මෙන්න ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය පට්ටම ෆිල්ම් එකක් එක්ක කට්ටියට අරන් ආවා.අපේ ගොඩාක් දෙනෙක් මේ වෙනකොටනම් මේ ෆිල්ම් එක බලලා ඇති. ඒත් මෙතෙක් කවුරුත් සබ් නොදී තිබුන නිසා නොබලපු අයටත් වඩා හොඳින් බලන්න මම මේකට සබ් නිර්මාණයකරා.ෆිල්ම් එකගැන කියනවානම් මේක comedy ගනයට අයත් සුපිරිම ෆිල්ම් එකක්. IMDb අ…

මෙන්න ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය පට්ටම ෆිල්ම් එකක් එක්ක කට්ටියට අරන් ආවා.අපේ ගොඩාක් දෙනෙක් මේ වෙනකොටනම් මේ ෆිල්ම් එක බලලා ඇති. ඒත් මෙතෙක් කවුරුත් සබ් නොදී තිබුන නිසා නොබලපු අයටත් වඩා හොඳින් බලන්න මම මේකට සබ් නිර්මාණයකරා.ෆිල්ම් එකගැන කියනවානම් මේක comedy ගනයට අයත් සුපිරිම ෆිල්ම් එකක්. IMDb අගයනම් මේකට 5.8 වගේ සාමාන්‍ය අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒත් මේක බොහෝ දෙනෙක් නැරඹු ආදායම් අතින් ගොඩාක් සාර්ථක ෆිල්ම් එකක්. මේ වසරේ පහුගිය ජූලි 12 වෙනිදා මෙහි දෙවන කොටසත් නිකුත් කිරීම නිසා පළමු කොටසේ සාර්ථකත්වයට තව සාධක ඕන වෙන්නේ නෑ. තව මේකට දායක වෙලා ඉන්නෙත් සුපිරිම නළුවෝ සෙට් එකක්. අපි කවුරුත් දන්න Adam Sandler (Lenny),Kevin James (Eric),Chris Rock (Kur), David Spade ( Higgins) සහ Rob Schneider (Rob) මේකෙ ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්න කලින් දැන්ම ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දාගන්න. 😉
කථාව ගැන කියනවානම් කුඩාකල සිටි මිතුරන්ව සිටින යාළුවන් පස්දෙනෙක් සහ එයාලගේ පවුලේ සාමාජිකයින් වටායි කථාව නිර්මාණය වෙලා තියෙන්නේ. ෆිල්ම් එක කෙලින්ම පටන් ගන්නේ 1978 අවුරුද්දේ මේ යාළුවො පස්දෙනා සෙල්ලම් කරන පැසිපන්දු තරගයකිනුයි. ඒ තරගයෙන් මේ පස්දෙනා ජයග්‍රාහනය ලබන අතර ඒක මොවුනුගේ පුහුණුකරු ලැබු පළවෙනි හා අවසාන ජයග්‍රාහණය වෙනවා. මේ සිද්දියෙන් වසර 30කට පසු දවසක මේ යාළුවන් පස්දෙනා නැවත පවුලේ කට්ටිය එක්කම පුහුනුකරුගේ අවමගුලෙදි හමුවන අතර ඒත් එක්කම මේ කට්ටියටම සති අන්තය ගත කිරීමට හොලිවුඩ්වල චිත්‍රපට කර්මාණ්තේ ලොකු ඒජන්කවරයෙකු වෙන Lenny විසින් ගෙයක් කුළියටගනී.ඒත් Lennyට යාළුවන් එක්ක ඉන්න අවස්ථාව තියෙන්නේ නම් එක දවසක් විතරයි.මොකද එයාගේ බිරිදගේ විලාසිතා දැක්මකට මිලාන් යන්න ලෑස්තිකරන් ඉන්න නිසා. ඒත් ලෙනීටනම් ඕන හැමොම එක්ක සාමාන්‍ය විදිහට නිවාඩුව ගෙවන්න. ඒකට පොඩි උපක්‍රමයකුත් හදාගෙන තමා Lenny මෙතනට එන්නේ.
