හිතනවා හැමෝම ගෝතම් ආරම්භය ගැන මුලින් දුන් උපසිරැස නරඹන්න ඇති කියලා. ඉතින් හොඳ දේවල් මොකටද කල් අරින්නේ කියලා මම මුල් කොටස ඔයාලට අදම අරගෙන ආවා. තිසර මල්ලි උදේ දුන්නු විස්තරේ නම් හොඳටම ප්‍රමාණවත් ඇති කියලා හිතනවා. ඒ විස්තරේ හැටියට තිසර කියන්නේ ගෝතම් වල පදිංචි කාරයෙක් වෙන්න ඕනේ. මොකද සමහර දේවල් මමත් දැ…
හිතනවා හැමෝම ගෝතම් ආරම්භය ගැන මුලින් දුන් උපසිරැස නරඹන්න ඇති කියලා. ඉතින් හොඳ දේවල් මොකටද කල් අරින්නේ කියලා මම මුල් කොටස ඔයාලට අදම අරගෙන ආවා. තිසර මල්ලි උදේ දුන්නු විස්තරේ නම් හොඳටම ප්‍රමාණවත් ඇති කියලා හිතනවා. ඒ විස්තරේ හැටියට තිසර කියන්නේ ගෝතම් වල පදිංචි කාරයෙක් වෙන්න ඕනේ. මොකද සමහර දේවල් මමත් දැනගත්තේ ඒ විස්තරේට පින්සිද්ධ වෙන්න.
උදේ ඇති වෙන්න ලිපියක් ලැබුනානේ. ඒ නිසා මම මොකුත් නොකිය ඉන්නම කතාව ගැන. හඳුන්වා දීමේ කොටස බැලුවා නම් ඔයාලට එතනදී දැනගන්න ලැබෙන්න ඇති මේ කතා මාලාවේදී සෑම කොටසකදිම එක සුපිරි දුෂ්ඨයෙක් හඳුන්වා දෙනවා කියලා සඳහන් කිරීමක් සිද්ධ උනා. හැබැයි අද කතාව බැලුවොත් DC මිත්‍යකතා වල ඉන්න දුෂ්ඨයන් කීප පොළක්ම දකින්න ලැබේවි ඔයාලට. ඒ ගැන වැඩිය මම මොකුත් කියන්නේ නැහැ මොකද අද මේ කතාවේ මුල් තැන දෙන්නේ බෘස් වේන් කියලා කෙනෙක්ට. මෙයා ගැන නොදන්නා කෙනෙක් නම් ඉන්න විදිහක් නැහැ එත් නොදන්නා අයට කියන්නේ අහල ඇතිනේ බැට් මෑන් ගැන. එයාගේ ආරම්භය එනම් ආගමනය උනේ කොහොමද කියන දේ අද දැනගන්න ලැබේවි. එහෙනම් හැමදාම කියනවා වගේ ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,095 downloadsDownload Gotham-S01E01.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
67 comments
යශෝධ
Ama
ස්තූතියි සහෝ!!!!!!!!
thilina
Elazzzzzzzzzzzzzzzzzz patta pata pata.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ අපොයි හසෝ..
මේකේ දවසින් දවස එක එක ප්‍රශ්නද වෙන්නේ..
එහෙනම් ඉතිං මට අල්ලලා යයිද කියන්න සැකයි..
මට ඕනේ එක ප්‍රශ්නයක් දිගටම ගලාගෙන යන එකක්..
කාරියක් නැහැ.. මේකත් හොඳ ඇති කියලා හිතනවා..
එපි 00 බාගත්තා..
දැන් මේකත් බාන්න දානවා..
බලලම බලමුකෝ..
ජය වේවා..Kulanjana Maduranga
elazzzzzz.niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa......
ප්රණීත් චින්තක රණසිංහ ♨PCR〽
සමහර සයිට් ඔන්ලයින් සයිට් වල තාම දීලත් නෑ.
ටොරන්ට් බාන්න ගියාම 60 පැයක් යනවා.ඔන්ලයින් බලන්න රිලීස් කරපු ගමන්ම මේක බානවා.
මේක බලන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ ටිවී එකේ ඇඩ් දැකපු ගමන්මයි.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
මේකත් බාලා ගොඩ ගහලා තියාගන්න ඕනේ.නලින්
ස්තුතියි හසන්ත අයියා.. හදුන්වාදීම තවම බලන්න බැරි උනත් මේක නම් දැන්ම බලනවා...
