ඔන්න එහෙනම් අපි කාලයක් තිස්සේ බලන්න බලන් හිටිය සුපිරි බයිස්කෝප් එකක් අරගෙන තමයි මේ සොඳුරු අඩවියට පා තබන්න අර අදින්නේ. ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි 123 ක් පුරා දිවෙන,එක හැල්මේ නරඹන්නට පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී Ron Howard ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරු…

ඔන්න එහෙනම් අපි කාලයක් තිස්සේ බලන්න බලන් හිටිය සුපිරි බයිස්කෝප් එකක් අරගෙන තමයි මේ සොඳුරු අඩවියට පා තබන්න අර අදින්නේ. ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි 123 ක් පුරා දිවෙන,එක හැල්මේ නරඹන්නට පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී Ron Howard ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරුව IMDb මීටරයේ 8.3 ක අගයක් සටහන් කර තියෙනවා නොවැ. ඉතිං තවත් මොන කතාද? Action, Biography කියන කාණ්ඩ වලට දාලා තියෙනවයි කියන්නේ. මෙතෙක් ලොව බිහිවූ චිත්‍රපට අතරින් 149 තැන මේ වෙනකොට හිමි කරගෙන තියෙනවා. Thor, Red Dawn, The Avengers වගේ ෆිල්ම්ස් වලින් ජනාදරයට පත් Chris Hemsworth තමයි මේකේ වැඩකරුවා.
මුලින්ම කියන්න ඕනේ මේක 1976 දී සිදුවූ සත්‍ය කතාවක් මත පදනම්ව නිපදවූ කාර් රේසින් ෆිල්ම් එකක්. ජේම්ස් සයිමන් වොලිස් හන්ට් සහ නිකී ලවුඩා තමයි මේකේ ෆෝමියුලා තරඟ සඳහා ප්‍රතිවාදීන් දෙදෙනා වෙන්නේ. හරියට සංසාර ගත හතුරෝ දෙන්නෙක් වගේ තමයි හැසිරෙන්නේ. නිකී ලවුඩා කියන්නේ හරිම අමුතු චරිතයක්. නීති වලටම තමයි වැඩ කරන්නේ.තමන් ගේ ජිවිත අවදානම ගැන ගොඩක් හිතනවා. නමුත් හන්ට් එහෙම නැහැ. හරිම සරල විදියට තමයි ජිවත් වෙන්න. දකින දකින කෙල්ලෝ පස්සේ යනවා. හොඳට විනෝද වෙනවා. කිසිම වගකීමක් නැහැ. කිසිම දෙයක් ඕනෙවට වැඩිය ගණන් ගන්නෙත් නැහැ. ලවුඩා කියන්නේ මේ ක්‍රීඩාවේ ප්‍රවීණයෙක්. ඔහු තමයි කලින් ලෝක ශුරයා වෙලා තියෙන්නේ. 1976 තරඟාවලිය අතරතුරදී එක් තරඟයක් අතරතුර ලවුඩා බරපතල අනතුරකට ලක් වෙනවා. ඒ නිසා ඔහුට තරඟ කිහිපයක් මඟ හැරෙනවා. ඒ අතරේ හන්ට් ලකුණු සටහනේ ඉදිරියට එනවා.නමුත් තරඟාවලිය අවසානය වෙනකොට ලවුඩාට හොඳ වෙලා දවස් 42 ක් ඇතුළත නැවත පැමිණෙනවා. මොනවා වෙයිද? අවසානයේ කවුරු දිනයිද?
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේ තවත් හොඳ ෆිල්ම් එකක් අරන් එනකම් තාවකාලිකව සමුගන්නම්. හැමෝටම ජය පතනවා!!!
550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
f422765d7ea645e2c29f58ed7e1d065967cedabd710 MB (BR) කොපිය මෙතනින් බාගන්න
f402f43e064c185c7657907004d4da48c46d41af1.46 GB (BR) කොපිය මෙතනින් බාගන්න
378ce188a1e2d275831af105a5c17c174a9f924f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,024 downloadsDownload Rush-2013-BR.zip212 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
110 comments
ganidu
yasomal
aniwa Tv ake melo rahk na baiscope denakm api inne
rusuru | රුසිරු
අනිවා
Amila
agree+!
