ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා.මේකත් 2018 අලුත්ම ෆිලුමක්.මේක drama වර්ගයට අයත් ෆිලුමක්. ඒවගේම IMDB 6.5 ඉහළ අගයක් අරගෙන තියෙනවා .මේ ෆිලුමේ රංගනයෙන් දායක වෙන්නෙ Vineeth Sreenivasan, Sreenivasan වගේ මලයාලම් සිනමාවේ සුපිරි නලුවෝ. කතාව ගැන කිව්වොත් ,අනාථයෙක් ගැන තමයි කියවෙන්නේ .අනාථයා තමයි අ…
ඔන්න තවත් අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා.මේකත් 2018 අලුත්ම ෆිලුමක්.මේක drama වර්ගයට අයත් ෆිලුමක්. ඒවගේම IMDB 6.5 ඉහළ අගයක් අරගෙන තියෙනවා .මේ ෆිලුමේ රංගනයෙන් දායක වෙන්නෙ Vineeth Sreenivasan, Sreenivasan වගේ මලයාලම් සිනමාවේ සුපිරි නලුවෝ.
කතාව ගැන කිව්වොත් ,අනාථයෙක් ගැන තමයි කියවෙන්නේ .අනාථයා තමයි අරවින්දන් (vineeth sreenivasan).මෙයයි අම්මයි දවසක් උඩුප්පි එනවා.එදා කෝවිලේ උත්සවේ .ඉතින් කෝවිලේ තියෙන මඩමකට බාරදෙන්න තමයි එයාගෙ අම්මා එයාව අරගෙන එන්නෙ.එයා ඒක දන්නෙ නැ .එයා හරි පොඩියි.කොහොමහරි කෝවිලේ අනාථ නිවාසෙට බාරදීලා අම්මා පැනලා යනවා .අරවින්දන්ට අම්මා මතක් වෙලා උත්සවේ අස්සෙ අම්මා හොයාගෙන යනවා. අරවින්දන්ගෙ වාසනාවට එයා මාධවවෙට්ටන්ට හම්බෙනවා .ඉතින් මාධවවෙට්ටන් මෙයාව තාත්තා කෙනෙක් වගේ බලාගන්නවා .මාධවවෙට්ටන් රිසෝට් එකක් කරන්නෙ .ඉතින් අරවින්දන් ඒකට උදව් වෙනවා..එයා බස් නැවතුම්පොළට ගිහිල්ලා බස් වල එන අයව රිසෝට් එකට ගෙන්නගන්නවා.
දවසක් බස් එකක කට්ටියක් එනවා ,උඩුප්පි වලට උත්සවේකට.අම්මයි,දුවයි,මාමයි, ඉතින් මේගොල්ලො අරවින්දන්ගෙ කීම අහලා ඒගොල්ලන්ගෙ රිසෝට් එකේ නවතින්න එනවා.ඒ ගෑනු ලමයගෙ නම වරදා.එයා නැටුමකට තමයි උඩුප්පි එන්නෙ.ඒ ගෑනු ලමයා අරවින්දන් ගැන හොයනවා. එතකොට දැනගන්නවා.එයාගෙ අම්මා දාලා ගිහිල්ලා කියලා .ඉතින් එයාට අරවින්දන් ගැන අනුකම්පාවක් ඇතිවෙලා එයාගෙ අම්මව හොයන්න තීරණය කරනවා.ඉතින් එයාගෙ යාලුවො එක්ක ගොඩක් උත්සහ කරනවා එයාගෙ අම්මා හොයන්න ..ඒත් අරවින්දන් කියන්නේ .අම්මා මට ආදරේනම් මාව හොයාගෙන එයි කියලා ..මෙතනින් මං නවතිනවා..බලන්නකො අම්මා හොයාගනීද කියලා …
ඉතින් ලස්සන කතාවක් බලන්න කියලා ආරාධනා කරනවා..
සැ.යු÷ (මෙහි අන්තර්ජාලයේ තිබූ ඉංග්‍රිසී පිටපතේ යම් යම් තැන්වල ගැටලු ඇති වුවහොත් subtitle speed 99% ලෙස සකස් කර චිත්‍රපටය නරඹන්න )

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Tamilrockers DVDRip පිටපත සඳහා වලංගු වේ.
4,057 downloadsDownload Aravindante-Athidhikal-2018.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
28 comments
ranga11112
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Lalani Maduwanthi
Thank you chathura malli
Lalani Maduwanthi
Panchavarnathata film eka denna please
Sajiya99
Thanks bro
Kulanjana Maduranga
niayamai…malayalam nm ithin bamak thama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ...මලයාලම් ෆිල්ම් නොබලා බැ...දිගටම උපසිරැසි කරන්න සහෝ....ජය වෙිවා....
sublove
ela film ekak. sthuthi saho sub genawata
rangika Kariyawasam
අම්මේ තැන්කු චතුරයා .බෝම ස්තුතීයි අයෙම මලයාලමි ෆිලුමක් දුන්නට .ජය ජය තව මලයාලමි ඔිනේ. නියමයි මචං
Hemantha De Silva
Thanks Chathura...
Niyamai...හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
ජයෙන් ජය.Lalani Maduwanthi
Godaaak lassanay film eka,,,,,,godaak thanks,,
Aruna Amarasinghe
thanks mchan
Lahiri
thankz saho
sublove
sthuthi me wage movies api venuven sub karanawata
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!N_R
Thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
stgunasekara
Thanks......
kasun sudangama
thank you aiye
dinusha
thanx bro sub akata
supun bro
බොහොම ස්තුතියි
දිගටම හින්දි , ටැමිල් , තෙලිගු , මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න ..Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට
Menaka Herath
බොහොමයක් ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම උපසිරැසි ලබා දෙන්න ශක්තිය ලැබේවා....deshiHapugoda
Thanks sub ekata
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Lasantharathnasirirox
Tnxx කොල්ලා gd luck....
Advertisement
Thanks you saho......
Bohoma pin sub akata mahasi unata