Watch Trailer

American Sniper (2014) |ඇමරිකානු වෙඩික්කරුවා..!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අද මම අරගෙන ආවේ 2014 පිටවෙච්ච සුපිරිම චිත්‍රපටියක්. මේක මගේ 3 වැනි අසා ලිවීම, (හරි ආසාවෙන් මම කටු කන්නේ), ආදරයෙන් මතක් කරන්න ඕනේ අපේ “විකියා” සහෝදරයාවයි “සමීර චතුරංග” සහෝදරයාවයි. මුලින් මේ චිත්‍රපටියට ඉල්ලිමක් කරලා නොලැබුනාට “සමීර චතුරංග” සහෝ මැදිහත්වීමෙන් මගේ වාසනාව පෑදුනා. පුරුදු පරි…

American Sniper 2014

ඔන්න යාළුවනේ අද මම අරගෙන ආවේ 2014 පිටවෙච්ච සුපිරිම චිත්‍රපටියක්. මේක මගේ 3 වැනි අසා ලිවීම, (හරි ආසාවෙන් මම කටු කන්නේ), ආදරයෙන් මතක් කරන්න ඕනේ අපේ “විකියා” සහෝදරයාවයි “සමීර චතුරංග” සහෝදරයාවයි. මුලින් මේ චිත්‍රපටියට ඉල්ලිමක් කරලා නොලැබුනාට “සමීර චතුරංග” සහෝ මැදිහත්වීමෙන් මගේ වාසනාව පෑදුනා. පුරුදු පරිදි “සමීර” ලොක්කාගෙන් පට්ට සහයෝගයක් ලැබුනා. කතාව පැත්තට හැරුනොත්,

මෙහේ ජීවත් වෙද්දී රයිෆලයක් පාවිච්චි කරන්නේ කොහොමද මුවෙක්ව මරාගන්නේ කොහොමද කියල දන්නේ නැත්නම් වැඩක් නෑ. මොකද කයිල් හැදී වැඩෙන්නේ ටෙක්සාස් වල නිසා. ඉතින් කයිල්ගේ ඒ අඩුපාඩුව පුරවන්නේ එයාගේ තාත්තා ක්‍රිස්. ඉතින් ටෙක්සාස් පිරිමියෙක් විදියට කයිල්ට පවා ඕනේ වෙන්නේ කව්බෝයි කෙනෙක් වෙන්න. ඉතින් ටික කාලෙකට පස්සේ කයිල් රොඩියෝ කව්බෝයි කෙනෙක් බවට පත් වෙනවා. නමුත් ඔහු තිස්වැනි වියට පත් වෙද්දී ඔහු කල්පනා කරනවා ඔහුට ඇත්තටම ඕනේ වෙන්නේ මේ ජීවිතයද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් වූ තමන්ගේ හැකියාවන් වලින් වැඩක් ගන්න පුළුවන් තැනක්ද කියලා. හදිසියේම ඔහුට දකින්නට ලැබෙන ප්‍රවෘත්තියක් තමයි ඔහුගේ ජීවිතේ වෙනස් කරන්නට හේතු වෙන්නේ. ඉතින් ඔහු තීරණය කරනවා ඔහුගේ හැකියාවන් ත්‍රස්තවාදීන්ට විරුද්ධව, ඇමරිකාව වෙනුවෙන් පාවිච්චි කරන්න. ඉතින් ඔහුට අවශ්‍ය වූ ඒ වෙනස සිද්ද වෙන්නේ ඇමරිකානු නාවික හමුදාවේ ස්නයිපර් කෙනෙක් බවට පත්වීමෙන්. මෙන්න මේ විදියට ඔහුට ඔහුගේ බිරිඳ හමුවෙන්නේ බාර් එකකින්.

Taya Renae Kyle: ඔයාට ඒ කාලේ ඉඳන්ම ඕනේ වුනේ සොල්දාදුවෙක් වෙන්නද?

Chris Kyle: මට ඕනේ වුනේ කව්බෝයි කෙනෙක් වෙන්න, ඒක කරගන්න පුළුවන් වුනත් මට දැනුණා මට ඕනේ ඊට වඩා එහා දෙයක් බව.

