Watch Trailer

Homeland [1×12 -Marine One] (18+) | තස්ත්‍රවාදී ප්‍රහාරයට දිනය උදාවිය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි අද මේ කථාවේ පළමු අදියරේ අවසාන කොටස. අද නම් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නෑ. අද වෙනකම් කතාව බැලුව අය දන්නවා අද තමා උණුසුම්ම දවස කියලා. ඒ හින්දම අද කොටසත් අනික් කොටස් වලට වඩා කාලයෙන් දිගයි. බ්‍රෝඩි තස්ත්‍රවාදී ප්‍රහාරයට ලෑස්තියි. ඒ සඳහා භාවිතා කරන සියදිවි නසා ගැනීමේ කට්ටලයත් ඔහු අතට ලැබිලා ඉවරයි.…

හොඳයි අද මේ කථාවේ පළමු අදියරේ අවසාන කොටස. අද නම් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නෑ. අද වෙනකම් කතාව බැලුව අය දන්නවා අද තමා උණුසුම්ම දවස කියලා. ඒ හින්දම අද කොටසත් අනික් කොටස් වලට වඩා කාලයෙන් දිගයි.

බ්‍රෝඩි තස්ත්‍රවාදී ප්‍රහාරයට ලෑස්තියි. ඒ සඳහා භාවිතා කරන සියදිවි නසා ගැනීමේ කට්ටලයත් ඔහු අතට ලැබිලා ඉවරයි. ඒත් එයා තස්ත්‍රවාදියෙක් කියලා කවුරුත්ම හිතන්නෙ නැහැ. එහෙම හිතපු එකම කෙනා වෙච්ච කැරීත් දැන් එයා හංගගෙන ඉඳපු මානසික ආබාධය උත්සන්න වෙලා CIA සංවිධානයෙනුත් දොට්ට දාලා ඉවරයි. එයා කියන කිසි දෙයක් කවුරුත් පිළිගන්නෙ නෑ වගේම එයා මේ බව කලින් කියලා තිබ්බ, කැරීට හිතවත් එකම කෙනා වෙච්ච සෝලුත් දැන් හිතන්නේ මේ කියන තස්ත්‍රවාදියා ටොම් වෝකර් කියලයි. ඉතින් මුළු ආරක්ෂක අංශයම හොයන්නේ ටොම් වෝකර්ව මිසක් නික් බ්‍රෝඩිව නෙවෙයි. මාර්ගය පැහැදිලියි හා විවෘතයි.

හොඳයි එහෙනම් හැමෝම බාගෙන බලන්න අවසාන කොටසෙදි මොකක් වෙයිද කියලා.

ඔන්න එහෙනම් දවස් 12ක් පුරා එක දිගට පොරොන්දු වෙච්ච විදියටම දුන්නා. මේ කතාව ගැන මට කියපු හා මාව උපසිරැසි දාන්න උනන්දු කරවපු වාසල සහෝට ස්තූති වන්ත වෙන ගමන්ම මේ කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසන් අදියර වෙච්ච දෙවන අදියරට උපසිරැසි දෙන්නත් මම ලෑස්තියි. හැබැයි ඉතින් මේ පහුගිය කොටස් 12 පුරාවට ලැබුණු කමෙන්ට් ගැනනම් සෑහීමක්ට පත්වෙන්න පුළුවන්ද කියන කාරණය ගැන දෙපාරක් හිතන්න වෙනවා. 🙁 කොහොමවුණත් දෙවෙනි කොටසත් දවසට එක ගානෙම දෙන්නද නැත්තම් දවසට දෙකක් හෝ ඊට වැඩියෙන් දෙන්නද? මොකෝ හිතන්නේ?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,779 downloadsDownload HMELND.S1E12.Sinhalasubs.zip107 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1All BT1Next BT1

Subtitles

3,779 downloadsDownload Subtitles107 KB

127 comments

  1. Sachin

    Brilliant work Machan! දිගටම කරගෙන යන්න. කමෙන්ට් දාන්න අමතක වන අය හිටියත් ඒ හැමෝම ඔයාට හිත පතුලේන්ම ස්තූති කරනව ෂුවර්

    1. thanuj

      aniwa machan....

