Watch Trailer

Monsters (2010) | ඔබත් ආසාදිතයෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දහසක් රාජකාරි අස්සේ මගේ දෙවන ලිපියත් දාන්න හිතුනා. රාජකාරිය ඉතින් දේව කාරිය කියනවා නොවැ… 😀 ඵහෙනම් ඉතින් කේලින්ම කථාවට බහිමු!!! අවුරුදු හයකට ඉස්සල්ලා NASA ආයතනය පරීක්ශණයකින් සොයාගන්නවා පිටසක්වල ජීවීන්ට පෘතුවි ගෝලයේ ජීවත් වෙන්න පුලුවන් කියලා. අවාසනාවකට පාලනය කරගන්න බැරි තරමටම පිටසක්වල ජීවී…

kinopoisk.ru

ඔන්න ඉතින් දහසක් රාජකාරි අස්සේ මගේ දෙවන ලිපියත් දාන්න හිතුනා. රාජකාරිය ඉතින් දේව කාරිය කියනවා නොවැ… 😀 ඵහෙනම් ඉතින් කේලින්ම කථාවට බහිමු!!!

අවුරුදු හයකට ඉස්සල්ලා NASA ආයතනය පරීක්ශණයකින් සොයාගන්නවා පිටසක්වල ජීවීන්ට පෘතුවි ගෝලයේ ජීවත් වෙන්න පුලුවන් කියලා. අවාසනාවකට පාලනය කරගන්න බැරි තරමටම පිටසක්වල ජීවීන් පැතිරේනව. කොච්චර පැතිරුනාද කියනවානම් මුළු මෙක්සිකෝවෙන් බාගයක්ම ආසාදිත කළාපයක් වෙනවා. අද වන විට ඇමරිකානු හමුදාවයි මෙක්සිකානු හමුදාවයි ඵකතු වෙලා තත්වය පාලනය කරන්න උත්සාහ ගනිමිනුයි ඉන්නේ… ඔන්න දැන් තමයි වර්තමාන කතාව පටන්ගන්නේ. “Andrew Kaulder” කියන්නේ මාධ්‍යවේදියෙක්. “Samantha Wynden” කියන්නේ Andrew ගේ ලොක්කගේ දුව. ඉතින් Samantha මෙක්සිකොවල අතරමං වෙලා ඉන්නේ. Andrew ලොක්කට පොරොන්දු වෙනවා දුව හොයාගෙන ඇමරිකාවට ඵක්කන් ඵන්න. ඉතින් කිවුවත් වගේම හොයාගන්නවා.. දැන් ඉතින් ආපසු ඵන්න තමා තියන්නේ. ඔය ඵන ගමනේදි දෙන්න‍ට ලබන්න වෙන අත්දැකීම් තමා ෆිල්ම් ඵක පුරාම තියන්නේ.

ෆිල්ම් ඵක IMDb වල 6.5/10 ප්‍රසාදය දිනාගෙන තියනවා. මේක ත්‍රාසජනක චිත්‍රපටියක්. ගොඩක්ම කුතුහල‍ය දනවනවා වගේම ලස්සන කථාවක් තියනවා. මේක ඵලිදක්වලා තියන්නේ 2010 සැප්තැමිබර් 30 වෙනිදා. ෆිල්ම් ඵකේ “Andrew Kaulder” ගේ චරිතය රඟපාන්නේ “Scoot McNairy”. ඵ්වගේම “Samantha Wynden” ගේ චරිතය රඟපාන්නේ “Whitney Able”. මේ දෙන්නම ඵච්චර ප්‍රසිද්ධ අය නෙවෙයි! ඵ්කට හේතුව තමා මේ දෙන්නම රඟපාන්නේ ටෙලි නාට්‍යය වල නිසා. ඵ් වුනාට රංගනයේ නම් කිසිම අඩු පාඩුවක් නෑ! ෆිල්ම් ඵකත් නියමයි!! හරිම ලස්සනයි, ටිකක් දුකත් හිතෙනවා. අනිවාරේන්ම ඩවුන්ලෝඩි කරල බලන්න…!!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය කණිෂ්ක(කණියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Monsters (2010) on IMDb

 

 

977 MB (BR) කොපිය මෙතනින් බාගන්න

7D86543CFE775523D7C69F43354A9E1D436BF244

2.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න

E042358E67224390E05D1DA7BAF9A25B1E05E5B6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,775 downloadsDownload Monsters-2010.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,775 downloadsDownload Subtitles57 KB

88 comments

  1. CoolGuy

    Thanks!!!

  2. Max

    Thnx saho....!!!

