Watch Trailer

Last Passenger (2013) | අවසන් මගියා… [සිංහල උපසිරැස සමඟ]

මගේ පෞද්ගලික මිතුරන් ඔක්කොම වගේ උපසිරැස කරණයට පය තිබ්බ නිසා මමත් හිතුව ඇයි මට බැරි සිංහල උපසිරැසක් කරන්න කියල. අවසානයේ මම හොයාගත්ත ලගදී අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුන, නමුත් මේ වසරේ අගෝස්තු 13 වැනිදා ප්‍රදර්ශනය ආරම්භවීමට නියමිත ක්‍රියාදාම, අභිරහස්, ත්‍රාස්‍ය ජනක කියන ඔයාල කැමතිම කාණ්ඩවලට අදාල ච…

Last Passenger (2013)මගේ පෞද්ගලික මිතුරන් ඔක්කොම වගේ උපසිරැස කරණයට පය තිබ්බ නිසා මමත් හිතුව ඇයි මට බැරි සිංහල උපසිරැසක් කරන්න කියල. අවසානයේ මම හොයාගත්ත ලගදී අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුන, නමුත් මේ වසරේ අගෝස්තු 13 වැනිදා ප්‍රදර්ශනය ආරම්භවීමට නියමිත ක්‍රියාදාම, අභිරහස්, ත්‍රාස්‍ය ජනක කියන ඔයාල කැමතිම කාණ්ඩවලට අදාල චිත්‍රපටයක්. කරන්න ගත්තම තමා තේරුනේ මේව බලන තරම් කරන්න ලේසි නැහැ නේද කියල. 😀 කොහොම හරි මම ඉතින් ඒ අභියෝගය ජය ගත්ත. පලමුවෙනි උපසිරැසි නිර්මාණය හැබැයි වැරදි අඩුපාඩු එමට ඇති, නමුත් ඒවා මට පෙන්නල දෙන්න මම ඒව හදාගන්නම් ඉදිරියේදි.

මුලින්ම මම මේ චිත්‍රපටය සඳහා දායක වුන පිරිස ගැන කියල ඉන්නම්. මොකද ඉතින් මේ චිත්‍රපටය අපි වෙත එන්න එයාලගෙ මහන්සියෙන්නේ. මුලින්ම කියන්න ඕනෙ මේක බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. මෙහෙයුම් කරුව වෙන්නෙ Omid Nooshin. ඒකෙන් නවතින්නෙ නැතුව ඔහු Andy Love හා Kas Graham එක්ක එකතුවෙලා තමයි පිටපත හදල තියෙන්නෙ. බ්‍රිතාන්‍ය ජාතික Dougray Scott හා Kara Tointon තමයි ප්‍රධාන චරිත රගපාන්නෙ. ඊට අමතරව පුංචි මැක්ස් ලෙස Joshua Kaynama ත්, Iddo Goldberg, David Schofield එක්ක Lindsay Duncan අනෙක් චරිත රගපානව. තවම නිළ වශයෙන් නිකුත් වෙලා නැති නිසා ඉතින් IMDB එකේ අගයක් නම් දැක්වෙන්නෙ නැහැ.

