Watch Trailer

Here Comes The Boom (2012) Sinhala Subtitles | උත්සාහවන්තයා ජයගනී! [සිංහල උපසිරසි]

බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව රටේ මේ ඇති වෙලා තියන ප්‍රශ්නත් එක්ක. හැමෝම සෞඛ්‍ය අංශ වල දෙන උපදෙස් ඒ විදියටම පිළිපැදල මේ තත්වෙන් ඉක්මනට ගොඩ යන්න ට්‍රයි කරමු නේද. ඉතින් මේ මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීම. මේකත් මං කලින් සබ් කරපු ෆිල්ම් වගේම තමා. ඒ දෙක මෙතනින…

බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව රටේ මේ ඇති වෙලා තියන ප්‍රශ්නත් එක්ක. හැමෝම සෞඛ්‍ය අංශ වල දෙන උපදෙස් ඒ විදියටම පිළිපැදල මේ තත්වෙන් ඉක්මනට ගොඩ යන්න ට්‍රයි කරමු නේද.

ඉතින් මේ මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීම. මේකත් මං කලින් සබ් කරපු ෆිල්ම් වගේම තමා. ඒ දෙක මෙතනින් බලන්න. SET IT UP (2018), I LOVE YOU BETH COOPER (2009) මේ ෆිල්ම් එක හැමෝටම මිස් වෙලා තිබ්බ සුපිරි ෆිලුමක්. පුදුමයි මේක මිස් උන එකට. ෆිලුම අයිති වෙන්නෙ Comedy/Action ගණයට. මේක 2012 ෆිලුමක්. අධ්‍යක්ෂණය කරන්නෙ Frank Coraci කියන කෙනා. ප්‍රධාන චරිත විදියට Kevin James සහ Salma Hayek රඟපෑමෙන් එකතු වෙනව. IMDB මීටරේ 6.4/10 ක් කරකවන්නෙ මනාප 86,946ක් ලබාගෙන. එතකොට කුණු තක්කාලි ප්‍රහාර මට්ටම 41% සහ ගූගල් පරිශීලකයන්ගෙන් 86% කගෙ කැමැත්ත මේකට ලැබිල තියනව. වගකීමෙන් කියනව comedy, Action බලන අයට නියමටම සෙට් වෙන ෆිල්ම් එකක්. ටිකක් බොක්සිං පැත්තට බරයි.

කතාව මෙහෙමයි, ස්කොට් (Kevin James) ඇවිල්ල ස්කෝලෙ පට්ටම කම්මැලි, කිසිම දෙයක් හරියට ලමයින්ට උගන්නන්නෙ නැති කොටින්ම වැඩකටම නැති ගුරුවරයෙක්. මෙයාගෙ ස්කෝලෙ ආරථික අපහසුතා ඇවිල්ල ගුරුවරු එහෙම අයින් කරන්න වෙනව. ඒත් මේ වෙලාවෙ අපේ ස්කොට් ඒ වෙනුවෙන් නැගිටිනව. එයා පොරොන්දු වෙනව මේ ප්‍රශ්නෙ විසඳලා දෙනව කියල. ඉතින් ෆිල්ම් එක බලලම දැන ගන්නකො ස්කොට් කොහොමද මේ ප්‍රශ්නෙ විසඳන්නෙ කියල. හොඳ ෆිල්ම් එකක් මිස් කර ගන්න එපා. සබ් එකේ අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න කියල ඉල්ලනව වගේම මේ වගේ මිස් උන ෆිල්ම් තියනව නම් කොමොන්ටුවක් දාන්න හොඳේ. ඒ වගේම මට මේකට සබ් කරන්න අවස්ථාව දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයටත් මං ස්තූති වන්ත වෙනව.

එහෙනම් හැමෝටම ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,587 downloadsDownload Here-Comes-the-Boom-2012.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,587 downloadsDownload Subtitles70 KB

36 comments

  1. Kasun

    Suppa bro

    1. Sujith

      Thanks Machn.

