Watch Trailer

Jailbait (2013)| යෞවනියන්ගේ සිරගෙයක් තුළ…(18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනි මේ සලරුවට උපසිරසි යෙදීමට විකියා සහෝ බාර දුන්නත් නොවැලක්විය හැකි හේතු නිසා මාස 2ක් පමණ පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව උපසිරැසිය නිම කරා. මේක 2013 තිරගත වුණු අතිශයින්ම 18+ ඉහළ අය පමණක් නැරඹිය යුතු සලරුවක්. මේකේ තියෙන්නේ ඇනා නික්ස් කියන තරුණ කෙල්ලෙක් වටා ගෙතුණු කතාවක්. ඇය සමඟ ස…

Jailbait 2013මුලින්ම කියන්න ඕනි මේ සලරුවට උපසිරසි යෙදීමට විකියා සහෝ බාර දුන්නත් නොවැලක්විය හැකි හේතු නිසා මාස 2ක් පමණ පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව උපසිරැසිය නිම කරා. මේක 2013 තිරගත වුණු අතිශයින්ම 18+ ඉහළ අය පමණක් නැරඹිය යුතු සලරුවක්.

මේකේ තියෙන්නේ ඇනා නික්ස් කියන තරුණ කෙල්ලෙක් වටා ගෙතුණු කතාවක්. ඇය සමඟ සංවාසයේ යෙදීමට එන සුළු පියාව ඇනා තල්ලු කිරීම නිසා ඔහු බිඳුණු මල් පෝච්චි කැබැල්ලකට බෙල්ල කෙපිල මැරෙනවා. ඇනාගේ අම්මත් උසාවියේදී සාක්ෂි දෙන්නේ ඇනාට විරුද්ධවයි. මේ නිසා ඇනාව උසාවිය මගින් බාලවයස්කාර තරුණියන් සඳහා වූ සිරගෙයකට දඬුවම් පිණිස නියම කරනවා.

මේ හිරගේ ඇතුළෙදි ඇනාට වෙන දේවල් තමයි මේ සලරුවේ තියෙන්නේ. ඇනාට හිර ගෙයි ඉන්න කල්ලි වලින් ලොකු කරදර සිද්ධ වෙනවා. ඇය සම්බන්ධ වෙන කල්ලියේ නායිකාව සමඟ මෙන්ම ඇනාගේ කාමර සගයා සමඟද ඇයට සමලිංගික සම්බධතාවකට යොමුවීමට සිදු වෙනවා. නරකම දේ තමයි සිරගෙයි අධිපති ඇනාට වහවැටෙන එක. ඇය ලවා ඔහු නිරතුරුවම සිය ලිංගික අවශ්‍යතා සපුරා ගන්නවා.. ඉතින් ඇනාට ටික කාලෙකින්ම තමන්ගේ ගතිගුණ වෙනස් කරගන්න වෙනවා. අවසානයේ ඇය මත්ද්‍රව්‍ය පවා ගන්නවා මේ මානසික පීඩනය මගහරවා ගන්න.

ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි. ඉතින් මේ ඇනාගේ කතාව බලලම කතාව රසවිඳින්න.

Jailbait (2013) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

25A4DB715D32E774156D4F39AB71665B4CA16913 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,622 downloadsDownload Jailbait.2013.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,622 downloadsDownload Subtitles32 KB

74 comments

  1. KAL32

    එළම ෆිල්ම් එකක්.
    මම ඒත් කියන්නයි හිටියේ සබ් එක දෙන්න කියලා.
    සබ් එකට බොහෝම ස්තූතියි :D

    1. KAL32

      පළවෙනි Download එකයි පළවෙනි Download එකයි 2ම මේ පාර මගේ :D

  2. ලක්ෂාන්

    පට්ට ෆිල්මක්නෙ තිසර සහෝ ගෙනල්ලා තියෙන්නෙ.....අනිවා බානවා.....සබට බොහොම තුති සහෝ.........

  3. Tharindu Perera

    18+ neeeeee...
    danma banavaa machannn.....
    fatta kathavak vageee.......
    thanks machan sub ekatahhhh.......

  4. චතුර මදුසංක

    pasta saho..elama tamay..onna gaththa

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා අනේ මන්දා මේ තිසර කොල්ලත් 18+
    ඒවා දෙනවා අපිට මේවා බලන්න තාම වයසත් නැ ..
    වයස හරි ගියහම බලන්නවත් ගන්නවා
    ජයම වේවා .....සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා...!!!