තව මෙයාලට මෙහෙදී තවත් කණ්ඩායමකින් පොඩි අභියෝගෙකුත් ලැබෙනවා. ඒ කණ්ඩායම කවුද? මොකක්ද ඒ අභියෝගය කියල දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙයි.මිටවඩානම් දෙයක් මම කියන්නේ නෑ. ඒත් මට කියන්න පුළුවන් කට්ටිය අනිවා මේකට ගොඩක් කැමති වෙනවා කියලා. මොකද පටන්ගැන්මේ සිට අවසානය දක්වාම මේකෙ හිනා වෙන්න දේවල් පිරිලා. පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා අඩුපාඩු ඇති, ඒවත් මගේ ඊලඟ නිර්මාණයට කලින් පෙන්වලා දෙන්න කියලා මම කට්ටියගෙන් ඉල්ලනවා. මේ වෙද්දිනම් මෙහි දෙවැනි කොටසෙත් හොද කොපි නිකුත්කරලා අවසානයි. මමනම් ඒකත් බලලා ඉවරයි. ඉක්මනට ඔයාලට දෙවැනි කොටසත් බලන්න ලැබේවා කියලා මම හිතනවා. හැබැයි ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ මොකද අපිත් එක්ක බයිස්කෝප් සිංහලෙන් ඉන්න නිසා. අනිවා ඒකටත් සබ් දෙයි. මට අවස්ථාව ලබා දුන්නට බයිසකෝප් සිංහලෙන් අඩවියට ස්තූකි කරනවා .එහෙනම් කට්ටියටම ජයවේවා!
2010 ජූලි 22 රොයිලි ප්‍රනාන්දු සොහොයුරා පල කළ ලිපිය.
අද අරගෙන ආවේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් මැක්සා බයිස්කෝප් එකක්. කාගෙද? ඔව් මේක තමයි “Adam Sandler”ගේ අළුත්ම චිත්‍රපටිය. මේකෙ ඔහුත් සමඟ ඉන්නෙත් ලේසි පහසු විකට නළුවො ටිකක් නෙවෙයි. “Kevin James”, “Chris Rock” සහ “Rob Schneider” මෙහි ඉන්නවා. ඇයි තව Salma Hayek වත් කාලෙකින් දැකපු නැති අයට බලාගන්න පුළුවන්. 🙂
මේකේ ඉන්න යාළුවෝ පස් දෙනාගේ පාසල් කාලයේ ඔවුන් කනිෂ්ඨ පැසිපන්දු ශූරතාවය දිනාගෙන තියෙනවා. ඔවුන් ඒ ජය සමරන අවස්ථාවේ ඔවුන්ගේ පුහුණු කරු පවසනවා ඔවුන් එකිනෙකා තම තමුන්ගේ ජීවිත බොහොමත්ම සරල ලෙස, නැතහොත් ඔවුන් ක්‍රීඩාකළ ආකාරයටම ගත කරන්න කියා. දැන් අවුරුදු 30 කට පසුව ඔවුන් වෙන් වී ඇතැමුන් විවාහ වී බොහොමත්ම කාර්යය බහුල ජීවිත ගෙවමින් සිටින විට ඔවුන්ට ආරංචි වෙනවා තම ආදරණීය පුහුණුකරු මෙළොවින් සමුගෙන ඇති බව. ඉතින් ඔවුන් තම පවුල් සමඟ අවමගුලට සහභාගී වීමට පැමිණෙනවා. ඒ වනවිට ඇමෙරිකා නිදහස් දින නිවාඩුව යෙදිලා තියෙන නිසා ඔවුන් වැඩිපුරටත් එක්ක සතියක් නැවතිලා ඉන්න සැලසුම් කරනවා. පුදුමවෙන්න දෙයකුත් නෙවේනේ අවුරුදු 30 කට පස්සෙ මොනතරම් දේවල් ඇද්ද කතා කරන්න. ඒත් කට්ටියට තියෙන්නෙ විවිධාකාරයේ ප්‍රශ්න.
