6/45 (2022) Sinhala Subtitles ඔන්න එහෙනම් කාලෙකින් මන් සබ් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක නම් දැන් ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. ඒවුනාට මේකට සබ් නැති හින්දා සබ් ගේන්න හිතුවා. ෆිල්ම් එක ගැන කිව්වොත් මේ ෆිල්ම් එකේ නම තමා 6/45. කොරියානු බසින් ගත්තොත් යුක්සාඕ. 2022 අගෝස්තු 24 වෙනිදා තිරගත වුනු මේ ෆිලුම…
6/45 (2022) Sinhala Subtitles
ඔන්න එහෙනම් කාලෙකින් මන් සබ් එකක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක නම් දැන් ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. ඒවුනාට මේකට සබ් නැති හින්දා සබ් ගේන්න හිතුවා. ෆිල්ම් එක ගැන කිව්වොත් මේ ෆිල්ම් එකේ නම තමා 6/45. කොරියානු බසින් ගත්තොත් යුක්සාඕ. 2022 අගෝස්තු 24 වෙනිදා තිරගත වුනු මේ ෆිලුම ඩොලර් මිලියන 22.3 ක සාර්ථක ආදායමක් ලබාගන්න සමත් වුනා. පැයයි විනාඩි පනස් තුනක් දිවයන මේ ෆිලුම MyDramaList වල 8.2/10 ක අගයකුත්, IMDB වල 7/10 ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Military, Comedy ගනයට අයිති වෙන මේ චිත්‍රපටියේ තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Park Gyu Tae විසින්. ෆිල්ම් එක ගැන කිව්වොත් ආයේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්. කොරියන් ඩ්‍රාමා, මූවීස් බලන කෙනෙක් නම් කාස්ට් එක දිහා බලපු ගමන් කියතහැකිනේ ඒක.
6/45 (2022) Sinhala Subtitles
《CAST – රංගන දායකත්වය》
Go Kyung Pyo – පාක් චොන් වූ
Lee Yi Kyung – රී යොන්ග් හෝ
Eum Moon Suk – කන්ග් උන් ප්යෝ
Park Se Wan – රී යොන් හී
Kwak Dong Yeon – කිම් මන් චොල්
Lee Soon Won – චෝයි සුන්ග් ඉල්
Kim Min Ho – බන්ග් චොල් ජින්

《Summary – සාරාංශය》

චොන් වූ කියන්නේ දකුණු කොරියානු හමුදා සේවයේ ඉන්න සොල්දාදුවෙක්. දවසක් අහම්බෙන් වගේ චොන් වූට ලොතරැයියක් හම්බෙනවා. ලොතරැයියේ නම තමා 6/45. බලද්දි ඒක තමා වොන් බිලියන ගානක තෑගි මුදලක් තියෙන ජයග්‍රාහී ලොතරැයිය. හමුදා සේවය ඉවර වෙන්න තව මාස ගානයි හින්දා චොන් වූ ලොතරැයිය හොදට පරිස්සම් කරන් තියාගෙන ඉන්නවා. ඔහොම ඉද්දි දවසක් ලොතරැයිය හුලගට ගහගෙන ගිහින් ඊට එහාපැත්තේ තියෙන යුධ මුක්ත කලාපෙට (DMZ) යනවා. ඉතින් චොන් වූ DMZ එකේ කොහෙහරි ලොතරැයිය ඇති කියලා හොයද්දි බලන් ගියාම ලොතරැයිය උතුරටයි ගිහින් තියෙන්නේ. උතුරු කොරියානු සොල්දාදුවෙක් වෙන රී යොන්ග් හෝ කියන කෙනා තමයි 6/45 ලොතරැයිය ඇහිදගෙන තියෙන්නේ. ලොතරැයියේ විස්තර හොයද්දි යොන්ග් හෝ දැනගන්නවා ඒක දිනපු ලොතරැයියක් කියලා. ඉතින් මෙයාට ඕන වෙනවා ඒකේ තෑගි මුදල අරගන්න. තෑගි මුදල අරගන්න වැඩේ භාරදෙන්න දකුණේ සොල්දාදුවෙක් හොය හොය ඉද්දි තමා යොන්ග් හෝට චොන් වූව හම්බෙන්නේ. ඉතින් මේ දෙන්නට තෑගි මුදල අරගන්න පුළුවන් වෙයිද? තෑගි මුදල බෙදාගන්න මේගොල්ලෝ කැමති වෙයිද? ඒක දැනගන්න නම් අනිවා ෆිලුම බලන්නකෝ. හොදට හිනා වෙවී බලන්න පුළුවන් ෆිලුමක් තමා මේක.
6/45 (2022) Sinhala Subtitles
ආ තව දෙයක් තියේ, ඉස්සරහට කොරියන් ෆිල්ම් පැත්තට වැඩි බරක් දෙන්න හිතුවා. ඒ හින්දා සිංහල සබ් නැති කැමති කොරියන් ෆිල්ම් එහෙම තියේ නම් කමෙන්ට් කරගෙන යන්න. වැඩි දෙනෙක් ඉල්ලපු ෆිල්ම් තිබ්බොත් අනිවා ට්‍රයි එකක් දෙන්නම්. අමතක කරන්නැතුව සබ් එක ගැන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!
6/45 (2022) Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,605 downloadsDownload 6-45-2022-Sinhala-Subtitles.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
6/45 (2022) Sinhala SubtitlesSubtitles by
නයන බුද්ධික
Subtitles
- #2022
- #6/45
- #6/45 (2022)
- #6/45 (2022) Sinhala Sub
- #6/45 (2022) Sinhala Subtitles
- #Box Office Hits
- #Eum Moon-suk
- #Go Kyung-pyo
- #Kwak Dong-yeon
- #Lee Hyeon-geol
- #Lee Soon-won
- #Lee Yi-kyeong
- #Lucky Lotto
- #Lucky Lotto Sinhala Sub
- #Lucky Lotto Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Park Se-wan
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #subtitle
- #Subtitles
- #නයන බුද්ධික
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Buddhika Lakmal
Gagan pabasara
බොහොම ස්තුතියි
Dead Man 2024 සිංහල උපසිරස කරන්නේ නැද්ද ?
Geun Dae
සුපිරිම ෆිලුමක් සහෝ..Thanks For Subtitles.. සබ් එක perfect එකටම තිබ්බ.. හොදට හිනාවෙන්න ඕනිනම් අනිව බලන්න හැමෝම.
100% Highly recommended..Gagan pabasara
බොහොම ස්තුතියි
Dead Man 2024 සිංහල උපසිරස කරන්නේ නැද්ද ?
Hasa
Thank u!
Movie එකක් නං නෙවෙයි පුළුවන් නං
My dearest
Reply 1988
Marry my husband
The encounter
මේ drama වලින් එකකට sub දෙන්න ️
Anonymous
Bear man
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නයන ...............
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Kavindu Nethmina
Sub Ekata Thanks bro..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hasitha Madusanka
crush and blush sub,
ssr
PENDING TRAIN subs denna
චූටි කිටියා
Restart the Earth me movie ekata sub kohevath na. ane eka dennako❤️
චූටි කිටියා
Restart the Earthme movie eka one kohevath na mekata sub
Anonymous
Sub ekata thanks bro. "The plot (2024) " mekata sub ekak karanna puluwannam. yaja wewa
Ruchira
Thanks for the sub!!!!!!
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement


කාලෙකින් සබක් ගෙනත් තියෙන්නේ...
බොහෝම ස්තූතියි නයන බුද්දික සහෝ උපසිරැසියට.......
ජයවේවා.......