  2. thilina

    thq brooo.machan puluvnm kauru hari meke rv series valata bageta sub dila tynva ocean girl . /Van.Helsing./The Terror .mevata dennako plz

    1. Sujith

      තැන්ක්ස් කොල්ලෝ. tv නම් කරන්නෙ නෑ දැනට. පස්සෙ බලමු හොඳේ.

    2. thilina

      ah ehnm mevata dipan supirima ekak , Casualties of War (1989)

  3. Mahesh Amarasinghe

    මේ ගෙදරට වෙලා ඉන්න කාලේ අපිට කම්මැලිකමක් නැතුව ඉන්න සබ් දෙන එකට තැන්ක්ස් බ්‍රෝ...
    Yes Day, Thunder Force කොමඩි ෆිල්ම් දෙකත් බලන්නකෝ බ්‍රෝ සබ් දෙන්න පුලුවන්ද කියල

    1. Sujith

      Thanks Machn. දැනට බාරගත්ත ෆිලුම් 2ක් තියනව. ඒව ඉවර උන ගමන් ට්‍රයි එකක් දාන්නම්. එතකොට කව්රුත් බාර අරගෙන තිබ්බෙ නැත්තම් අනිවාර්යෙන් කරනවා.

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Sujith

      බොහොම ස්තූතියි.

  5. Gayan

    Me subtitle file eke mokak hari awlak thiyenawada balanna poddak. KM Player eken Syntax error ekak enawa.

    1. Sujith

      එහෙම අවුලක් නම් නෑ සහෝ. update එකක් දීල බැලුවද KM එක.?

  6. Gl

    සහෝ..comedy movie ගොඩක් තියනවා සබ් නැති අලුතින් ආව ඒවා..සබ් එකට ස්තුතියි..

    1. Sujith

      ඒක තමා මාත් දැක්ක. බලමු සහෝ කරමු.

  7. Anonymous

    Thanks

    1. Sujith

      Thank You.

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට පුළුවන් නම් Primal Fear, K-Pax ෆිල්ම් දෙකට සබ් කරන්න

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට පුළුවන් නම් Primal Fear, K-Pax ෆිල්ම් දෙකට සබ් දෙන්න

    1. Sujith

      බොහොම ස්තූතියි. අනිව බලමු.

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. Sujith

      බොහොම ස්තූතියි

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Sujith

      බොහොම ස්තූතියි

  12. Sura

    thanks

    1. Sujith

      Thanks

  13. Anonymous

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට... comedy movies ගොඩක් තියෙනවා සබ් නැති පුළුවන් නම් බලල කරන්නකෝ.....

    1. Sujith

      එල බ්‍රෝ! කරමු කරමු

  14. Anonymous

    ඇයි සමහර සබ් ලයින්ස් (පාඩමේ කොටසක්) කියලා ස්කිප් කරලා තියෙන්නේ.?

    1. Sujith

      සමාවෙන්න ඒකට. ඒක ජීව විද්‍යා පාඩමක්. මට හරියට ඒක තේරෙන්නෙ නෑ. දන්නැති දේවල් දාල ඔයාලට බොරු අදහස් දෙනවට වඩා ඒක ඉංග්‍රීසි වලින්ම තිබ්බම හොඳයි නේද?

    2. Anonymous

      චිත්‍රපටියේ අර්තය තියෙන්නෙ ඒ පාඩමේ.. අපරාදෙ

    3. Sujith

      ඒක එච්චර ෆිල්ම් එකට අදාල නෑ සහෝ. එතනින් අපිට පෙන්නන්නේ ස්කොට් වෙනස් වෙලා කියල. එයා කලින් ළමයින්ට පාඩම් වැඩ මොනවත් කරේ නෑ. ඒත් බොක්සිං වලට යොමු උනාට පස්සෙ එයා වෙනස් වෙන හැටි තමා එතනින් පෙන්නන්නේ. එතන පාඩම යන්නෙ අපේ ඇඟේ සෛල මැරිල ආයෙ ඒව හැදෙන හැටි ගැන.

  15. Chameera

    සහෝ..The Unholy එක්ට සබ් දෙන්න පුලුවන්ද?

    1. Sujith

      බලමු මචෝ.!

  16. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

    1. Sujith

      බොහොම ස්තූතියි

  17. Anonymous

    Thank you

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.