Watch Trailer

A Writer’s Odyssey (2021) AKA Ci sha xiao shuo jia Sinhala Subtitles | යථාර්ථයක් වූ මනඃකල්පිත ලෝකය [සිංහල උපසිරසි]

සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!! මං අද උපසිරැසි අරන් එන්නේ පසුගිය පෙබරවාරි 12 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු A Writer’s Odyssey නම් චීන චිත්‍රපටයටයි. Yang Lu අධ්‍යක්ෂකවරයා විසින් නිමවුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.5ක ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා.ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන…

සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!! මං අද උපසිරැසි අරන් එන්නේ පසුගිය පෙබරවාරි 12 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු A Writer’s Odyssey නම් චීන චිත්‍රපටයටයි. Yang Lu අධ්‍යක්ෂකවරයා විසින් නිමවුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.5ක ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා.ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 149ක ආදායමක් මේ වනවිට ලබා ගැනීමටත් මෙය සමත් වෙලා තියෙනවා.කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො.

වසර 6කට පෙර අතුරුදහන් වුන තමන්ගෙ දුවව හොයාගෙන ලමා ජාවාරම්කරුවන් පස්සෙ යන ගුවාන් නිං පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.පොලීසියට යන අතරමගදි ටියු ලින්ග් නම් කාන්තාවගේ සහයෙන් පොලිස් අත්අඩංගුවෙන් ඔහු පලා යනවා.ඇලඩින් නම් සමාගමකට වැඩ කරන ටියු ලින්ග් ගුවාන්ගේ දුවව සොයාදීමට හැකි බවත් ඒ වෙනුවට කොංවෙන් නම් නවකතාකරුවාව ඝාතණය කිරීමට ඔහුට සිදුවන බවත් පවසනවා.කොංවෙන්ගේ ගෝඩ්ස්ලේයර් නම් නවකතාවේ රෙඩ්මෙන් නම් චරිතයට යම් අසනීපයක් හෝ අනතුරක් සිදුවන සෑම අවස්ථාවකම මේ ඇලඩින් සමාගමේ අයිතිකරු ලි මූව ක්ලාන්ත වෙනවා.මේ නවකතාවේ ප්‍රධාන චරිතය වෙන කොංවෙන් තමන්ගේ සහෝදරියගේ මරණයට පලිගන්න රෙඩ්මෙන්ව සොයාගෙන යනවා.ඉතින් කොංවෙන් රෙඩ්මෙන්ව සොයායාම නවත්තන්න නවකතාකරුව ඝාතණය කිරීමයි ලී මූගෙ සැලසුම.නවකතාවක වෙන සිදුවීම් සැබෑ ලෝකයට බලපාන්නෙ කොහොමද, මේ වැඩේට ගුවාන්ව තෝරගන්නෙ මොකද, ඔහුගෙ දුවට මොකද වුනේ කියලා චිත්‍රපටය නරඹලාම දැනගන්න.

මේක වෙන් කරලා දුන්න ලෂේන් සහෝට ස්තූති කරමින් වැරදි අඩුපාඩු තියෙනවනම් ඒවටත් සමාව ඉල්ලමින් මං සමුගන්නවා.ලිපිය සෙට් නෑ වගේනම් Youtube එක පැත්තෙ ගිහිල්ලා Trailer එක බලන්න..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

16,677 downloadsDownload A-Writers-Odyssey-2021-AKA-Ci-sha-xiao-shuo-jia.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

16,677 downloadsDownload Subtitles40 KB

31 comments

  1. Kaviru madushanka

    ස්තුතියි සහෝ...මේ ෆිලුමේ සබ් එක එනකම් බලාගෙන හිටියේ...

  2. Nimesh

    Thanks brother

  3. del

    mona kiyannada bro .................meka gana film ekakata wada eka pissuwak ..............enakan ninda giyet ne hamadama sub tiyeda baluwa ...............

  4. Shaggy

    බොහොම ස්තූතියි

  5. nuwan

    download link ekak dennako

  6. Madushan

    Download karanna thenak nehe hemathenama baluwa....link ekak dennako..

    1. isuru srinath sjs

      baiscopedownloads. co එකේ බලන්න.දාලා තියෙන්නෙ.

    2. Isuru

      Film download kranna bane code 1 illanawane aie?

  7. brayanasisi2

    meke torrent eka nane

    1. indika75

      Thanks..

    2. isuru srinath sjs

      baiscopedownloads.co එකේ ඇති.

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
    ජය වේවා!!

  9. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  12. Anonymous

    Thankz mchn

    1. Anonymous

      සබ් එකට බොහොම ස්තූතුයි

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. tharidu16

    thanks machi

  15. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  16. Anonymous

    ගොඩක් ස්තුතියි අයියේ සිංහල sub එක දුන්නට...

    1. Anonymous

      සබ් එකට බොහොම ස්තූතුයි

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. UDARA DAMITH

    elaaaaaaaa

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. Anonymous

    BluRay Sub aka Dendooooooooooo.........Plezzzzzzzzz.....

  22. Anonymous

    Bluray Sub Plezzzzzzzz...........

  23. Dewadithya

    Thanks for Sub!

  24. Anonymous

    Bluray Sub Kata Update Karandoooooooooo............

  25. nilanka1212

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.