Watch Trailer

Lucifer [S02 : E18] with Sinhala Subtitles | හොඳ නරක සහ සැප දුක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වාර්තාගත පරක්කු වීමක් සමග ලුසිෆර් කතාමාලාවේ අවසාන කොටස ගෙනාව. දැන් නම් එපා වෙලත් ඇති මං හිතන්නේ, මේක එනකල් සයිට් එක රීව්‍රෙශ් කරලා රස්තියාදු වෙලා ගිය බයිස්කෝප් රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි. එතකොට පණිවිඩ වලට දිගට හරට උත්තර බැන්ඳත්, උත්තර දෙන්න බැරිඋන අයගෙනුත් සමාව ඉල්ලන්න ඕනි අවසාන වශයෙන්. මං…

Lucifer S2-2

 

ඔන්න වාර්තාගත පරක්කු වීමක් සමග ලුසිෆර් කතාමාලාවේ අවසාන කොටස ගෙනාව. දැන් නම් එපා වෙලත් ඇති මං හිතන්නේ, මේක එනකල් සයිට් එක රීව්‍රෙශ් කරලා රස්තියාදු වෙලා ගිය බයිස්කෝප් රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි. එතකොට පණිවිඩ වලට දිගට හරට උත්තර බැන්ඳත්, උත්තර දෙන්න බැරිඋන අයගෙනුත් සමාව ඉල්ලන්න ඕනි අවසාන වශයෙන්. මං කරපු උපසිරැසි ගැනීම් වලින් මං හිතන්නේ හතරෙන් දෙකක්  යන්න ඇත්තේ මේ කතාමාලාවට. කොච්චර වැඩපිට වැඩ වැටුනත් ලුසිෆර් කතාවට ඇති ආසාව නිසාම ඒ වැඩ අස්සෙම කරන්න ඕනි උනා. පළමු කතාමාලාවත් පරක්කු උනා දෙවෙනි කතාමාලාවත් පරක්කු උනා. කොච්චර පරක්කු උනත් මේක එනකල් මග බලන් හිටපු අයත් නැතුවාම නෙවෙයි. පරක්කු උනාම කමෙන්ට් දාලා බැනලා ගිය අයත් ආය දැම්මට පස්සේ ස්තූතියි කියන අයත් දැක්කම, පොඩි කළකිරීමකුත් ඇතිවෙනවා. මේකෙන් පොඩි හරි ආත්මතෘප්තිමයක් එන නිසයි මේ සබ් කිරිල්ල අල්ලන් ඉන්නේ, නැතුව ලාභ ප්‍රයෝජන එහෙම බලාගෙන නෙවෙයි. ඒ කොහොම උනත් ආය සමාව ඉල්ලන්න ඕනි අවසන් කතාව ඔයාලට දෙන්න පරක්කු උන එකට.

අද කතාවේ වෙන්නේ කඩුව ක්‍රියාත්මක වෙනඑක. කොහොමහරි දැන් ලුසිෆර් ගේ අම්මට ඕනි වෙලා තියෙන්නේ කඩුව අරගෙන ගිහින් තාත්තව මරලා දාන්න. ඒත් ඒ කඩුවේ අන්තිම කෑල්ල තියෙන්නේ ඇමෙනඩිල් ගේ කරේ. ඇමෙනඩිල්ට පොඩි මාන්නෙකුත් ඇවිල්ලා තියෙන්නේ මොකද ඒ කොටස සාමාන්‍යයෙන් දෙන්නේ තාත්තගේ ප්‍රියතම පුතාටලුනේ. දැන් හිතාගෙන ඉන්නේ එයා තමයි තාත්තගේ ප්‍රියතම පුතන්ඩියා කියලා. කලින් කතාවේ ඒකිව්වේ 17වන කතාවේ චෙට් ඇවිල්ලා ලුසිෆර් ගේ අම්මට පිහියෙන් අනිනවා දැක්කනේ එතකොට අම්මගේ ඇඟෙන් ආලෝකයක් පිටවෙලා චෙට්ගේ මූණ කරවෙනවත් දකින්න ඇති. දැන් ඒ මරණ පරීක්ෂණය භාරව ඉන්නේ අපේ පරීක්ෂකතුමිය. ඒ ගැන විපරමින් තමයි ඉන්නේ. ලුසිෆර්ගේ අම්මා හිතන් හිටියට කඩුව අරන් තාත්තව විනාශ කරන්න ලුසිෆර් එක්ක, ලුසිෆර් සැළසුම් කරන්නේ එහෙම නෙවෙයි. වෙන දෙයක් ඒක දන්නවා ඇති. අම්මව හිරකලා දාන එක. එතකොට අම්මයි තාත්තයි මරාගනීවීනේ. මේසුත් ඉන්නේ දැඩිකලකිරීමෙකින් මොකද එයාට මේ සැළසුම් ගැන ලුසිෆර් කියලා නැහැනේ. වලියකුත් ගියා දකින්න ඇති. ඔය ජරමර අස්සේ ලින්ඩටත් අද හොඳ සංග්‍රයක් හම්බෙනවා. කාගෙන්ද කියලා බලාගන්න අද් කතාව බලන්න.

