අද එනම් 2014 ආරම්භයේදීම ඔබ හමුවට පැමිණීමට ලැබීම ඉතාමත් සතුටට කාරණයක්. එහෙනම් බයිස්කෝප් වාසි ඔබ හැමෝටම ලැබුවා වූ නව වසර බයිස්කෝප් වලින් ඉතිරෙන සහ සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා!!! නව වසර ආරම්භයේදීම මට බොහෝ දෙනෙක් අසාවෙන් සහ අපෙන් ඉල්ලීම් කල සුපිරි හින්දි චිත්‍රපටයක් සමඟ එකතු වෙන්නයි මේ සූදානම. නම…

අද එනම් 2014 ආරම්භයේදීම ඔබ හමුවට පැමිණීමට ලැබීම ඉතාමත් සතුටට කාරණයක්. එහෙනම් බයිස්කෝප් වාසි ඔබ හැමෝටම ලැබුවා වූ නව වසර බයිස්කෝප් වලින් ඉතිරෙන සහ සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා!!!
නව වසර ආරම්භයේදීම මට බොහෝ දෙනෙක් අසාවෙන් සහ අපෙන් ඉල්ලීම් කල සුපිරි හින්දි චිත්‍රපටයක් සමඟ එකතු වෙන්නයි මේ සූදානම. නම දැකපු ගමන් හිතා ගන්න පුළුවන්නේ මේ මොකක් ගැනද කියන්නේ කියලා. මේ හදන්නේ වේගවත් සොරකමේ තෙවැන්න Dhoom 3 ගැන. මෙහි පළමුවැන්න සහ දෙවැන්න ඔයාලට දැනටමත් උපසිරැසි ලැබිලා තියෙන්නේ. දැනට අති සාර්ථක ලෙසින් තිරගතවන මේ හින්දි චිත්‍රපටය දැනට හින්දි සිනමාව තුල වැඩිම එක්දින සහ පළමු සතිය තුල අදායමක් ඉපයූ චිත්‍රපටය බවට පත් වී හමාරයි. තවම පළමු දර්ශනයෙන් දින 12ක් පමණක් පමණක් ගත කල මේ චිත්‍රපටය තවත් බොහෝ දුරක් යන්න නියමිතයි. ඒ වගේම දවස් දොළහක් වගේ කෙටි කාලයකින් ඔබට මෙහි සිංහල උපසිරැසි ලබාදෙන්න තරම් උත්සුක වෙන්න උඩින් කියපු කරුණු කාරනා ඇරෙන්න අපේ බයිස්කෝප් වටා එක්රොක් වූ ඔබේ ඉල්ලීම් ප්‍රධාන උනා.
මුලින්ම පොඩි කාරණයක් කියන්න ඕනේ. ඒ තමයි මේ පිටපතත් DVDScr පිටපතක්. දැනට අන්තර්ජාලය තුල ඇති හොඳම පිටපත තමයි අපි අද ලබාදෙන්නේ. කලින් වතාවේ වගේම මේ සලරුවට අපි උපසිරසක් නිර්මාණය කළා. ඒ සඳහා ටයිම් ලයින් නිර්මාණය කරමින් උදවු උනේ වාසල සහෝදරයා. කලින් වතාවේ වගේ මේකෙත් හින්දි, ඉංග්‍රීසි සහ දෙමල භාෂා තුනක් සහිත දෙබස් අන්තර්ගත උනා. ඒ වගේම මෙහි උපසිරැසි මම චිත්‍රපටයට ඇහුම්කන් දෙමින් නිර්මාණය කල එකක්. අඩුපාඩුවකින් තොරව ගීතත් සමඟ උපසිරස ඔබ අතට පත් කරන්නේ. ඉතින් මෙවරත් හැමෝටම කියන්නේ අවුරුද්ද ආරම්භයේදීම තරහ නොගෙන හොඳ පිටපතකට වැඩි මනාප ඇත්තෝ ඒ වන තෙක් ඉවසා වදාරා ඉක්මනට බලන්න කැමති ඇත්තෝ මේ පිටපත සමඟ බලත්වා කියලා. 😀 මේ 1, 2, 3 කියන පින්තූර වලින් අපි මේ ලබාදෙන පිටපතේ ගුණාත්මක පරික්ෂා කරගන්න පුළුවන්.