  2. sanjeewa

    thanks very much, nice work. please don't delay for the season 2

  3. srimal

    Thanks

  4. උදාර

    දවසට 1 කක් හොදා :)

  5. ccnp

    Thanks

  6. vernie

    ස්තුතියි රොයිලි සහෝ, ඔයා මේ sinhala sub දෙන එක මම ගොඩක් අගේ කරනවා. දෙවෙනි කොටස දවසට දෙකක් දෙනවනම් මරු.මොකද මම season 02 download karala ඉවරයි

  7. geeth

    patta patta machan

  8. h[A]s

    කමෙන්ට් දාන්නේ නැහැනේ ගොඩ දෙනෙක් ඔහේ බාගෙන යනවා,

    කතා කරලා වැඩක් නෑ

    ජය

  9. quik

    thanks

  10. lasidu

    ජයෙන් ජය

  11. samitha

    මචන් මන් මේ ආසාවෙන් බැලුව මොකද මචන් මේකත් 24 වගේ ආස හිතෙන tv series.. මන් ඉස්තුති කරනවා “රොයිලි ප්‍රනාන්දු” ජය වේවා කියල මොකද ඔය මේ කරන දේ ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල. අනික මන් බලාපොරුත්තු වෙනවා ඉක්මනටම මේ කතා මාලාවේ 2වෙනි කොටස් ඉක්මනටම අපිට සිංහල sub එක්ක අපිට බලන්න පුළුවන් වෙයි කියල... නැවතත් ජය වේවා මචෝ.......

  12. was

    මරු කතාව අපේ සහෝලා කමෙන්ට් එකක් දාලාම සබ් එක ගමු නේ :)

  13. ලිට්ල් ජෝන්

    රොයිලි මම එක දෙයක් කියන්නම් මට රිප්ලයි එකක් නම් ඕනමයි මේකට.කාරනාව මම හිතන විදිහට රොයිලිට ගැනු ලමයෙක් නම් අනිවාර්යයෙන්ම නැ (කසාද නම් බැදලා නැතුව ඇති මගේ උපකල්පනය) නැත්තම් පුතේ මේ විදිහට සබ් දෙන්න වෙලාව කොහෙන්ද??????

    ස්තුතීයි සහෝදරයා හදවත පතුලෙන්ම.....! ජයවේවා..!!!

  14. kalinga

    මචන්ලා මටත් කියන්න තියෙන්නේ ගුණමකු වෙන්න එපා.රාජකාරි දහසකුත් වැඩ අස්සේ සබ් දාලා ඔයාල ලගටම නිකන් ගෙන දේට කමෙන්ට් එකක් වත් දාන්න ..එතකොට තවත් ඒවා ඉස්සරහට දෙන්න සබ් දෙන සොහොයුරන්ට හිතෙන්නේ.

    වටිනාම බලන සුපිරිම කතාවක්

    බොහොම පින්

  15. දනුක

    අන්න මචෝ වැරදුන තැන රොය්ලි බැදලා වැඩි කලකුත් නෑ අනික මේ කරන කැපවීමට කමෙන්ට් එකක් දාන්න මතක ඇතුවම

    මං දන්නා නිසයි කියන්නේ....

    ලොවෙත් රොයිලි කරන්නේ සුපිරි වැඩක්.
    තමන්ගේ කාලය අපි වෙනුවෙන් වැය කරන එක

  16. mihin ලංකා

    ලොවෙත් පට්ටම කතාවක්

  17. hashan

    all the best royli Thnxz

  18. jeewantha

    maxxxaa bro

  19. Chanaka

    නියම වැඩක් සහෝ අනිත් එකත් එනකම් බලාගෙන ඉන්නේ. කමෙන්ට් නොකලට අපිත් දාහක් වැඩ අස්සේ තමයි මේකත් බලාගන්න වෙලාව හොයා ගන්නේ. ඉතිං ඒක නිසා මෙකෙන් නවත්තන්න එපා..