මේ කතාව කොටස් විසිඑක දක්වා දීර්ඝ කරලා තිබ්බ එක දහඅටෙන් ඉවර කරලා. ඒත් ඒ ඉතුරු කොටස් තුන්වෙනි කතාසමයට එක්කරන්නයි අධ්‍යක්ෂවරු සහ ෆොක්ස් නාලිකාව තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ සීසන් තුනේ මැදක් වෙනකල් රූගත කරලා ඉවරයි කියන එක. තාම නිකුත් වන දවසක් කියලා නැහැ, බොහෝදුරට ඔක්තෝබර් වගේ ඒවී. එදාට ලුසිෆර් කතාමාලාවේ තුන්වෙනි සීසන් එකට උපසිරැසි ගේන්න අලුත් මුහුණක් ඒවී. මං ඉතින් කොහොමහරි ඇද ඇද මේක ගෙනාවනේ. අඩුපාඩුත් තියෙන්න ඇති. ඒවත් ඉවසගෙන මෙච්වර කාලයක් ලුසී එක්ක රැඳීසිටිය හැමෝටම ස්තූතියි. සීසන් එක හා දෙක බැලුව ඔයාලට අදහසක් දක්වන්න ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් බාගෙන යන්න. ඩවුන්ලෝඩස් තියෙනවා නම් එච්චරයි. එහෙනම් මං ගියා.

*-* ජය ශ්‍රී *-*

 

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer – 02×18 – The Good, the Bad, and the Crispy.AVS-SVA.English.HI.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

26,373 downloadsDownload Lucifer-02x18-1.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

26,373 downloadsDownload Subtitles35 KB

71 comments

  1. jeewantha

    tnz bro, meka anakan sahena dawasak balan hitiya.

  2. KAVINDA GAMAGE

    සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…
    ගොඩාක් පිං.

  3. nirodha uthpala

    Oya dala theyenne elama obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  4. HUNTER

    එක එක අය හිතන්නෙ එක එක විදිහට නේ....
    අහලා අැති නේ "බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ" කියලා....
    මොනවා උනත් අන්තිම වෙනකල් වැඩේ ඉවර කරා නේ. එ්ක ගැන සතුටුයි....
    එ් ඔක්කොම අහගෙනත් Sub එක දුන්නට Thanks bro...

  5. D.Chamara

    parakkauo unata kamak naha sahooo degatama karagena yamo me wage essrahata karagena yanna shakthiya
    labenna oni hamadama kiyanwa wage oyala nisa thamai tharumak athuwa films ,tv series balanne bohoma sthuthi sahooo degatam karagena yamoo jaya...

  6. Supun Dilshan

    ela wadak bro....digtama sub denna....
    api hamathisemma oyath ekka
    thanx bro

  7. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  8. kavinda

    enakam balan hitiye... thanx sub ekata... obata jaya wewa

  9. කවිශ්ක

    සබ් එකට තැන්ක්ස් අයිය.. එලම

  10. saradha

    thanks brother! !!

  11. මලින්ද

    බොහොම ස්තුතියි සබ් එකට සහෝ....
    දිගටම සබ් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  12. Príñçë Ark

    Suppa brow Thanks

  13. Heshan

    Thanks

  14. Sajith Anthony

    බොහොම ස්තුතියි සබ් එකට සහෝ….

  15. GD

    Pisachi 2 sinhala subtitles nadda?

  16. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  17. මනුල සමීර

    බාගෙන හිටියට තවම බැලුවෙ නෑ ඔන්න දැං බලන්නෙ පරක්කුවෙලා හරි දුන්න එක ⁣⁣ොකු දෙයක්

  18. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  19. ගිහන්ත

    උපසිරැසියට ස්තූතියි ...ජය වේවා...

  20. tharangani

    math awith awith baluwa sub dalada kyala,sub ekata thanx malli..banina ewa ganan gannepa malli..

  21. Prabuddha Kulatunga

    thanks bro sub ekata :D

  22. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  23. Lushan

    Sub deddi SSA walin denna berida?.

  24. Gathsara Umesh Kumara

    Niymyi shooo....
    Khmhri nwatnne nethuw sub ek deel oy ape wshwsy rekk..ek godk hodyi..
    Ikmninm thwth upasiresiykin hmuwemoo..

  25. Thilina Deshan

    Ela Ela.tnx mchoo

  26. maduranga

    ඒ කියන්නේ 3 එනකන් මග බලන් ඉන්න ඕන නෑ කියල ද ?

  27. AWNCK

    Thanks Bro............

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Dhanushka

    patta mach thanx sub ekata.man hithuwe 22 wenakal tiywi kiyala ela ela

  30. Dush

    Ela ela

  31. Namesh

    Thx bro

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Yumal Kasun

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!

  34. diehardfan

    thnkx bro. onna ohe kadu sub eka dagena blwa. aye blnwa meka dagena.

    fox ewun asadaranai bn, 13 di nawattala masa ganak gihin patan ara gaTTA GAMAN AYE NAWATTANAWA

  35. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....

  36. Çhárîth Åkälâñkã

    Tnx 4 sub

  37. ranil danushka

    Thanx bro

  38. Supitha

    Thank you saho mewage patta kathawakata apita sinhala sub dunnata

  39. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසිවලට..

  40. Madhu

    bohoma sththuthi saho.....

  41. කවිශ්ක

    සහෝ මේකෙ 3වන සීසන් එක ඇවිත්.. ඉක්මනට එකටත් සබ් දෙනවද?

  42. Supitha

    aluth ekatath sub 1 puluwan ikmanata denna saho

    1. Yasiru Hasaranga

      ok

  43. Tharaka Lahiru

    tnq mcn

  44. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  45. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි..............................

  46. thanula D

    තෑන්ක්ස් සහෝ උපසිරැසියට. ජයවේවා......

  47. kasunsl

    Elama sahoo thanx soo much

  48. DilshanChinthaka

    So many thanks brothers.You are the Best

  49. Sipa220

    Thanks for subtitles bro...
    Season 3 ekatath sub denna

  50. DilshanChinthaka

    Great Work Bro For All The Subtitles and So Many Thanks.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.