Taya Renae Kyle: ඉතින් ඔයා තෝරාගත්තේ බාර් වලින් කෙල්ලන් බේරගන්න

Chris Kyle: මම හිතන්නේ, මම බාර් එක බේරාගත්තා ඔයාගෙන්.

ඔහුගේ කසාදෙන් පස්සේ ඔහුටයි ඔහුගේ කණ්ඩායමටයි ඔවුන්ගේ පළවෙනි මෙහෙයුම සඳහා ඉරාකයට යන්න කැඳවුම් ලැබෙනවා. නමුත් කයිල්ගේ සත්‍ය අරගලය තිබෙන්නේ මෙහෙයුම් එක්ක නෙමෙයි ඔහුගේ සත්‍ය අරගලය තිබෙන්නේ යුද්ධයේ යතාර්ථය සහ ඔහු නැවත නිවස බලා පැමිණි පසු ඔහු කෙසේද නැවතත් ඔහුගේ පරණ ජීවිතයට හැඩගැහෙන්නේ කොහොමද කියන එක. මම මේ වෙනකම් කිව්වේ Bradley Cooper(Hangover චිත්‍රපට මාලාව සහ A-Team චිත්‍රපටය හරහා ඉමහත් ජනාදරයට පත් නළුවා) ප්‍රධාන චරිතයට පන පොවන චරිතාපදාන, ක්‍රියාදාම සහ නාට්‍යමය කියන වර්ගීකරණයට අයත් වන සම්මානනීය සිනමා සිතුවමක් ගැන. සම්මානනීය කියන්නේ ඉතින් දැනට උපයාගෙන තියන සම්මාන ගණන 9 ක්. මේ වන විට පැවැත්වෙන්නට නියමිතව තිබෙන Oscar සම්මාන උත්සවයේ සම්මාන 6 කටත් නිදේශ වෙලා තියනවා.

Best Motion Picture of the Year(හොඳම අංග චලනයෙන් යුතු චිත්‍රපටය)
Best Performance by an Actor in a Leading Role(හොඳම නළුවා- ප්‍රධාන චරිතය)
Best Writing, Screenplay Based on Material Previously Produced or Published(පෙර ප්‍රකාශිත මාධ්‍යක් යොදාගෙන කළ හොඳම පිටපත් රචනය )
Best Achievement in Editing(හොඳම සංස්කරණය)
Best Achievement in Sound Mixing(හොඳම සංගීත සංකලනය)
Best Achievement in Sound Editing(හොඳම සංගීත සංකරණය)

ඒ එක්කම 2015 ජනවාරි 15 තිරගතවෙන්න පටන් ගත්තු මේ සිනමා සිත්තම දවස් 17 ක් ඇතුළත උපයාගන්න සමත් වෙලා තියනවා ඩොලර් මිලියන 250 කට අධික මුදලක්.ඒ වගේම IMDb එකේ ඡන්ද 90000 ක් වගේ ප්‍රමාණයකින් 7.6 ක අගයකුත් Rotten Tomatoes වල අගය 73% ක්. ඉතින් තවත් විස්තර ලියන්න ඕන නැහැ කියල හිතනවා මේ සිත්තම ගැන අදහසක් ගන්න. ඒ විදියට සිනමා සිත්තමට සම්මාන ලැබෙද්දී අපි ඔයාලට දෙන සබ් එකට ලැබෙන එකම සම්මානය තමයි අපේ බයිස්කෝප් පවුලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ අදහස්. ඉතින් මේ සිනමා සිත්තමත් දැන් පටන් බයිස්කෝප් රසික සම්මාන උළෙලට බාරයි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා !!!

ලිපි සැකසුම – දිල්ශාන් කාලිංග.

ඔයා හිතනවානම් යුද්ධය, ඔයාව වෙනස් කරන එකක් නෑ කියලා ඔයා වැරදියි. ඔයාට සෑහෙන්න කාලයක් ඉන්න වෙන්නේ ගිනිදැල් වටකරගෙන විතරයි. ( Taya Renae Kyle)

American Sniper (2014) on IMDb

 

 

33,056 downloadsDownload American-Sniper-2014-BR.zip275 KB

width= 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධණුක කෞශල්‍ය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitles

33,056 downloadsDownload Subtitles275 KB

136 comments

  1. pradhiip

    නියමයි සහෝ!!
    එළ කිරි වගේ සබ දීලා.
    ජය වේවා!
    :D

    1. kasun

      super machan ela

    2. madhura

      patta machan

    3. risitha

      supiri......

