ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු එකක් නෙවෙයි. ඒත්, පොඩ්ඩක් පරක්කු වෙලා හරි සමීර සහෝ දැනුවත් කරපු හින්දම මම උපසිරැසි දාන්න හිතුවා. මේක ඔයාල දැනටමත් අන්තර්ජංජාලෙන් දැකලා ඇති ෆිල්ම් එකක් කියලා හිතනවා.. ෆිලුම ගැන කිව්වොත්…

ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු එකක් නෙවෙයි. ඒත්, පොඩ්ඩක් පරක්කු වෙලා හරි සමීර සහෝ දැනුවත් කරපු හින්දම මම උපසිරැසි දාන්න හිතුවා. මේක ඔයාල දැනටමත් අන්තර්ජංජාලෙන් දැකලා ඇති ෆිල්ම් එකක් කියලා හිතනවා.. ෆිලුම ගැන කිව්වොත්, ඉතාම සාර්ථක වුණු තනිකරම විද්‍යා ප්‍රබන්ධ කතාවක්. මේ වර්ගයේ ෆිලුම් වලට ආස කට්ටිය ගොඩක් ඇති කියලා මම හිතනවා 🙂 IMDb අගය ඇවිල්ලා 6.5/10 ක් අරගෙන තියෙනවා වගේම Rotten Tomatoes අගය 66%ක් අරගෙන තියෙනවා. මේ ෆිලුම Luc Besson ගේ සුපිරි අධ්‍යක්ෂණයෙන් වගේම, තිර රචනයෙන් හැඩගැන්වීම සුවීශේෂී දෙයක් හැටියට දකින්න පුළුවන්. ෆිලුමේ කාලරාමුව ගැන කිව්වොත් මිනිත්තු 89යි. විශේෂයෙන් කියන්න ඕන මේ ෆිලුම තුළ භාවිතා වන්නේ මිශ්‍ර භාෂා ත්‍රිත්වයක්. ඒ කිව්වේ, කොරියානු, ප්‍රංශ සහ ඉංග්‍රීසි යන භාෂා. ඒ නිසා මේ ෆිල්ම් එකට සබ්සීන් එකෙන් දීලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසිය පොඩ්ඩක් විතර ගුණාත්මක බවින් අඩුයි කියන එක තමයි මගේ හැගීම නම්…
හරි, මම මුලින්ම කිව්වා මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් කියලා. ෆිලුමේ ප්‍රධාන චරිතය දිවෙන්නේ “ලුසී” කියන තරුණ කාන්තාව වටා. මේ තරුණිය විදේශ රටකට පැමිණ යාළුවෙකුගේ කීමක් නිසා අති විශාල ගණයේ හොර මත්කුඩු ජාවාරමක පැටලෙනවා. මේ ජාවාරම ඉතා ප්‍රබලයෙකු මඟින් පාලනය වන ලොකු ජාවාරමක්. මත්කුඩු ජාවාරමේ අරමුණ තමයි CPH4 යන විද්‍යාත්මක සංයෝගයෙන් හඳුන්වන ඉතාමත් බලගතු මත්කුඩු පැකැට් කිහිපයක් හොර රහසේ රටින් පිටුවහල් කිරීම. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට හසුවන ලුසීට පැවරෙන්නේ උදරයේ බඩවැලක් තුළ හොර රහසේ මත්කුඩු සඟවා රටින් පිටුවහල් කිරීමට. ඒත්, මේ යන අතරමඟදී ලුසී යම්කිසි අකරතැබ්බයකට මුහුණ දීමෙන් අනතුරුව, අර බඩවැල ඇතුළේ හංඟන් හිටපු මත්කුඩු පැකට් එක පිපිරී CPH4 වර්ගයේ ඉතා බලගතු මත්කුඩු ලුසීගේ ශරිරයට මිශ්‍ර වෙනවා.
ඔබ දන්නවද සාමාන්‍යය මිනිසෙකුට මොළයේ ධාරිතාවයෙන් කොපමණ භාවිතා කළ හැකිද කියා?? එය, 10%ක් වැනි සුළු ධාරිතාවයක් පමණයි. ඒත්, එය 100% වුවහොත් හිතාගන්න පුළුවන්ද කළ හැකි දේවල්? මෙන්න මේ සංසිද්ධිය උපයෝගී කර ගනිමින්, ලුසීගේ ශරිරයට මිශ්‍ර වුණු ඒ මත්කුඩු නිසා ඇයගේ මොළයේ ධාරිතාවය 100%ක් වනවා. ඇයට දැන් මොනව වෙයිද? ඇයට මොනව කරන්න පුළුවන් වෙයිද? මේ හැම එකක්ම දැන් ඔයාට ප්‍රශ්නයක් කියල මම දන්නවා. ඒත්, අවසානයේදී ඇය මුළු ලෝකයට ලොකු කැප කිරීමකුත් කරනවා. ඒකත් මොකද්ද කියලම දැන ගන්න අපි ෆිලුම බලමු.
