Sound.
Godak Welawata Sync Ne..Thanks Wewaa
Jaya Wewaaachathu
THANK'S MACHAN
menaka
thanx machan, demma down wenna, sinhala sub walata romba thanx
Tisa හාමි
thnkx saho
praveen
ela ela . onna banna demma. thank aa...
$uvin
meka man baagaththe naa.. list eke sinhala sub walata thibba nisaama! thanx machooo.. maath me danma baagannawa!
Sameera
ela ela
Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)
බොහොම ස්තූතී මචන්... ගොඩක් මහන්සි වෙලා තියෙනවා ...
ලිට්ල් ජෝන්
ජයතිලක සහෝ ජයෙන් ජයම වේවා!!!ස්තුතීයි.
indikson
මේකෙ හිටු කියල කමෙන්ට්ස් වැටෙනවනෙ. ඔක්කොටම බොහොම ස්තුතියි කමෙන්ට් එකක් දාල ගියාට.
@AL1717
මම නම් බෑවෙ scorp ගෙ Screener එක. ඒක නම් කිසි අවුලක් නෑ. කොලිටි එකත් හොඳයි. ඉතිං R5 එක ඊට වඩා හොඳ වෙන්න එපැයි.Djwathila
Thanks Macho.........
මම ගොඩක් ආස වර්ගීකරණයේ තියෙන පිල්ම් එකක්
ජයවේවා....
ගොඩක් ස්තුතියිචමීර දිල්හාන් (CD)
ෆිල්ම් එක තියෙනවා. උපසිරැසි වලට පින්...
Chanaka
ස්තුතියි සහෝ.. තව ගොඩක් ඒවට සබ් දාන්න ජය
rK
Ela ela api balami
sameera
thanks...
isuru
thanks film 1ka nam banne ne but thanks for subs
Air Bender
ela elaa,,,maxxaaaa,,,,,Thaankz 4 da sinhala sub,,,, :)
කේ. යූ. ජී. උදාර
තෑන්ක්ස් සහෝ...
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට.mudiya
නියමයි “ඉන්දික ජයතිලක (indikson)” සහෝ.මැක්සා ෆිල්ම් එකක් වගේ. බාන්ඩ දැම්ම. හවස් වෙනකොට ගොඩ ගියොත් හොඳයි.නැත්තං හෙට තමයි.බොහෝ..........ම ස්තූතියි...!
wajira
thx my frd,,,good job!
thushan
fatta fata fta
w a thilakarathne
thnaks,mamath banna demma
shiwantha
thanx machan mahansi wela subs ekkama dunnat :)
Sha
Ela ela Thankzzzzzz film 1ta n sinhala sub akata :)
kiyala tiyana weiyata noba kohomada ? ;) onna mamath damma down wenna :D
Jayawewaaaaaaaaaaaaaaaaaaaa :D
chaauwa
ela kiri machan....godak pin mahansi wela sub dunnata..onna math bawa...
isankadilshan
ජයතිලක සහෝ ජයෙන් ජයම වේවා!!!ස්තුතීයි.
Anonymous
bohoma istuti
halapaya
liyala thiyena widihata bannamai hithenne, So me wage ewwa thawa thawath balaporoththu wenawa, thawa dahiriya & shakthiya labeewa :)
warunah
ela film ekak macho.
waru
ohoma yan ohoma yan
Anonymous
man oka baluwa..hodai film eka
gayan
elela machan godak thank...............
jaya wewa.....දිදුල KD සිල්වා
මම මේක මුලින් බැලුව..බොහොම නිහඩ කතාවක්. ඒ කිව්වෙ වැඩිය දෙබස් නෑ.බොහෝ විට හැඟීම් හා ඉරියව් වලින් තමා අදහස් ප්‍රකාශ වෙන්නෙ.ඒත් කතාව හොදයි..උපසිරැසි වලට බොහොම ස්තුතියි සහෝ..ජය වේවා !!!
jaliya
Elazzzzz
හසංක
සබ් දැමිල්ල නම් අන්තිමයි බං හැමෝම බොරැවට තෑන්ක් තෑන්ක් යූ කියල දාන ඵකේ කිසිම තේරැමක් නෑ.මිනිස්සු ගොනාට ඇන්දවිල්ලක් කරන්නේ.ඊට වඩා මේ ඩීවීඩී රිප් ඵක නෙමේ.දැන් නම් උඹලගෙ වැඩ අන්තිමයි.පට්ට චා
යෂාන
නෑ බං මුන්මයි ඇවිල්ලා ඇනා කොමෙන්ට් දාගන්නේ.කොමෙන්ට් දාන්න ඵකෙක් නැත්තන් කොමෙන්ට් දාන ඵක නවත්තපන්
ඕවා ඇවිල්ලා LOLZ වැඩ
කින්ඩිසේන
අඩෝ ජයතිලක උඹ මේකට සබ් දාන්නෙ නැතුව මෙච්චර දවස් මොන මගුලක්ද කලේ.
Advertisement
තැන්කූ තැන්කූ තැන්කූ සහෝ