Watch Trailer

Lucifer [S03 : E22] Sinhala Subtitles | ඩෙකර් වෙන්න ඉගෙන ගන්න! [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 22 වැනි කොටස. මේ කොටස ඔබට ගෙන එන්න තරමක් ප්‍රමාද වීම ගැන කණගාටුව පළ කරනවා. අද කතාවට කෙලින්ම ගියොත් වෙන්නේ මෙහෙම දෙයක්. ක්ලොයිගේ විවාහ ගිවිස ගැනීම සමරන්න එලා සාදයක් සැලසුම් කරනවා. මේ අතර ලුසිෆර් සමග අපරාධ පරික්ශනයෙහි නිරත වෙන්න සගයෙක් ලෙස…

අද මම ඔබ වෙත ගෙන එන්නේ ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 22 වැනි කොටස. මේ කොටස ඔබට ගෙන එන්න තරමක් ප්‍රමාද වීම ගැන කණගාටුව පළ කරනවා. අද කතාවට කෙලින්ම ගියොත් වෙන්නේ මෙහෙම දෙයක්. ක්ලොයිගේ විවාහ ගිවිස ගැනීම සමරන්න එලා සාදයක් සැලසුම් කරනවා. මේ අතර ලුසිෆර් සමග අපරාධ පරික්ශනයෙහි නිරත වෙන්න සගයෙක් ලෙස ඩෑන් නිර්දේශ වෙනවා. මේ දෙදෙනාට භාරවෙනවා සුනඛ පුහුණුකරුවෙකුගේ මිනීමැරුමක් ගැන පරීක්ෂණයක් පවත්වන්න. එතැනදී ලුසිෆර් නායකත්වය ගන්න තීරණය කරන්නේ ක්ලොයිව වඩා හොඳින් තේරුම්ගන්න හිතාගෙනයි. මේ අතර පියර්ස්ගේ සලකුණු නැවත මතුවෙනවා, එයින් මේස් වටහා ගන්නේ ක්ලොයිට තමන්ගේ ආදරය ගැන විශ්වාසයක් නැහැ කියලා. ඒ වගේම ක්ලෝයි සහ පියර්ස් අතර වෙන්න යන ගිවිස ගැනීම බිඳ දමන්න ඇමනඩියෙල් නැවතත් චාලට් එක්ක එකතු වෙනවා. මේස් හරිම කම්මැලි හිතෙන විධියට සාදය ආරම්භ කළත්, ලින්ඩා, එලා සහ චාලට් එකතුවෙලා ජංගම සාද පවත්වන බස් රථයක් ගෙන්වනවා. මේ අතර ඇමනඩියෙල් උත්සාහ කරන්නේ පියර්ස්ගේ අමරණීයත්වය නැතිවීම යහපත් දෙයක් ලෙස ඔහුට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නයි. මේ අතර මැස්ටිෆ් වර්ගයේ සුනඛයන් පුහුණු කරන ආධුනික පුහුණු කාරියක් සුනඛ පැටවුන් විකිණීමේ අරමුණින්, බැල්ලිය සොරකම් කිරීමට උත්සාහ කළ බව හෙළිවීමත් සමඟ සැකය ඇය වෙත එල්ල වෙනවා. ක්ලොයිව වටහා ගැනීමට ලුසිෆර් දරන උත්සාහය සාර්ථක වේද? ලුසිෆර් සහ ඩැනියෙල් එකතු වී මිනීමරුවා සොයාගැනීමට සමත් වේ ද? පියර්ස් සහ ක්ලෝයි අතර සම්බන්ධතාවය බිඳ දැමීමට හැකිවෙයි ද? පියර්ස් මරා දැමීමට මේස්ට අවස්තාව ලැබේවිද? මේ ඔක්කොම එකට සමබන්ධ වෙලා කතාව යන හැටි අද කොටසින් බලාගන්න. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න. කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! තවත් උපසිරසියකින් හමුවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

19,137 downloadsDownload Lucifer-S03E22.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

19,137 downloadsDownload Subtitles38 KB

58 comments

  1. Migara jeewantha

    Ado ilaga ekth ikmntama gendooooooooooo

  2. Lushan Tharinda

    Ithuru epith ikmanata denna.
    Puluwannam Mr. Robot season 3 epith denna.