  20. mohep

    ගොඩක් ස්තුති මචන්.කෘතුහලයක් එක්ක බලන්න පුළුවන් කතාවකට සබ් දැම්මට නැවතත් ස්තුති.දෙවෙනි කොටසත් දවසකට කොටස් දෙක ගානේ දෙන්න පුලුවන්ද කියල සලකාබලන්න

  21. mama

    ela...........

  22. බට්ටි

    මේ කතා මාලාව දිගටම බැලුවා. කමෙන්ට් කළේ නම් නැහැ මෙච්චර දවසකට. ඒත් පළවෙනි කතා මාලාව ඉවර වෙලා දෙවනි කතා මාලාවත් දෙන බව ඇහුවාම සතුටක් ඇති වුණා. දවසකට කොටස් 2ක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් හැම වැඩ රාජකාරියක්ම පැත්තකට දාලා සබ් දාන එකම කරන්න බැහැ නේ.පුළුවන් නම් දෙන්න.අපි කැමැත්තෙන් බලනවා.

  23. sameera

    romba thanks roily ayya....
    anith ekath onna ohoma deela danna. mokatada aya thiyan inne.
    api ithin singiris walin hari commentuwak kotanawane :D

  24. cham

    niyamai

  25. cham

    එල කොල්ලෙක් , මම ඉලග කොටස එනකන් බලගෙන ඉන්නෙ, බොහොම ඉස්තුති මචන්

  26. amiaangelo

    ගොඩක් ස්තුතියි සහෝ..අපි බලන් ඉන්නවා දෙවෙනි කොටසත් ඉක්මනින්නම දෙනකම්...
    ඒවගේම ඔයාල දුන්න Game of Thrones කතා මාලාවේ Season 02 කොටසත් ඉක්මනින්ම දෙන්න.. ගොඩක් ස්තුති ..

  27. විමා (' - ')

    දවසකට සේරම දුන්නත් අපි නම් කැමතියි :)
    කොහොම ඉවසන් ඉන්නද අප්පා
    මේ දවස් වල වැඩකුත් නැති එකේ
    මම නම්
    කොමෙන්ට් ගැන නම් කත නොකර ඉන්න තරමට හොදයි කියල හිතෙනව තම
    ඒත් එක වචනකින් හරි නියමයි කියල යන අය ඉන්නව:)
    ඒ හැමෝම ඔයාලත් එක්ක ඉන්නව
    මේක ලංකාවනෙ ඉතින්
    සබ් එක අරන් නිකම්ම යනව
    කොමෙන්ට් එකක් දැම්මොත් විතරක් සබ් එක ගන්න පුලුවන් විඩියක් එහෙම තියනවද දන්නෙ නෑ :P
    ඒ විදියට තමා ඒ වගේ නිකම්ම ඉදල ආතල් එකේ සබ් ගන්න අයට කරන්න ඕන :P

  28. hiru

    hapoyi meka balala cmnt nodaapu unta notherunaataa apita oyawa gdk watinawa dawasata 5 gaane dunnath ela macho

  29. lanka

    මුලින්ම කියන්න ඔනෙ මේක මම දාන පලවෙනි කමෙන්ට් එක, විශේෂයෙන්ම මට කමෙන්ට් කරන්න හිතුනෙ, මෙ ටීවී සිරීස් එකෙ තියන විශිෂ්ඨත්වයත් ඊට නොදෙවෙනි සිංහල සබ් නිසත්, සබ් වලින් කතාවෙ රසය පුදුම විදියට ඉස්මතු වෙනව, ඉතින් රොයිලි සහෝදරය ඔයාට ගොඩක් පින් අපිට මෙ දෙන රසාස්වාදයට,,ලංකාවෙන් ඈත් වෙල ඉන්න අපිට මෙක මහමෙරක්,,,ඔයාටත්, බයිස්කෝප් වෙබ් අඩවියටත් ගොඩක් ස්තූතියි,,,

  30. වරුණ

    එල කිරි.......... ඔක්කොම බෑව.. පෙලටම බලනව..... සිංහලෙන් කමෙන්ට් කරද්දි තේරෙනව ඔයාල සබ් දෙන්න වෙන මහන්සිය............. ජය වේවා ! !! !!!