මේ චිත්‍රපටය විජය ක්‍රිෂ්ණා ආචාර්යා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද අතර රංගන දායකත්වය අමීර් කාන්, අභිෂේක් බච්චන්, උදය චොප්රා, කට්‍රිනා කායිෆ් සහ ජැකී ශේරෝෆ් වගේ සුපිරි නළු නිළියන්ගෙන් හැඩ වෙලා තියෙනවා. ඒ වගේම සුපිරි ගණයේ ක්‍රියාදාම වලින් මේ චිත්‍රපටය සමන්විත වෙලා තියෙනවා. Imdb අගය නම් තරමක පහල අගයක් ලැබිලා තියෙන්නේ ඒ 6.4ක්.
එහෙනම් මම පොඩ්ඩක් කතාව ගලා යන හැටි කියන්නම්. ඉක්බාල් කාන් කියන්නේ සර්කස් කණ්ඩායමක් හිමි අයෙක්. ඔහු තමන්ගේ සර්කස් ඒක කරගෙන යන ගොඩනැගිල්ල බැංකුවකට උකස් කරලා තමයි මේ ජීවිකාව කරගෙන යන්නේ. කෙසේ හෝ ණය ගෙවා ගැනීමට අපහසු වන ඉක්බාල් කාන් හට වෙන්නේ තමන්ගේ සර්කස් පෙන්වන ගොඩනැගිල්ල බැංකුවට සින්න වෙන්න ඉඩ අරින්න. ඒ ඔහු බැංකුවට තමන් දියුණු වීමට හැකි අයෙක් බවත් මේ ණය සර්කස් එක හරහා පියවීමට හැකි බවත් බැංකු හිමියන්ට ඔප්පු කිරීමට ගන්නා අවසාන අවස්ථාවේදී. මේ සර්කස් එකේ තවත් සාමාජිකයෙක් තමයි සහීර් කාන් ඔහු ඉක්බාල් කාන් ගේ පුත්‍රයා. එහෙත් බැංකු නිලධාරීන් තීරණය කරනවා මේ අවස්ථාව ඉක්බාල් කාන් හට ලබා නොදෙන්න. එහිදී කණගාටුවට පත්වෙන ඉක්බාල් කාන් ජීවිතයෙන් වන්දි ගෙවනවා.
ඔන්න ආරම්භය මේ ගැන ඔහුගේ පුත්‍රයා වන සාහිර් ගන්න පියවර මොකද්ද? කවුද සාහිර්? තෙවන වේගවත් සොරකමේ අවසානය කොහොම වෙයිද? ඒ සියල්ල ඔබට බාරයි. එහෙනම් ආයෙත් හැමෝටම සතුට වාසනාව සපිරි සුබ අවුරුද්දක් වේවා හැමෝටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!!
28,150 downloadsDownload Dhoom.3.2013.zip131 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලූෂ් සඳරුවන්
Subtitles
205 comments
නලින්
tharanga
පට්ටම එකක් දීලා සුභ නව වසරක්!
Anura
නියමයි
ස්තුතියි දිලුෂ සහෝasiri
THnka wish U Happy new year
wow
wow,, maru :D
hasitha
ela ela ayye dvd rip ekak aapu gaman link eka daanna...
ranga
supiri waddek set wela baiscope akata ahala danne aye monada suba nawa wasarak weywa!
ccnp
Thanks
rajitha
thanks, pattama film ekak
ගයාන් රූකාන්ත
තැන්ක්ස් අයියේ එත් මන් හිතාගෙන ඉන්නේ හොද කොපියක් එනකන් ඉන්න
කොහොම උනත් සුබ අලුත් අවුරුද්දක් කියන ගමන් ජය පතනවා තවත් උපසිරසි නිර්මාණයටwas
එල එල මචං සුභ අලුත් අවුරුද්දක් සැමට!
chanuka
ela ela..
vee
copy aka bawa awulak na ada balanna one maxxxaa
යසිරු මල්ලවආරච්චි
නියමයි.. තෑන්ක් යු සහෝ
quik
thanks
nipuna prasad
cool machao
Chathura
සුභ නව වසරක්! meka enakam balagena hitiyee thankzzz bnzz
ganidu
තෑන්ක්ස් වේවා!
tharindu
Thanks thankssss sahooooo,.....denakannn unneee...
zumo man
elazzz thnxzzzz
Thisara NEO
තැන්ක්ස්
සුභ 2014ක් වේවා!
