ඉතිං කට්ටිය. කොහොමද.. සෑහෙන කාලයකට පස්සේ (මං හිතන්නේ අවුරුද්දකටත් වැඩී) අලුත්ම අලුත් පට්ට බයිස්කෝප් එකකට උපසිරැසි අරගෙන ආවා. කට්ටියට මතකත් නැතුව ඇති නේ… හිහි. හරි හරි වැඩි කතා ඕනි නැහැ. චිත්‍රපටිය ගැන කියනවා නම්. විකියා තමයි ඊයේ රෑ කිවුවේ පට්ට ෆිලුමක් ඇවිල්ලා තියෙනවා සබ් කරමුද කියලා.. මොකක්ද ෆිලුම…

ඉතිං කට්ටිය. කොහොමද.. සෑහෙන කාලයකට පස්සේ (මං හිතන්නේ අවුරුද්දකටත් වැඩී) අලුත්ම අලුත් පට්ට බයිස්කෝප් එකකට උපසිරැසි අරගෙන ආවා. කට්ටියට මතකත් නැතුව ඇති නේ… හිහි. හරි හරි වැඩි කතා ඕනි නැහැ. චිත්‍රපටිය ගැන කියනවා නම්. විකියා තමයි ඊයේ රෑ කිවුවේ පට්ට ෆිලුමක් ඇවිල්ලා තියෙනවා සබ් කරමුද කියලා.. මොකක්ද ෆිලුම කියලා බලනකොටයි දැක්කේ කේජ් ඉන්නේ කියලා. ඉතින් එකෙන්ම මං භාරගත්තා වැඩේ. කෝමින් කෝම හරි ඉක්මනට වැඩේ ඉවර කරන්න තමයි හැදුවේ. ඒත් වැඩේ කියන්නේ ඒ දවස් වල පැය 2න් 3න් සිංහල සබ් එක ගැහුවට. දැන් සෑහෙන වෙලාවක් ගියානේ වැඩේට. කාලයක් කීබෝඩ් එකෙන් ඈත් වෙලා හිටපු නිසා වෙච්චි දෙයක් තමයි ඒක.. හරි ඒවා ඉවරයි මෙන්න කතාව……
මං මුලින්ම කිවුවනේ මේකේ ප්‍රධාන චරිතය කවුද කියලා. ඒ තමයි ජනප්‍රිය නළු නිකලස් කේජ්. මෙයා එක්ක රංගනයෙන් දායක වෙනවා තව ජනප්‍රිය දැකලා පුරුදු නළු නිලියෝ සෙට් එකකුත්. කථාව ගැන කියනවා නම් දෙවියන්ව විශ්වාස නොකරන පිරිසක් වට තමා කතාව ගෙතෙන්නේ.. නමුත් අවසානයේ සිදුවෙන දේ හිතාගන්න බැරි වේවි. ඔයත් එක්ක කථා කර කර ඉන්න යාලුවෙක් එක පාරට අතුරුදන් වුනොත් මොකද වෙන්නේ. එයා ඇදන් හිටපු ඇදුම් පැලදුම් සේරම තියෙනවා බට් මිනිහා නැහැ. කොහොමට දැනෙයිද ඒක.. මේක තවත් එක් ලෝක විනශායක් හැටියට තමයි පෙන්නලා දෙන්නේ. කොහොම උනත් පට්ට ෆිල්ම් එක. තාම අලුත් නිසාද දන් නැහැ රේටින්ග්ස් නම් අඩුවෙන් හම්බෙලා තියෙන්නේ. රේටින්ග් ගැන බලන්නෙපා. හැමෝම මේක අරගෙන බලන්න. මොකද රේටින්ග් එක දෙන්නෙත් ෆිල්ම් එක බලන කට්ටියමනේ. සමහර අයට හොද වෙන්න පුලුවන් නරක වෙන්න පුලුවන්. ඒක තීරඛණය කරන්න ෆිලුම බලලා ඉන්න. මං නම් කියන්නේ හොද කථාවක් ලස්සනට හදලා තියෙනවා. හැමෝම අරගෙන බලන්න.
බලලා හොද නරක අඩුපාඩු කියලා යන්න. බලමු ආයේ දවසක උපසිරැසියක් අරන් එන්න ලැබෙයිද කියලා. පුලුවන් කම තියෙන හැමවෙලාවකම උපසිරැසි ගේන බලාපොරොත්තුවෙන් මං යනවා එහෙනම් විසිල් එකයි බල්ටි දෙකයි කියාලා ඕං..
අහිංසක හිත්නේ… 😀
638 MB (BD) කොපිය මෙතනින් බාගන්න
6854966DC8BFC67250FBA460AB831A35D7BE8AC1810 MB (BR) කොපිය මෙතනින් බාගන්න
F0093C7608B18BE1B9AFE31B5A6517192E6A69771.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න
551F65DAE736B8CCAB25507755D6E550EB7CC69C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,375 downloadsDownload Left-Behind-2014.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ්ක | ධනා
Subtitles
65 comments
Sam
lasantha1983
yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyeeeeeeeeeeeeeee mama 1 st thanks bro
ayn
patta machan digatama subs demu
lk
පට්ටා පට්ට
kasun
thnksss
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පද බොල..
ලිපියේ අවසානෙන් නේ බඩු කෑල්ල මීටර් උනේ...
තාම ඉන්නවා නේද?
අනේ හොඳා..
එහෙනම් ආයේ විසිලුත් එක්කම බල්ටි කිහිපයක් ගහලා දාමු නේ..