කතාව මෙහෙමයි. මේ මුළු කතාවම තියෙන්නෙ කෝච්චියක් ඇතුලෙ. ලුවිස් වෛද්‍ය වරයෙක්, එයා තමගේ පුතා එක්ක ගමනක් ගිහින් කෝච්චියේ එන ගමන්. එයාට රෝහලෙන් ඇමතුමක් එනව ඉක්මනට එන්න රිය අනතුරක් වෙලා කියල. මොනව කරන්නද ඉතින් කෝචියෙනෙ ඉන්නෙ එයා. එයා කියනව ඉක්මනටම එනව කියල. මේ අතර සේරා නම් කාන්තාවක් මුණ ගැහෙනව, ඇත්තම කියනව නම් පුංචි මැක්ස් ඒ කියන්නේ දොස්තර මහත්තයාගේ පුතා ඇයගේ ඇගේ කෝපි එක හලනව. එහෙම තමා දෙන්න ඇදින ගන්නෙ. දෙන්නම් බහින්නෙ එකම තැනින්. කොහෙද කෝච්චිය නැවැත්තුවේ නැහැ නොව. අරහෙන් රෝහලේ හදීසියක්. ඉතින් හිතාගන්න පුලුවන්නේ ඔහු පත්වන තත්වය. මේ වෙනකොට කෝච්චියේ ඉතුරු මගීන් 6 දෙනෙක් විතරයි. මේ ඔක්කොම අස්සෙ ලුවිස් දකිනව කෝච්චි පාරේ පීලි උඩ බඩගාගෙන යන මනුස්සයෙක්. මෙයා මේක කියන්න කොන්දොස්තර මහත්තයව හොයනව, නමුත් එයත් නැහැ. රියදුරු මහත්තය නැවතුම් පොළවල් වල නවත්තන්නෙත් නැහැ. ඉතින් කොහොම හරි මෙයාලට මේකෙ හොරයක් තියන බව අහු වෙනව. ඒ කොහොමද? ඇත්තටම මොකද්ද මේ සිද්ධියට හේතු වෙන්නෙ? කවුද මේ කෝච්චියේ ඉන්න අනෙක් කට්ටිය? මෙයාලගේ ජීවිතවලට මොන වගේ අවධානමකට මුහුණදෙන්න වේවි කියල ඔයාලම බලාගන්න එහෙනම්.

මට මේ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් අඩවියට ස්තුතියි වන්ත වෙනව වගේම. මට උදව් කරපු හැමෝටම ස්තුතියි වන්ත වෙනව. හෙනම් තවත් මේ වගෙම අලුත්ම චිත්‍රපටයක් එක්ක හමුවෙමු.

 

 

310 MB (480p) කොපිය මෙතනින් බාගන්න cce1331b332715aa3b6dd32fffff0c0a7aa83b1f 760 MB (720p) කොපිය මෙතනින් බාගන්න 7137e1662b163edc2bcc96a3bc38f3c8b51b850a 1.5 GB (1080p) කොපිය මෙතනින් බාගන්න 8044c62c84dbfb4118e89966c0bd7ad1d037181f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,866 downloadsDownload Last.Passenger.2013.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/ශිහාන්-කාමිල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශිහාන් කාමිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,866 downloadsDownload Subtitles82 KB

86 comments

  1. p.a.t.u

    1st sub akata suba pathum!!!

  2. amilatk

    jaya wewa!!!

  3. tharanga

    බොහොම පින් දිගටම සබ් දෙන්න වාසනාව ලැබේවා!!!!

  4. ganidu

    මරුනේ :D

    මේ වගේ ඒවාට නම් මමත් කැමති

  5. elakiri

    එල එල මල්ලි හොදයි වැඩේ Cngtrz

  6. naleen

    පට්ට ෆිල්ම් එකක් :P

  7. jaya

    ගොඩක්

    ස්තුතියි සහො :D

  8. Isuru

    palamu sub akata thxx digatama subs demu

  9. ccnp

    Thanks

  10. උදාර

    බොහොම පින් Jaya wewa....

  11. ishan

    thanks machan

  12. f_live

    ජයෙන් ජය

  13. lasidu

    උපසිරස වලට බොහොම පින්

  14. lasidu

    ජයවේවා &

  15. lasidu

    ජයවේවා & GOOD Luck

  16. DANUKA!

    thanks gr8 work

  17. ositha

    all the best :P

  18. Amila`

    බොහොම ස්තුතියි “ශිහාන් කාමිල්”

