Friday the 13th (1980) with Sinhala Subtitles | භීෂණයේ පළමු පියවර…[සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් ! මේක මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන ප්‍රථම චිත්‍රපටය වුනාට, මීට පෙර මම උප සිරැසි යෙදූ කෙටි චිත්‍රපට දෙකක් youtube වෙබ් අඩවියට ගේ කුරුල්ලා Ge kurulla සහ සොම්බීස් (Zombies with sinhala subtitles) යන නම් වලින් අප්ලෝඩ් කරලා තියෙනවා. නමුත් මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි යෙදවීම සඳහා අතහිත දී මා උනන්දු කළ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා.
Friday the 13th චිත්‍රපට පෙරහැර කොටස් 8 කින් සමන්විතයි. උප සිරැසි යෙදීම සඳහා 1980 තරම් එම පෙරහැරේ පැරණිම චිත්‍රපටය තෝරා ගැනීමට එක් හේතුවක් තියෙනවා. ඒ මුල සිටම සියළුම Friday the 13th චිත්‍රපට කොටස් සියල්ලම පිලිවෙලින් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි.
Friday the 13th (1980) ඇමරිකානු ත්‍රාසජනක චිත්‍රපටය එවකට ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක්. අත්හැර දමා තිබූ ක්‍රිස්ටල් ලේක් නම් කඳවුරු භූමිය නැවත විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන තරුණ තරුණියන් පිරිසක් වටා මෙහි කථාව ගෙතී ඇත. නාදුනන අයෙක් එම තරුණ පිරිසෙන් එකිනෙකා අමානුෂීය ලෙස මරා දමයි. එලෙස කුරිරු ලෙස ඝාතනය කරන තැනැත්තා කව්ද? ඔහු, ඔවුන් අතරින්ම කෙනෙක්ද? ඔහුගේ හැඩරුව මොන වගේද? තරුණ තරුණියන් සියළු දෙනාවම ඔහු මරා දමයිද? අවසානයෙ මිනිමරුවා හඳුනා ගනී ද? ඒ සියල්ල දැනගැනීම සඳහා Friday the 13th (1980) චිත්‍රපටය නරඹන්න.
Betsy Palmer, Adrienne King, Harry Crosby සහ Kevin Bacon රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර මෙහි අධ්‍යක්ෂනය Sean S. Cunningham ගෙනි.
ලඟදීම එවැනි චිත්‍රපටයකින් නැවත ඔබ හමුවනතුරු ඔබට ජය ශ්‍රී !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4212 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/06/07
GAMMAK OI ADARAEI A
Thanks
Thank you ! machan sub ekata. kisima adupaduwak thibun na. niyamai……..
film eka gaththoth awlak na….but tikak boruwata samahara than digata adinawa wage…….
thawa tikk hodata thrill eka denna thibuna kiyana eka thama mage mathe…….
නියමයි
Thanks bro sub ekata
බොහොම ස්තූතියි සහෝ
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela mchn
thanks
මුලිම්ම ගොඩක් ස්තූති කරන්න ඕනි ෆ්ල්ම්4ක්ම දුන්නට මම නම් 4ම බැලුව තව කොටසක් දෙන්න කියල ඉල්ලීමක් කරන ගමන් ඕගොල්ලන්ට මෙ වැඩේ කරගෙනයන්න මන් සුබපතනව!!!!
Meke sub file aka dan extract wenne ne… aka hadanna pls…
elzzzzzzzzzzzz
supiri
thav aona
ස්තූතියි මචන්… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
බොහොම ස්තූතී
ela machan.eye baluwe.ada part2 banawa.thanks wewa
Thanks for all.
Ela ela , jayen jayama wewa sahooooooo
ela ela saho……….
sada jaya
ඔයා සියළුෙදනාටම ස්තුතියි. ඔන්න ඔෙබ් ඉල්ලීම පරිදි ෙදවන ෙකාටසත් ෙවබ් අඩවියට ලබා දුන්නා. තව දින කීපයකින් ඒක ෙවබ් ඒෙක් ඵල කරාවි. ඒකටත් ෙම් ෙලසම ප්‍රතිචාර දක්වන්න.
චමිත් පුඑවන්නම් 1408 කියන සිරා Horror බයිස්කෝප් එක කට්ටියට බලන්න සබ් හදන්න.