  31. Pasindu

    තවම බලන්න ලැබුනේ නැති නිසා ගුණ දොස් කියන්න නම් දැන්ම බැහැ. එත් වැඩේ නම් හොදයි. ඊළඟ එකත් මේ විදියටම දෙන්න. :)

  32. Dayarathna, one teacher

    very nice . carry on, budu saranai-devi pihitai.

  33. Chanukz

    Well done bro... keep it up !!!

  34. chaminda

    part2 okkoma danna...maru tanx dear

  35. rkkasun

    ස්තුතියි රොයිලි සහෝදර‍යා

  36. -HacKrisH-

    හැමදාම කමෙන්ට් නොකෙරුවට හැම සබ් ෆයිල් එකක්ම බාගත්තා... ට්වී සීරීස් දෙනකොට මේ වගේ පට් පට් ගාලා සබ් දෙනකොට මරු... තෑන්ක්ස් කිව්වා ඕං...

  37. -HacKrisH-

    දෙවනි සීසන් එක දවසකට කෑලී දෙකකවත් දෙන්න. පැය 24ක් බලාගෙන ඉන්න අමාරුයි අප්පා...:)

  38. නාමල්

    ane saho ehema hithanna epa apita nam slt wala podi prashnayak wela nisa dan dawas 4 withara me patthe enna bari una ada thamayi wada karanna patan gatthe

  39. Anushka

    ස්තුතියි රොයිලි සහෝ, ඔයා කරන මේ වැඩේට නන් කොහොම ස්තුති කරන්නද කියල හිතා ගන්න බෑ, දවසට එක ගානේ දෙනවා කියන්නේ පිස්සු හැදෙනවා නේ, ඊලග එකත් මෙහෙමම දෙනවා නෙහ් :D
    තව ඉල්ලීමක් කරන්න ඕන, පුළුවන් නං අපිට මේ වගේ prison break season ටිකත් දෙන්නව නං කියන්න වචන නැති වෙයි. ඒ ගැනත් ටිකක් හිතල බලන්න :(

  40. jina

    thanxx machoooo .seoson 2 aniwa denna.jaya wewaaaaaaaaaaaaa

  41. me

    Thanks

  42. කේ.යු.ජී.උදාර

    අඬන්න ඕනෙලු කිරි එරෙන්න.....
    කමෙන්ට්ස් පාර වෙනදට වඩා වැඩියි වගේ.
    තාම මම නම් මේකෙ එක කෑල්ලක්වත් බැලුවේ නැහැ. සෙට් එකම එක සැරේ බාල බලන්නයි ඉන්නෙ.
    ඔන්න එහෙනම් ඊළඟ එක දවසට දෙක ගානෙවත් දෙමු......
    ජයවේවා!!!

  43. Heshan

    dawasa gane oneee plzzzzz

  44. prashakthi

    man 12 ma baluwa machan,, kathawa sira,, bt meke dena subtitles mage wada karanne na,,error ekak enawa

  45. Ashan

    ane aiya patta mama iye 126 set ekama bava dan sub ekath thiyena hinda eka digatama balanava 2 ekath mavegema denda dvasakata 2kvath

  46. mahinda

    comment nodammata oba me karana sewaya api godak agaya karanawa, mama balapu hodama ekak thama meka, sthutiy

  47. Chathura Thiyunuwan

    Super .... 2nd Ekath ikmanata Denna.

  48. KJ 119

    ane pin ikmanata 2weni 1kath denda labewaaaaaa........

  49. ධනුෂ්ක ලක්මාල් | ධනා

    ඔන්න දෙවනි සෙට් එකත් දෙනකම් ඉන්නේ හොදද. දවසට දෙකක් දුන්නත් කමක් නැහැ ඒකටත් අපි කැමති හෝදේ.

    පට්ට කතාවක් සැහෙන කාලෙකින් ආව. ඒ නිසා අනිවා ඊලග එකත් දෙන්න හොදේ.

  50. kas

    Digatama karapan machan. Comment nodemmath godak aya ashawen balanna ethi.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.