  19. එරංග

    තවත් ෆිල්ම්ස් වලට සබ් දෙන්න . ජය

  20. Bandula

    ලොවෙත් නැත පට්ට

  21. was

    බොහොම තුති තවත් ෆිල්ම්ස් වලට සබ් දාලා දෙන්න :D

  22. lk

    බොහොම ස්තුතියි සහෝ,

    ජයවේවා

  23. zomo man

    elazz thnxzzzz

  24. pcb

    niyamai math download wenna damma. digatama subs denna

  25. nipUna

    ela ela saho

  26. hh

    maxxxa saho welcome baiscope.lk

  27. Mayura

    පට්ට පට්ට ඉස්තූතියි ජය පතනවා :D

  28. yasas

    සුභ පැතුම් !!! සබ් එකට

  29. smilee

    මේ සබ් දුන්න එකට ඉස්තූතියි ඔබලාට ජයම වේවා කියා ප්‍රාර්ථනා කරමි…

  30. Amila

    අපි ඔබ සමගයි
    ඔයාලට ජයෙන් ජය…… :D

  31. chathu

    තවත් උපසිරැසි හදන්න ධෛර්යය ලැබේවා….

    ~~~~~!!!!!සුබපැතුම්…!!!!!~~~~~

  32. sansala

    nice work

  33. charitha

    THNXXXXXXXXXXXXXXXXXX

  34. සංජිව

    niyamai thanka meka bagenama balanna ona

  35. Ruchira

    පළමු නිර්මාණයට මගෙන් සුභ පැතුම් සහෝ .. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ....... ජයෙන් ජය !!!!!!!

  36. mihan

    නියමයි නියමයි දිගටම ලියමු

  37. tharindu

    සහො Sub Winrar extracted වෙන්නේ නැතො

  38. Nilanka

    ඉස්සරහටත් මෙ වගේ ෆිල්ම්ස් වලට උපසිරස දෙන්න. ජයවේවා!!!

  39. indika perera

    පලවෙනි සබ් එකට සුබ පතනවා. තවත් ඉදිරියට කරන්න ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනය කරන්නම්

  40. නලින්

    සුභ පැතුම් ශිහාන් සහෝ..

    පලමු සබට.

    ජය වේවා!

  41. Ashan ravihansa

    ela ela macho 1st ekama pattama film ekak dila anivama bamak thami ehenam godak thankz katta kal sub ekak haduvata ......

  42. uda

    තවත් අලුත් කොල්ලෙක්! කවුද බොලේ ශිහාන් කිව්වලු? අනේ ශිහාන් අයියා; ඔයා බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා සබ් දාන්ඩත් පටන් ගත්තද? කියලා නංගිලා අහන්ඩ ගනී දැන් :P කවුරු වුණහම මොකෝ ඉතින්! නම එකයිනෙ නැද්ද? ;)

    හිහික් විහිළුවක් සහෝ කළේ හොදේ, ගණන් ගන්ඩ එපා. ඒ ශිහාන් වගේද මේ ශිහාන් අනුන්ගේ දේවලුත් ඩැහැගෙන ගරාගන්න ශිහාන්ලාත් ඉන්ඩැද්දි, තමන්ගේ කාලය වැය කරාන අනුන් වෙනුවෙන් යමක් කරන්ඩ හදන ශිහාන්ලාත් ඉන්නවා නේද? ඒ ශිහාන්ලට වඩා මේ ශිහාන්ලා කොයි තරම්නම් අගේද?

    තුති සහෝ ජයවේවා! දිගටම ගෙනෙමු හොද කතා මේ වගේ...

  43. S H E N A L

    thanks bro.............

  44. Hansana

    jaya wewa

  45. Isuru Mahindarathna

    පට්ට ෆිල්ම් එකක්. සබ් වලට ගොඩක් ස්තුතියි සහො!!!

  46. සමීර කරුණාරත්න

    පිළිගන්නව මචෝ උපසිරැස කණ්ඩායමට....
    පිළිගැනීම හොදයි නේද මේ වෙනකොට 1000+ බාගෙන....
    දිගටම උපසිරැස ඕන් හරිය....
    ගෙදර විදුලි බිල අවුලක් වෙන එක්ක නැහැ ;)

  47. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ....
    දිගටම කරගෙන යමු...

  48. sarath

    thanks sihan .

  49. jack

    කියලා වැඩක් නෑ මචන් පට්ටම කතාවක් වගේ. ඔන්න එහෙනම් මමත් ගත්තා බොහෝම ස්තුතියි.

  50. mindika

    Thanks !!!!!!!!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.