මුලින්ම මම කියන්න ඕනේ මෙම වෙබ් අඩවියට එවන මුල්ම උපසිරැසිය තමයි මේ…. මේ උපසිරැසිය සාර්ථක වුණොත් මගේ නමින් තවත් උපසිරැසි ඔයාලට දකින්න ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා..අපි එහෙනම් කතාවට බහිමුකෝ….. “ලීප් යර්” කියන්නේ අමුතුම ආදර කතාවක්.. “බොස්ටන්” වල ඉන්න “ඇනා”, හෘද වෛද්‍යවරයෙක් වන “ජෙරමි”ට අයර්ලන්තේ අ…

මුලින්ම මම කියන්න ඕනේ මෙම වෙබ් අඩවියට එවන මුල්ම උපසිරැසිය තමයි මේ…. මේ උපසිරැසිය සාර්ථක වුණොත් මගේ නමින් තවත් උපසිරැසි ඔයාලට දකින්න ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා..අපි එහෙනම් කතාවට බහිමුකෝ…..
“ලීප් යර්” කියන්නේ අමුතුම ආදර කතාවක්.. “බොස්ටන්” වල ඉන්න “ඇනා”, හෘද වෛද්‍යවරයෙක් වන “ජෙරමි”ට අයර්ලන්තේ අපූරු චාරිත්‍රයක් අනුව විවාහ යෝජනාවක් කරන්න, අයර්ලන්තයේ “ඩබ්ලින්” නුවරට යන එක තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ… අයහපත් කාලගුණය නිසා ඇය ගමන් ගන්නා ගුවන්යානය “කාඩිෆ් වෙල්ස්” වලට ගොඩබාන්න වෙනවා. කලබලකාරී චරිතයක් වෙන ඇනාට සිදුවෙන්නේ “ඩින්ගල්” කියන සුන්දර, පිටිසර, ගම්මානයේ සිරවෙන්න. 🙁 මෙතැනදී තමයි ඇයට නිශ්ශබ්ද, අපූරු, චරිතයක් තියන “ඩික්ලන් ඕ.කැලගන්”ව මුණගැහෙන්නේ… මේ දෙන්නා “ඩින්ගල්” ඉඳන් “ඩබ්ලින්” වලට යන හැටියි ඊට පස්සේ මොකද වෙන්නේ කියලයි අපි බලමුකෝ….
ඒ වගේම මම මේ අවස්ථාව ලබාගන්නවා හැමදාමත් මගේ ළඟ හිටිය “වින්ද්‍යා විජිනි සෙනෙවිරත්න”ටත් මගේම සොහොයුරෙක් වගේ හැමදේකදිම උපකාර කරපු “නවීන් සවින්ද වීරසේකර”ටත් මේ දක්වා මට ස්තුති කරන්න නොහැකි වු හැමදේම වෙනුවෙන් ස්තුති කරන්න.. ඔයාලටත්, මට මේ දක්වා උදව් කරපු හැම දෙනාටමත් ගොඩක් ස්තුතියි…….!
2010 මැයි 24 පළවූ ලිපිය.