ජය වේවා!
rusuru | රුසිරු
පට්ටම ෆිල්ම් එකකින් 2014 ආරම්භ කරලා තියෙන්නේ එල
කේ.යූ.ජී. උදාර
නියමයි දිලූෂ්....
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
හැමට ම සුබ නව වසරක් වේවා!!!ositha
bohoma pin
poorna
great work..thnx..!
chami
thxxx bro
එරංග
එලස් බාන්න දැම්ම
pathum
meyka denakam illa illa unne maru hode
SAM
ස්තුතියි
kalinga
නියම අවුරුදු තෑගී මේවා තමා
ජය!සමීර චතුරංග
නියම වැඩක්..ඔන්න එහෙනම්..ඒ ඉල්ලීමත් සහෝ ඉටු කළා..බොහොම තුති.බලන් ඉන්න බැරි කමට මම නම් ඩුම් 3 කලින්ම බැලුවා.ෆිල්ම් එක ගැන නම් කියන්න දෙයක් නැහැ ඔන්න.දැන් ආයෙත් සිංහල එක්ක බලන්න ඕනේ.ඔන්න එහෙනම් රාම් ලීලා එකටත් දාලා දෙන්න කියලා කියනවා... අපේ හේවා සහෝ ගෙන් සිංදු ටිකට සබ් එක ඉල්ල ගන්න ඇහැකි වෙයි මං හිතන්නේ.. :)
ඔන්න මං ගානේ හවසට තවත් සුපිරි එකක් දෙනවා.රැදී සිටින්න අපි සමඟම.
tharindu
Elazz..sahooo.....supirima ekak venna ahh anivaa..
danika
txs baiscope niyamayi subs ahalath dnawa dan
Nuwan
Thanks baiscopelk.....niyama new year gift ekak..mama meka denakan hitiye....
asiri
tx u so much
lk
gr8 macho uba nam sirama waddek thama
wishvanath
සුභ නව වසරක් වේවා!
හොද කොපියක් එන්න ගොඩක් කල් යයිද?Sam
Thanks...wish u happy new year.......
#ChalinduDeshan (කිනා)
සුභ අලුත් අවුරුද්දක්.
නියමයි දිලූෂ්!
අනිවා බැලිල්ලක් තමයි.
හැබැයි හොඳ කොපියක් එනකං ඉන්නවා බං. ජයවේවා!යශෝධ
සබට ස්තූතියි සහෝ......
ෆිල්ම් එකනම් බැලුවා පට්ට පට පට.....
සබ බානවා... අලුත් අවුරුද්දේ ජයෙන් ජය......Sanjaya
Thanks Saho..... Baiscope akatay Oyatai Happy New Year...........
jana
elakiri
THILINA MADUSHANKA
Thanks machooooo. denakam balana hitiye.
LaSa MaRLeY
"සුභ නව වසරක් වේවා" දිලුෂ් සඳරුවන් ඇතුළු සියලුම බයිස්කොප් හිතවතුන්ට,DVDScr Copy එකේ ලොකු අවුලක් නැහැ ,,,Full Screen නැතුව පොඩ්ඩක් Minimize කර ගත්තානම් OK,,,,Thanx Sub වලට ,,,,
Lakshan
අලුත් අවුරැද්දෙ අලුත් පිල්මක් දීලා.මාත් මේක දෙනකන් බලාගෙන හිටයෙ.තැනකියු වේවා.අලුත් අවුරැද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන්නකියලා සුබපතනවා.....!
ishara
Happy new year bro & thanks
සුරංජීව රත්න කුමාර
scr නේ..... :(
Nilanka
thanks saho.eth hoda copy ekak enakam innawa.
දුලාජ්|Dulaj
ස්තුතියි දිලුෂ සහෝ.........
ජය වේවා!
සුභ 2014ක් වේවා!me
Thanks
RT (Rasika Tharanga)
2014 subama suba nawa wasarak wewa.baiscope eke sahola hamotama
jayen jaya wewa
Advertisement

නියමයි
ස්තුතියි දිලුෂ සහෝ
මෙක නම් බලන්නම ඔනේ මේ 2014දි :)
ජය වේවා!
සුභ 2014ක් වේවා!