සුබ පැතුම්….!
🙂
🙂
බොහොම ස්තුතියි, චමිත් මදුරාගොඩ. 🙂
1980 හැදුව උනාට නියම එල Thriller බයිස්කෝප් එකක්.
සබ් නියමෙට දාලා තිබුනා 🙂
සුබ පැතුම්….!
“චමිත් මදුරාගොඩ” tkx machan digatama wedee karagena yanna
හෆොයි….. Horror එකක් සබ් එක්ක….. 🙁 දැන් ඉතින් බලලත් බෑ…. නොබලත් බෑ….. 😛
සබ් එකට ස්තූති…. 🙂
ෆිල්ම් ඒක බලලා නිකම්ම යන අයට වඩා වචනයක් ෙදකක් හරි ලියලා යන ඔයාලටත් ෙගාඩක් ස්තූතියි. ෙම්ක අෙනක් උප සිරැසියට ෙහද රුකුලක්…..
වැඩේ නම් එල සහෝ…..සුබ පැතුම්….!
ගොඩාක් ස්තූතියි සහෝදරයා,
බොහොම ස්තුතියි
උදාර ,
අන්තර්ජාලෙයන් මට ෆිල්ම් ඔක්ෙකාම ෙහායා ගන්න බැරි උෙනාත් මට උදව්වක් ෙදනවද? ඔයාෙග් ඊ ෙම්ල් ඒක ෙදනවද ? …..
මගේ ලඟත් ඔය ෆිල්ම් සෙට් එක තියෙනවා. සෙට් එකටම සබ් දාන අදහස නම් වටිනවා චමිත්. මේ දුන්න සබටත් බොහොම ස්තූතියි සහෝ………
tnx bro
thanks bro. i like horror movies.
ඊලග ෆිල්ම් ඒෙක් සබ් දාන්න පටන් ගත්තා. ඉක්මනටම ඒකත් ෙදනවා. ප්‍රතිචාරවලට ෙබාෙහා්ම ස්තූතියි.
Download කරලත් ඉවරයි,
දෑන්ම නම් බලන්න වෙන්නේ නෑහෑ මචෝ,
ඔයාගේ උත්සහාය ඉහලින්ම අගය කරනවා,
මම හිතනව part 2,3,4….. ඔක්කොටම උපසිරෑසි දෙයි කියලා…
සුභ පතනවා එකෙන්ම !
niyamai..thanx machan
මේක එල වගේ බලලම ඉමුකො 😀
Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
yify-torrents com wala honda aluth films thyanawa.
english sub ekka.niyama BRay Qty.
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.
sub danna una mahansiya mama etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
කතා ඔක්කොටම සබ් දෙන්න. ජය වේවා.
බොහොම ස්තුති පලවෙනි දවසෙම ලැබුණු ප්‍රතිචාර වලට. ඔයාල ඕක බලලා කියන්නකෝ කොහොමද කියල. ඔයාලගේ මේ ගැන ඇති සැලකිල්ල මට ශක්තියක්. දෙවෙනි එකත් ඉක්මනටම දෙනවා.
චමිත් මදුරාගොඩ සහෝ වඩේ නම් නියමයි.ඔක්කොම ෆිල්ම් ටික දෙන්න සබ් එක්කම.අපි අනිවා බලනවා.පළමු වැඩේට සුභ පැතුම්.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
thanks sub eka dunnata.eth mamanam mewage movies balanna.
honda wadak saho jaya wewa
මේ කතා සෙට් එකම බලලා නෑ..ඔන්න දැන් මුල් කතාවේ ඉදලා බලන්න පුළුවනි.
පලවෙනි උපසිරස නිර්මාණයට මගෙන් සුභ පැතුම්….
ජයෙන් ජයම වේවා~!
mokada mchan uba hena parana movie 1kakata sinhala sub damme ??
meke new film 1kata sub danna thobba ne
Friday the 13th (2009)
anyway thanks
බොහොම ස්තූතියි වගේම උණුසුම් සුබපැතුම් පළවෙනි උපසිරැසියට. අනික් ඒවත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. 🙂
ස්තූතියි.මේ සීරීස් එකේ එකයි මම බලලා තියෙන්නේ.
thanks machan.anith tikatath ekmanata sub denna.jaya wewa..