  3. දුලාජ්

    ela ela macho aniwa banawa

  4. Dhana

    Ela ela mchooo.. thawa dapan

  5. chamila

    bamu...... :P

  6. චින්තක

    onna machan apith banna damma.

  7. kenny

    onna banna damma.thanks

  8. NuwanHunter

    Tnx මමත් බාන්න හදන්නේ. 365 කොපිය කොහොම වෙයිද?

  9. කණියා

    365 කොපිය කොහොම වෙයිද දන්නේ නෑ මචන්!!! මම බැලුවෙි 700 කොපිය...
    තව අලුත් ෆිල්මි ඵකක් ලගදිම දෙන්නමි!!

  10. වා.මු. නිලන්ත පියසිරි

    මේ බයිස්කෝපය නම් නියමයි. මම බැළුවා. බලපු නැති අය බලන්න. මට සිංහල උප සිරැසි දාන්නත් හිතුනා. ඒත් වේලාව ඊට හරස් වුනා. විස්තරය අපේ ලෝලින්ට දුන්නට බොහොම පිං.

  11. කණියා

    බොහොම ස්තුතී...වා.මු.

  12. asitha

    thnx Kaniya, supiri baiscope ekak vage..!!
    :P :P

  13. ඉලංදාරියා

    එල එල තෑන්Q වෙවා!!!!!!

  14. ලිට්ල් ජෝන්

    දෙයියනේ සින්හල සබ් දාන්න තිබුනානේ???

  15. ලිට්ල් ජෝන්

    මොනවා උනත් ජයවේවා !!!

  16. Viraj

    බොහොම ස්තූතියි

  17. sujja

    thanks machan.. niyamai...

  18. කණියා

    ඔයා ලාගේ කොම්න්ට්ස් දැක්කහම මට ගොඩක් සතුටුයි!!!!!

  19. Ramraj

    "ටිකක් දුකත් හිතෙනවා" ඒක තමයි අවුල

  20. Dilshan

    Ela

  21. Lakshan

    Onna damma :)

  22. ashan kandy

    pissu hadenawa. menna mage jathiye ekak. ela.

  23. shehan

    meka mama balapu chaterma film eka..

  24. AL1717

    Meka Nama Eay dawas Walama Bala Beluwa.
    Mata Nam Ecahara Allala Giye ne.

    Thanks Machan Kohoma Wethath
    Ape Aanik Ayata Hari Balanna Demmata

    Jaya Wewa...

  25. Thuistha

    පට්ට thanks :)

  26. NmL

    Thawath ela film ekak dila thiyenne!!

    Sthuthi wewe!!!

    :-)

  27. Akalanka Yapa

    බොහොම ස්තුතියි

  28. Hemal

    ඔන්න ඉතින් බොහොම ස්තුතියි කියන ගමන්, බාන්න දැම්මා . .

  29. kasun

    balamu meka balala nam na kalin....mulinma me film eka dkkamanam alluwena echchara balamu balala

  30. shalana

    niyamai......

  31. blackcorde

    350mb..dawas 3k thisse banawa....ada nam iwara wei wage....balamu hodaida kiyala

  32. Uraj Deemantha

    ඔය පොඩි පොඩි කොපි බාලා පුරුද්දක් නැහැනේ.... :P බානවා 700 MB එකම ... :D

  33. හසිතා

    balamuko download karala :)

  34. osh

    thnx.....

  35. ishan shamal

    film 1 hondada danne na maxxa thiyena hinda banawa

  36. casc

    meka tikak boring mve 1k....

  37. jana

    365Mb eka tikak awul. mata nam film eka echchara alluwe naa.

  38. Chika

    gin gika meaana chikath meka banawaaa...........

  39. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  40. චතුර මදුසංක

    එල මචන්

  41. Tharindu Perera

    Meva magaharichcha film..meva ithin kohoma nabala innadaa???
    danma bava danma baluvaa....
    fatta fatta machann..
    thanks machan sub ekatahh....

  42. dinidu madushanka

    ela ela saho jaya wewa

  43. danushka

    thanks machan,,,,,

  44. Thilina

    බොහොම ස්තූතී...

  45. Nandana

    Thank You Chanaka.

  46. ලක්ෂාන්

    නියමයි සහෝ මේ ‍වගේ එ්වාතමයි පට්ට.දෙවෙනි නිර්මානයට සුබ පැතුම්.දිගටම ඔහොම යං

  47. jack

    බොහෝම ස්තුතියි සහෝ.

  48. Kulanjana Maduranga

    subata thanks CHANAKA saho.digatama sub demu.jayen jaya.....

  49. me

    Thanks

  50. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.