vee
maxxa baiscope ake denne supirima awane
Mica
ඉස්සර අපි ටීවී සීරියල් බලන එක විනෝද වැඩක් වෙලා තිබුනෙ. මේ සයිට් එක නිසයි හිරු ටීවී එක නිසයි දැන් ඒකට කෙල වෙලා තියෙන්නේ. ඇයි? මේ සයිට් එකෙ හොඳ පැත්තකුත් නැතුවම නෙවෙ. ඒත් ජීවිතේට ඉංග්‍රීසි වචනයක් තේරුම් ගන්න බැරි ගොන් හරක් මේවා බලලා අපිට ඉන්න නෑ කියෝනවා. කොච්චර ගොන්ද කියනවා නම් තමං ජීවිතේට බලලාවත් නැති ෂෝස් පවා විවේචනය කරනවා මචං ප්‍රිසන් බ්‍රේක් එකට ගහන්න එකක් නෑ ඕවා මොනවාද කිය කිය. මම නම් කියන්නෙ අමාරුවෙන් හරි ඉංග්‍රීසි සබ් එක්ක බලන්න නැත්තං කතාවෙ නියම රසය ගන්න බෑ කියලයි. ටික කාලයක් ගිහින් ප්‍රනවුන්ස් එක හුරු උනාම සබ්ස් නැතුව බලන්න පුළුවන්.
sohan
බොහෝම ස්තුතියි
DILAN ASANKA
@ mica
" ටීවී සීරියල් "
" ප්‍රනවුන්ස් "
gona
Hasitha
අනේ බන්. උඹ මහ ලොකු කඩු කාරයෙක් නම් මෙතනත් කඩ්ඩෙන්ම කොටල යන්න එපැයි ගොනෝ.... යකෝ ලංකාවේ හැම එකාටම කඩ්ඩ බෑ. ඒත් මැම එකාටම රස වින්දනයක් තියනවා. ඒ රස වින්දනේ අඩුවෙන් හරි වැඩියෙන් හරි දෙන එක හොඳයි කිසිම රස වින්ඳනයක් නොදී වඩා. උඹේ කමෙන්ට් එකෙන්ම පේනවා උඹ මහ ආත්මාර්ථකාමියෙක් කියලා.
Thamuru
Ane nikan moda comments danna epa Mica. Baiscope eka apita. Api Biscope ekata. mekata gahanna thawa ewa naha. TV eke Serial eka balala TV eka pole gahapan. TV serial :D
Lakshan Yatiwella
ඔය මිකා මොකා උනත් පුතේ මේ අපේ වෑයම ගැන දෙයක් දැනගන්න එක ගොඩක් වටිනව. සිනමාව කියන්නෙ පැට්ටො ඔහොම භාෂාව ගැන කිය කිය දෙකේ කොලේට දාන්ඩ පුළුවන් දෙයක් නෙවෙයි.ඒක මුල්ම කාරණේ..
අපේ රටේ එක්තරා පන්තියකට සීමා වෙලා තිබ්බ විදේශීය සිනමාව අපි දන්න කියන වගේම නොදන්න නොකියන සිංහල දන්න සිංහල කතා කරන බාල මහළු හැම කෙනෙක්ටම සමීප කරන්ඩ තියපු එක්තරා සුළු අඩිපාරක් විදයට පටන්ගත්ත බයිස්කෝප් සිංහලෙන් අඩවිය තමයි මේ වෙනකොට හයිවේ එකකට පෙරලිලා පිටින් එන ගල් මුල් මැද්දේ බොහොම යටට මුල් බහින්නේ..
ඉතින් මෙහෙම ඩිංග ඩිංග මහා රූස්ස ගහක් වෙන්ඩ යත්න දරන වගේම අද වෙනකොට ඒ මහන්සියෙ අඩම්බරනීය ප්‍රතිඵල භුක්ති විදින මේ අඩවියට මගේ ඉංග්‍රීසි දැනුමෙන් පුංචි කොම්පෝස්ට් අහුරක් හරි එකතුකරන්ඩ පුළුවන් වෙච්ච එක ගැන මම ලබන්නෙ බොහොම නිහතමානී ආඩම්බරයක්.
මේ අඩවියට එක්කාසු වෙන උපසිරසි එක්කාසු කරන හැමෝම මේ සතුට හද පතුලෙන්ම ලබනව කියන එකට ඔයාල හැමෝම මං හිතන්නෙ මාත් එක්ක එකග වේවි.ඉතින් පුතේ අපි දන්න ඉංගිරීසිය නොදන්න ඈයොන්ට උගන්නන්ඩ යන්නෙනම් නෑ. ඒවට තමයි පුතේ හතු පිපෙනව වගේ ඉංග්‍රීසි පන්ති තියෙන්නේ. ඉතින් පැටියෝ මේක ඉංග්‍රීසි පන්තියක් නම් නෙමේ. හැබැයි මේක ඉංග්‍රීසි මල පොතේ අකුරක් බැරි එකාටත් තමන්ගෙ උවමනාව මත ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ තියන විශ්ව විද්‍යාලයක්. ඒකට තියෙන්ඩ ඕන තමන්ගෙ උනන්දුවයි කැපවීමයි විතරයි .
