Watch Trailer

Anguish (2015) with Sinhala Subtitles |නැවත මව සොයා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.අද අරන් ආවෙ ටිකක් Horror ගණයට වැටෙන ෆිල්ම් එකක්. ගොඩක්ම ඒ පැත්තට වැටෙන්නෙත් නෑ හැබැයි. ගොඩක්ම මේ ෆිල්ම් එකේ තියෙන්නෙ අදෘෂ්‍යමාන බලවේග ගැන. මේ ෆිල්ම් එකට අරන් තියෙන්නෙ ගොඩක්ම සත්‍ය සිදුවීම්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා තමයි Sonny Mallhi.මේ ෆිල්ම් එක im…

Anguish (2015)

කොහොමද කට්ටියට, මේ මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.අද අරන් ආවෙ ටිකක් Horror ගණයට වැටෙන ෆිල්ම් එකක්. ගොඩක්ම ඒ පැත්තට වැටෙන්නෙත් නෑ හැබැයි. ගොඩක්ම මේ ෆිල්ම් එකේ තියෙන්නෙ අදෘෂ්‍යමාන බලවේග ගැන. මේ ෆිල්ම් එකට අරන් තියෙන්නෙ ගොඩක්ම සත්‍ය සිදුවීම්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා තමයි Sonny Mallhi.මේ ෆිල්ම් එක imdb දර්ශකයෙ 4.4 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන නිළියන් ලෙස Rayan Simpkins,Annika Marks හා Karina Logue රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.

ලුසී සහ ඇයගේ මව ගමනක් යමින් ඉන්න කොට මේ දෙන්නා අතර පොඩි බහින් බස් වීමක් සිදු වෙනවා. කොහොමහරි ලුසී ඒ වෙලාවෙ අත්වැරදීමකින් වාහනේක හැප්පිලා අවාසනාවන්ත විදිහට මැරෙනවා. ඊට පස්සෙ ඒ නගරයටම අළුතෙන් පදිංචියට එනවා ටෙස් සහ ඇයගේ මව. ටෙස් ටිකක් නිශ්ශබ්ද චරිතයක්. මේ ඉන්න අතරෙ ටෙස් දකිනවා ලුසී මැරුණු එක වෙනුවෙන් හදපු සොහොන. ඒක ළඟට ගියාම ටෙස්ට අමුතු දෙයක් වෙනවා.

කොහාම හරි මේ සිද්ධියෙන් පස්සෙ ටෙස්ටයි ටෙස්ගෙ අම්මටයි කරදර ගොඩකට මුහුණ පාන්න වෙනවා. එහෙනම් මම මෙතනින් නතර වෙනවා. කතාවෙ ඉතුරු ටික ෆිල්ම් එක බාලම බලන්න. හැමොටම සුභ නව වසරක් වෙන්න කියලා. ප්‍රාර්ථනා කරනවා. තව ෆිල්ම් එකකින් හම්බෙමු ආයෙ. ජය වේවා ඔක්කොටම…

Anguish (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබාදී ඇති උපසිරැසිය, සියළුම  HD සහ BR  පිටපත් සඳහා අදාළ වේ.

2,067 downloadsDownload Anguish-2015-BR.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/චලේන්ද්‍ර-සෙනවිරත්න1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලේන්ද්‍ර සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,067 downloadsDownload Subtitles57 KB

11 comments

  1. Yasiru Jayasundara

    සිංහල උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරයා !!
    තවත් උපසිරසි කරන්නට ශක්තිය ලැබේවා !!
    එල !!

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHALENDRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Jack

    නියමයි මචෝ...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට.
    ඔබටත් සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා...!!!

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. සුදේෂ්

    thanks malli

  8. රොයිලි

    බොහොම ස්තූතියි චලේන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  10. P.K

    Thank you for the sub.. :-)

  11. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.