    4. Pool

      BR eka kawadda denne :) eeka enakal innawa .. ikmanata denna awa gaman kollo :D

  2. praveen

    hodama film ekak

  3. thisal

    එල එල BR අනිවා ඔනි මෙක බලන්න තැන්ක්ස් සබට BR ආවම අප්ඩෙට් පාරක් දාමු ඇ

    1. ධනා

      මචන්, මේ දාලා තියෙන කොපිය හොදයි.

  4. Gayashan

    Thanks....BR එනකන් ඉන්නවා

    1. ධනා

      මචන්, මේ දාලා තියෙන කොපිය හොදයි.

    2. ishara

      ela ela copy ekanam supiri tama

  5. czRGsl

    pattai aaaaaa thankssss..... meke sub denakan balagenamai unne.... thankssss... :) :)

  6. anuka piumal

    patta denakan balagena hitiye thanks

  7. shehan

    bohoma pin yaluwa oyaataaaa api wenuwen me kaale wiyadam karaaata

  8. lakruwan

    enakal balan htiye. thanx sub walata

  9. amila kaushalya

    නියමයි සහෝ!! BR එනකන් ඉන්නවා

  10. නලින්

    කාලිංගටයි ධණුක මල්ලිටයි ස්තුතියි!

    වටිනා කියන නිර්මාණයක් අරන් ආවාට.

    හොදම කොපියක් එනකල් ඉන්නවා. සුපිරි කථා සුපිරියටම බලන්න ඕනේ.

    ජය වේවා! එලස්ස්!!

  11. G V & M C

    mage illimata wennathi meka ikmanatama denna aththe "Sameera Boss"
    Thanks

  12. lakruwan

    the woman in black 2 eka reiese wuna neda! eke honda torrent ekak tida?tiyenam ekata sub dennako?

  13. tkr

    thx bro keep it up

  14. සඳුන් ආර් විමලවීර

    නියමයි ධනුක සහෝ
    බ්ලු රේ ආවාම බලන්නේ..
    සබට තුති

  15. DjU9

    BR Rip එක එනකම් ඉන්න වෙනවා.. මෙහෙම බැලුවොත් ෆිල්ම් එක එපා වෙනවා.
    BR එකටත් සබ් update කරලා දෙන්න කියල ඉල්ලනවා..

  16. කේ.යූ.ජී. උදාර

    මාත් එහෙනම් බ්ලූ රේ එක එනකම් ම ඉන්නවා හොඳේ................
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  17. දේශාන්

    thanks machan

  18. me

    Thanks

  19. බ්ලැක් පැන්තර්

    සබ් ඒකට තුති වේවා ධනුක සහෝ...
    ඒ වගේම ඩිලාට තුති ලිපිය ලියුවට...
    විකියා අහුවුනා නම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ... බේරෙනවා බොරු... :3

  20. dhanushka

    ela macho ela

  21. praneeth

    sabata thuthi.

  22. mahone

    සබ් දෙනකන් තමයි හසෝ හිටියේ බාන්න , ස්තුති

  23. LaSa MaRLeY

    බොහෝම ස්තූතියි “ධණුක කෞශල්ය”සහෝ උපසිරැසියට,,,ඇයි මචං Screenshot එකක්වත් දාන්නේ නැතුව අපිව අසරණ කරන්නේ?

  24. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. Buddhika

    Thanks….BR එනකන් ඉන්නවා
    BR update කරලා දෙන්න කියල ඉල්ලනවා..
    බොහෝම ස්තූතියි උපසිරැසියට

  26. aanya

    enakam balagena htye.... thnkuu ayyya

  27. isuru

    supiri filumakne.sabata thanks!jaya......

  28. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    මචෝ පිනේ පින් හොඳේ... :)
    මේක දෙනකං මග බලාගෙන හිටියේ.
    මොකද කිව්වොත් ගිය අවුරුද්දේ ට්‍රේලරේ බලපු වෙලාවේ ඉඳන්
    පිස්සු හැදුනා වගේ.