අපේ මේ වෑයම ලෝක සිනමාව (ලෝක සිනමාවට ඉංග්‍රීසි වලින් එහා ගිය ලොකු පරාසයක් තියනව කියල මිකා සහෝදරයා හො සහෝදරී දන්නව කියල හිතනව)ගැන නොමිලේ උපාධියක් ලංකාවටම ලබාදෙන එක කියලත් ඔය සහෝලට මතක් කරන්ඩ කැමතියි.
ඒ එක්කම සමීර සහෝට මේ උපසිරසි ලබා දීම ගැන මගේ හදපිරි ප්‍රණාමය.
ඒ වගේම හැමෝටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!ශාන් විමුක්ති [විමා]
කඩ්ඩ සමගින් බලනකොට වචන හුරුවෙන කතාව මම පිළිගෙන ඔයා එක්ක එකග වෙනවා.
ජීවිතේට ඉංග්‍රීසි වචනයක් තේරුම් ගන්න බැරි ගොන් හරක්
අප්සැට් නේ මචෝ මේ කතාව, හැම කෙනාටම කඩ්ඩ බැරිවෙච්චි පලියෙන් එහෙම කියන එක අසාධාරණයි නේද.
ඔයාගේ ඔය කියලා තියන කතාව වලව් පැලැන්තියේ අය පුහු මාන්නේකින් කියන කතාවක් වගේ මට නම් පෙන්නේසහෝ අපි උපසිරසි දෙන පරමාර්තේ තමයි හැම කෙනාටම නිර්මාණයක් රස විදීමේ අවස්තාව ලබා දීම. අපි මේ දේ කරන්නේ ඔයා ඔය කියන බොහොමයක් දෙනා වෙනුවෙන්.
අනික කඩ්ඩ දන්නවා කියන එක ඒ හැටි දෙයක් නෙමේ මචං
උබ ඉතාලි ගිය එකෙක්ගෙන් අහලා බලපන්කො කඩ්ඩට එහෙ තියන තැන මොකක්ද කියලා.
ජපානෙට ගිය කෙනෙක්ගෙන් අහලා බලපන්
කඩ්ඩ ගණන් ගන්නේ නැහැ බන් සත පහකට.eagle
Mona mala yaka mona readda keavuwath mea vade neyeameata yanava kese deayakata saleannne eapa karana vadakata hodak keyannne natuwa readdaval keyana reavunva mata peannne ba
English film 1k thamathamange mother language eakin sub dageana harry eakko hada kavapu 1k harry balanakota english pronounce eake tearuma harry dana gatta hake eaka film eakakin words 10k vath pronounce dana gattoth film 10k baladde words 100k eaka saheana devunuwak anith eaka tamai onama film eaheakaka neyama rasaya ganna puluwan english valin baluwoth eayanakatava amuulika pachayak ai harakuneeee thopi english book eakak keyavadde thopita maiiyan veanneath eaka hinda tamai thopi eassaravealama sinhala hodata igeana ganella igeana gattu udaviyata sinhala vala vatenakama teareana hinda tamai mea udaviya mahansi nobala teyeana searama vadath paaalu karageana meava karannne thopita kese agayak naaaaaaaaaaaaaaaa onna meaka cradit card eakin geavala karanna teabunanam ann eatakota teareai meavala agaya saha SINHALA LANGUAGE eake teyeana vatenakama BAISCOPE web ite eakata saha ea site eake seyaluma STAFF memberslata mama Hadavatinma suba pathana athara obata sada JAYAදුලිත රාජපක්ෂ
@mica
අනේ තෝ කඩ්ඩ දන්න මිනිහ. ඔක්කොටම වැඩිය බුරුවෙක්නේ උබ. ටීවි සිරියල්. ගොන් කම පෙන්නන් නැතුව හිටපන්. මේ සයිට් එකෙන් කරන වැඩේ වෙන කොහෙන්වත් වෙන්නේ නෑ. පට්ට සයිට් එකක්. ටීවි සිරියල් ගොනා.චමීර දිල්හාන් (CD)
සහතික ඇත්ත විමා සහෝ... ඉංග්‍රීසි කියන්නේ සන්නිවේදන මාධ්‍යක් විතරයි. ජපානයේ ඉන්න සමහර මහාචාර්යවරුන්ටත් ඉංග්‍රීසි බෑ. එයාල පිටරට දේශණ වලට යද්දී වෙනම භාෂා පරිවර්තකයන් ගෙනියනවා...