මේක මගේ බයිස්කෝප් එකට ලියන පළවෙනි ලිපිය. ඉස්සරහටත් ලිපි ලිපි ලියන්න බලන්නම්. චිත්‍රපටියෙ නම තමයි Leap Year. ඔක්කෝටම කලින් කියන්නම්, මේක ඇවිල්ලා ආදර කතාවක්. හැබැයි පට්ට love story එකක් නම් නෙමෙයි. මේ චිත්‍රපටියත් ටිකක් The Proposal චිත්‍රපටිය වගේ. ඒක බලන්න ඇතිනේ 🙂
කතාව මෙහෙමයි…
ඇනා(Amy Adams), කතා නායිකාව. වෘතියෙන් ම්ම්… ඒක ටිකක් අමුතු එකක්. 🙂 එයාගේ පෙම්වතා තමයි ජෙරමි(Adam Scott). එයා නම් හෘද රෝග වෛද්‍යවරයෙක් . මේ දෙන්නගෙ ආදර පලහිලව්ව ටික කාලයක් තිස්සෙ තියෙන එකක්. ටිකක් කිව්වට ටිකක්ම නෙවෙයි. මේ මේ අවුරුදු හතරක් විතර. 🙂 දැන් ඉතින් ඇනා එයාගෙ පෙම්වතා ජෙරමි එයාට විවාහ යෝජනාව ගේනකම් ආසාවෙන් බලන් ඉන්නවා. ඒ උනාට ජෙරමිගෙන් ඒ ගැන එච්චර සැලකිල්ලක් නැහැ. හැබැයි ඒ උනාට අයර්ලන්ත සම්ප්‍රදායට අනුව පෙම්වතියට අවස්ථාවක් ලැබෙනවා පෙබරවාරි 29දාට ඒ කියන්නේ අධික අවුරුද්දක තමන්ගේ පෙම්වතාට විවාහ යෝජනාවක් කරන්න. ඉතින් ඇනා යනවා ඩබ්ලින්වලට ගුවනින් ජෙරමිව හමුවෙන්න පෙබරවාරි 29දාට. කාලගුණය හොඳ නැති නිසා ගමනට බාධා වෙනවා. ඇනා ප්ලේන් එකෙන් බැරිනම් බෝට්වෙන් හරි යන්න හදන්නේ. ඔය අතරතුර තමයි ඩික්ලන් (Metthew Goode) සීන් එකට enter වෙන්නේ. ඩික්ලන් ඇවිල්ලා අමුතු චරිතයක්. ඉතින් ඩික්ලන් ගැන දැන ගන්න, ඇනා ජෙරමි ආදර පලහිලව්වට මොකද වෙන්නේ කියලා දැන ගන්න film එක බාලම බලන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය යොහාන් ජයරත්න සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
6a728123afdfa77d5c972ef8358156376dc51240 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,229 downloadsDownload Leap.Year_.2010.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MadhawaF.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මාධව ප්‍රනාන්දු
Subtitles
71 comments
Dinesh Chameera Meththasinghe
හෙළයා
ස්තුතියි. බාගන්නවා
Naya
ලස්සන කතාවක්..කට්ටියම බලන්න
අමිල
yakoo meka liwwe mokatada,,,, hodata 4m karala banna kiyanawa
:D
ela ela
aniwa balanawakapila
නියමයි!!!!
අපි වගේ පිටරට ඉන්න අයට
thanksඅකිල ප්‍රනාන්දු
යොහාන් ඔයාගේ පළවෙනි ලිපිය කිව්වට මට ඒක විශ්වාස නෑ ...මොකද ඒ තරමටම ඔයා හොදට කරලා තියෙනවා...බයිස්කොප් 1ක මරු......බාලා ඉවරයි....ඔන්න ඉතින් බලන්න කලින් මගේ යුතුකම ඉටුකලා...... තවත් හොද ඒවා ලැබුනොත් මේ වගේ දාන්න...තැන්කූ වේවා !
Lena
Thanks , Bewa
Dar[K]
ස්තුතියි යාළුවා !! බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්නම්
අමිල
ko yako mama dana comments pen na ne :(((((((((((
Prasad
Thanks... thva thavah films add karnaa puluwan nam tv session dana
Omesh
බාගන්නවා.............
mier
ayyo adath ithin Site Blocked
This web site has been blocked for violating regulations and laws of Kingdom of Bahrain.
please meke torrnt eka danawada kelinma.
Thank you
දිල්
ස්තුතියි ඔයාට
gvs
machan perfume film 1 sub 1 hariyata wada nane???????????????? podi help 1k diyanko...mage 7 OS thiyenne...Plzzzzzzzzz...
ashan kandy
@ gvs ; macho eke name eka rename karanna.. film 1i sub 1i 1kama thiyenna one..
@යොහාන්:/ස්තුතියි ඔයාට :) :D
ඉන්දික
මමනම් බාන්නේ නැතෝ මේවා මට දිරවන්නෑ
දසුන් gos
මචන් මම බලුව මරු ෆිල්ම් එක....... ලස්සන katawa....
nishantha
maxxxxxxxxxxaaaaaaaaaaaaaaaa
h
හොඳ ෆිල්ම් එකක් වගේ නේද? නියමයි යොහාන්... එහෙනම් දිගටම සෙට් වෙමුකෝ...