  3. Lushan Tharinda

    Subata thanks...

  4. Ayesh Prashan

    Thank You...ithuru epi tikatath puluwannam sub denna

  5. dsdkavishka

    Thenks saho parakku wela hari sub eka dunnata

  6. widuranga

    elama broooo sub ekata thanx okkoma tikata sub dennaaaa

  7. Ishan madushanka

    thanx broo. ithuru epi yatath sub denna……

  8. Sulakshana

    Thank for sub

  9. Stranger

    thanks

  10. Milinda Lakmal

    balagena hitiya sub denakam
    thanks borther

  11. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  12. KasunRe

    බොහොම ස්තූතියි සහෝ....
    දෙනකන්ම බලාගෙන හිටියේ. ඉතිරි එකත් පුළුවන් වෙලාවක දෙන්න.

  13. Ganukahirun

    Thanks

  14. laglakmal

    Thnx Sub ekata

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    අනිත් කොටස් 4ටත් ඉක්මනට සබ් දෙමු....
    පට්ට කතාවක් මේක...

  16. geeganagamage

    දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ බොහොම ස්තුතියි .

  17. Nipuna Fernando

    තෑන්ක්ස් අ ලොට් ෆ්‍රෙන්ඩ්..... ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සිත් පහල වේවා...!!!

  18. krish123

    thanks machan!

  19. Pasindu0822

    thanks for subtitles. Digatama sub denna. ela

  20. Batman

    හම්මේ බලාගෙන හිටියෙ සබ දෙනකන්.. තෑන්ක්ස් ආහ්

  21. Tharangani

    thanx

  22. kasun1994

    Ammo meka denakal balagena hitiye ithuru ewath karamu ikmanatama .jaya. thanks

  23. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය
    තව කොටස් 4යිනේ තියෙන්නේ ඒකත් ඉක්මනට ඉවර කරමු...

  24. blacktask

    ammooh tnx mahn ilga ekth one ikmnta 0.good luck

  25. panda8757

    Tnxx bro sub ekat.. anike tikath ikmnt dann raththran. Hri amruwen inne.. good job

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. lahiruranasinghe

    ela bro thanx

  28. podda

    elama elama bro!!!!

  29. TharakaWAS

    Sabata Thanks Bro...

  30. Eranga Sandaruwan

    එල එල..
    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ඩ ඈ

  31. suranuwan

    thanks bro...

  32. D.Chamara

    bohoma sthuthi sahooo ....

  33. Janith Ramanayaka

    ela thanx

  34. DragonRo

    elama bn tnx...anith tikath dapanko ikmanata.....

  35. GeethD

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  36. m.saveersinas

    ela bro

  37. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා............

  38. nimeshgayan

    me thawa epi tikai ne thiyenne ekath dentako ikmanata

  39. Kasun Andy Doo

    ස්තුතියි මචන් :)

  40. Kasun A.

    upasiresiyata thuthi prabuddha saho,jaya!

  41. malithdinushiyan

    ela bro ithuru tiketh sub dennko ikmata plz

  42. podda

    elama elamaaaa

  43. iDinesh

    Thank You!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. chamith sameera

    ituru tika ikmnta demu

  46. laki

    ithuru 4th diyanko machoooo

  47. Navanjanaishan

    Meke ethuru tika den nedda saho!!!!

  48. Sadisha janith

    ithuru tike sub eka denndda bn..???

  49. Milinda Sadaruwan

    thanks broo

  50. Danuwa001

    Thanks for sub, ithuru epi tikata sub dennadda ?

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.