Watch Trailer

Iron Fist [S01: E01] with Sinhala Subtitles | තරුණ මකරාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀 දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ඒ අඩුවත්…

කොහොමද හැමෝටම? පොඩි නිවාඩුවකට පස්සේ කට්ටියව හම්බවෙන්න ආයේ ආවේ හැමෝම එනකම් බලාගෙන හිටිය සුපිරිම ටීවී සිරිස් එකක් එක්ක. අර දෙකයි පනහේ කොමික් බෙස්ඩ් සිරිස් වගේ නෙමේ මේවා රස ඒවා… රස ඒවා 😀  දන්නවනේ කට්ටිය මාවල් අය ඩිෆෙන්ඩර් සිරිස් එක ගොඩ නගනවා කියල. මේක තමා දැනට එලියට ආවේම නැති චරිතය. දැන් ඔන්න ඒ අඩුවත් හරි ඉතිං නිලුපුල්, චාමර, ප්‍රනීත්, සුධීර, නිර්මාණි, හසන්ත, ඩිලා, දසන්, යසිරු, අචින්ත ඇතුළු සෙට් එකත් එක්ක එකතු වෙලා තමයි සුපුරුදු පරිදිම මේක ඔයාලට අරගෙන එන්නේ. මේ වෙනකොට මේකේ එපිසෝඩ් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගෙනත් ඇති ගොඩක් අය, imdb 8.1ක් අරගත්ත මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් රංගන ශිල්පී Finn Jones විසින්.


මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්. 

  • විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
  • ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
  • වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
  • කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
  • ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගනිමේ හැකියාව පවතී.
  • තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
  • ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.

ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය (Marvel Top 10 Martial Artists). ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක. මම මිට කලින් බයිස්කෝප් මංසලට සවිස්තරාත්මක ලිපියක් ලිව්ව. කිසිම ස්පොයිල් වීමක් වෙන්නේ නෑ ඒක කියෙව්ව කියල. කතාව ගැන දැනගන්න ඒක කියවන්න. එහෙමනම් ඔන්න මම ගියා, ඊළඟ එපිය නිලුපුල්ගෙන් 😀

I am the Iron Fist.
I hold back the storm when nothing else can.
— Iron Fist —

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S01.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01.720p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01.1080p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01.2160p.WEB.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,570 downloadsDownload Marvels.Iron_.Fist_.S01E01.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

All BT1

Next BT1

Subtitles

5,570 downloadsDownload Subtitles25 KB

87 comments

  1. dharshana...

    Thanks....

  2. Sajeevi

    Thanks a lot.
    Sinhala sub pramada wei kiyala e1 eng sub ekka baluwa.
    Dan etin sinhala sub ekka apahu balanna ona.

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  4. silent$

    Thnxxxxxxxxxxxxxx

  5. එල්.සී. දමැල්

    THaaankss vimaaa! :D

  6. Pradeep M Gamlath

    Thanks bro...**

  7. Udara Damith B/K

    තැන්ක්ස්
    දෙනකල්ම හිටියේ

  8. Udara Damith B/K

    ආයි ඩවුන්ලෝඩ් කරන්ඩ වෙනවනේ මන් hd එකක් ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ

    1. Krishan Madusanka

      directdlmovie.com එකේ ඔක්කොම එපි ටික ගන්න පුළුවන් බ්‍රෝ internet downlord maneger eken

  9. දිල්ශාන් සචින්ත

    න්ිය්ම්ය්ි අස්න් අය්ිය්ා.

  10. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි විමා සහෝ.. එපිය බාගෙන බලන්නේ නැතුව හිටියේ ෆුල් ගේමක් දීලා. සබ නැතුව බැලලා සිරාවටම වැඩක් නැති නිසා..!
    එහෙනම් ඔන්න අයෙත් සැරයක් තැන්කු කියුවා..
    බුදුසරණයි..ජය වේවා..

  11. Bobby

    Thank you very much

  12. ShanM

    Sub ikmanin dunnata thanx... okkoma diyalla me wage ikmanata... ☝️

  13. pradeep

    thx machooo enakan htye sub eka

  14. tharindu gunarathna

    thanks bro.digatama danna.

  15. shehan

    kiyala vadak naa. thanks machoo.

  16. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  17. janith parasanga perera

    Thnkx bn ithuru tikath ikmnin dapn bro.aka digata blnna ona series akak

  18. Malith Rubasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  19. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ….

  20. කෞෂාන් පියුමන්ත

    x265 ට වැඩ නැති වෙයිද

  21. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  22. Amalka Himeshan

    Thanks machan sub ekata ithuru tikath ikmanata labei kiyala hithanava
    Ado hasantha Marvel ehekata sub karanava :v

  23. Ysa

    ඉතුරුවත් ඉක්මනටම දෙමු මචන්ලා... :D ජෙසිකා ජෝන්ස්,ලූක් කේජ් වලට කරපු වැඩේ නන් කරන්ඩ එපා.. :(

    1. lakshan

      sahathika aththa bn ,ikmnta dipan satiyen satiya hari ,

  24. Krishan Madusanka

    ගොඩක් ස්තුතියි සහෝලට ඉක්මනින් මේක දුන්නට .

  25. Ravindu Rukshan

    thx

  26. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා.

  27. danushka nadeeshan

    thanks bro .... keep it up

  28. silent$

    Patttaaaaaaaaaaaaaaaa

  29. Udara Damith B/K

    තව 150 හට එකයි එකත් ඉක්මනට කරන්ඩ
    එකට හොද එකක් කරයි වගේ

  30. Kulanjana Maduranga

    niayamai…patta...denakam hitapu 1k...thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Kasun Widusha

    thanks bro….

  32. සචින් කෙවින්

    ELzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  33. gihan

    thnks saho.meka denakm baln hitiye itiri tikakt pata gala demu

  34. praneeth madu

    thanx wimo

  35. AWNCK

    Thanks Bro.... Really Great...

  36. D.Chamara

    bohoma sthithi sahooo niyamai

  37. Ajith Priyantha

    සබ් එකට ගොඩක් ස්තුතියි

  38. අසිත

    ELAMA SAHO THANKS

  39. Nerun Kalpajith Fernando

    ඊළග එකාාාාත්............

  40. Prabuddha Kulatunga

    thank u bro..

  41. Denuwan Maduranga

    Next epsd- plzzz

  42. Viraj

    sub ekata thanks saho..

  43. Saranga

    Thanks. Next

  44. Rajitha

    Thank you machan.......jayawewa......!

  45. ටෘ තමන්නා

    ම්ම්ම්:3

  46. Dilshan Kaswhika

    ikmanata season 1 sub denna sahooo

  47. Rasindu V. Perera

    අම්මෝ...එනකන් හිටියේ....
    නියමයි..සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....

  48. Prasad Randunu

    Thank You Sooo Much Brother... C u in Nxt Episode soon

  49. Pramod

    Thnx macho ilaga epiyatath ikmanata denno...

  50. IDT

    Mekanam patta tv show akak . Saho.ikmanin denna . Thnx for sub....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.