ඇත්තටම කියන්න ඕන මේක තමයි මම මෙතෙක් පළ කරපු උපසිරැසි වලින් හොඳම චිත්‍රපටිය. මම ඔයාලටත් කියන්නේ චිත්‍රපටිය බලල හොඳ රසවින්දනයක් වගේම හොඳ දෙයක් ගත හැකියි. ලුසීගේ චරිතයට පණ පොවන Scarlett Johansson ඉතාම හොඳ රගපෑමක් චිත්‍රපටයට එකතු කරලා තියෙනවා…හොඳයි මම එහෙනම් මෙතනින්න නවතින්නම්. ඔයාගේ අදහසත් පහළින් එකතු කළා නම්, ගොඩක් වටීවි කියල තමයි මම හිතන්නේ.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
ea20559fad8179e5468ef5b7752553d8a0d62cde1.26 GB (BR) කොපිය මෙතනින් බාගන්න
d421a1efa2a8231f4fc1eabc69c5b64f8e823f71 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
24,518 downloadsDownload Lucy-2014-BR.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
139 comments
PRASAD
#YasmikaSH
පොඩිම පොඩි දෙයක් කියන්න තියෙනවා, ඔයාල දැන් බාගන්න 650MB කොපියේ සහ 1.57GB කොපියේ කොරියානු උපසිරැසිය Hard Corded වලින් තියෙනවා. ඒක ලොකූ ප්‍රශ්ණයක් නෙවෙයි. උපසිරැසිය තියෙන්නේ පොඩ්ඩක් Blur වෙලා. ඒ හින්දා ගණන් ගන්න දෙයක් නැහැ :) :)
ඉසු ඩිපි (Isu DP)
නියමයි යස්මික සහෝ..
පට්ට කතාවක් තියෙන්නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Buddhi
thans මචෝ. මම ද පළවෙනියටම ගන්නේ?
shanika
thanks bro
නුවන්ත දුලාන්
නියමයි යෂ්මික සහෝ.....!!!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි සහෝ.
මාත් එකගයි, මේක නම් පට්‍ට සුපිරි
විද්‍යා ප්‍ර්‍බන්‍ධ චිත්‍රපටයක් කියලා.
මාත් මේකේ සබ් එක එනකම්‍ම බලාගෙන හිටියා.
බැරිම තැන ඉංග්‍රීසී සබ් එකත් එක්‍ක බැලුවා.
නමුත් නොතේරුනු තැන් නම් බහුලයි. :-D
දැන් නම් තේරෙන සිංහලෙන් බලන්‍න පුලුවන්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
හැමෝටම බලන්‍න කියලා මාත් ආරාධනා කරනවා.
ඇත්‍තටම කියන්‍න ඕනේ, සුපිරි අවසානයක් තියෙන
ඉංග්‍රීසී සලරුවක් කියලා තමා මම නම් හිතන්‍නේ.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය හා කාලය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!හඳයා
එල එල
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි උපසිරසට යස්මික සහෝ
ෆිල්ම් එක ආපු කාලෙදිම බැලුවා
උපසිරසක්නම් හරියට තිබ්බේ නැහැ තමා
අනිවා හැමෝම බලන්න
වෙනස්ම ආරක සයිෆියක්!supun
thank you very much for this subtitle.
czRGsl
මේක නම් පට්ටම පට්ට සුපිරි ෆිලුමක්. මම නම් බැලුවා, අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. :) :)
De Mobile Zone
ela thanks ah :D
ANJANA
Thanks...
[Prash]
Thnx...
D CRAIZY
elazz...patta filumak wage,thnx....
Ashain
මරු කතාවක් හොදේ........ ප්‍රධාන නළු නිලි යුවල වගේම අධ්‍යක්ෂකත් සුපිරි..... බෝම තුති උපසිරැසියට
Udara Sanka Gamage
Niyamiiiiiiiiiiiiiiiii I Love Baiscopelk
නලින් පෙරේරා
නියමයි යස්මික සහෝ.. මේක එනකල් බලන් හිටිය කතාවක්..