Robinhood
හෆ්ෆට සිරි.....කිව්වලු.......Yohaaaaaaaan :-) එළ කිරි මචෝ....මරු!
උඹ ගාව ෆිල්ම් එක තියෙනව නේ? මට ඔනේ...Love Story නේ.. :P
story plot එක Maxxa එකට ලියල තියෙනවා ... (උඹම නේද ලිව්වේ.. හික් හික්)ඔන්න එහෙනම් Yohan, ජය වේවා කිව්ව පළවෙනි ලිපියටම !
දෙන්න බලන්න ලස්සන අත්පුඩියක් Baiscopelk කස්ටියටම ජය වේවා කියල....... :-)Ruwan
THANKS BRO..................
KoK
hoda film ekak (rockrain) eka maru
ධනුශ්ක
මචන් රොයිලි මම ගාව ෆිල්ම් 1ක් තියෙනවනම් ඒක කොහොමද සයිට් 1ට දාන්නෙ?
රොයිලි
@ධනුශ්ක,
මචෝ royly [at] baiscopelk [dot] com එකට එවන්න.
Tharindudoo
ගොඩක් ස්තුතියි යාළුවා !
San J
ටික දවසකින් එන්නත් බැරි වුනා. ලව් ස්ටෝරියක් නම් නොබා කෝමද? ලිපියටත් ගොඩක් ස්තූතියි මචෝ
ඇපල් මල්ලි
ඔන්න දෙයියනේ කියල බලන්නයි හදන්නෙ. ;)
Derange Hermit
බොහොම ස්තූතියි රොයිලි සහ සැමට!
මම බයේ හිටියෙ ලිපිය දාන්නේ නැති වෙයි කියලා. අඩු පාඩු හදාගෙන ඉදිරියටත් අනිවා ලිපි ලියන්නම්.
මට මේ වෙබ් අඩවිය ගැන කියපු RobinHoodටත් ස්තූතියි.සැමට ජය..!!
nilanthaherath
thanks yohaa and royli.niyama movie eka
randi
watched da movie, its very nice movie, also the locations are very very attractive,
සමිපත් මල්ලී
thanks bro,
Uraj Deemantha
දවස් හතරක පොළොන්නරු ගමනකට පස්සේ, රවුටරේට අබ සරණයි කරන්නයි දැන් හදන්නේ.....!! :D
Di
Hi please upload new hindi movies! thank you!
sa
meke sinhala subtitles kohenda ba ganne??
senuri
ane ma amovie akata sub dannakoooo
senuri
ane ma movie akata sub dannakoooooo
නලින් පෙරේරා
ස්තුතියි මාධව සහෝ.. පලමු නිර්මාණයට සුබ පතන ගමන්, දෙවන්නටත් අත තියන්න කියලා ඉල්ලනවා...
දිගටම අඩවිය එක්ක රැදෙන්න..
ජය වේවා.!
Dega
සබට ස්තුතියි සහෝ......
Naween
පලවෙනි උපසිරැසියට සුබ පැතුම්.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය...!
Sisira Hegoda
Thanks.
තිසර නියෝ (තිසර බුද්ධික)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)LaSa MaRLeY
ස්තුතියි “මාධව ප්‍රනාන්දු” සහෝ,ලස්සන කතාවක් වෙන්න ඕනි,මට මතකයි මම කලින් මේ ටයිප් එකේ ෆිලුමක් බැලුවා ඒකෙ නම "SAFE HAVEN", ,බොහෝම ස්තුතියි සහෝ ලබා දුන්න උපසිරසියට ,,,ජයවේවා!!!
Naveen
ela ela...:-P
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks MADAWA Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Naveen
ela lea...:-P
indika
thnq :)
වරුණ රංගජිත් (වරූ)
elazzz...
aniwa bemak..
jaya 1 sub 1 ta
dekatama sub demuඅදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
දිගටම උපසිරැසි දෙන්න .
:Damila-kandy
thank you sahooooooooo....
sanjeewa
thnanks
Chamindu
බලලා ඉවර වෙලා කමෙන්ට් එකක් දාන්නම්
Advertisement

Ambo ada mama ekada ...pudumai.....menna mama bawa.... bohoma sthuuthi!!!