සුන්දර දවසක් වේවා බයිස්කෝප් සහෘදයිනි! අද මේ ඔයාලට ගෙන එන්න හදන්නේ 1992 වසරේ තිරගත වුන තවත් අමුතුම ආකාරයට ගලා ගෙන යන ලස්සන ෆිල්ම් එකක්. නමින් “Basic Instinct”වන මේ ෆිල්ම් එක Imdb දර්ශකයේ 6.9ක් ලබා ගෙන තියනවා.ඒ වගේම Rotten Tomatoes අගයේ 53%ක් ලබා ගෙන තියනවා.ඒ වගේම මේක වැටෙන්නේ Drama, mystery ගණයට.මේක…

සුන්දර දවසක් වේවා බයිස්කෝප් සහෘදයිනි! අද මේ ඔයාලට ගෙන එන්න හදන්නේ 1992 වසරේ තිරගත වුන තවත් අමුතුම ආකාරයට ගලා ගෙන යන ලස්සන ෆිල්ම් එකක්. නමින් “Basic Instinct”වන මේ ෆිල්ම් එක Imdb දර්ශකයේ 6.9ක් ලබා ගෙන තියනවා.ඒ වගේම Rotten Tomatoes අගයේ 53%ක් ලබා ගෙන තියනවා.ඒ වගේම මේක වැටෙන්නේ Drama, mystery ගණයට.මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති.ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා එහෙනම් දැන් ටිකක් කතාව පැත්තට හැරෙමු.
නික් කියන්නෙ සැන් ෆ්රැන්සිස්කෝ පොලීසියේ රහස් පරීක්ශකයෙක්.ගස් කියන්නේ මෙයාගේ හොදම යාලුවා.දවසක් විශ්‍රාමික රොක් ගායකයෙක් එයාගේ ඇද උඩදිම මරලා දාල තියන එක ගැන පරීක්ශන කරන්න මෙයාලට භාර දෙනවා. මෙයාල ඒක ගැන හොයද්දි දැනගන්න ලැබෙනවා ඒ ගායකයගේ පෙම්වතිය ලේඛිකාවක් කියලා. එයා ලියලා තියන පොතක මේ වගේම මරල දාල තියන රොක් ගායකයෙක් ගැන කතාවක් තමා තියෙන්නෙ.රහස් පරීක්ශකයන් දෙන්නට මෙයා ගැන සැක හිතිලා මෙයා ගැන පරීක්ශන පවත්වනවා.ඒත් මේ කැතරින් කියන ලේඛිකාව කොහොමහරි නික්ව එයාගේ වසගයට ගන්නවා. මේ අභිරහස එක්කම තවත් මේ වගේ අභිරහස් රාශියක සාක්ශි මතුකරගන්න මෙයාල උත්සහ කරනවා.
ඉතින් තව කිව්වොත් වැඩක් නැති නිසා මෙතනින් එහාට කියන්නෙ නෑ. මේකට පස්සේ ටීවී සීරීස් එකකට උපසිරැසිය දාන්න තමා හිතා ගෙන ඉන්නේ.එහෙම උපසිරැසියකින් හම්බ වෙනකන් සමු ගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,134 downloadsDownload Basic-Instinct-1992.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Benuka-Nimhan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
38 comments
Kantha_DLA
Bandara76
Ele Ela. Thanks bro . my favorite Actress Sharon Stone in this film..
please bro sub for Body of Evidence (1993 film) look like this film.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බේනුක සහෝ.
ජයෙන් ජය.Udara Damith Dissanayaka
පලවෙනි එකට සුබ පතනවා
මොකක්ඩ් අගේන ටීවී එකDhanushkaAASL
thanks sub akata
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්....
පුලුවන්නම් දිගටම මේ වගේ මග ඇරුණු පරන හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
ඔබට ජය...........!චතුෂ තුෂර කුමාර
පළමුවැනි උපසිරැසිය හැටියට මේ ෆිල්ම් එක තෝරා ගැනීම ගැන බොහෝමත්ම ස්තූතියි. කොහේ හරි තිබුන බැලිය යුතු ලිස්ට් එකක දැකලා මේක බාගෙන හරියටම අවුරුදු දෙකකට වැඩියි. ඒත් බලන්න උනේ නැහැ... සංකීර්ණ වැඩි හින්දා උපසිරැසි නැතිව තේරුම් ගන්නම බැරි උන හින්දා... යාන්තං ඔන්න අද බැලුවා...
තැනක දෙකක වචනයේ අර්ථයම දෙන්න ගිය හින්දා කතාවේ අගවන දේට පිටින් ගිහින් තියෙනවා උනත් ඒවා නොසැලකිය හැකි මට්ටමේ ඒවා... විශේෂයෙන්ම පලමු කාර්යය හැටියට ගත්තම.
ඉදිරියටත් මේ වගේම බයිස්කෝප් අඩවියට මේ තාක් කල් අතෑරුන හොඳ ෆිල්ම් වලට උපසිරැසි දීමට ලැබේවා.benukanimsena
කමෙන්ට් එකට බොහොම ස්තූතියි සහෝ
Suranjan
Thanks machan......jayawewa......!
benukanimsena
thanks for the comment saho
AsithaDilruwan
balala tyenawa..patta
elama saho thanksbenukanimsena
thanks for the comment saho
siyath dasanayaka
thank you very much
benukanimsena
welcome saho
ushansam
Niyamai bro..!!
Shan Ashok
PLZ ANE MAN GODAK ASAI OAYGE SUB VALATA.MAN MEKA BISCOP WEB AEKATA KEEWA.BUT NOT DO IT,plz HOT TUB TIME MACHINE COMEDY meke 2 dunna.AEKA NEYAMETA HINA YANAWA.but 1 an 3 4 ne.PLZ OYATA PULUWANNAM AE TEKA DENNA.HOT TUB TIME 2 dunna KENA NEYAMA ENGLISH SUB VALA SINHALA TERUN DUNNA ADULT WORDS VUNATH.PLZ AEVIDEHATA DENNA ,AETAKOTAI fun.AM 30 +
malith
Ela ela
jagath55
Thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
chanaka78450
Thanks Sub ekata.
anunethu
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bandara76
බොහෝමත්ම ස්තූතියි පළමුවැනි උපසිරැසිය හැටියට මේ ෆිල්ම් එක තෝරා ගැනීම ගැන
next Basic Instinct 2 (2006)JCHD
Thank You :)
Chinthana kulathunga
Bohoma sthuthi sahodarayaa...!!!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Kaveen Gayath
Thanks for the sub
HD9922
Thank you broh!!
BIMBISHA INDURUGALLA
2 ekatath sub hadanna barid saho!thanks
Dewadithya
Thanks for Sub!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Thushan Thilanka Agampodi
Thanks for ur great work .
Thushan Thilanka Agampodi
meke 2 eke sub nedda ? 2006 released una basic instinct 2 eka.
Anonymous
good work thanks a lot
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
viraj
thanks..........
Ruchira
Thanks for the sub!!
Advertisement

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!