සුබ දවසක් වේවා හැමෝටම.මගේ තුන්වැනි උපසිරැසිය විදිහට අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන Accident Man (2018) චිත්‍රපටියේ උපසිරසියයි…හැමෝගෙන්ම මම සමාව ඉල්ලන්න ඕනි..මේක දෙන්න ටිකක් පරක්කු උන එකට.චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කිව්වොත්… 6.1 Imdb අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 105 ක් පුරා දිවය…

සුබ දවසක් වේවා හැමෝටම.මගේ තුන්වැනි උපසිරැසිය විදිහට අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන Accident Man (2018) චිත්‍රපටියේ උපසිරසියයි…හැමෝගෙන්ම මම සමාව ඉල්ලන්න ඕනි..මේක දෙන්න ටිකක් පරක්කු උන එකට.චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කිව්වොත්…
6.1 Imdb අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 105 ක් පුරා දිවයනවා.මේක අයිති වෙන්නේ Action, Crime, Thriller කාණ්ඩයටයි. මේකේ ප්‍රදාන නළුවා වශයෙන් රංගනයට දායක වෙන්නේ Undisputed, Ninja Shadow of Tear වැනි සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිවල ප්‍රධාන චරිතය රග පෑ Scott Adkins නළුවාය. 2018 පෙබරවාරි 6 තමයි මේ චිත්‍රපටිය නිකුත් උනේ.එහෙනම් අපි චිත්‍රපටියේ කතාව දෙසට හැරෙමු….
මෙහි ප්‍රධාන චරිතය වන මයික් ෆැලන් වෘත්තීමය මිනීමරුවෙක්. පොඩි කාලේදී මෙයාට මැර කල්ලියකින් කරදර විදින්නට සිද්ද වෙනවා..එක දවසක අපේ මයික් දකිනවා එක මනුස්සයෙක් ගෙදරකට හොරෙන් ඇතුළු වෙලා උගුලක් අටවලා මිනිහෙක්ව මරනවා…ඒ මනුස්සයාගේ නම තමයි බිග් රේ….දවස් කීපයක් බිග් රේ ගේ පස්සෙන් ගිහින් මෙයා මිනීමරුවෙක් කියන එක තහවුරු කර ගන්නවා. තමන්ට කරදර කරන මර කල්ලියෙන් පලි ගන්න මයික්ට උවමන වෙනවා… බිග් රේ ගේ උදව්වෙන් මෙයා කල්ලියම මරලා දානවා….එතනින් ඉදන් තමයි මෙයා මිනීමරන එක තමන්ගේ රස්සාව කරගන්නේ.පසුකාලීනව මයික් තරුණ වියට පැමිනෙනකොට එක කෙල්ලෙක් වෙනුවෙන් මෙයාගේ හිතේ ආදරයක් ඇති වෙනවා..ඒ ගෑනු ළමයත් එක්ක හොද ජීවිතයක් පටන් ගත්ත හිතපු මයික්ට හිතපු කරදර ටිකකට මුහුණ දෙන්න වෙනවා.මෙයා ජීවත් වෙන නගරේ මෙයා වගේ තව මිනීමරුවෝ ඉන්නවා.එයාලා ඔක්කොම ඉන්නේ හරියට සහෝදරයෝ වගේ…කොහොම හරි අර ගෑනු ළමයා මයික්ව දාලා යනවා. ඊට පස්සේ තමන්ගේ සහෝදර මිනීමරුවෝ දෙන්නෙක්ගේ අතින් අර ගෑනු ළමයා මැරුම් කනවා.එකට හේතුව ඔයාලට බලනකොට තේරෙයි.මේක ගැන මයික් හොයන්න ගන්නවා අන්තිමට මෙයාගේ සහෝදරයෝ වගේ ඉන්න මිනීමරුවෝ ටික මෙයාට විරුද්ද වෙනවා .තමන්ගේ කියලා ඉන්න හැමෝම අතෑරලා මයික් අර මිනීමැරුම ගැන හොයන්න පටන් ගන්නවා .ඊට පස්සේ මොකද උනේ කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න….එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාදනා කරනවා.
නැවත උපසිරසියකින් හමුවන තුරු ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
17,428 downloadsDownload Accident-Man-2018.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
71 comments
kaveesha kavinda
Damru Ravihara
Thanks for sub
hasitha86
thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nuwan-milinda
Thanks sub ekata
champi
THANX
Malik_nadeeshan
Thanks saho..sub ekat..
Asiri Prasanna
patta film 1 ...................... thnkz sub ekta... keep it up
sachintha
Sub ekata thanks sahoo
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.nihalpujitha
supar broo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan perera
Wow machan...maka danakan hitiya...good job and god bless you....thawa hoda ekak damu...jaya wava....
dsdkavishka
බොහොම ස්තුති සබ් එකට
Kanchaka
Thanks bro......
Chamath15
Thanxxxxxx ....
Malinda
baanwa machan. Thanks sub ekta.
Suranjan
Thanks machan.......jayawewa.......!
sandunwalpola
ela......thanks
Hemal
THank you saho
AsithaDilruwan
ela ela saho thanks
hashan_sandakelum
Sub ekata thanx saho...jaya wewa...
dinusharivishan
thank you sub ekata
malith
Ela ela
Amila Akalanka
බොහොම ස්තූතියි සබට... ජය වේවා!
shanukanadee
Elaelaa
lahiru sadaruvan
thank you so much saho......
Rashmika dumidu
බොහොම ස්තූතියි
Rukshan37
super thnk
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asithat
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!gayanveranga
tnx bro
Dhamma Wansa
ගොඩාක් ස්තූතියි....
lahirupriyamal
elaa tnx
isuru jayasinghe
thnks
kodagoda
tnx bro
Yashone
Abhaya
තෑන්ක්ස් බ්‍රෝ
jagath55
Thanks
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....
sujith udawatta
Thanks mcn....
aks
thanks...
Deepani
හිරාන් සොහොයුරාට මගේ හදපිරි ස්තූතිය
Sajithlakshan
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි
Lahiru M Shan
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!ඔබට ජයෙන් ජය...!!!
gayanmagee
thanks
jiiwantha lakmal
Ela
dspkumara
Jaya Wewaa !!!
MAALnath
Thanks ...................good luck ....................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Advertisement

එලම ජය වේවා!