බ්ලූ රේ එකක් එනකල් මම නම් ඉන්නවා...ඔච්චර හිටියා වගේ..
ජය වේවා!
Sanath Kumara
Subs download wenne naane error ekak enawa.
ලක්ෂාන් නිලංක
ela mcn.math meka denakan hitiye...sabata bohoma thuthi..jaya wewa...!
Naween
නියමයි සහෝ.සබ් එකට බොහොම ස්තූතියි...
තිසර නියෝ (තිසර බුද්ධික)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
mekanm supirima filumak wenna ona.....aniwa balanawa.subata thanks YASMIKA saho.ohoma ymu.jaya wewa..............
hitha honda kolla
මේක හෙන ගොන් ෆිල්ම් එකක්...
මං හිතුවේ පට්ට ෆිල්ම් එකක් කියලා..
ඒත් විකාර ගොඩක් පිරුන ෆිල්ම් එකක්...
මට ඉංග්ලිෂ් ෆිලුමුත් එපා උනා මේක බලලාAmila
Uba wage gonnunnta mewa balala wadak na. Igena gena tiyena Brain Eka tiyena ekek balapan....
kavindu
මෙච්චර පට්ට ෆිලුමක් රසවිදින්න උඔ පින් කරලා මදි .මම බලපු හොදම science fiction වලින් එකක් මේක.මට උඔ ගැන සිරාවටම දුකයි මචන්.මේ ආත්මෙදිවත් වැඩිපුර පින් ටිකක් කරපන්.
indika
thnq :)
chiran
Thanxxxxxxxxxxx
Sanath Kumara
සබ් එකට බොහොම ස්තූතියි…
shan
thanks machan
අදිත ප්‍රවීන්
මේක මමත් බ;අන්න හිතාගෙන හිටපු චිත්‍රපටයක් .
දැන් සබ් එක්කම බලනවා .
බොහොම ස්තුතියි උපසිරැසියට !
:DSanjaya
උපසිරැසිය දුන්නට ස්තූතියි සහෝ..
!!..ජය ෙව්වා..!!
Jack
නියමයි සහෝ.
අනිවා බලන්න ඕනේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මමත් ට්‍රේලරේ නම් බැලුවා..
සුපිරිම ෆිල්ම් එකක්...
අනිවා බලනවා..
හැබැයි brr ආවම..
අය වේවා!!sami
Thanx
ගයාන් රූකාන්ත (ජෝනා)
සිරාවටම සුපිරිම සුපිරි ෆිලුමක්
එලම තමා සබට තුති සහෝ ජය!!!#ChalinduDeshan (කිනා)
ඒල ඒල.
baiscope eken suba denakammai ban hitiye
menna bewa ban.
jayamawewa!sanjeewa
onna ehnam gattha thanks sub ekata
සමීර චතුරංග
අනිවා බලන්න ඕනේ ෆිලුම් එකක් මේක නම්..
කලින් බැලුවා ආයෙත් බලන්න හිතෙනවා.
කොහොම උණත් සබට බොහොම තුති..
ජය!!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$Amila
Niyamai... Supirima Filamak'' Thanks Sub ekata
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tharindu
Thank you bro...!!!
Krishan Niroshan
Best Bro........ Tnx...
wish u all the best.......
See u again..“චූටී මල්ලි”
මේකෙනම් පුතේ අනිවා YIFI කොපියට
ආපු ගමන් සබ් ඔනි ඈ
අනිවා බැලීමක්
සබට තුති
ඔබට ජය...........sachira
patta pata pata
dev
bohoma stuti saho....
me katawa enakanma tama hitiye.... .Panchi
Patta movie ela aiye thanx
අශේන් මදුශංක
Scarlett Johansson ඉන්න ෆිල්ම් එකක් කොහොමද මිස් කරගන්නේ.......
ඔන්න එහෙනං මමත් බාගත්ත... :sanjeewa SW
නියමයි සහෝ දිගටම කරගෙන යමු.
වරුණ රංගජිත් (වරූ)
නියමයි යස්මික නියමයි..
එල ෆිලුමක් වගේ..
බලමුකෝ
ජයKuma
නියමයි මචං
තැන්ක්ස්
Advertisement

THNKX FOR THE SUB. GOOD MOVIE WITH DIFFERENT THEEM .