Watch Trailer

Kyle XY (2006-2009) [S03 : E04] Sinhala Subtitles | සහෝදර පදනම [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ හතරවෙනි කොටසයි, කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු එහෙනම්. මයිකල් කැසිඩි එනව කයිල්ව හමුවෙන්න. ඒ වෙනමොකටවත් නෙමෙයි කයිල්ව ඔවුන්ගේ පරීක්ශන වලට සම්බන්ධ කරගන්න. නමුත් කයිල් එදත් කියන්න කලින් කිවුව කතාවම තමයි. ඒ තමන් ඔවුන් එක්ක වැඩකරන්න කැමති නැ කියල. ඉතින් කොහොම වෙතත් කැසිඩි ඔහු ගැන බලාපො…

අද අරගෙන ආවේ හතරවෙනි කොටසයි, කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු එහෙනම්. මයිකල් කැසිඩි එනව කයිල්ව හමුවෙන්න. ඒ වෙනමොකටවත් නෙමෙයි කයිල්ව ඔවුන්ගේ පරීක්ශන වලට සම්බන්ධ කරගන්න. නමුත් කයිල් එදත් කියන්න කලින් කිවුව කතාවම තමයි. ඒ තමන් ඔවුන් එක්ක වැඩකරන්න කැමති නැ කියල. ඉතින් කොහොම වෙතත් කැසිඩි ඔහු ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නව කියල කිවුවා. ඒ අතරේ ඇමැන්ඩට යම්කිසි ප්‍රශ්නයක් වෙලා තියෙනව. ඒ ඇය කරන යම්කිසි දේවල් අමතක වෙන එක. ඒකට හේතුව එදා ලැට්නොක් එකෙන් ඇයව පැහැරගත්තු වෙලාවේ බෙල්ලට යම් උපකරනයක් සවිකිරීමයි. නමුත් කයිල් ඒකටත් විසඳුමක් හොයාගන්නව, ඒ විද්යුත් ධාරාවක් ඇඟ හරහා යැවීම. කයිල් ඒක කරන්න හදන්නේ හාදුවක් දීම මගින්. ඒකට ඔහු මුලින්ම ජෙසීව යොදාගන්නව පෙර පුහුනුවක් විදිහට. නමුත් ඔහු ඒ පුහුනුවීම සිදුකරද්දි ඒක ඇමැන්ඩා දකිනව. ඉතින් එතනින් ඇමැන්ඩා කයිල් එක්ක අමනාප වෙනව. කොහොමහරි ඉතින් කයිල් අවසානයේ තමන්ට අවශ්‍ය වැඩේ සිදුකරගන්නව. ඉතින් ඔය ටික තමයි කලින් එපිය ගැන කියන්න තියෙන්නේ.

එහෙනම් මේකත් බලන්න ආරාධනා කරන ගමන් මං නවතිනව, මීලඟ කොටසින් හමුවෙමු. ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.

963 downloadsDownload Kyle.XY_.S03E04.Baiscopelk.com_.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

963 downloadsDownload Subtitles29 KB

4 comments

  1. Ayesh Prashan

    Thank You

  2. Kulanjana Maduranga

    subata thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.