ජය වේවා...
dilshan
menna katawa,thanks saho
Sam
niyamai sahoo..mekata sub denakn hitiyee..apu gamn ikmnata sub aran awata thnks sahoo..
digatma demu..jaya wewa..සූ
බැට්මෑන් ආරම්භය කියල වැරදි අර්ථකථන දෙන එක හරි නෑ නේ. :)
Udara
thnx mcn..
තිසර නියෝ (Thisara Buddhika)
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. උදේ 00. දැන් 01. නියමයිනේ. බැලීමක් විතරයි එහෙනම්. ජය෴෴ :P :P
Fer
ඔන්න එහෙනන් අපිත් බානව. දිගටම කරගෙන යන්න, ජයවේවා !!!!!
dev
bohoma stuti saho..... .
meka enakanma tama hitiye.........Mahesh
sub ekata thanx aaaaaa
sajeevi
thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ .. :D
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Ruchira
sub 1ට ස්තුතියි............
ලක්ෂාන් නිලංක
ඔන්න එහෙනම් අපිත් බෑවා....හොද කතාවක් වගේ...සබට බොහොම තුති....ජය වේවා....!
චන්දිම අමරසිංහ
අම්මෝ මොකද මේ වෙන්න යන්නේ තනි ඇහැට ඇඩෙනවා.... අද බැලිල්ලක් තමා තියෙන්නේ..
බයිස්කෝප් සැමදා ඉහලින්ම වැජබේවා...$
සුභපැතුම් සහෝ.. දිගටම කරගෙනයමු....
ජයවේවා...!@$ishara
thnx mchn sub 1kta
sudeera
තැංකු වේවා අදම බලනවා මාත්
supun weerasekara
thanks ah jaya wewa!!!!
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි හසෝ උපසිරසට
අත ගහපු මේ අලුත් වැඩේ එකෙන්ම ගොඩ ඒවා :Dඉසු ඩිපි (Isu DP)
නියමයි හසන්ත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!HASITHADN
thankz..............
charith
niyami
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
අදිත ප්‍රවීන්
මේකත් බලන්න ගන්න වෙයි වගේ .
නියමයි හසන්ත අයියේ උපසිරැසිය !
බොහොම තුති !
:Dවරුණ රංගජිත් (වරූ)
මේකනම් ඉතින් අනිවා ගන්න ඕනි...
ජයන් ජයම වේවා...
සබට ගොඩක් ස්තූතියි..ගයාන් රූකාන්ත (ජෝනා)
අද ඉදන් ඔන්න ටීවී සිරිස් වැලක් එනවා එක දිගට
මේකත් ගන්නවා සබට තුති හසන්ත අයියේ ජය!! :) :)[Prash]
Elaaaaaz
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්ත )
නියමයි අයියේ.
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
පොඩි කොපියක් දීපූ අයටත් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
lakshitha
Mcn Dan Justice league ekata goda denek innawa..
kattiya mokada kiyanne ???
Avengers wagema Justice league eke aluth Film ekak eaida????LAKSHAN
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.
“චූටී මල්ලි”
සිරාවට තිසරයගෙ ගම ගෝතම්ද
කොහෙද
එල එල
සබට තුති
ඔබට ජය....................කැලුම් ගුණසේකර
ස්තුතියි හසෝ උපසිරැසියට.
Gayan sampath
Thanks saho...
Rashmika
thanks lot saho!!
ujitha
thanx wewa...... onna bewa
pruthuvi shivanga
fattai fattama fatta .. okkma denna api banawa tnx saho
sachira
thanx
sujith lasantha
thanks
natasha
thaknzzzzzz ayye meka Episode 03 iwarada ?????????????????????????
LaHiru mAdusH
සුපිරි වැඩක් හසන්ත අයියේ.....
නියමයි ආ.............isuru chiran
elaaa thanx sub akataaa
Sanjeewa
thanks for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna
Advertisement
![Gotham [S01- E01] | බැට් මෑන් ආරම්භය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Gotham-TV3.jpg)

අප්පේ.... ටින්කිරිස්.... එපිය බාගත්තා විතරයි.. බොහෝම ස්තූතියි හසන්ත අයියේ.. ජයම වේවා.. එලස්ස්ස්...... මේ දැන් බලනවා.. අනිවා.............