1966 වර්ශය… විසල් මන්දිරයක සිටින, අම්මයි තාත්තයි දුවයි… පසලොස්වක පෝය දාක, රෑට කෑම කාලා නිදාගත්තට පස්සේ… එක පාරටම මැරෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට දැක ගන්න ලැබෙන්නේ ඒ මන්දිරය හොල්මන් වලින් පිරුනු මන්දිරයක්. නිකන්ම හොල්මන් නෙවෙයි, එයාලගෙ මුලු පරම්පරාවම. ඉතින් මැරුනේ කොහොමද කියලා හොයල බලද්දි කෝකියාගෙන් උත්…

1966 වර්ශය…
විසල් මන්දිරයක සිටින,
අම්මයි තාත්තයි දුවයි…
පසලොස්වක පෝය දාක, රෑට කෑම කාලා
නිදාගත්තට පස්සේ…
එක පාරටම මැරෙනවා.
ඊට පස්සේ ඒගොල්ලන්ට දැක ගන්න ලැබෙන්නේ
ඒ මන්දිරය හොල්මන් වලින් පිරුනු මන්දිරයක්.
නිකන්ම හොල්මන් නෙවෙයි,
එයාලගෙ මුලු පරම්පරාවම.
ඉතින් මැරුනේ කොහොමද කියලා
හොයල බලද්දි කෝකියාගෙන්
උත්තරයක් ලැබෙනවා.
මේ මන්දිරයෙ මම ඉස්සර
හිටපු හොඳ කෝකියෙක්.
මම උයන්න හරි ආසයි.
එක පුර හද දවසක රෑ
මම ඔයගොල්ලන්ගෙ පවුලෙ
ඔක්කොම අයට රසම රස කෑම වේලක් හැදුවා.
කාලා හැමෝම මැරුනා.
මැරුනට පස්සෙ කාටවත්
කිසිම දෙයක් මතක නෑ.
කවුද වහ දැම්මෙ කියලා දන්නෙත් නෑ.
මාත් මැරුන නිසා ඒක මම දන්නෙත් නෑ.
ඊට පස්සේ මේ ගෙදර හොල්මනක්
වෙලා ඉද්දි දෙයක් හොයාගත්තා.
හැම පසලොස්වක දවසකටම,
මට අමුතු බලයක් ලැබෙනවා.
ඒ බලයෙන්, උයන්න එන
කෙනාගෙ ඇඟට මම ඇතුල් වෙනවා
මම උයන දේවල් කන කට්ටිය මැරෙනවා.
ඔය විදිහටම 1960 දි…
ඔයාගෙ අම්මා උයන්න ආවා.
සුදුළූනු තලනකොට මම ඔයාගේ
අම්මාගේ ඇඟට ඇතුල් වුනා.
අන්න එතකොටයි මම දැනගත්තෙ
මම උයන කෑම කාලා කවුද පණපිටින් ඉන්නේ…
ඒ කෙනාට විතරයි මේ මන්දිරයෙන්
අපිව එළියට අරන් යන්න පුළුවන් වෙන්නේ!
ඉතින් බලමු මේ කට්ටියට මන්දිරයෙන් නිදහස් වෙලා යන්න පුලුවන් වෙයිද කියලා.
මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුනාට. ඒ වගේම තරිඳු රුක්ශාන් අයියටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ ඉවර කරගන්න උදව් කලාට. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Deepak Sundarrajan. රංගනයෙන් දායක වෙන්නෙ Vijay Sethupathi, Taapsee Pannu, Jagapathi Babu සහ Yogi Babu. මේ මාසෙ 17 වෙනිදා ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය comedy horror ඝනයට අයත් වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
8,992 downloadsDownload Annabelle-Sethupathi-2021.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
30 comments
Anonymous
Anonymous
Sub akta thanks
DILmin
Sub ekata thanks! Chehre (2021) Hindi film ekatath sub denna
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Asanka Srimal
කෝ සබ් එක නෑනේ......
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nethki yehara
සුපිරි film එක
පුලුවන්නම් chandamama (2007) film eke sub eka danna
ඒක ලොකු උද්ව්වක්Anonymous
පට්ටම පරක්කුයි සබ් එක නම්,මේක සබ් එක්ක බලලා සති ගනනාවක් වෙනෝ
අලුතින් එන ඉන්දියන් ඒවවත් ඉක්මනින් දෙන්න බලන්නKasunRe
බොහොම ස්තූතියි ......
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
Samith
Thanks sister
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
V.P
සිංහල උපසිරසියට ස්තුතියි
Rush
Thankz sis
Anonymous
තෑන්ක්ස් වේවා
banadara
chori chori 2003
mekata sub karannakomahesh
Sub eka nane brother
Heshani Chamalka
Download wena folder eke sub file eka nene
Anonymous
ooka text format eken thiyanne, oya pc eken balanawanam kmp player eken balanna, sun eka wada karai.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!Anonymous
Vijay antony ge ” Kodiyil Oruvan “(2021) sub dennkow
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavindu kalhara
සබ් එකට බොහොම ස්තූතියි !!!❤️
Laabam එකටත් ඉක්මණට සබ් එක දෙන්න පුළුවන් නම් වටිනව....❤️Amila
if sombody can, pls. send me this movie's torrent link to amilatr@gmail address.
Thank youTharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Thanks