Watch Trailer

Game of Thrones [S03E02] – Sinhala Subtitles | කාලවර්ණ පිහාටු සහ වචන… (18+) [සිංහල උපසිරැසි සමඟ]

[box] ඔන්න එහෙනම් ගිය සතියේ ඉඳන් පටන් ගත්ත තුන්වෙනි සීසන් එකේ දෙවනි එකත් අද ගෙනවා. ගිය සතියෙනම් සබ් එක ගෙනාවේ හසන්ත සහෝ. ගිය සතියේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ ඒකයි. දෙතුන් දෙනෙක් නම් ආඩපාලි කියලත් තිබ්බා දෙවනි එක ඉවර නොකර මේක පටන් ගත්තට. ඔන්න බය වෙන්න එපා ඒ කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න බයිස…

Game of Thrones

ඔන්න එහෙනම් ගිය සතියේ ඉඳන් පටන් ගත්ත තුන්වෙනි සීසන් එකේ දෙවනි එකත් අද ගෙනවා. ගිය සතියෙනම් සබ් එක ගෙනාවේ හසන්ත සහෝ. ගිය සතියේ මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ ඒකයි. දෙතුන් දෙනෙක් නම් ආඩපාලි කියලත් තිබ්බා දෙවනි එක ඉවර නොකර මේක පටන් ගත්තට. ඔන්න බය වෙන්න එපා ඒ කොටස් ටිකත් ඉක්මනින්ම ඔයාලට දෙන්න බයිස්කෝප් සෙට් එක ලෑස්තිවෙලා ඉන්නේ. මේක බලන්න ඇබ්බැහි උන අයත් ඉන්නවනේ. ආන්න ඒකයි තුවෙනි සීසන් එකත් ආව ගමන්ම දෙන්න පටන් ගත්තේ.

ගිය සතියේ ජෝන් ස්නෝව අරන් යනවනේ යීග්‍රේට් එක්ක එයාගේ කඳවුරට.ඒක අමුතුම ලෝකයක්, මතකනේ යෝදයෝ එහෙම හිටියා. යිග්‍රේට් ලගේ රජ්ජුරුවෝ හම්බ වෙන්න තමා ගියේ. ඒ අතරේ ටයිරින් තමන්ගේ තාත්තව පොළඹවාගන්න ගත්ත උත්සාහය අසාර්ථක උනානේ. ඩාවෝස් මුහුද මැද දූපතක අතරමන් වෙලා නාවිකයන් ටිකකට හම්බ වෙනවා. මේ අතරේ කලීසි තමන්ට කුලී හමුදාවක් හෙවීමේ යෙදී ඉන්නවා. ජොෆ්‍රිගේ හිත ගත්ත අලුත් මනමාලිත් ටිකක් අමුතු ජාතියේ කෙනෙක් කියලා එලිවෙනවනේ.

ඉතින් ඔන්න ඔහොම වෙච්ච සිද්දි දාමයේ අලුත් කොටස එහෙම දැන් සිංහලත් එක්ක බලන්න මෙන්න ගෙනාව.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

63,793 downloadsDownload GOT-S03E02-201811102316.zip228 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

63,793 downloadsDownload Subtitles228 KB

85 comments

  1. jana

    පට්ට :)

  2. upali

    එල එල මචං ඉක්මනට දුන්න නේ ජය

  3. chami

    thnxxxxxxxxxxxxxx

  4. Isuru

    patta pattatatattatatata

  5. quik

    thanks

  6. LAKCHAN

    thnxxxxxxxxxxxxxx MACHAN JAYA WAWOOOOOOOOOOOO ......................

  7. elakiri

    එළකිරි මචං ජයම වේවා

  8. Fernando

    supiri :D

  9. wow

    wow,.... amru :D

  10. lasidu

    නියමයි මේක එනකම් උන්නේ, ජය වේවා!

