හැමෝටම සුබ දවසක් වේවා!!! ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මේ වසරේ ඒකියන්නෙ 2018 ජුනි 08 දින රිදී තිරයට ආවඩාපු අලුත් සලරුවක්. 2036 Origin Unknown 2018 නමින් Hasraf Dulull විසින් අධ්‍යකෂණය කරණ ලද මිනිත්තු 94ක ධාවන කාලයකට හිමිකම් කියන Sci-Fi කියන ඛාණ්ඩයට අයත් වූවක් වන මෙය ඒක්සත් රාජධානියෙන් නිර්මාණය කරන ලද්…

හැමෝටම සුබ දවසක් වේවා!!! ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මේ වසරේ ඒකියන්නෙ 2018 ජුනි 08 දින රිදී තිරයට ආවඩාපු අලුත් සලරුවක්.
2036 Origin Unknown 2018 නමින් Hasraf Dulull විසින් අධ්‍යකෂණය කරණ ලද මිනිත්තු 94ක ධාවන කාලයකට හිමිකම් කියන Sci-Fi කියන ඛාණ්ඩයට අයත් වූවක් වන මෙය ඒක්සත් රාජධානියෙන් නිර්මාණය කරන ලද්දක් වෙනවා. මෙහි රංගනයට Katee Sackhoff, Julie Cox, Steven Cree වගේ නළු නිලියන් රුසකගේ දායකත්වයක්ද ලැබෙනවා…
මෙහි කතාව කෙටියෙන් කිව්වොත්……..
පෘථිවි පාලනාධිකාරයෙන් අඟහරු වෙත මිනිසුන් සහිත මෙහෙයුමක් දියත් කරණවා. ඒ මෙහෙයුම් යානයට අඟහරු වලදී කිසියම් ප්‍රහාරයකට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඉතිං මේ කණ්ඩායමේ එක විද්‍යාඥයෙක්ට දූල දෙන්නෙක් ඉන්නවා. අනාගතයේ දවසක මොවුන් ලොකුවෙලා අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා බැඳෙනවා. ඉතිං මේ එක දුවෙක් තමන්ගෙ තාත්තට වුන දේ මුලින්ම හොයාගෙන ඒසිදුවීම ගැන තමන්ගෙ අනෙක් සහෝදරීට හංගනවා. ඉතිං කස්ටිය දන්නවනේ තාත්තලට දූල මොනතරම් ආදරේද කියලා…. ඉතිං මේ අපේ කතා නායිකාව වන මැක් හෙවත් මැකෙන්සි (Sackhoff) වර්ෂ 2036 දී අඟහරු ගවේශනයට යොමුවෙලා තමයි ඉන්නෙ. දවසක් ඇයට සිද්ද වෙනවා ඉහල අණකට අනුව ඈගේ අනුමැතියකින් තොරව අඟහරුවෙත මෙහෙයුමක් දියත් කරන්න. මේ හින්දා ඇයනම් අමනාපයෙන් ඉන්නෙ හැබැයි කණාවට වගේ ඇයට, ඇය දියත්කරපු රෝවර් යානයට කියුබයක්, ඒ කියන්නෙ ඝනකයක් හැඩති විශාල අද්භූත වස්තුවක් හමුවෙනවා… එතනින් පස්සෙ තමයි කතාව සේරම කණපිට පෙරලෙන්න ගන්නෙ… මේ වස්තුව තමයි ඇයගෙ තාත්තගේ යානයට පහදෙන්න හේතුව, ඒවගේම මිනිස්සු හොයාගත්තු තාක්‍ෂණයටත් හේතුව… ඒ වගේම මේ වස්තුව නිසා සමස්ත මිනිස් සංහතියටම පෘථිවියෙන් අතුගෑවිලා යන්නත් වෙනවා… ඒ මොකද කියනවනම් මිනිස්සුම හදපු තාක්‍ෂණය මිනිසුන්ටම එරෙහිව යොදාගන්නවා. ඒකියන්නෙ මං හිතනවා ඔයාල බලල ඇති කියල G.I. Joe: Retaliation (2013) කියන සලරුව. අන්න ඒකෙ කෝබ්‍රා බලකාය වගේ ලොවපුරා ඉන්න රටවල් සේරම ආයුධ සන්නද්ධ සැටලයිට් දෙසිය ගණනක් ස්ථානගත කරලතියෙනවා පෘථීවිය වටේ. ඉතිං ඉතුරුටික මං කියන්න ඕන නෑනේ ඔයාලට…… වෙනසකට තියෙන්නෙ මිනිස්සු මිනිස්සුන්ටම නෙවෙයි ගහගන්නෙ, වෙනකෙනෙක් සේරම සැටලයිට් පාලනය කරලයි මේ දේ කරන්නෙ…
ආ… තව කියන්න දෙයක් අමතක වුනා, ඒතමයි මෙහි A.I. හෙවත් කෘත්‍රිම බුද්ධියක් තියෙනවා ARTI නමින් හඳුන්වන.. හැබැයි මේ කෘත්‍රිම බුද්ධියත් ඒ කියුබයෙම කොටසක් වෙනවා… ඉතින් මොකක්ද මේ කියුබය? ඒකට කරන්න පුළුවන් දේවල් මොනවද? මිනිසුන්ට මේ තාක්‍ෂණය එකපාරටම ආවෙ කොහෙන්ද කියල බලලම දැනගන්න කියන ආරාධනයෙන් අදට මං ඔයාලගෙන් සමුගන්නවා….. යන්න කලින් පුලුවන්නම් කමෙන්ටුවකුත් දාලම යන්නත් කියල ආරාධනා කරණවා, මොකද උපසිරැසි බාගත කරණ අය හුඟක් හිටියට මේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම වෙනුවෙන් කමෙන්ට් එකක් දාන කස්ටිය හුඟක් අඩු නිසා…