මෙතනින් එහාට කතාව කියන්න අවශ්‍ය නෑ කියලා හිතෙනවා. බාගෙන බලන්න. කාලෙකින් බඩ අල්ලගෙන හිනාවෙන්න බැරිවුණු අයට විශේෂයෙන් නිර්දේශ කරනවා. 😛

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,013 downloadsDownload Grown-Ups-2010-www.baiscopelk.com-.zip168 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Randika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දික පතිරණගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/10/26
Subtitles by
රන්දික පතිරණගේ
Subtitles
71 comments
geeth
isuru
ah meyka balala na 1 balala dan 2 kath balanna ahaki 1 st akata cngrtzzzzzz
ositha
thanks saho thwath subs demu issarahata
nipuna prasad
meyaka patta film aka :D thanks
rusuru | රුසිරු
පළමු වැඩේට සුභ පැතුම්~!
sumudu
shaa niyamai 2 weni aketh subs demu :D
danika
suba pathum!
tharanga
දෙවෙනි එක දෙන්න කලින් පළමු සබ් දුන්න එක එල නැත්තම් කතාව තේරෙන්නේ නෑ නේ
ජය වේවා පළමු වැඩේට
දිගටම සබ් දෙමු
Randy
බොහෙම ස්තූතියි සහෝ!
Gayan
nice work machan subs line ganath wadi akakin palamu aka patan gena thiyenne digatama yamu gamane
Randy
බොහෙම ස්තූතියි සහෝ!
ccnp
Thanks
upali
ela ela ela
ganidu
තැන්ක්ස් වේවා!
ranga
bohoma pin digatama baiscope akath akka subs demu
vee
maxxa machan good luck
was
සබ් එකට බොහොම තුති ඊගාව සබ් එකත් ලගදීම දෙමු යාළුවා
zumo man
elazzz thnxzzz
Saman Prasad (Black Cobra)
ammo dan sata sata gala site ekata sub dena aya bahinawane. ela ela. digatama apith ekka imu. sub ekata thanx saho... jaya...!!!
yasomal
pattai wage
දිල්ෂාන් කාලිංග
එල එල...
මේවානම් පට්ටයි මචෝ...
හිනහ වේවි බලන්න පුළුවන් කිසි අවුලක් නැතුව.
බොහෝ.....ම ස්තුතියි.
සුබ පතනවා පළමු උපසිරසියට.
ඒ වගේම ඉදිරියටත් අපත් සමඟ රැඳෙන්න කියල ඉල්ලනවා.Randika Pathiranage
ස්තූතියි සහෝ!
jack
ස්තුතියි මචෝ සබ් එකට. පලවෙනි වැඩේට සුබ පතන ගමන්ම දෙවෙනි එකත් ඉක්මනටම දෙන්න කියලා ඉල්ලනවා.
Thisal
ela
හර්ෂ ලහිරු
මේවගේ කොමඩියක් නම් අනිවා බැලිල්ලක් තමයි
ජයවේවා සහො මේකෙ දෙකත් දෙමුනේSahan
fatta thankz bro...
p.g.gdenipitiya
good ones thaks randika
sp පියමල්
නියමයි පළමු නිර්මාණයට සුබ පතනවා,මමනම් මේක බලලා නෑ,ඒ නිසා ඔන්න ගන්නවා,thanks
#ChalinduDeshan (කිනා)
එල එල. පළවෙනි උපසිරැසියට සුභ පැතුම්.
මතක විදිහට මේගේ දෙවෙනි කොටසකුත් තියෙනවද කොහෙද.
ඒකත් දෙමු!
ජයවේවා!Randika Pathiranage
ඉල්ලීම අද උදෙන්ම ඉටුවුනා වගේ :)
“චූටී මල්ලි”
මචන් 2නි එකත් ඔයාම දුන්නනම් හරි
ඉක්මනටම
ටික කාලයයි වෙන්නෙ ඒක ඇවිත්
මේක තාම බලලා නෑ
සබට තුති
ඔබට ජය............Randy
බොහෙම ස්තූතියි සහෝ! දෙවැනි කොටසට සබ් හදන්න මේ වෙද්දීම
අපේ බයිස්කොප් එකේ සහෝදරයෙක් වැඩ පටන් අරන් ඉන්නේ. ඒ නිසා ඒකත් ලගදිම ලැබෙයි.