  11. zumo man

    elazzzz thnxzzzz

  12. samaith4

    downloading.tx

  13. සමීර කරුණාරත්න

    පිස්සු හැදෙනව වේගය නම්.... කොහොමත් අපේ KD උපසිරැස මැෂිම නොවැ...
    අගෙයි අගෙයි, ඔය කියල තියනව වගේ දෙවෙනි කතා මාලාවෙ ඉතුරු කොටස් අපි දැනට කරගෙන යනව ඒව ඉක්මනට ලැබෙයි... ඒකත් ප්‍රශ්නයක් නම් තව මොනව හරි කියල යන්න.... a[අ[ඉට පොල් ගහන්න එහෙම එපා මේ කාලෙ පොල් ගණන්.... :P
    උපසිරැසට බොහොම තුති සහෝ

  14. උදාර

    ජයම වේවා!!!

  15. ositha

    patta pata pata supuiri speed kollo tika nam

  16. geeth

    gr8

  17. tharanga

    පට්ට පට්ට පට්ට මචං ජයම වේවා!!! සුපිරි

  18. එරංග

    එලස් බානවා තුති

  19. ccnp

    Thanks

  20. fad

    elakiri kolloo

  21. aruna

    jayama wewa

  22. lasa

    Thnxxxxx

  23. hh

    Maxxxxa machan

  24. dilan

    Niyami saho.....thxzxxxx

  25. prashanna

    ehenam baluwa .. maru aaaaaaaa

  26. www

    Thaks so much didila

  27. jaya

    Niyama tv kathawa txccc

  28. vernie

    උපසිරැසට බොහොම තුති සහෝ

  29. ප්‍රකාශ් රංගන

    එල එල නියමයි....................!

  30. amila

    Bohoma thx

  31. janaka

    Pattaaa

  32. dev

    ela ela....
    bohoma stuti saho...
    man mekata godak asai.

  33. දිනිඳු සම්පත්

    මමත් සීසන් 2 බලලම මේක බලන්න කියලා හිතාගෙන ඉන්නේ.. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!

  34. pradeep nilanga

    නියමයි 3වන කතාමාලාව ලබාදෙනඑක ජයවේවා පුලුවන්නම් 2වනකතා මාලාවත් ඉක්මනින් දිලා ඉවරකරන්නකො අපි ආසාවෙන් බාලිටිනවා

  35. ravi70

    jayen jayak ma weeew,maxxxxxa kathawa

  36. yasas

    ane thanks ma thanks bro,,, ya mekata abbahi unoth balanewama tama,,, 140mb eke dunnu ekanam loku deyak,,,, thanks again,, meke ituru tikath ikmanata 2ndooooo

  37. slipknot

    thanks machooo this is da best tv series i ever saw...thaks again

  38. ශාන් විමුක්ති [වීමා]

    ආහ්හ්හ්! දිදුලය ආයෙත් වැඩ පටන් අරන් තියෙන්නෙ ඔය....
    නියමයි සහෝ..
    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ ;)
    ඒ නිසා බය නැතුව එලටම කරගෙන යමු, ජයෙන් ජයම වේවා!!

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela...pattayi...

  40. indunil

    jaya :D

  41. Dushan

    Thanks saho :D

  42. fad

    elama thama machan

  43. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  44. ravi70

    didula kd ubata pin macho,,jaya

  45. trinco kolla

    elaz

  46. mudiya / මුදියා

    හප්පට සිරි මෙන්න දිදුලයා නියම එකකින් ආයෙත් ඇවිල්ලා.අනිව මේක තමයි සුපිරිම කතාව.ලිපියෙ පළවෙනි ඡේදය විතරයි කියෙව්වෙ.මොකද මේක බාල තියාගත්තට බලන්නෙ දෙවෙනි සීසන් එක බලල ඉවර වුනාම.දිගටම වැඩේ කරගෙන යමු සහෝ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  47. “චූටී මල්ලි”

    එල එල Kd
    දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය.....

  48. Uraj Deemantha

    ආ දිදුලගේ වැඩක් :D

  49. නවීන් ලක්ෂිත

    නියමයි සහෝ අනිත් ටිකත් මේ විදියට ඉක්මනටම දෙමු

  50. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.