හැමෝම මගබලාගෙන හිටපු ගෝතම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන එන්න තමයි මේ සූදානම. ටික දිග ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් වැඩේ කරගන්න බැරි උනා. ඉතින් තුන්වෙනි කතා සමය ජුනි මාසයේ 5 වෙනිදායින් අවසන් උනා. ගොඩාක් දේවල් සිද්ධවුනා කියලා හැමෝම දන්නවා. ඒත් දැන් මතකයිද දන්නේ නැහැනේ. මේ හදන්නේ එහෙනම් කලින් කතා සමය…

හැමෝම මගබලාගෙන හිටපු ගෝතම් කතාමාලාවේ හතරවෙනි කොටස අරගෙන එන්න තමයි මේ සූදානම. ටික දිග ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් වැඩේ කරගන්න බැරි උනා. ඉතින් තුන්වෙනි කතා සමය ජුනි මාසයේ 5 වෙනිදායින් අවසන් උනා. ගොඩාක් දේවල් සිද්ධවුනා කියලා හැමෝම දන්නවා. ඒත් දැන් මතකයිද දන්නේ නැහැනේ. මේ හදන්නේ එහෙනම් කලින් කතා සමයේ අවසානය ගැන මතක් කරලා ඉන්න.
ජිම් ගෝඩ්න්ට ටෙච් වෛරස් එක ගන්න තැනට ලී එයාව පත්කලා ඔයාලාට මතක ඇති. මේ වෛරසය ඇඟට ගියාම අනික් අයට සිද්ධවුන දේවල් දන්නවානේ. ඉතින් ජිම් මේ වෛරසය ශරීරගත කරගෙන එයාගේ ජීවිතයේ අඳුරු පැතිකඩ අත්වින්ඳා. හැබැයි ගෝඩ්න් එයාගේ ජීවිතයේ අඳුරු පැතිකඩ අත්විඳපු පලවෙනි අවස්ථාව මේක නෙමෙයි. ඒත් මේක කලින්ට වඩා බොහොම අපහසු එකක්. පාලනය කරගන්න අමාරුයි. ඒත් එයා ඒක වාසියක් කරගත්තා. අනික් දේ තමයි හැමවෙලේම තමන් වරදකාරයෙක් කියලා කනට කොඳුරනවා ඇහෙනවා. ඒත් ඉතින් අපි කවුරුත් දන්නවා එයා එක්තරා විදියක වරදකාරයෙක් තමයි කියලා. මතක විදියට දෙවෙනි කතා සමයේ එයා දෙපාරක් හිතන්නේ නැතුව තියෝ ගැලවෑන්ව මරලා දැම්මා. එතකොට ප්‍රතිවිෂ හදන්න ටෙච්ගේ උගුරු දණ්ඩ කැපුවා. හැබැයි ඉතින් ගෝඩ්න් මැරුවේ හොඳ මිනිස්සුන්ව නම් නෙමෙයි. ඒත් ෆිෂ්ව නම් මැරුවේ අත්වැරදීමකින්. හාර්වි ඒ සිදුවීම වෙලාවේ ආවේ නැත්නම් පෙන්ගුයින් පවා ගෝඩ්න්ගේ අතින් මැරුම්කනවා.
එතකොට බෘස්ගේ අතින් සිද්ධවුන දේ මතක ඇතිනේ. රාස් අල්ගුල්ගේ වචනයට එයා ඇල්ෆ්රඩ්ට කඩුවෙන් ඇන්නා. කොහොමින් කොහොමහරි ඇල්ෆ්රඩ් එලොව ගිහින් මෙලොව ආවා.කතාවේ අන්තිමේ දකින්න ඇති අපි කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්න කාරණයට පලවෙනි පියවර තියනවා. නගරයේ ආරක්ෂකයා. එතනින් තමයි ඔන්න අලුත් කතා සමය පටන් ගන්නේ. මම මේ කොටස ගැන මුකුත් කියන්න යන්නේ නෑ. ඔයාලාටම බලන්න බාර කරනවා.
එහෙනම් ඊලඟ සතියේ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S04E01.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,992 downloadsDownload Gotham-S04E01-Updated.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
55 comments
manul
Malinda
රොම්බ තැන්ක්ස්.
Pradeep Anuruddha Dissanayake
තැන්ක්ස් මචන්
Kasun Widusha
Elama mcn tnx sub ekata
nuwantha
Tnx mchn
Eranga Sandaruwan
බෝමම ස්තූතියි බ්‍රෝ..
ටී වී සීරියස් වසන්තය පටන් ගන්නවා නේ.
සුපිරි තමා ඉතින් ආආ.ජය වේවා
melan
tnx mcn sub ekt... good luck bro
Nisal
thnank u very much broo
ලහිරු ප්‍රසාද්
අඩෝ මේක අමතක වෙලාම ගිහින් තිබ්බේ. දැනුයි දැනගත්තෙ 4 වෙනි සීසන් එකත් ආවා කියලා.
එහෙනං උපසිරැසියට තුති වේවා!isuru
Thanx mcn. keep it up!!
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි ලිපි වලට. අමතක බොහෝ දේවල් මේවාගෙන් දැන ගන්නවා. ඉදිරියටත් ලියන්න ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dias
Hithuwe kawuruth denne nathi wei kiyala.iwasagena idala serama katha tika aka husmata balanna oni.
Lasantha Chandimal
Godak thnkzzz saho....sub denkn blan hitiye....wish bu all the best...
D.Chamara
එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!
Ravindu Rukshan
Thx
nadun
tnanks bro.....
nadun
thanks bro
lakshyan
thanx bro <3
Gathsara Umesh Kumara
Bohoom sthuthiu ayye...
Dn dnwa kthw iwr wenkmm mnde unthsub ek lbnw kiyl.bhoom sthuthiytharindu gunarathna
thanks
C. R. ජයලත්
Niyamai Nuwantha Aiya Jaya Wewa!!!!!
විමා
එලම බන්
මෙන්න ගන්නවාRasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
prabodhaya nirmana
Tnqqq
piyumal sanjeewa
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Themiya
thanks for the sub.
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraSajeevi
Thanks
Kemal Harshan
Thanks bro.....
Kavindu Nuwan
පට්ට තෑන්ක්ස් සහෝ
Hiruna prabodha
තුති වේවා සහෝ
madusara
Eka.tnx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malindu
Thanks Bro
කවීන් ලහිරු
සබ් එකට තුති බ්‍රෝ
02 වෙනි කොටසෙන් ඉක්මනටම හමු වෙමු
#ජයරයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් නුවන්ත සහෝ
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු
෴෴ ජය වේවා ෴෴Yumal Kasun
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Naveen Rangana
Ela tnks saho........Jayawewa..................
Manoj Fernando
thanks bro
Pubudu Yazantha
THanx sub akata
Supitha
thanks kollo
Adithya
Thanks bro.....
Lushan
E3 sub eka dan sathiyakma late neda?.
Gotham fans are waiting for the sub...isuru
adoooooooo <3
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
chanaka_naveen
බොහොම ස්තුතියි සහෝ :D
Madhawab
බොහොම ස්තුතියි!!!
Advertisement




sub eketa thanxxxx broooooo