Randy
කට්ටියගෙම හොද ප්‍රතිචාරවලට ගොඩාක් ස්තූතියි.
ෆිල්ම් එක බලලම මගේ අඩුපාඩුත් පෙන්නල දෙනවනම් මට තවත් සතුටුයි.
මට පේන විදිහට කට්ටිය දෙවැනි කොටසත් බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ වගේ.
බය වෙන්න දෙයක් නැහැ. අපේ බයිස්කෝප් සිංහලෙන් අඩවියේම සහෝදරයෙක් මේ වෙනකොටත් ඒකට සබ් දෙන්න වැඩපටන් අරන් තියෙන්නේ. ඒ නිසා දෙකත් ඉක්මනටම ලැබෙයි කට්ටියට බලන්න. මමත් මේ වෙද්දී තවත් මේ වගේම ෆිල්ම් එකකට සබ් හදන්න පටන් අරන් ඉන්නේ. හැකි ඉක්මනින්ම ඒකත් ඔයාලට දෙන්න මම හිතන් ඉන්නවා.ARA
awesome..
indika
thnq
ARA
deweni ekatath sub denna...maxxxxxxaaaa
M THILINA
Thaks machan
nalaka
තෑන්ක්ස් සහෝ
mudiya / මුදියා
ඔන්න මචං බාන්න දාලයි තියෙන්නෙ.ඊට පස්සෙ තමයි කොමෙන්ටුව දාන්නෙ.
මුලින්ම පළවෙනි වැඩේට මගෙන් සුභ පැතුම් රන්දිකයො.
නියම ෆිල්ම් එකක් කියල හිතෙනව එකෙන්ම.
ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!Randika Pathiranage
ස්තූතියි සහෝ!
Amila Kaushalya
1st Vadata Suba Bro Randy film 1nam Fatta bn Thanx Sub dunnata.ikma thavath sub denna labava kiyala Wish karanava bn
Randika Pathiranage
thnx machan Ami.
Dharshana...
thanks macho..
රොයිලි
බොහොම ස්තූතියි රන්දික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Randika Pathiranage
ඇගයීමට ස්තූතිය රොයිලි සහෝදරයා. බයිස්කෝප් සිංහලෙන් අඩවියට එකතුවෙන්න ලැබුන එකත් මට ගොඩක් ලොකු සතුටක්
dumidu
නියමයි බොස් ....................
හොඳටම තියෙනවාRandika Pathiranage
ස්තූතියි සහෝදරයා. ඔයාලගේ අදහස් මට මීළග සබ් එකට හයියක්.
සුදාරක සෙනෙවිරත්න
සිරා.... සුපිරිම එකක් ඇ.... මම දැන් ෆිල්ම එක බැලුවා විතරයි... :-D
tharaka
not working සිංහල උපසිරැසි
pls sen sinhala corect
fontRandika Pathiranage
plz try to play movie on KMP player bro.
දිමුතු තරංග ඉලුක්කුඹුර
බයිස්කෝප් අඩවියට ආදරයෙන් පිලිගන්නවා, දිගටම සබ් දෙමු,පළමු එකට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
Randika Pathiranage
ස්තූතිය සහෝ!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍chamika
patta film 1a maxxxa aaa thanks jayawewa බයිස්කෝප් ..... :)
සංජය
එල එල බොහොම ස්තුතියි සහෝ...
mindika
Thanks!!!!!!!!!!!!!!!!!!
charlie
thanks
Rayan
niyama film ekak
dev
bohoma stuti saho...... .
Geenath
PATTA.........thankz
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thilina
Patta thank bro.. jaya wewa!!!
Advertisement
palamu wadeyta suba pathum!!!!