Watch Trailer

Adrift (2018) Sinhala Subtitle | මම ඔයාට සදහටම ආදරේ කරාවි! [සිංහල උපසිරැසි සමඟ]

නිකමට වගේ හිතමු කොළඹ හුරු පුරුදු නැති කෙනෙක් එක පාරම හද්ද තනියම අතේ සත පහක්වත් ෆෝන් එකකවත් මොකුත්ම නැතුව අතරමං උනා කියලා. අඩුගානේ පොලිසියකට යාගන්නවත් සැහෙන කට්ටක් කන්න වෙනව නේද? ඊට පස්සේ හිතමු කට්ටිය ඇවිදින්න ගියාම හරි, හයිකින් යනකොට හරි පාර වැරදිලා අතරමං වුණා කියල හිතන්න, ජීවිතාරක්ෂක ඒකක වලින් ඇවි…

The Martian (2015)

නිකමට වගේ හිතමු කොළඹ හුරු පුරුදු නැති කෙනෙක් එක පාරම හද්ද තනියම අතේ සත පහක්වත් ෆෝන් එකකවත් මොකුත්ම නැතුව අතරමං උනා කියලා. අඩුගානේ පොලිසියකට යාගන්නවත් සැහෙන කට්ටක් කන්න වෙනව නේද? ඊට පස්සේ හිතමු කට්ටිය ඇවිදින්න ගියාම හරි, හයිකින් යනකොට හරි පාර වැරදිලා අතරමං වුණා කියල හිතන්න, ජීවිතාරක්ෂක ඒකක වලින් ඇවිල්ල හමුදාවෙන් ඇවිල්ල හොයගන්නකම් මර බයේ ඉන්න එපැයි කොහොම හරි. අඩු ගානේ ඒ මුදාගැනීම කරන්න සතියක් ගියා කියමුකෝ. ඊට පස්සේ හිතන්න ඔයයි තව ගෑනු ලමෙකුයි මහා මුහුද මැද්දේ අතරමං වුණා කියලා. නිකම් නෙමේ බෝට්ටුවට කුණාටුවක් නිසා හානි වෙලා හොඳටම. ඉන්න එකම පිරිමියා වෙන ඔයා නැගිටගන්න බැරි වෙන්නම තුවාල වෙලා. පණිවුඩ හුවමාරුව පවා ඇන හිටලා. එහෙම දෙයක් වුනාට පස්සේ ඉමක් නොපෙනෙන මහා සාගරයක හරියට පාරක්වත් නැති එකේ කොහේ කියල යන්නද? කවුරුහරි අහම්බෙන් හරි දැකලා බේරගන්නකම් ඉන්න වෙනවා. එත් එහෙම කවදා වෙනකම් ඉන්නද? ඉතිං අද අරගෙන ආවේ ඒ විදියට මහ මුහුද මැදදී හදිසි විපතකට භාජනය වුණ ආදරවන්තයින් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක්. ඉතිං මේ දෙන්න තමා Richard Sharp සහ Tami Oldham යුවල. කොහොම නමුත් මේ ව්‍යසනයෙදී රිචඩ් මිය යනවා. ටැමි තමන්ගේ කතාව අළලා පොතක් ලියනවා Red Sky in Mourning: The True Story of a Woman’s Courage and Survival at Sea කියල. ඉතිං මේ සිනමා පටය නිර්මාණය වෙන්නේ අන්න ඒ කෘතිය අළලා.. ජීවිතය කියන්නේ තිර පිටපතකට ලියැවෙන ලස්සන කතාවක් නෙමේ නොවැ යන්න වෙන වෙලාවේදී යන්නම වෙනවා.. බලමු කතාව ගැන එහෙනම්.