    යුධබිමේ සැඟවුනු යථාර්තවාදී සටනක, සටහනක් විදියටයි මම නම් මේක දකින්නේ...

    බොහෝම ස්තුතියි උපසිරැසියට.

    ආයු -බෝ -වේවා !!!

  29. Saranga

    Thanx macho. Thawathawath sub danna lebewa. Meka apita karana loku udawwak....

  30. Rajitha Abeysinghe

    thanks saho!!

  31. imasha

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.!!!!

  32. gayan

    tnx machan

  33. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි සහෝ..
    කූපර් ගේ වෙනස්ම ආරේ චරිතයක් නේද?
    කොමඩි ඒවගෙන් මිදිලා..
    අනිවා එනකම් බලාගෙන උන්නු එකක්..
    හොද එකක් ආවමම බලනවා..
    ජය වේවා!!

    1. ධනා

      මචන් 1.56GB කොපිය බලන්න පුළුවන්.

  34. Laksh!tha

    Thanks Bro...!!!
    BR enakanma inno...

  35. #YasmikaSH

    සුපිරි සහෝ.. අසා ලිවීමක් නම් නියමයි..
    මේක නම් අනිවා බලනවා සහෝ බ්ලු-රේ එක ආපුවහම..
    බෝම තුති
    ඔබට ජය෴

  36. uditha

    wowwwwwwwwwwww suppa kathawak a...Thanx wewa

  37. prabath

    thanks bro..

  38. Namal

    උපසිරසියට ස්තූතියි සහෝ.
    ජය!!!

  39. BlackSnow

    patta tnx macn sub 1ta mekata sub denakan balagena hitiye.

  40. Kulanjana Maduranga

    pattama filumak ne bassala thiyenne..BR 1ka enkm inna ba..danma banawa.subata thanks DANUKA saho.me wge supiri ewa thawa demu.api wenuwen kattak kagena meka dunnata godak pin.obata jaya......

  41. #ChalinduDeshan (කිනා)

    හරි හමං සබක් නැතිව තියෙද්දී උබ සබ හදලා දාපු එකනං කියාපු වැඩක්.
    මේකේ ස්ක්‍රීන් කොපියක් තියේ මම ගාව. ඒ කොපිය DVD rip එකක් වගේ ලෙසටම තියේ.
    අනිව සබ දැන්ම බාගෙන බලනවා.
    එල එල.
    ජයමවේවා!

    1. ධනා

      බොහොම ස්තුතියි ලොක්කා.... පොඩි කට්ටක් කන්න උනා අහගෙන කරපු නිසා.

  42. Niky

    patta patta.sinhala sub enakal film 1 hamba velath beluve neh.thank you very mauch saho

  43. kk

    machan meka download karaganna bane

    1. Dhana

      Link eka click karama ena google page eke, onema link ekakin download karaganna puluwan.
      Biascope eke den direct torrent download denne neha.

  44. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. kokila

      machan meka download wenne na poddak kiyapan kohomada karanne kiyala

    2. Dhana

      Link eka click karama ena google page eke, onema link ekakin download karaganna puluwan.
      Biascope eke den direct torrent download denne neha.

  45. ANJANA

    Thanks...

  46. ශාන් විමුක්ති [විමා]

    සැහෙන කට්ටක් කාලනේ
    අසා ලිවීමක් කියන්නේ ලෙහෙසි නැහැ ඉතිං
    බොහොම ස්තුතියි ධනා වෙච්ච මහන්සියට
    උදව් කරපු හැමෝටමත් බොහම ස්තුතියි එහෙනම්
    මෙන්න ගන්නවා
    ජය

    1. dhana

      thanks machan.... podi kattak kanna una thamai.

  47. අනිල්

    නියමයි .... කලින් බැලුවේ සිංහල සබ් නැතිව .... දැන් අයෙත් බලනවා සබ් එක්ක .... ස්තුතියි ....

  48. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  49. Ramio

    sub 1ta thank you saho....

  50. Pubudu

    නියමයි සහෝ. මේක එනකන් බලන් හිටියෙ. සබට තුති.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.