🙂
හොරර් ඒවා තමයි මම බලන්න කැමතිම.මේකත් ඉතින් නොබලා කොහොමද?ඔන්න මමත් බෑවෙන්න දානවා.
ස්තුතියි සහෝ!!!
ela ela keep it up bro
ela ela …… onnna ehenam apith gathta.bisecope ekata godak thanks.sub dipu sahotatha Thanks..
මේ ටයිප් ඒවාට මං හුගක් ලැදි.. 😉
තවත් ඒවා සබ්ස් එක්ක ඕනේ ඔන්න අපිට 😉
මගෙනුත් 1 වෙනි උපසිරස නිර්මාණයට ඉස්තුතිය..ඉස්සරහටත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න
බයිස්කෝප් ජයම වේවා 🙂
patta patta sub akata thnanks
පලවෙනි උපසිරස නිර්මාණයට මගෙන් සුභ පැතුම්..දිගටම මේ වැඩේ කරගෙන යන්න
thnx lot
සෙට් එකටම සබ දෙන්න කොල්ලෝ..පලවෙනි සබ් එකට සුභ පැතුම්
maxxxa ජය වේවා
චිත්‍රපටි අටම මම බලලාතිබෙනවා.ඒත්සිංහල සබ්දෙනනිසා ආයිමත් බලනවා.අටටමසබ්දෙන්න
පළමු නිර්මාණය උණුසුම් සුභපැතුම් යාලුවා. මේකත් ෆයිනල් ඩෙස්ටිනේෂන් වගේ වෙන්න ඇති නේද? ඒ වගේ ඒවා බලන්න ටිකක් අමාරුයි මට. ඒත ආසයි බලන්න. ස්තුතියි. ඉතිරි කොටස් ටිකත් ඉක්මණින් ම උපිසිරැසි සමග දෙන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
parana unath balanna hithenawa sub nisa.. thanks
බොහොමත් තුති.එකක් වත් බලලා නෑ.මේක බලලා කියන්නම් කොහොමද කියලා
Friday the 13th akak baluwa aith aka 1980 nam neme mathaka hatiyata me site akemai thibbe…
මේක නම් නියම වැඩක් මුල ඉදලම මේ කතා දෙන එක…මැක්සා කතා සෙට් එකක්.. 🙂
ජය වේවා.!.
පට්ට මචෝ
wijayagraahi dewaniyaa =D bohoma sthuthiy machan.nama ahala thibbata meka balala na mamath..jaya wewa 🙂 \m/
“චමිත් මදුරාගොඩ” සහෝ; මරු ඔයාට හිත්දුන්න වැඩේනම්!
මේ කතා මාලාවම…සිංහලෙන්!
පිස්සු හැදෙනවා! ආහ්!
වැඩේ කියන්නේ මොන හේතුවක් හරි හින්දා එහෙන් මෙහෙන් මේවෑන් එකක් දෙකක් ඇරෙන්න පිළිවෙළින් ඔක්කොම ටික මුල සිට අගට බලන්න ඉඩක් ලැබිලාම නෑ. දැන්නම්
ඉතිං එහෙම කියන්න බැරිව යනවා මට පේන්නේ. ඇරත් ඔයා සිංහලෙම්ම ඔක්කොම ටික ගේනව නම් ඉතිං ලොවෙත් බෑ කියල කොහොමද?
මොන ගේමක් දීලා හරි මේකත් අනිවා බලන එක බලනවා. හැබැයි ඉතිං කොච්චර කලක් යාවිද කියන එක හිතද්දී තමා මගේ හිතට දුක! දැනට බාගන්න තියෙන පෝළිමයි මට තිබෙන සීමා සහගත අවස්ථාවයි ගැන සලකද්දී, කෝක ඉස්සෙල්ල ගන්නද කෝක පස්සෙ ගන්නද හිතාගන්න බැරුවයි ඉන්නේ.
කොහොම වෙතත් ඔයා කිව්වත් වගේ ඔක්කොම ටික සිංහල කරයි කියලා බලාපොරොත්තු වෙනවා!
එහෙම කරනකම් බලාගෙනත් ඉන්නවා!
කෙරුවොත් ඒ ඔක්කෝම බලනවා!
අනිවා!
ජය!
බොහෝම ස්‌තූතී සහෝ