නැවතත් උපසිරැසියකින් හමුවෙනතුරු හැමෝටම සුභම සුභ දවසක් වේවා කියල ප්‍රර්ථනා කරණවා!!!!!!!!!!!!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
5,311 downloadsDownload 2036-Origin-Unknown-2018.zip142 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හිරාන් සේනානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් සේනානායක
Subtitles
47 comments
Prabodha Madhusankha Hettiarachchi
Ayesh Prashan
Thank You
malinda shayaman
tnx brooooooo
SupunTharaka
Thanks sub ekata
dee_kas
sub ekata thanks
udeshmadushanka
Niyamai malli.... Danui dakke mallli kiyala :)
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
madushangamage
ela bro thankes sub ekata.....
madawa902
:D
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Patabandige
ela
Tharaka
thanks
harshani11112
Thanks hiran saho....
Kantha_DLA
thanks......
Sunimal
Mama asa jatiye ekek... Ela bro... Balum...
Udara Damith Dissanayaka
මේ වගේ ඒවානම් අතහරින්නේ නැතෝ
wnrodrigo
Good Work Friend, Thanks!
Podi deyak kiyanna ona admin team ekata
Aye wenasak karana site eke right click block karala wagema text copy option ekath block karala
me wage block kirieem thulin dawasin dawasa oyalagen memberla iwath weema thamai wennemama dannne naha monawada me dewal walin blaporoththu wenne kiyala
චරිත් ඉහලවිතාන
ඔව් ඇත්ත කතාව.. අපි ආව ෆිල්ම්ස් වෙන වෙනම ටැබ් වලට අරගෙන බලපු එක දැන් එකින් එකට වෙනම බලන්න වෙනවා..
UK_Fernando
ekanam eththa
akilas
mouse eke wheel down click eka wada karanawa. try karanna
Ruwrathnayaka
Good job
Rashmika dumidu
Thanks bro
JF6996
Thanks Hiran
lahiru dilshan
thanks lokka
UK_Fernando
thanks
thusharasanjaya
thanx bro
Isuru_priyankara
නියමයිනේ සබ් එක
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
galwinx
ela supiei wadak.......
Hesh
රයිට් ක්ලික් ටෙක්ස්ට් කොපි කරන එක disabled කරලා ඇඩ්මින්ලා මොනවද දන්නේ නෑනේ බලාපොරොත්තු වෙන්නේ?
naughty
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
Ela saho thanks
Suresh Madhusanka
Hiraan bokka fatta thanks weldone bro...!!
Kl
tnxx
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Sanath Indika
thx broo
Dilina Jananjaya
thnx mchn
aks
Thanks...
sudesh1989
thanks bro
akilas
තරහකට කියනව නෙමේ.උපසිරැසියේ ගොඩක් අඩුපඩු තියෙනවා.English වාක්‍යයේ සින්හල තේරුම ඒ ආකාරයෙන්ම පරිවර්තනය කරන්න යෑමෙන් එම වාක්‍යයේ මුඛ්‍ය අර්ථයට බලපෑමක් කරනවා.අඩු පාඩු හදා ගන්න.ඔබගෙ උත්සහය අගය කරනවා.
mindika
Thanks !!!!!!!!!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sandharu
Thanks broo
sunanda shanth
thanks
Dewadithya
Thanks for Sub!
Advertisement

Godak sthuthi bro sub ekataa ... Jaya wewa....!