අධ්‍යක්ෂණය ඇවිල්ලා මුහුදත් එක්ක බැඳුන චිත්‍රපට බොහොමයකට වගේම Everest (2015) නිර්මාණයට දායක වුණ Baltasar Kormákur ගේ. ඒ වගේම මෙහි බොක්ස් ඔෆිස් ආදායම විදියට සටහන් වෙන්නේ ඩොලර් මිලියන 31ක් පමණ. IMDB අගය 6.7ක් විදියට තමා ලැබෙන්නේ. මටනම් සැකයක් තියෙනව ඒ ගැන මේ කතාවට සාධාරණ මදිදෝ කියල. මොකද ප්‍රධාන වශයෙන් කතාවේ ඉන්නේ නළු නිලියන් දෙදෙනායි. අනෙකුත් නළු නිලියන් ගත්තම විස්සකටත් අඩුයි.Shailene Woodley සහ Sam Claflin දෙන්නත් කිසිම අවුලක් නැහැ කතාවේ ගලයාමත් එක දිගට බලාගෙන ඉන්න පුළුවන් විදියට තියෙනව ඒ විතරක් නෙමේ අපි අන්තිමේදී නොසිතන දේකුත් වෙලා තියෙනවා. ඒ වගේම කතාවත් ශක්තිමත් කතාවක්. එත් ඉතිං මුලින් පොතක් ඇවිල්ල ඊට පස්සේ ඒ පොත කියවපු කට්ටිය ඒ පොතෙන් හදන ෆිල්ම් එකෙන්, එයාල ඒ පොත කියවලා මවාගෙන ඉන්න හැම දේම බලාපොරොත්තු වීමත්, මේ ෆිල්ම් එකෙන් ඒ සියල්ලම ලබා දෙන්න බැරි වීමත් කියන අසාර්ථක භාවයක් ඇතිදෝ කියලත් හිතෙනවා. කොහොම උනත් වෙනද අරගෙන එන ෆිල්ම් වගේම හොඳ කතාවක්. කට්ටියත් එක්ක එකට බලන්න පුළුවන් පවුලේ ආදරේ කතාවක්. එහෙමනම් ගිහින් එන්නම් 😀

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

WEB/HD

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත් සඳහා ලබා දි ඇත

6,232 downloadsDownload Adrift.2018.zip57 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,232 downloadsDownload Subtitles57 KB

44 comments

  1. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  2. Bandaramudiyansi

    මූන දැක්කත් ඇති ෆිල්ම් එක සබ් එක ගත්ත තැන්ක්ස් එකපාර හොද ෆිල්ම් 10ක් විතර දෙන්නකො..................

  3. nuwan1234

    congratz විමා..ජය!!

  4. dilipvijethunga

    godak sthuthiy

  5. lakshithaprasad

    ela

  6. Thisal

    ස්තූතියි

  7. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  8. THE NEW FOLDER

    Bhavesh Joshi Superhero (2018) සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....කවුරු හරි පුළුවන් නම් Bhavesh Joshi superhero(2018)hindi film එකට උපසිරැසි දියන්කො මචන්ලා...

  12. malith

    ela ela

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  14. jagath55

    Thanks

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. KH2130

    thank you

  17. Leoathuwa

    Super....!!Tnx ,all the best..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. දමිත් රත්නායක

    කදිම ලිපියක් ශාන් සහෝ.
    උපසිරැසියට තුති.
    ජයෙන් ජය.

  20. ආසිරි ප්‍රියන්ත

    ගත්තා බ්‍රෝ,
    සබට තැන්ක්ස්.

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එකක් ආවම බලන්න ඕනි ලස්සන කතාවක් තමා..අප්ඩේට් එකක් දෙන්නකෝ BR ආවාම..බුදුසරණයි..!

  22. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  23. palithadesilva

    ගොඩක් ස්තුතියි ……+

  24. lakmal chathuranga

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා

  25. AsithaDilruwan

    Ela saho thanks

  26. aks

    Thanks...

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  28. Kaveen Gayath

    Jaya wewa bro digatama sub demu

  29. tv malli

    tnx bn

  30. tv malli

    plz mcn puluwannam Open Water 1, 2 sub diyan bn

  31. Wicki

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  32. sashan

    එල එල මචන් නියම ෆිල්ම් එකක් බන්.
    Thanks bro sub ekata.
    ජය වේවා.....!

  33. niwanthaka

    බොහොම ස්තූති

  34. lighthouse american

    සබ් වලට ස්තූති.. සයිට් එකේ අවුලක් ද නම කොපි කරන්න බෑ හෑෂ් ටැග් එක කොපි කරන්නත් බෑ..
    ඉක්මනට හදාවි කියල බලාපොරොත්තු වෙනව

  35. exit_9.1

    හොද එකක් වගේ.. තෑන්ක්ස්

  36. chanuka_ayesh

    sub 1ta thanx saho..

  37. maularuckshan

    Thanks for the subs

  38. suchroxx

    Thanks Bro

  39. Rukshan37

    Ela ela

  40. Hiranhiru

    ආදර කතා බලන්න එච්චර ආස නැති වුනත් සත්‍ය කතා බලන්න ආසයි.
    දිගටම උපසිරැසි දෙන්න..
    ජයවේවා...!
    තෙරුවන් සරණයි...!

  41. pasanMihidu1

    thank for sub ayye

  42. ricadodamien

    Thank U Shan brother & baiscope team for the sub, all the best to baiscope team...........

  43. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.