අපෙත් අහිංසක හිත නේ...
කොහොමහරි සුපිරිම බඩ්ඩක් ගෙනල්ලත් තියෙන්නේ..
මෙව්වා නොබලයි අපි..
ඔන්න ගත්තා..
ජය වේවා!!thisal
සබ් එකට තැන්ක්ස් එත් ඇයි මෙකට මෙච්චර රෙටින්ග්ස් අඩු? මෙ වගෙ සුපිරි නලුවෙක්ග් ෆිල්ම් එකකට අඩු වෙන්න බැනෙ?
I.W.M.S Ilangakoon
THANKZ WEWA,,
DIGATAMA DEMU,,
AHINSAKA HITH NE,,,, HIK HIK,,,නලින් පෙරේරා
බුදු අම්මෝ... ධනා දැක්ක කල්... ඉදල ඉදලා පට්ටම ෆිලුමක් නේ පතබාවලා තියෙන්නේ.
කේජ් අයියා ඉන්නවා කියන්නේ ඉතින් ආයේ ඉතින් වෙන මොන කතාද... ඔන්න ගන්න ලිස්ට් එකට ද ගත්තා,
ජය වේවා..
Bobby
Thanks Boys
yasasa lakmintha
මගේ ආසම නලුවා ඉන්නේ,, අනිවා බලනවා,, සබ් එකට ඔබට තුති ධනුෂ්ක සහෝ.. ! :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
නියමයි මචෝ.
අලුත්ම බයිස්කෝප් එකක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Chamilka
Elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaz
Kulanjana Maduranga
pattama patta movie ekak wage.Thanks Saho Sub ekata… digatama sub demu.jayen jaya…………
[Prash]
elllllllaazzzzzzzzzzzz
me
Thanks
chamara southern
thanks dhanushka malli....
kasun
maxxxa machan digatama subs denna ganna
isuru
thanks lot
sajeevi
thanks
Dimuthu
Thank you..
ANJANA
Thanks...
LT.
එල. ධනායි කේජ් අන්කලුයි දෙන්නම කාලෙකට පස්සේ වැඩක් දාලා :D
එහෙනම් ගත්ත ඔන්න. තැන්කු වේවා. ධනා කෙල්ලෙක් උනා නම් උම්මා එකකුත් දෙන්න තිබුනා :Pදමිත්
උපසිරැසියට තුති.
ජයෙන ජය...jeewantha
Thanks,
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!අදිත ප්‍රවීන්
සෑහෙන කාලෙකට පස්සේ නියම චිත්‍රපටයක් ගෙනල්ලා .
බොහොම ස්තුතියි සහෝ !
ඉක්මනටම තව එකක් ගේමු .
:Dsadu
නිකලස් කේජ් ඉන්න වැඩක්ම නැති ෆිල්ම් එකක්.
සබ් එකට තෑන්ක්ස්.Dimuthu
මේකනම් මෙලෝ රහක් නැති fiilms එක්ක. අපරාදේ මගේ mb630 .. Imdb රේටින් බලලා තමයි ආයනම් ගන්න ඔනි. මොනාඋන්ත් සබ් වලට ස්තුතියි....
Global
තෑන්ක්ස් සහෝ. සිනමා නිර්මාණ ගැන විචාරය කරන්න අපි කව්ද?
Baiscop එකට පින් සිද්දවෙන්න සිංහල sub එක්ක Movies බලන්න පුළුවන් උනා.
තවත් මොනවද............Praneeth
Patta Pata Pata. Nicolas ayyage ekak nam elama thama. Sthuthi macho. Ubata nirogi sapa.
Suranga...
niyamai....amathaka wela thiyena wachana mathak karaganda...hoda awasthawakkk...thanx oyalataaaaaaaaa
“චූටී මල්ලි”
ධනා කාලෙකින්
එල එල නිකො ඉන නිසා බලන්නත් ඔනි
බට් රේටින්ග් ටිකක් අඩුයි නෙහ්
සබට තුති
ඔබට ජය.....................Sanjaya
කාලෙකින් නියමම එකක් ගෙනත් තියෙන්නේ නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබි එකට
බොහොම පිං සහෝචන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!DDSameera
අහිංසක හිත්නේ…e kella num patta..!!! thanks macho sub ekata !!!
රොයිලි
බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ. ජය෴෴ :P :P
දමිත්
ස්තුතියි උපසිරැසියට..
ජයෙන් ජයwolf
machan meka balapu kenek innawada? film eka hodada ?ratings tikak adu nisa balapu kenek gen ahala DL karanna baluwe... u know , data limit ne bn
jeewantha
ස්තුතියි
silent$
thanx bro !!!
mangala
down load karanna ba
sk
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!dulshan
download karanda bane.kauru hari kiyana wada meka download karanda puluwan vidiyakk...plzzzzzzzz
kavi
liknks wada karranne nathnam .link ekata yatin thiena code number eka wage thyana kotasa copy caranna.eta passe http://kickassunblock.net ekata yanna past karanna.dan vade harine….matath godak links vada karanne na.mamath karanne oya vidiyata………try it
pradeep
eka torent ekakwat weda neene
nuwan
meke link ekak wath wada nane macho
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ගයාන්
එල මචන්....
මචන්ල කවුරු හරි The Hobbit: The Battle of the Five Armies (2014) එකෙ sub දෙන්නකො..Era
Sub eke kotu witharai vetenne. Kohomada font eka hadaganne?
Advertisement
thnkss sahooo.elzzz..