  6. indika

    thnq )

  7. චමී

    මරු..මරු..මරු... එළකිරි පාරක් දීලා වගේ. ඔන්න සහෝ.. මමත් බෑවෙන්න දැම්මා. 18+ කෑලි ටික යද්දි මුණ වහගෙනවත් බලනවා..තිසර සහෝ..සබට බොහොම ස්තුතියි.

  8. harsha

    torrent file eka download wenne na?

  9. චතුරංග සුරාජ් පෙරේරා

    thanks bro !!!

  10. Kulanjana Maduranga

    18+ ne.balanawada kyalath ahanawa supiri film 1k wge.aniwa banawa.subata thanks THISARA saho.ohoma yn.jaya wewa.............

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අපිටනම් ඉතිං 18 + කියලා ඒ හැටි වෙනසක් නැහැ...
    ඒ නිසා ඔන්න ගත්තා..
    ට්‍රේලරේ බලල මේ කොමන්ටුව දාන්නේ..
    ට්‍රේලරේ නම් මරු
    ඔන්න ගත්තා එහෙනම්...

  12. හර්ෂ ලහිරු

    කතාවනම් හොදයිවගේ බොහොම ස්තුතියි තිසරයෝ :D ජය

  13. Kasun

    elamathama ptho...

  14. Nilupul Sigera

    Superb...Tnkzzzzzzzz..........!!

  15. danushka

    thanks machan,,,

  16. Kasun Dinelka

    meka youtube eke tiyanawa .... sinhala sub ekata thank bro .

  17. nalaka

    thanks saho

  18. නලින්

    ස්තුතියි නියෝ

    ජය වේවා!

  19. Global

    Parakku Wela Hari Me Movie Ekata Sub Dunnata Godak Sthuthi Saho.....

  20. soorapappa

    tnx

    Scorned 2013 film eka puluwanam danna

  21. me

    Thanks

  22. Sisira Hegoda

    Thanks.

  23. දිනිඳු සම්පත්

    ට්‍රේලරේ හැටියට නම් කතාව පට්ටයි වගේ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  24. Shan Vimukthi

    බොහොම ස්තුතියි තිසර සහෝ උපසිරසට
    පමා වෙලා හරි උපසිරස අරගෙන ආවා නොවැ :)

  25. kavi

    thanx thisara

  26. yeshu

    ස්තූතියි

  27. Sithira

    wow... patta film ekak wage. mama mewata bokkemma kamathi. thanks saho sub dunnata.

  28. Madhawa

    elaaaaaaaaaaaaaaa macahannnnnnnnnnnnnnnnn

  29. හර්ෂණ

    සුප්පා සුපිරි.. හිටු මෙන් මන් බානවා

  30. Isu

    NiymAi Thisara Niyo !!!
    18+ unath ithin patta kathawaknam balannama epi...
    Thankzz Sabata..
    ikmanin thwa 1k gemu..

  31. Osh

    elaaaaaa

  32. දසන් බුද්ධික

    ස්තුතියි තිසර සහෝ........... ජයවේවා............ ඔන්න ගත්තා..............

  33. npdjz

    down wenawa thankz

  34. thivanka

    sinhala upa sirasa kotasa downlord karanna bene

    1. Thisara Neo (තිසර නියෝ)

      එහෙම ප්‍රශ්නයක්නම් නැහැනේ. ක්‍රෝම් ඒකෙන් Alt ඔබගෙන ඩවුන් කරන්න

    2. sljaya123

      download wene na ne me film eka

  35. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඉ‍දි‍රි‍ය‍ටත්‍ ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!!

  37. යසිත

    සබ් එකට බොහොම ස්තුතියි

  38. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  39. thilanka

    thanks bro !!!

  40. Nandana

    Thank You Thisara.

  41. Ishara

    thanks shoooooooo
    movie ekata

  42. Sampath

    ela......

  43. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  44. “චූටී මල්ලි”

    18+ කිව්වම ඇති
    කියන්න ඔනි දේවල් ඔක්කොම කියවෙනවා
    සබට තුති
    ඔබට ජය..........

  45. Nimantha

    මත් ගත්තා මේක අපිට බලන්න පුළුවන් වේවිද මන්දා

  46. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  47. nuwan

    thank you machan

  48. amila

    thnak machan

  49. dinidu madushanka

    ela ela saho jaya wewa

  50. Sanjaya

    Sub akata Thanks Saho.... Kalekin Hoda film akak Gatte

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.