ඔන්න අද මං මගේ දොළොස් වෙනි උපසිරැසිය විදිහට ඔයාලට අරං එන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරි ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය කරන්න කියලා මට යෝජනා කලේ හසන්ත අයියා මීට සති දෙකකට විතර කලින්. ඉක්මණින් කරලා දෙන්නම් කියලා පොරොන්දු උනාට පරක්කු උනානේ. තව අයත් මේක කරන්න ඉල්ලුවා කියලත් මට දැනගන්න ලැබුණා. පරක්කු…

ඔන්න අද මං මගේ දොළොස් වෙනි උපසිරැසිය විදිහට ඔයාලට අරං එන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරි ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය කරන්න කියලා මට යෝජනා කලේ හසන්ත අයියා මීට සති දෙකකට විතර කලින්. ඉක්මණින් කරලා දෙන්නම් කියලා පොරොන්දු උනාට පරක්කු උනානේ. තව අයත් මේක කරන්න ඉල්ලුවා කියලත් මට දැනගන්න ලැබුණා. පරක්කු උන නිසා ඔන්න අද දවසම අරං මේක ඉවර කලා.
චිත්‍රපටයේ ඉංග්‍රීසි නම නම් ටිකක් දිගයි නේද? කතාවත් පැය දෙකක් විතර යනවා. හැබැයි ඇත්තටම හරිම ලස්සනයි. මේ චිත්‍රපටයේ මුල් තිරගත වීම උනේ සැප්තැම්බර් 29 වෙනිදා ඉන්දුනීසියාවේ. චිත්‍රපටයේ IMDb අගය 7ක් වෙනවා. මේක නිෂ්පාදන කරලා තියෙන්නේ 20 වෙනි සියවසේ නරියා. ඒ කියන්නේ 20th Century Fox සමාගම. අධ්‍යක්‍ෂණය කලේ Tim Burton කියල කෙනෙක්.
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො. මේ කතාව ගෙතිලා තියෙන්නේ ජේක් (Asa Butterfield) කියන පිරිමි ළමයෙක් වටෙයි. ජේක් ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒ කියන්නේ 2016 අවුරුද්දේ. ජේක් ව කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. එයාගෙ සීයා ඒබ් (Terence Stamp) තරුණ කාලේ ජීවත් වෙලා තියෙන්නේ වේල්ස් වල පිහිටපු පුංචි දූපතක. මේ දූපතේ තියන විශේෂත්වය තමයි අරුම පුදුම ළමයින් වෙනුවෙන් එහෙ පවත්වාගෙන යන ළමා නිවාසය. ළමා නිවාසය බලා ගන්නේ පෙරග්‍රයින් නෝනා (Eva Green) කියල කෙනෙක්. මේ ළමා නිවාසයේ ඉන්න ළමයි සාමාන්‍ය ළමයින්ට වඩා ගොඩක් වෙනස්. සරලවම කියනවා නම් ඒ ළමයින්ට පුදුමාකාර බලයන් තියනවා. ඒ වගේම එයාල කවදාවත් වයසට යන්නේ නෑ. හැමදාම ජීවත් වෙන්නේ එකම දවසක. දවස ඉවර උනාම ආපහු ඒ දවසම ආපහු උදා වෙනවා. උදා වෙනවා නෙමෙයි ඇත්තටම බලෙන් උදා කරවනවා. ඒක නිසා එයාලා හැමදාම ජීවත් වෙන්නේ 1943 සැප්තැම්බර් 2 කියන දවසෙයි.
ජේක් ගෙ සීයා ජේක් පොඩි කාලේ මේ ළමයින් ගැන එයාට කතන්දර වගේ කියලා දෙනවා. සීයා ඉතිං ඒ අය එක්ක ජීවත් වෙලා තියනවනේ. ජේක් ගෙ සීයාටත් බලයක් තියෙනවා. ඒ තමයි අනිත් අයට නොපෙනෙන යක්කු එයාට පේන එක. යක්කු පේන සීයා යකෙක් ගහලා මැරුණට පස්සේ ඒ බලය උරුම වෙන්නේ ජේක් ට. ජේක් පොඩි කාලේ අහපු කතන්දර විශ්වාස කරලා කාලය අතරින් අර දූපතේ තියන ළමා නිවාසයට ගිහිල්ලා අනිත් ළමයින් එක්ක එකතු වෙලා යක්කු එක්ක සටන් කරන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
කතාව ඕනවට වඩා කිව්වම ගතියක් නැති නිසා ඔන්න ඔයාල හැමෝටම බලන්න ආරාධනා කරනවා. මුලින්ම කිව්වා වගේ මේක නම් සුපිරි කතාවක්. එහෙනම් තව උපසිරැසියක් අරං එනකල් හැමෝම සතුටින්, විනෝදයෙන් ඉන්න.
ජය වේවා!
Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Miss.Peregrines.Home.For.Peculiar.Children.2016.720p.HC.HDRip.950MB
Miss.Peregrines.Home.for.Peculiar.Children.2016.720p.BluRay.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
19,309 downloadsDownload Miss.Peregrines.Home_.for_.Peculiar.Children.2016.Br_.Baiscopelk.com_.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
74 comments
Obama_SL
pasindu
ane palayan hutoo yanna
Gathsara Umesh Kumara
මේක දෙනක්ම්ම බාගෙන බලාගෙන ඉදියේ..බොහෝම ස්තූතියි සහෝ මහන්සි වෙලා සබ ගෙනවාට...ජයෙන් ජයම පතන්වා....ඉක්මනින්ම් ඊලග උපසිරැසියෙන්(13වන උපසිරැසියෙන්) හමුවෙමු...