ගයාන්
@ Mica
අපේ මවු භාෂාවෙන් ෆිල්ම් බලනකොට මාර ගතියක් එන්නේ, ඔය කියන කඩ්ඩ උබට ලොකු උනාට අපිට අපේ භාෂාව වටිනවා ,ට්වි එකේ පැය එකහමාර ෆිල්ම් එකක් පැය 2කකත වඩා යනවා , ඒ අස්සේ ඇඩ් වටේම මෙලෝ රහක් නෑ, ඒ අතරේ බයිස්කෝප් එකෙන් කරන වැඩේ රන් හා සමානයි :) නිදහසේ ෆිල්ම් එකක් බලන්න ඇහ්කි
අපිටදිගටම කරන්න මේ වැඩේ ඔය දේවල් ගැන නොසිතා
ජයම වේවා !
nadun prabodana
athha... math film balnne sinhala sub thiyenawm witaiiii..... ballan sinahala 1 wachaneka kochara terumak tiyeda kiyala,,,,, :)
Ashain
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiii !
ccnp
Thanks
venura
meyka denakam hitiye txxxxx
yasomal
loweth na damma banna danwa
jack
මේක නම් පට්ට. දෙනකම්මයි උන්නේ. බොහෝම ස්තුතියි සබ් එකට
quik
thanks
shan
maru a. ada reta balanna aki. pin appa mewa hadala dana සමීර චතුරංග bosata . Happy New Year Sameera , Baiscope web Admin & All...!!!
ositha
elakiri hode sameera supiri kolloek thama
wow
wow,maru :D
Thisal
tQw saho ela
chami
txxxxxxxxxx
rusuru | රුසිරු
සුපිරිම ෆිල්ම් එකක් නේ මචෝ
sumudu
suprima bandayak ne meyka
Hasitha prasad
සමීර දෙන්නේ ඉතින් පට්ට පතුරු ඒවා නේ
amilatk
jayen jaya!!!
zumo man
elazzz thnxzzz
එරංග
එලස් අදම බලනව
ගයාන් රූකාන්ත
එහෙනම් කොල්ලා වැඩේ ඉවර කරලා
ඔන්න ගත්තාAmila
සබ් එක දෙනකම් හිටියේ මන් ජය!
ranga
baiscope best sameera best
Nuwan
thankssssss
geeth
ela thwath aluth paharwal bassamu sameera
tharindu
Ela ela...supiri bandayakk vagee sahooo....thankss thankss sub ekatahhh....onna ehenamm bagaththaa..
f_live
නියමයි හොද කොපි එනකම් මම බලාගෙන හිටියේ
කැළුම්
ලෝකේ හොදම එකක් නේ
අනිවා බලනවාතුති
Siraj
නියම එකක් නෙ දීලා තියෙන්‍නේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි...........udara
nice film
gayan
niyamayi sameera macho
THILINA
Supeeeeeeeeeeeeeeeeeeeeeeeeeerrrbbb.. thanks lot.
“චූටී මල්ලි”
මේකනම් එනකම් බන් උන්නෙ
2013 වසරෙ හොදම ස්පෝර්ට් ෆිලිම් 1 නෙ
පටස් ගාලා දුන්නට තුති බන්
සබට තුති
ඔබට ජය.....harsha bandula
niyamayii saho
Ashan ravihansa
ela macho mekata sub denakam hitiye godak thankz macho sub ekata
අසෙල්
maxxxxxxa
හර්ෂ ලහිරු
එලකිරි මේක දෙනකන් උන්නෙ :-)
ජයවේවා සමීරයො :P :Pශාන් විමුක්ති [විමා]
සුපිරිනේ කොල්ලෝ
මෙන්න බාන්න දැම්මා
සබට බොහොම තුති වේවා!ගයාන් රූකාන්ත
ඔන්න ගත්තා
indika
THNQ
chanuka
Thanks...,
චමීර දිල්හාන් (CD)
ස්තුතියි සහෝ!
Download Manager
Thanx machan
Gayashan
Thanks... ela..
amila roxx
thankzzzzzzz sub ekata sameera :D
Hiruni
thanx...
Hiruni
thanx....
nalaka
ඔබට සහ බයිස්කෝප් මංසලට සේවය ලබාදෙන සියලුම සහෝදර සහෝදරියන්ට සහ යන එන සියලුම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා...2014 නව වසරේ ඔබගේ සියලුම පැතුම් ඉටුවේවා .... ස්තූතියි
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...chamika
Honda copiyak enakan hitiye. tnx bro....
mudiya / මුදියා
මංසලෙත් තිබුන නේද විස්තරේ.
ආපු ගමන් බලන්න හිතාගෙන හිටියෙ.
නියමයි සමීරයෝ.
අනිව බෑමක් තමයි ඉතිං.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!
Advertisement

සුපිරිම එකක් සබ් දෙනකම් හිටියේ ටීවී එකේ ගියා මෙලෝ රහක් නෑ ඇඩ් කලර්ස් අන්තිමයි උන් දුන්න එක