Chamikara Vidanage
හරි සහෝ :)
Gathsara Umesh Kumara
උපසිරැසියට අදාලම පිටපතේ ඩිරෙක්ට් ලින්ක් එක පලින් ගිහිල්ල බාගන..
Miss.Peregrines.Home.For.Peculiar.Children.2016.720p.HC.HDRip.950MB=https://goo.gl/Wf2TPaShanilka edirisingha
wadakarana link ekak dennako
Chami.S
Thanks...
Mangala
බොහෝම ස්තූතියි සහෝ
thusitha
thanks sho,,,jaya wewa,,,,
indika
thanks thanks super machooo
mithun
සිංහල උපසිරැසි දැම්මට බොහොම ස්තුතියි සහෝ බලන්න ඔනෙ කියල හිතම් උන්නු මුවී එකක් බ්ලුරෙ අපුම අප්ඩෙට් දෙන්න පුලුවන් නම් මතක් කරලම wepdelකොපි කොපි හරි කමක් නැ ඔය උපසිරැසි ගන්වපු එක වටිනව දිපු පලමු චිත්‍රපටයම තවම මතකයි සුපිරි උපසිරැසි නම් පොරොන්දු උනා වගෙ undisputed 4 එකත් ඔයගෙ උපසිරැසි වලින් බලන්න ඉන්නෙ හරී දිගටම සබ් දෙන්න කරන සෙවෙට තුති සහො ජය
Chamikara Vidanage
ස්තූතියි සහෝ :)
අප්ඩේට් එකක් ආවම දෙන්නම්
නවියා
මචන්ලා උපසිරැසිය ඩවුන්ලෝඩ් වෙන්න ලෝඩ් වෙනවා විතරයි.. ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ... පිටුවට එන්නත් පට්ට ට්‍රැෆික්. නැත්නම් ඕලෙවල් රිසාල්ට් දැම්ම වගේ හැම කෙනාම 365 හැමවෙලාවෙම මේකේද?? ඇයි ඒ.. ඉස්සර මේක මෙහෙම නෑ... ලොකු උදව්වක් ඒක හදන්න බලන්න
praneeth madu
බොහොම ස්තුතියි
Web-බුවා
පට්ටයි කොල්ලෝ මේක නම්. මෙව්වා මෙහෙම කොටපු සබ් එක්ක (HC) බලන්න වටින් නෑ. bluray ආවාම update පාරක් දියෝ ගිනි කසයා වගේ. :D
ජය සහෝ! :)
Chathu Dinesh
Thanks kollo.
ravin rishmantha
meka downlord link ekak wath ne bn kohomda downlord karanne
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
ජය වේවා!
බුදු සරණයි!prabodhaya nirmana
man gaththa copy 1 video awul wage.kedi kedi yanne
Rithesh
Tank you saho... දෙනකන් බලන් හිටපු film එකක්.
kavinda
මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ගිනි කසයා
film eke awa torrent copy wala aulak thiyenawa.banna epa therumak ne.
ewaye reviews upset.kedi kedi yanne ,download slow,quality aulwait for until come BR
thanks buddy for your work and subtitle.good luck.keep it up.when come br please update your sub
Rakitha Ranathunga
ලිපියෙ හැටිය්ට කතා හොඳයි වගේ...එහෙනම් සබට ස්තූතියි...
ඔන්ම බෑවා.Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Rumesh Nilantha Jayaweera.
film eka downloadd karannee na HD or Bluray Aphuwama download Kaaranawa Plese Next time HD or BR update thanks sub..........
පසිදු අමරසිංහ
Grimm tv series එකටත් සබ් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්
natasha
thanks ayye
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ravindu
sub ekata tnx bro!!!!!!!!!! jaya weva!!!!!!
Menu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vindaka
thank aiya
Dulanga
Thanks
කවිඳු
ජයින් ජයම වේවා මා පුතී... . . !
Tilantha1
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ :)
අසිත
Tim Burton ගැන කිව්වා නම් මදි සහෝ.
ඉක්මනට bluray update කරමු.
ජය වේවා!!අසිත
thnks machan
ela
mithun
Please bluray apdet
mithun
Bluray awa bro please apdet please ...........
Chaminda madusanka
Blueray awoooo. Update karanawadoooo
NanoWeb Solution
Thanks :)
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Udara Damith B/K
ela blue ray enakalma hitiya
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
silent$
Patttaaaaaaaaaaaaaaaa
Sashiya
උපසිරැසියට බොහෝම ස්තුතියි
T.N.Dilshan
BR ekata link ekak dendo
Chamikara Vidanage
extratorrent එකේ බලන්න සහෝ. ඕන තරම් ලින්ක් තියනවා
PDROX
tanx bro.. :D
thisal
උපසිරැසියට ස්තුතියි
Amila Mudalige
Thanks saho
lakshan
උපසිරැසියට ස්තුතියි
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Vihanga Raveen
bohoma sthuthi saho sub ekata.digatama demau.jaya!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
M.B.H.M Marasinghe
I can't download subtitle file because it indicate always sever is offline
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......